Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
***** Europe Phd ********************
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

europe වල phd කරනකොට work විසා හම්බෙන්නේ .ජොබ් එකක් විදිහට contract ගහනවා .

මාසෙට euro 1500 ත් 5000 ත් අතර ගානක් හම්බෙනවා . රට අනුව මාසෙට ලැබෙන ගාන වෙනස් වෙනවා .

phd කරන්න අවුරුදු 3-6ක් අතර අවුරුදු ගානක් යනවා . අවුරුදු ගාන වෙනස් වෙනවා කරන කෙනා මතයි topic එක අනුවයි .

phd කියන්නේ ජොබ් එකක් එකක් නිසා අනිත් workers ලට වගේම phd එක ඉවර වෙලා phd ජොබ් එකක් හම්බෙනකන් unemployment benefits හම්බෙනවා . gov වලට වඩා industry තමයි phd වලට research වලට fund කරන්නේ .

අවුරුදු 3-5 ත් අතර ජිවත් වුණාම ඕනෑම Europe රටක PR හම්බෙනවා .රට අනුව අවුරුදු ගාන වෙනස් වෙනවා .

Phd එකක් කරන්න 2 years Msc/Mba එකක් ඕනේ .select වෙන එක ලේසි නැහැ .

USA වල වගේ Bsc එකක් කරලා යන්න බැහැ . අමතර වැඩ අඩුයි Europe වල මොකද professor ගේ වැඩ කරන්න ඕනේ නැහැ .

එයාට බැහැ fund නැති කරන්න .

වැඩිය විස්තර කරන්න දෙයක් නැහැ මොකද phd එකක් හම්බුනා කියන්නේ ගොඩ . PR sure . සමහර රටවල citizenship ත් හම්බෙනවා එක ඉවර වෙන්න කලින් .

මොන හරි ප්රශ්න තියෙනවනම් comment කරන්න . PM නෙවෙයි

[QUOTE="eurovisa, post: 24464277, member: 562151"] [SIZE="4"][COLOR="RoyalBlue"]europe වල phd කරනකොට work විසා හම්බෙන්නේ .ජොබ් එකක් විදිහට contract ගහනවා . මාසෙට euro 1500 ත් 5000 ත් අතර ගානක් හම්බෙනවා . රට අනුව මාසෙට ලැබෙන ගාන වෙනස් වෙනවා . phd කරන්න අවුරුදු 3-6ක් අතර අවුරුදු ගානක් යනවා . අවුරුදු ගාන වෙනස් වෙනවා කරන කෙනා මතයි topic එක අනුවයි . phd කියන්නේ ජොබ් එකක් එකක් නිසා අනිත් workers ලට වගේම phd එක ඉවර වෙලා phd ජොබ් එකක් හම්බෙනකන් unemployment benefits හම්බෙනවා . gov වලට වඩා industry තමයි phd වලට research වලට fund කරන්නේ . අවුරුදු 3-5 ත් අතර ජිවත් වුණාම ඕනෑම Europe රටක PR හම්බෙනවා .රට අනුව අවුරුදු ගාන වෙනස් වෙනවා . Phd එකක් කරන්න 2 years Msc/Mba එකක් ඕනේ .select වෙන එක ලේසි නැහැ . USA වල වගේ Bsc එකක් කරලා යන්න බැහැ . අමතර වැඩ අඩුයි Europe වල මොකද professor ගේ වැඩ කරන්න ඕනේ නැහැ . එයාට බැහැ fund නැති කරන්න . වැඩිය විස්තර කරන්න දෙයක් නැහැ මොකද phd එකක් හම්බුනා කියන්නේ ගොඩ . PR sure . සමහර රටවල citizenship ත් හම්බෙනවා එක ඉවර වෙන්න කලින් . [IMG]https://i.imgur.com/RB1Kgo7.jpg[/IMG] මොන හරි ප්රශ්න තියෙනවනම් comment කරන්න . PM නෙවෙයි :([/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom