Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Everything wrong with Android
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Custom rom තමයී දැනට ඉන්න විසදුම ඒත් තුන්වෙනි Blue color කරපු කොටස් තවම ප්‍රශ්නයක්. Root your device and remove every blot wares.

Treble project කියලා ටික දවසකට කලින් ආව එකක්. ඒකෙන් ඔය පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ හම්බුනා. වෙනම partition එකකට vendor codes ටික වෙනම update වේවි යනව. Manufacturer ගෙ official rom එක වෙනම එයාට develop කරන්න පුළුවන් එතකොට. දෙක දෙකක් විදිහට ඉක්මනට Google updates එනව මෙකෙන්. Privacy නම් Google එක්ක විහිළුවක්. නමුත් incognito keyboard එකක් එක්ක Firefox klare වගේ privacy browser එකක් use කරන්න පුළුවන්.

Emails වලට official mail app එක නැතුව K9 mail එක දාලා open key chain app එක දෙක එකට combine කරලා gpg encrypted email use කරන්න පුළුවන්.

Facebook එකට public key එක upload කරන්න පුළුවන් එතකොට fb එකෙන් එවන emails Gmail address එකට ආවත් Google ලට කියවන්න බැහැ phone එකේ mail app එකෙන් තමයී decrypt වෙන්නෙ.

අනික් private දේවල් එවන අයට ඔයාගෙ public key එක දීල ඒකෙන් encrypt කරලා එවන්න කියන්න පුළුවන්. හැබැයි එයාලට තේරුම් ගන්න අමාරුයි geek වැඩියි වගේ දැනෙයි.

MicroG open source app එක use කරන්න පුළුවන් play store එකේ fake එකක් power services මොකුත් run වෙන්නේ නැහැ.

ඒ වගේම yalp store එක install කරොත් play store එකේ apps වෙන account එකකින් download කරගන්න පුළුවන් safely. Yalp store එකත් open source fdeoid store එකේ තියෙන්නේ.

සමහර apps වලට whats app වගේ ඒවට Google core services නැතුව බැහැ run වෙන්න. ඒකට ඔය කිව්ව MicroG එකෙන් අවශ්‍ය API CALLS විතරක් supply කරනව.

[QUOTE="BLACKLIST_MEMBER, post: 23362936, member: 79414"] [SIZE="3"]Custom rom තමයී දැනට ඉන්න විසදුම ඒත් තුන්වෙනි Blue color කරපු කොටස් තවම ප්‍රශ්නයක්. Root your device and remove every blot wares. Treble project කියලා ටික දවසකට කලින් ආව එකක්. ඒකෙන් ඔය පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ හම්බුනා. වෙනම partition එකකට vendor codes ටික වෙනම update වේවි යනව. Manufacturer ගෙ official rom එක වෙනම එයාට develop කරන්න පුළුවන් එතකොට. දෙක දෙකක් විදිහට ඉක්මනට Google updates එනව මෙකෙන්. Privacy නම් Google එක්ක විහිළුවක්. නමුත් incognito keyboard එකක් එක්ක Firefox klare වගේ privacy browser එකක් use කරන්න පුළුවන්. Emails වලට official mail app එක නැතුව K9 mail එක දාලා open key chain app එක දෙක එකට combine කරලා gpg encrypted email use කරන්න පුළුවන්. Facebook එකට public key එක upload කරන්න පුළුවන් එතකොට fb එකෙන් එවන emails Gmail address එකට ආවත් Google ලට කියවන්න බැහැ phone එකේ mail app එකෙන් තමයී decrypt වෙන්නෙ. අනික් private දේවල් එවන අයට ඔයාගෙ public key එක දීල ඒකෙන් encrypt කරලා එවන්න කියන්න පුළුවන්. හැබැයි එයාලට තේරුම් ගන්න අමාරුයි geek වැඩියි වගේ දැනෙයි. MicroG open source app එක use කරන්න පුළුවන් play store එකේ fake එකක් power services මොකුත් run වෙන්නේ නැහැ. ඒ වගේම yalp store එක install කරොත් play store එකේ apps වෙන account එකකින් download කරගන්න පුළුවන් safely. Yalp store එකත් open source fdeoid store එකේ තියෙන්නේ. සමහර apps වලට whats app වගේ ඒවට Google core services නැතුව බැහැ run වෙන්න. ඒකට ඔය කිව්ව MicroG එකෙන් අවශ්‍ය API CALLS විතරක් supply කරනව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom