Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
EUROSENDER Courier Scam
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hi Guys,

මෙ Eurosender කියන Courier service එක කවුරුවත් use කරන්න එපා. මම 16 වෙනිද ඔර්ඩර් එකක් දෑම්ම documents වගයක් යවන්න france වලට. 17 වෙනිද pick කරගන්නවා කියල label එකත් එවල එකත් print කරගෙන තියගෙන හිටියා, 21 වෙනිද වෙනකොට france වලට documents ටික යවාගන්න ඔනි නිසා තමයි මෙහෙම දම්මෙ, නෑත්නම් Registered post යවන්නෙ, unge estimation එක අනුව 19 වෙනිදට documents ටික france වලට ලෑබෙන්න ඔනෙ.කොහොම හරි Fedex තම්යි මුන්ගෙ Local partner කියල tracking numbers එහෙමත් එවල තිබුන(මෙතන එකෙ වෑරද්දක් නෑ මම හිතන විදියට).

16 වෙනිද බලාගෙන හිටියා අවෙ නෑ pick කරගන්න, කොකටත් කියල Eurosender එකෙ hotline කතාකලා,එතකොට කියපි, Fedex එකෙන් ගෙදර හොයාගන්න බෑරුව හෑරිල ආවලු. මම අහුව phone නුම්බෙර් එකට call එකක් වත් ආවෙ නෑ කියල, ඊට පස්සෙ අයෙ ඔක්කොම details ටික යෑව්ව location, street view,house photo ඔක්කොම එක්ක.එ පාර පෑයකට විතර පස්සෙ email එකක් ආව pickup date එක 19 වෙනිද කියල, ආයෙ label එක change කරල.

වෑඩෙ අවුල් වගෙ තෙරුන නිසා, මම Fedex එකට ගත්තා 19 වෙනිද වෙනකන් ඉන්න බෑ, එයාලගෙ office එකට හරි ගිහින් බාරදෙන්න කියල. එතකොට තමයි තරු පෙනුනෙ, Fedex එකෙන් කියාපි එහෙම order එකක් නෑ කියල, මම කිව්ව මට එව්ව ටිකත් Label/waybill තියෙනවා, එකෙ Fedex කියල ගහලත් තියෙනව කියල. Fedex එකෙන් කිව්ව එහෙම order එකක් එයාලගෙ එකෙ පෙන්නන්නෙ නෑ, payment එක කරපු company එකට කතා කරන්න කියල.

ඉතින් ආයෙ එකෙ කතාකලEurosender customercare, උන් Reference නුම්බෙර් එකක් දුන්නා, අයෙFedex එකට කතා කලා, උන්ට එහෙම එකක් පෙන්නන්නෙ නෑ කියනවා, ඔහොම ඔහොම ගොඩක් සෑරයක් කතාකල දෙපෑත්තටම. අන්තිමට මම කල්පන කලා, මෙහෙම ගියොත් මට documentsටික වෙලවට යවගන්න වෙන්නෙ නෑ කියල, මම Eurosender ekata කිව්ව Refund එකට කරන්න කියල.

මුන් බලල update එකක් දෙන්නම් කියල, email එකක් දාල තියෙනවා 80% Refund කරන්න්නම් කියල,මම කිව්ව 80% බෑ, මට 100% ඔනෙ මොකද ඔයාල මට kisima service එකක් දුන්නෙ නෑ කියල. උන් කියනව එහෙම කරන්න බෑ කියල, උන්ගෙ policy එකෙ ඔව ඔක්කොම තියෙනවලු. කමක් නෑ,මෙතන ඈත්තටම ප්රශ්නෙ 80% refund කරන එක නෙවේ. මොනාහරි documents eka urgently යවාගන්න order එකක් දාල, එක මෙහෙම වෙලාවට යවාගන්න බෑරි වෙන එක. අනික තම්යි, මුන්ගෙ reviews(pahala link eka dala thiyenawa) ගොඩක් තියෙනව, මෙ වගෙ වෑඩ මුන් කරල 80% විතරක් refund කරල අත පිහිදගත්තු. නිකන් ඉදල 20% ගන්නව කියන්නෙ ඉතින් මාර business එකක් තමයි,අනික කිසිම responsibility එකක් නෑ මුන්ගෙ. මම මෙක දෑම්මෙ අපෙ උන්ට මෙ වගෙ දෙකට අහු නොවෙන්න.ජය වෙවා

https://www.trustpilot.com/review/eurosender.com?page=2&stars=1

[QUOTE="soona, post: 29897748, member: 207942"] Hi Guys, මෙ Eurosender කියන Courier service එක කවුරුවත් use කරන්න එපා. මම 16 වෙනිද ඔර්ඩර් එකක් දෑම්ම documents වගයක් යවන්න france වලට. 17 වෙනිද pick කරගන්නවා කියල label එකත් එවල එකත් print කරගෙන තියගෙන හිටියා, 21 වෙනිද වෙනකොට france වලට documents ටික යවාගන්න ඔනි නිසා තමයි මෙහෙම දම්මෙ, නෑත්නම් Registered post යවන්නෙ, unge estimation එක අනුව 19 වෙනිදට documents ටික france වලට ලෑබෙන්න ඔනෙ.කොහොම හරි Fedex තම්යි මුන්ගෙ Local partner කියල tracking numbers එහෙමත් එවල තිබුන(මෙතන එකෙ වෑරද්දක් නෑ මම හිතන විදියට). 16 වෙනිද බලාගෙන හිටියා අවෙ නෑ pick කරගන්න, කොකටත් කියල Eurosender එකෙ hotline කතාකලා,එතකොට කියපි, Fedex එකෙන් ගෙදර හොයාගන්න බෑරුව හෑරිල ආවලු. මම අහුව phone නුම්බෙර් එකට call එකක් වත් ආවෙ නෑ කියල, ඊට පස්සෙ අයෙ ඔක්කොම details ටික යෑව්ව location, street view,house photo ඔක්කොම එක්ක.එ පාර පෑයකට විතර පස්සෙ email එකක් ආව pickup date එක 19 වෙනිද කියල, ආයෙ label එක change කරල. වෑඩෙ අවුල් වගෙ තෙරුන නිසා, මම Fedex එකට ගත්තා 19 වෙනිද වෙනකන් ඉන්න බෑ, එයාලගෙ office එකට හරි ගිහින් බාරදෙන්න කියල. එතකොට තමයි තරු පෙනුනෙ, Fedex එකෙන් කියාපි එහෙම order එකක් නෑ කියල, මම කිව්ව මට එව්ව ටිකත් Label/waybill තියෙනවා, එකෙ Fedex කියල ගහලත් තියෙනව කියල. Fedex එකෙන් කිව්ව එහෙම order එකක් එයාලගෙ එකෙ පෙන්නන්නෙ නෑ, payment එක කරපු company එකට කතා කරන්න කියල. ඉතින් ආයෙ එකෙ කතාකලEurosender customercare, උන් Reference නුම්බෙර් එකක් දුන්නා, අයෙFedex එකට කතා කලා, උන්ට එහෙම එකක් පෙන්නන්නෙ නෑ කියනවා, ඔහොම ඔහොම ගොඩක් සෑරයක් කතාකල දෙපෑත්තටම. අන්තිමට මම කල්පන කලා, මෙහෙම ගියොත් මට documentsටික වෙලවට යවගන්න වෙන්නෙ නෑ කියල, මම Eurosender ekata කිව්ව Refund එකට කරන්න කියල. මුන් බලල update එකක් දෙන්නම් කියල, email එකක් දාල තියෙනවා 80% Refund කරන්න්නම් කියල,මම කිව්ව 80% බෑ, මට 100% ඔනෙ මොකද ඔයාල මට kisima service එකක් දුන්නෙ නෑ කියල. උන් කියනව එහෙම කරන්න බෑ කියල, උන්ගෙ policy එකෙ ඔව ඔක්කොම තියෙනවලු. කමක් නෑ,මෙතන ඈත්තටම ප්රශ්නෙ 80% refund කරන එක නෙවේ. මොනාහරි documents eka urgently යවාගන්න order එකක් දාල, එක මෙහෙම වෙලාවට යවාගන්න බෑරි වෙන එක. අනික තම්යි, මුන්ගෙ reviews(pahala link eka dala thiyenawa) ගොඩක් තියෙනව, මෙ වගෙ වෑඩ මුන් කරල 80% විතරක් refund කරල අත පිහිදගත්තු. නිකන් ඉදල 20% ගන්නව කියන්නෙ ඉතින් මාර business එකක් තමයි,අනික කිසිම responsibility එකක් නෑ මුන්ගෙ. මම මෙක දෑම්මෙ අපෙ උන්ට මෙ වගෙ දෙකට අහු නොවෙන්න.ජය වෙවා [URL]https://www.trustpilot.com/review/eurosender.com?page=2&stars=1[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom