Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
----- Europe වල scholarship එකක් ගන්නේ කොහොමද ------------
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

----- Europe වල scholarship එකක් ගන්නේ කොහොමද ------------

අපි අද කතා කරන්නේ Europe වල scholarship එකක් ගන්නේ කොහොමද කියලා ඩිග්රි එකක් කරන්න.

රට ගිහිල්ලා ඉගෙන ගන්නවා කියන්නේ මිලියන ගානක් වියදම් වෙන වැඩක්.scholarship ගන්න පුළුවන් වුනොත් මේක ලොකු පහසුවක්

scholarship වර්ග ගත්තොත් 1.free education

හැමෝටම free education

Germany,Austria , France ,Italy , Norway ,Switzerland ,Belgium ,Iceland 2.merit based scholarship

ලෝකේ හැම රටකම තියෙනවා .

මේකෙත් type 2යි .

tuition free

tuition free + living cost

free education දෙන රටවලත් merit based scholarship දෙනවා

living cost cover කරන්න

3. need based scholarship

ලංකාවේ මහපොළ scholarship එක වගේ Italy විතරයි වෙන රටවල අයට need based scholarship දෙන්නේ

scholarship ගන්න කලින් අපි admission ගන්න එපැයි .

1.මුලිනම් කරන්න ඕනේ රටක් හෝ රටවල් කිහිපයක් select කරන එක

2.අපි රට සිලෙක්ට් කරාට පස්සේ කරන්න ඕන දේ තමයි හොඳ ranking තියෙන කැම්පස් තෝරගන්න එකcampus ranking වැදගත් ඇයි කියලා වෙන පෝස්ට් එකකින් කියන්නම්

මේ එක හේතුවක්

http://www.elakiri.com/forum/showthread.php?t=1896646

උදාහරණයක් විදිහට ඉතාලියේ ගත්තොත් times higher education මුල් ranking 800 ඇතුලේ කැම්පස් 38 තියෙනවා.ස්වීඩන්වල ranking 1000 ඇතුලේ 12ක් තියෙනවා.

3. ඊට පස්සේ අපි තෝරාගත් කැම්පස් වල සයිට් වලට ගිහින් බලන්න ඕනේ අපිට ගැලපෙන degree තියෙනවද කියල.ඒවගේම degree වෙනත් රටවලින් කීදෙනෙක් ගන්නවද කියල බලන්නත් ඕන

ඕස්ට්‍රේලියා කැනඩාව වගේ රටවල් PR වලට ගන්න ගානක් තියෙනවා . යුරෝප රටවල් ගානෙන් student ගන්න ගාන ලිමිට් කරනවා .

මේ ක්‍රම දෙකෙන්ම බලන්නේ හොදම් සෙට් එක රටට ගන්න .

වෙනත් රටවලින් studentල කීදෙනෙක් ගන්නවද කියල එකම තැනකින් බලන්න පුළුවන්

italy

http://www.studiare-in-italia.it/studentistranieri/elenco2019/

sweden

https://statistik.uhr.se

ex :

italy

computer science Msc කරන කෙනෙක්ට English medium degree තියෙන කැම්පස් පහළොවක් තියෙනවා 385 දෙනෙක් ගන්නවා

sweden

science Msc set එකක්

average Msc එකකට 20 ක් 40ක් වගේ ගන්නවා . සමහර msc තියෙනවා ලොකු ගානක් ගන්න

4. දැන් අපි දන්නවා course මොනාද apply කරන්න පුළුවන් . කි දෙනෙක් ගන්නවද

ඒවට select වෙන්න තියෙන chance එක ගැනත් දල අවබෝදයක් තියෙනවා .

හරි සේරටම apply කරලා දානවා . එහෙම කරන්න බැහැ මොකද සමහර රටවල් apply කරන්න පුළුවන් ගාන limit කරලා තියෙන්නේ .

ex : Sweden msc 4යි apply කරන්න පුළුවන් .

එහෙම limit එකක් නැති රටවලටත් සේරටම apply කරන්න ගියොත් application fee වලටම ලොකු ගානක් යනවා .

scholarship apply කරනකොට වැදගත්ම දේ තමයි හරියට තමන් apply කරන්න ඕනේ

degree තෝරාගන්න එක .මෙතනදී තමයි ගොඩක් අයට වරදින්නේ .

apply කරන්න ඕනේ degree තෝරාගන්න කොට ඔය උඩ කියපු statistical data වලට අමතරව තමන් කරපු bsc එකේ courses ,gpa , class , work experience

වගේ ගොඩක් දේවල් බලන්න ඕනේ .ඒවා ගැන කතා කරමු වෙන දවසක

rep කපන අය reason එක කියල rep කපන්න

[QUOTE="eurovisa, post: 24803841, member: 562151"] [b]----- Europe වල scholarship එකක් ගන්නේ කොහොමද ------------[/b] [SIZE="5"]අපි අද කතා කරන්නේ Europe වල scholarship එකක් ගන්නේ කොහොමද කියලා ඩිග්රි එකක් කරන්න. රට ගිහිල්ලා ඉගෙන ගන්නවා කියන්නේ මිලියන ගානක් වියදම් වෙන වැඩක්.scholarship ගන්න පුළුවන් වුනොත් මේක ලොකු පහසුවක් scholarship වර්ග ගත්තොත් 1.free education හැමෝටම free education Germany,Austria , France ,Italy , Norway ,Switzerland ,Belgium ,Iceland 2.merit based scholarship ලෝකේ හැම රටකම තියෙනවා . මේකෙත් type 2යි . tuition free tuition free + living cost free education දෙන රටවලත් merit based scholarship දෙනවා living cost cover කරන්න 3. need based scholarship ලංකාවේ මහපොළ scholarship එක වගේ Italy විතරයි වෙන රටවල අයට need based scholarship දෙන්නේ scholarship ගන්න කලින් අපි admission ගන්න එපැයි . 1.මුලිනම් කරන්න ඕනේ රටක් හෝ රටවල් කිහිපයක් select කරන එක 2.අපි රට සිලෙක්ට් කරාට පස්සේ කරන්න ඕන දේ තමයි හොඳ ranking තියෙන කැම්පස් තෝරගන්න එකcampus ranking වැදගත් ඇයි කියලා වෙන පෝස්ට් එකකින් කියන්නම් මේ එක හේතුවක් [url]http://www.elakiri.com/forum/showthread.php?t=1896646[/url] උදාහරණයක් විදිහට ඉතාලියේ ගත්තොත් times higher education මුල් ranking 800 ඇතුලේ කැම්පස් 38 තියෙනවා.ස්වීඩන්වල ranking 1000 ඇතුලේ 12ක් තියෙනවා. 3. ඊට පස්සේ අපි තෝරාගත් කැම්පස් වල සයිට් වලට ගිහින් බලන්න ඕනේ අපිට ගැලපෙන degree තියෙනවද කියල.ඒවගේම degree වෙනත් රටවලින් කීදෙනෙක් ගන්නවද කියල බලන්නත් ඕන ඕස්ට්‍රේලියා කැනඩාව වගේ රටවල් PR වලට ගන්න ගානක් තියෙනවා . යුරෝප රටවල් ගානෙන් student ගන්න ගාන ලිමිට් කරනවා . මේ ක්‍රම දෙකෙන්ම බලන්නේ හොදම් සෙට් එක රටට ගන්න . වෙනත් රටවලින් studentල කීදෙනෙක් ගන්නවද කියල එකම තැනකින් බලන්න පුළුවන් italy [url]http://www.studiare-in-italia.it/studentistranieri/elenco2019/[/url] sweden [url]https://statistik.uhr.se[/url] ex : italy computer science Msc කරන කෙනෙක්ට English medium degree තියෙන කැම්පස් පහළොවක් තියෙනවා 385 දෙනෙක් ගන්නවා sweden science Msc set එකක් [IMG]https://i.imgur.com/TdOAXma.jpg[/IMG] average Msc එකකට 20 ක් 40ක් වගේ ගන්නවා . සමහර msc තියෙනවා ලොකු ගානක් ගන්න 4. දැන් අපි දන්නවා course මොනාද apply කරන්න පුළුවන් . කි දෙනෙක් ගන්නවද ඒවට select වෙන්න තියෙන chance එක ගැනත් දල අවබෝදයක් තියෙනවා . හරි සේරටම apply කරලා දානවා . එහෙම කරන්න බැහැ මොකද සමහර රටවල් apply කරන්න පුළුවන් ගාන limit කරලා තියෙන්නේ . ex : Sweden msc 4යි apply කරන්න පුළුවන් . එහෙම limit එකක් නැති රටවලටත් සේරටම apply කරන්න ගියොත් application fee වලටම ලොකු ගානක් යනවා . scholarship apply කරනකොට [B]වැදගත්ම දේ තමයි[/B] හරියට තමන් apply කරන්න ඕනේ degree තෝරාගන්න එක .මෙතනදී තමයි ගොඩක් අයට වරදින්නේ . apply කරන්න ඕනේ degree තෝරාගන්න කොට ඔය උඩ කියපු statistical data වලට අමතරව තමන් කරපු bsc එකේ courses ,gpa , class , work experience වගේ ගොඩක් දේවල් බලන්න ඕනේ .ඒවා ගැන කතා කරමු වෙන දවසක rep කපන අය reason එක කියල rep කපන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom