Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ex-Alien සහ පිරිමින්ගේ අසහනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ex-Alien සහ පිරිමින්ගේ අසහනය

මේ දවස් වල හැමෝගෙම කතාබහට ලක් වෙලා තියෙන Ex-Alien ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතුනා.

හ්ම් කාලෙන් කාලෙට එක එක රැලි .. ආගම් වාදී ..ජාති වාදී.... දැන්...? දැන් මේ පොඩි කෙල්ලක් අල්ලගෙන...

ඒ පුන්චි කෙල්ලට හිතේ හැටියට, ඉතාමත්ම පහත් විදිහට ,කුනුහරපෙන් බනිනවා,, ඒ වෙන මොන එහෙකටවත් නෙවෙ,

තම තමන්ගේ හිත්වල තියෙන පහත් අසහනයන් පිට  කර ගන්න මේක හොඳ අවස්ථාවක් නිසා..

අසහනකාරයින් කියන විදිහට නම් මේක එක්තරා විදිහෙ "ෆන් එකක් " ..

තමන් ඒ සින්දුවට අකමැතිනම් අකමැති බව ප්රකාශ කරන්නට ඕනම කෙනෙකුට අයිතියක් තියෙන බව ඇත්ත,

නමුත් අමු තිත්ත කුනුහරප වලින් බැන බැන  බල්ලො බලල්ලු වගේ තමන්ගේ අසහනයන් පිට කරගන්ට අර  පුන්චි කෙල්ලව අල්ලගෙන ඉන්න එක සාදාරන ද ?

මෙවැනි පහත් මානසිකත්වයෙන් පෙලෙන්නන්ට ඇත්තටම සහෝදරියන් නැද්ද ? තමන්ගේ අක්කට නංගිට මෙවැනි දෙයක් කරනවට වෙනවට තමුන් කැමතිවෙයි ද ?

එක දෙයක් හොඳට මතක තියා ගන්න ඔයගොල්ලන් ඔය සෙල්ලමට අරන් තියෙන්නේ අහින්සක ජීවිතයක් කියන එක.

කෙල්ලෙක්ට මේ වගේ දෙයක් කරන්නට තරම් ඔය බූරු මොලගෙඩි පෙලඹීම ගැන ඔයගොල්ලන් ලැජ්ජ වෙන්න .

අද මහ හයියෙන් හිනා වේගෙන අර කෙල්ලට කරන මේ අපරාදය හෙට තමුන්ටත් සිද්ද වෙයි,.

අද කරන කියන කියන හැම දෙයක්ම විහිලුවක් වගේ පෙනෙයි නමුත් එක දෙයක් හොඳට මතක තියා ගන්න

අද ඔයගොල්ලන් එක රැල්ලට අර කෙල්ලගේ චරිතය කෙලෙසුවට, කර්මය පල දෙනකොට තනියම තමයි විඳවන්න වෙන්නේ...

එදාට තමුන්ට හිනා වෙන්නත් දහස් ගනන් සෙනග බලන් ඉදීවි.

-මධූ

[QUOTE="_madhu, post: 15354355, member: 381262"] [b]Ex-Alien සහ පිරිමින්ගේ අසහනය[/b] [LEFT][B][SIZE=3][COLOR=Purple]මේ දවස් වල හැමෝගෙම කතාබහට ලක් වෙලා තියෙන Ex-Alien ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතුනා. හ්ම් කාලෙන් කාලෙට එක එක රැලි .. ආගම් වාදී ..ජාති වාදී.... දැන්...? දැන් මේ පොඩි කෙල්ලක් අල්ලගෙන... [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=Purple]ඒ පුන්චි කෙල්ලට හිතේ හැටියට, ඉතාමත්ම පහත් විදිහට ,කුනුහරපෙන් බනිනවා,, [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]ඒ [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]වෙන මොන එහෙකටවත් නෙවෙ, තම තමන්ගේ [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]හිත්වල තියෙන[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Purple]පහත් අසහනයන් [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]පිට [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple] කර ගන්න මේක හොඳ අවස්ථාවක් නිසා.. අසහනකාරයින් කියන විදිහට නම් මේක එක්තරා විදිහෙ "[COLOR=Red]ෆන් එකක්[/COLOR] " .. [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Purple]තමන් ඒ සින්දුවට අකමැතිනම් අකමැති බව ප්රකාශ කරන්නට ඕනම කෙනෙකුට අයිතියක් තියෙන බව ඇත්ත, නමුත් අමු තිත්ත කුනුහරප වලින් [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]බැන බැන[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Purple] බල්ලො බලල්ලු වගේ තමන්ගේ අසහන[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]යන්[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple] පිට[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Purple]කරගන්[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]ට [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]අර[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Purple] පුන්චි කෙල්ල[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]ව අල්ලගෙන ඉන්න[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple] එක සාදාරන ද ? [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Purple] මෙවැනි පහත් මානසිකත්වයෙන් පෙලෙන්නන්ට ඇත්තටම සහෝදරියන් නැද්ද ? තමන්ගේ අක්කට නංගිට මෙවැනි දෙයක් කරනවට වෙනවට තමුන් කැමති[/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]වෙයි [/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple]ද ? [/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Purple] එක දෙයක් හොඳට මතක තියා ගන්න ඔයගොල්ලන් ඔය සෙල්ලමට අරන් තියෙන්නේ අහින්සක ජීවිතයක් කියන එක. කෙල්ලෙක්ට මේ වගේ දෙයක් කරන්නට තරම් ඔය බූරු මොලගෙඩි පෙලඹීම ගැන [/COLOR][/SIZE][/B][B][SIZE=3][COLOR=Purple]ඔයගොල්ලන් ලැජ්ජ වෙන්න .[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Purple] අද මහ හයියෙන් හිනා වේගෙන අර කෙල්ලට කරන මේ අපරාදය හෙට තමුන්ටත් සිද්ද වෙයි,. අද කරන කියන කියන හැම දෙයක්ම විහිලුවක් වගේ පෙනෙයි නමුත් එක දෙයක් හොඳට මතක තියා ගන්න අද ඔයගොල්ලන් එක රැල්ලට අර කෙල්ලගේ චරිතය කෙලෙසුවට, කර්මය පල දෙනකොට තනියම තමයි විඳවන්න වෙන්නේ...[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Purple] එදාට තමුන්ට හිනා වෙන්නත් දහස් ගනන් සෙනග බලන් ඉදීවි.[/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=Purple] -මධූ[/COLOR][/SIZE][/B][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom