Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
### Ex-Alien පිටුපස කතාව ###
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ කිසිම වාදයකට අදහසක් නැත . නිවැරදි කිරීම් සහ අදහස් කීපයක් පමණි.

සදකඩ පහන සින්දුව ගයන කරන්නේ සුනිල් එදිරිසිංහ මහතා.

මම දැක්ක දෙයක් අලුත් පරම්පරාව තමුන්ට අලුත් වගේ හැගෙන දෙයක් ගුණාත්මක බාවයක් නැති උනත් පිලි ගන්නවා.

ඔය සහෝදරයාගේ මුලික තර්කය අවුරුදු පහළොවක ගෑනු දරුවෙක් මේ වගේ අදහසක් ඉදිරි පත් කිරීම අගය කල යුතු දෙයක් බව. එක එක්තරා කොටසක් පිලි ගන්න පුළුවන් කරුණක්.

නමුත් අවාසනාවකට මේක සින්දුවක් විදියට ගායනා කලේ නැත. ඒ වගේම අදහස හරියටම කියෙව්වොත් එහි ගන්නට දේකුත් නැත. වෙනස් accent එකක් වෙනසක් කියන දේ ගොඩක් වෙලේට market කරන ගතියක් පෙන්න තියෙන්නේ. Interview එක උනත් වැඩි බොරු සෝබන නැතිව හරි සිංහලෙන් කතා කලානම් වටිනා කමක් එනවා.

Overall idea එක සියලුම දේ මව පෑමක් කියලයි . එත් මේ දරුවට පලු යන්න බනින්නම් හොද නැති බව ඇත්ත. එත් වැරදි මගක යන බව පෙන්වා දීම වැරද්දක් නොවේ.

සදකඩ පහන සින්දුව ගැන සදහන් කල නිසා පොඩි දෙයක් කියන්නම්. මේක මගේ අසාම් සින්දුව. ඇත්තෙන්ම හරි තේරුම දැන් ගන්න ටික කාලයක් ගියා, ඇත්ත. එහෙත් එකේ වචන ටික හොයා ගන්න ලොකු කට්ටක් කන්න උනේ නැත. සියලු දේ පැහැදිලිව ඇහුනා. ඒ සින්දුවේ වටිනාකම එන්නේ, ගිත රචකයා ඒ සියලු වදන් යටින් ලොකු කතවක් ව්යංගාරථයෙන් කියපු නිසා. මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා.

තව දෙයක්, ලොකුවට ලංකාවේ මර්කෙට් වෙන දෙයක් තම විජය රජුගෙන් සිංහල පවත එන මුසාව. පොඩ්ඩක් ඔලුව කල්පනා කරන්න පුලුවන්නම් හිතල බලන්න, දියුණු ශිෂ්ටාචාරයක් තියෙන රටකට 500ක් එක්ක ගිහිල්ල ඒ රට යටත් කර ගන්න පුලුවන්ද  කියල

එහෙම හොර රංචුවක් එදා ලංකාවට අවනම් වෙන්න තිබ්බ ලොකුම දේ ඔව්න් දේශීය ජනය සමග මිශ්ර විමය්.

මේ කිසි දෙයක් අහිතකින් ලිව්වා නෙවි. මන් වැඩිය පොස්ට් දන්නේ නැත. එහෙත් ඉඩ හිට යම් දෙයක් වැදගත්යි හැගුනොත් පොඩ්ඩක් කොටලා යමි.

ඒ කෙසේ වෙතත් මෙච්චර ප්රශ්න තියෙන ලංකාවේ මේ සින්දුව ජාතික අපරාදයක් නොවෙන බවනම් කියන්න ඕනා

[QUOTE="madukp, post: 15485819, member: 370589"] මගේ කිසිම වාදයකට අදහසක් නැත . නිවැරදි කිරීම් සහ අදහස් කීපයක් පමණි. සදකඩ පහන සින්දුව ගයන කරන්නේ සුනිල් එදිරිසිංහ මහතා. මම දැක්ක දෙයක් අලුත් පරම්පරාව තමුන්ට අලුත් වගේ හැගෙන දෙයක් ගුණාත්මක බාවයක් නැති උනත් පිලි ගන්නවා. ඔය සහෝදරයාගේ මුලික තර්කය අවුරුදු පහළොවක ගෑනු දරුවෙක් මේ වගේ අදහසක් ඉදිරි පත් කිරීම අගය කල යුතු දෙයක් බව. එක එක්තරා කොටසක් පිලි ගන්න පුළුවන් කරුණක්. නමුත් අවාසනාවකට මේක සින්දුවක් විදියට ගායනා කලේ නැත. ඒ වගේම අදහස හරියටම කියෙව්වොත් එහි ගන්නට දේකුත් නැත. වෙනස් accent එකක් වෙනසක් කියන දේ ගොඩක් වෙලේට market කරන ගතියක් පෙන්න තියෙන්නේ. Interview එක උනත් වැඩි බොරු සෝබන නැතිව හරි සිංහලෙන් කතා කලානම් වටිනා කමක් එනවා. Overall idea එක සියලුම දේ මව පෑමක් කියලයි . එත් මේ දරුවට පලු යන්න බනින්නම් හොද නැති බව ඇත්ත. එත් වැරදි මගක යන බව පෙන්වා දීම වැරද්දක් නොවේ. සදකඩ පහන සින්දුව ගැන සදහන් කල නිසා පොඩි දෙයක් කියන්නම්. මේක මගේ අසාම් සින්දුව. ඇත්තෙන්ම හරි තේරුම දැන් ගන්න ටික කාලයක් ගියා, ඇත්ත. එහෙත් එකේ වචන ටික හොයා ගන්න ලොකු කට්ටක් කන්න උනේ නැත. සියලු දේ පැහැදිලිව ඇහුනා. ඒ සින්දුවේ වටිනාකම එන්නේ, ගිත රචකයා ඒ සියලු වදන් යටින් ලොකු කතවක් ව්යංගාරථයෙන් කියපු නිසා. මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. තව දෙයක්, ලොකුවට ලංකාවේ මර්කෙට් වෙන දෙයක් තම විජය රජුගෙන් සිංහල පවත එන මුසාව. පොඩ්ඩක් ඔලුව කල්පනා කරන්න පුලුවන්නම් හිතල බලන්න, දියුණු ශිෂ්ටාචාරයක් තියෙන රටකට 500ක් එක්ක ගිහිල්ල ඒ රට යටත් කර ගන්න පුලුවන්ද ;) කියල එහෙම හොර රංචුවක් එදා ලංකාවට අවනම් වෙන්න තිබ්බ ලොකුම දේ ඔව්න් දේශීය ජනය සමග මිශ්ර විමය්. මේ කිසි දෙයක් අහිතකින් ලිව්වා නෙවි. මන් වැඩිය පොස්ට් දන්නේ නැත. එහෙත් ඉඩ හිට යම් දෙයක් වැදගත්යි හැගුනොත් පොඩ්ඩක් කොටලා යමි. :yes: ඒ කෙසේ වෙතත් මෙච්චර ප්රශ්න තියෙන ලංකාවේ මේ සින්දුව ජාතික අපරාදයක් නොවෙන බවනම් කියන්න ඕනා :rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom