mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,015
    2,481
    113
    ගන්න එපා. මට පොඩි කාලේකට Ewis ලැප් එකක් හම්බුනා. ජරාවක්. මවුස් එක පිස්සු කෙලිනවා. Cpu 100%. අපේ දේ කිය කිය මිනිස්සු අන්දනවා
     
    • Haha
    Reactions: kasunkaru

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මගෙ ලඟ octa ටැබ් එකක් තිබ්බා. ලංකාවට හදන අනිත් චීන ඒවා වගේම තමයි. විශේෂ හොඳක් නෑ. විශේෂ නරකකුත් නෑ.