Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ex-Alien The official music video (TOP COMMENTS)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.youtube.com/watch?v=JuTQhaH2Tow

1) නංගිගේ මේ කෙදිරිල්ල දැම්මට පස්සේ අම්මප අද අපේ ගෙවල් පැත්තේ ගස් ගල් පෙරලුනා... හුලං වැඩි උනා.....කොටින්ම කිව්වොත් මලබද්දේ හැදුනු මට අද හොඳට බොක්කම සුද්ද උනා .. පිස්සෙක්ට ඇහුනොත් උ දොස්තරට බෙහෙත් කරන්න පටන් ගන්නවා..... හදවත් රෝගීන් Overclock වෙනවා ...... වෙනදා කැලේ ගිය බස් කාරයෝ දැන් පාරේ යනවා ......කොටින්ම කිව්වොත් අපේ ගෙදර ගොළු ආච්චි නංගිට පින් සිද්ද වෙන්න කතා කරා දැන් ටික වෙලාවකට කලින් ...හැබැයි දැන්නම් No talk .... මේක ගොඩක් හොඳයි .... මෙච්චර කල් කොහෙද හැංගිලා හිටියේ....

2) මළබද්ධය වැනි රෝගී තත්වයන් ඇති පුද්ගලයන්ට බහිස්රාවී කාර්යය පහසු කිරීම අරබයා මෙම ගීතය වැසිකිලියේ වාදනය කිරීමට නිර්දේශ කරමි.අනේ මේ පොෂ් ළමයට තේරුනේ නැත්තං කියල...

3) බරපතල අපරාධකරුවන්ට දෙන දඬුවමක් විදියට උන්ගේ අතපය බැඳලා මේ සින්දුව අහන්න දෙන්න කියලා මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා..

4) සීනි දාලා වෙඩි තියන්න ඕනේ කුබි කාල මැරෙන්න!

5) බයි ද වේ, දිස් සෝන්ග් ගේව් මි කැස්ස ඇන්ඩ් හෙම්බිරිස්සාව, නව් අයිම් ස්නිසින්

6) තූඃ නොදකින් Youtube එකත් වගේ වගක් නැතුව මේ ලබ්බෙ තොවිලෙ Approve කලා නෙ

7) එකම mistake තමයි නංගි ඔයාගේ තාත්තා සරමෙන් පියදං ගත්තේ නැති එක.

ආයෙත් මේ වගේ වැඩ කරන්න හිතන්නවත් එපා. ඒ සල්ලි වලින් දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න පොත් ටිකක් අරගෙන දෙන්න.

9) හත් දෙයියනේ අපේ බල්ලට මේක ඈහිල ඌ ගේ පුරාම බෙටිදාගෙන දුවල ගිහින් ලිදේ පෑන්න අනේ මගේ ටොමියෝ,,,

10) තෝ ආයේ සින්දු කියල අහුවෙන්න එපා .. errrr

11) ඔය හේනෙට ගෙනාපු හාක්‍රෝස් පටාස් ටිකක් නැද්ද මේ තියෙන ෆන් එකට බීලා මැරෙන්න මේක අහල දත කටත් පූට්ටු උනා

12) මොන හු**ක්ද මේ? ඔය සල්ලි වලින් බල්ලොන්ට ආප්ප අරන් දුන්නනම් මීට වඩා සැපයි

13) බලන්න බලන්න ආස හිතෙනවා. අපේ ගෙදර පූසා බත් කන එක නතර කළා මේ සින්දුව ඇහිලා! ඌ දැන් කන්නේ පුන්නක්කු! බොහොම ස්තුතියි!

14) කට වහගෙන, කුස්සියටම වෙලා හිටපන් ගෑනියේ !

15) උඹලට ඕවා තේරෙන්නේ නෑ..මේ නංගිගේ සින්දුවේ ගැඹුරු අර්ථයක් තියෙනවා..මුල් මිනිත්තුවේ කෙඳිරිගාන සද්දේ..ඊට පස්සේ ඔක්කාර ගතිය..අන්තිමට බබා හම්බ උනානේ..එත් නංගි ඇයි අර එක තැනක බඩ දනවෝ බඩ දනවෝ කියල කැගහන්නේ?? බඩ වේලලා වගේනම් ගස්ලබු බෑයක් කෑවනම් හරිනේ..නංගි බොග දාද්දී හරි සද්දයිනෙ..

16) මොකෝ මේ දැරිවි ප්‍රසූත වේදනාවෙන් කෑ ගහන්නේ..

17) වයස නොපෙනෙයි. උස අඩි 5යි අඟලයි. කාල වර්ණයි.රාක්ෂ ඝණ.දෑවැද්දට දුම්මල පොල්කට්ටක්, අංජනම් පීරිසියක් සහ පන්දමක් පමණක් සෑහේ. වන්නිය පලාතේ තරුණ කට්ටඬි මහතෙකුට දුම්මල නොමැතිව යකුන් පැන්වීමට සමත් හොඳ හඬක් සහිත සහකාරියක් සොයයි. බලි තොවිල් ආකාරයට ගීත ගායනා කර තිබීම අමතර සුදුසුකමක් වනු ඇත. කේන්දර අංජනම් පීරිසියෙන් චෙක් කරගත හැක.

ඉතාම හදිස්සියි. ගොම්මන් සමයමෙන් පසුව අමතන්න. 077+++++++

18) එක්කෝ කමක් නෑ, මම ජස්ටින් කොලුවගේ සින්දු අහනවා!!

19) මං හිතන්නේ වැඩිම වාර ගණනක් මිනිස්සු youtube වීඩියෝවක් ලෝඩ් කරලා, එක්කෝ mute නැත්නම් pause කරලා ඊට පස්සේ කමෙන්ට් විතරක් කියවන එකම වීඩියෝව බිහිවුණේ අපේ මේ පුංචි සිරි ලංකාවෙන්.. වාව්.. හරි. ඒ ඇති. ඔන්න මම පෙට්‍රල් ටික හලාගත්තා.. ගහපං මල්ලියේ ඔය ගිණිකූර..

20) මේක බලපු මුල් වතාවෙ මේ තරම් ආශ්චර්යක් දැනුනෙ නෑ දෙයියනේ..නිකන් බඩ දගලනව වගේ. ඇත්තටම අපි එංගලන්ත වැසියෝ විදිහට මේවට තව දිරි දෙන්ඩ ඕනි.

21) මේක තමයි හසන්ත මහත්තයෝ විසි එක්වෙනි සියවසේ ඉදිරියට මේ මව්බිම යන ජය මාවත පෙන්වන ගීතය....කැපිච්ච පණුවෙක් වගේ මේ දැරිවි එකිටවත් තේරෙන් නැති වචන කොඳුරලා මේ කියන්නේ අපේ මේ මාත්රූ භූමිය ආස්චර්යට ගමන් කරන බව නොවෙයිද හසන්ත මහත්තයෝ? දැන් මට බයවෙන්න දෙයක් නැහැ හසන්ත මහත්තයෝ.... මට දැන් නිදහසේ මගේ ඇස් දෙක පියා ගන්න ඇහැකි .. අපේ තරුණ පරපුර හරි මාර්ගයේ ගමන් කරනවා කියල මට විශ්වාසයි.. ආයේ දෙකක් නැහැ...මේ ගීතය අසාගෙන ඉන්නකොට මගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා හසන්ත මහත්තයෝ....

22) මගේ පශ්චාත් බාගය ලොකු ආවේගයකින්, ජවසම්පන්නබාවයකින් පිරෙනවා හසන්ත මහත්තයෝ... මගේ උගුරට එනවා හසන්ත මහත්තයෝ..... මගේ බඩවැල් දඟලනවා හසන්ත මහත්තයෝ...මට යන්ඩ වගේ හසන්ත මහත්තයෝ.....වැසිකිලිය කොහෙද ඉකිමනට කියපන් හසන්ත මහත්තයෝ....!!!අම්මටහුඩු මට ගියා හසන්ත මහත්තයෝ....!

23) අනේ කාලේ,වනේ වාසේ....මේව සින්දුද? දෙපාරයි සින්දුව ප්ලේ කලේ.ගෙදර මීයො ඔක්කොම එහා ගෙදර...

24) අනේහ් බුදු නංගියේ උඹ ඇයි මේ සිංදුව මීට අවුරුදු 8-9කට කලින් නොකලෙ මයෙ අම්මා. මේක කොටින්ට අහන්න සැලැස්සුවනම් උන් නිකන්ම මැරෙනවා බාං. කනට ඉත්තෑවෙක් රිංගුව වගේ අයියෝ.

25) මං හිතං හිටියෙ "පුකෙන් හිනා යනව" කියල , කතාවට කියනව කියල.. මේක බලපුවාමනෙ සීන් එක තේරුනෙ

26) කාන්තා දුෂකයන්ට දෙන්න හොඳම දඬුවම හෙඩ් ෆෝන් දෙක කනේ ගසවා මේ සින්දුව ඇසීමට සැලැස්වීම

27) අනේ සාදු.. උඹලගෙ අප්පොච්චත් දැන් නගාගෙ සෝන්ග් එක දානවද? මේ ඉන්නෙ දේවතාවියක් බොලව්. මායි අප්පොච්චියි හැමදොහකම කොළ අත්තක් කඩල අයියනායක දෙයියන්ට වැඳල නගාට පින් දීල තමා හේනට යන්නෙ. නගාට පින්සිද්ද වෙන්ඩ දැන් අපට අහේනියක් නෑ. අස්වැන්න අඩු නැතිව ලැබෙනව. අපෙ මුත්තගෙ අලි මන්තර වලටවත් එලෝගන්න බැරුව හිටිය මහ මූකලානෙ තනි අලියත් බයයි අපෙ නගාගෙ සෝන්ග් එකට. නගාටයි පවුලෙ උදවියටයි වැඩි වැඩියෙන් ලැබෙන්ඩ ඕන.. නගාට අයියනායක දෙයියන්නෙ ආරස්සාවයි.

28) මේ මගුල අපේ බල්ලට ඇහිලා දැන් ඒක ආගිය අතක් නෑ..... අනේ අපේ අසරණ ටෝමිය...

29) මේ සිංදුව අහල මට මාරම ආතල් එකක් ආවෙ නගා ආතල් එක වෑඩිවෙලා. මම කටින් අතල දාල උන්ඩකපුච්චිය ගලවගෙන කෑල්ල කෑල්ල කන ගමන් ඉන්නෙ මයෙ අම්ම.

30) මේ නංගිට සිංදු කියන්න ස්පොන්සර් කරල තියෙන්නේ චීන්නු ටිකක්. වීඩියෝ එකට සල්ලි දීල තියෙන්නේ රුසියාවෙන්. මේක මේ සුද්ද මරන්න ගහපු ප්ලෑන් එකක්. බලන්න හසන්ත මහත්තයෝ මේ වගේ භාරදූර වැඩක් අපේ කෙලි පැටික්කියෙක් කොරා කිවුවම කාටද ආඩම්බර?

31) දෑන් ලෑබුනු නිවුස් එකක්,,අංගොඩ මානසික රෝහලට රෝගීන් ඈතුල් වීම සීග්‍ර ලෙස ඉහල ගොස ඈත. ඔවුන් සියලු දෙනාම එකම රෝග ලක්ශන පෙන්නවන අතර, හූ කීම තනිව හිනා වීම තනකොල කෑම සියදිවි නසාගෑනීමට තෑත් කිරීම එම රෝගලක්ශන වේ

32) නංගියා ඔය කියන්නෙ කාන්තාවන්ට උඩු රැව්ලක් ලැබූ විට ක්‍රියා කල යුතු ආකාරය සහ එහි පලවිපාක ගැනය. උතුම් වූ ගයනයකි. අපෙන් සුබ පැතුම්

33) අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහ්නද චින්තන වැඩපිළිවෙලට අනුව හැකියාවට රැකියාවක් වැඩසටහන යටතේ මත්තල ගැවන් තොටුපල අවට ගැවසෙන අලි සහ කුරුල්ලන් එලවීමේ කර්ත්‍රව්‍ය මේධානී ජේසී ෙමනවිය වෙත පවරාදුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පකාශයට පත්කර සිටී.

34) නංගියෙ තව කීයක් වියදම් කරල හොඳ හූනියමක් කරගනින්....

35) මේක දාපු වෙලේ ඉදන් අපේ ගෙදර සතෙක් පෙන්ඩ නෑ. අඩුගානේ මදුරුවෙක් වත් හොයා ගන්ඩ නෑ...

36) අක්කේ ජොබ් එකක් තියනවා...අපේ වත්තේ පොල් කුරුමිනියෝ එලවන්න....අක්කගේ සින්දුව කිව්වම ඇති...උන්ගේ කන් පැලිලා දබක් ගල බිම...ත්න්කු අක්කේ....පොල් ගස් බෙර ගත්තට

37) යකෝ මේක අහපු දවසේ ඉඳන් මට නගින්නේ නැ බන්. මාර අවුල. අනේ මාව බේරගනින්.

38) නංගි නොදන්න කමට අහන්නෙ වරදවා හිතන්න එපා පෑටියො ඔයාගෙ අම්ම පිටසක්වලට ගියාද?? නෑත්නම් ඒලියන් මෙහෙට ආවද??

39) මං මේක දාපු වෙලාවේ අපේ අම්මා කෑ ගහනවා එලියට යන්න එපා,එළියේ බළල් පොරයක් කියලා.

40) නංගියේ දන්නේ නැති නිසා අහන්නේ මේ සින්දුව කියන භාෂාව මොකද්ද ??? තේරුම මොකද්ද ?? මෙච්චර කෑ ගහල මොනවද ඔය කියන්න හදන්නේ ??

42) කොමෙන්ට් බලන්න හැමදම එන අයගෙන් රුපියල් 5 ගානෙ එකතු කලා නන් මම අද කෝටිපතියෙක් යකෝ,පිස්සු හැදෙනව මොනව උනත් නන්ගිගෙ ටකේ හොල්ලන සද්දෙ නන්

43) ඇත්තටම මේ සින්දුවේ තේරුමක් දන්නා එකෙක් ඉන්නවනම් කියහල්ලකෝ....මේක මයේ හිතේ අප්‍රිකාවේ වනචරින්ට හදපු සින්දුවක් වෙන්න ඕනේ..

44) මෙවා දකින්නද මම ගෙදරට අන්තර්ජාල සම්බන්දතාවයක් ලබාගත්තේ .අපරාදේ අපෙ අම්මගේ සල්ලි. මගෙ උන අයෙත් වෑඩි උනා ගෑනියේ....

45) ප්ලේ කල්ල තප්පර පහක් ගියේ නෑ මෙන්න බොලේ පාරේ ඉන්න ඔක්කොම බල්ලෝ උඩුබුරනවා..

46) අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ...අපේ බල්ලා පිදුරු කන්න ගත්තා...ගොනා තන කෑවා ....හුනා උම්බෑ ගෑවා .... මට පිට උගුරේ... සෙංගමාලය , උණ්ඩුකපුච්චේ කීං ගානවා...ඔහොමම සින්දු කියාපන් නගා...අනේ දෙය්යෝ මමත් බැලුවනේ මේක ! මට පින් සිද්ද වෙච්චාවේ !බබා සීසර් කරලා ගත්තාම ඔච්චරට වේදනායි කියලා මට තේරුනා...carry on carry on

48) එලාර්ම් එකට මේක තියාගත්තනම් ආයි ෂුවර් වදින ගමන් නැගිටිනවා...පුරුද්ද්ට ඕෆ් කරල නිදාගන්නෙ නෑ....

49) කරාබු නැටි ස්වල්පයක් ගෙන මිරිස් ගලෙන් තලා ඔබගේ ශරීරයේ දැවිල්ල ඇති තැන්වල සෙමින් තවරා ගන්න ....මළබද්ධය වැනි රෝගී තත්වයකින් පෙලනවා නම් මෙය නොසලකා හරින්න........(සිද්දාලේප වෙදමහත්තයාගේ වැඩක්)

50) උබලට අපිට නොතේරුනාට මේක ලොකු ගැබුරු අර්ථයක් තියන සිංදුවක්...අපිට දැන් මේ කෙල්ලගේ වටිනාකම නොදැනුනාට පෘථිවියේ සන්නිවේදනය තව තවත් දියුණු වෙලා අඟහරු ලෝකෙ අය එක්ක ස්කයිප්,වයිබර් කෝල් එකක් ගහනකොට , ෆේස්බුක්,වට්ස් ඇප් චැටක් දානකොට තමා මෙයාගේ වටිනාකම තදින්ම දැනෙන්නේ.මේ වීඩියෝ එකට වැටෙන කමෙන්ට්ස් දැකල සමහරවිට ඒ වෙනකොට මේ කෙල්ල අපෙන් සමු අරන් තියෙන්නත් පුළුවන්.

51) මමත් අද ඩොන්ගලයක් ගත්ත මේකෙ කොමෙන්ටු බලන්න

52) අම්මලා තාත්තලා මේ ලමයා ගැන හරියට බලලා නෑ.........නැත්නම් මෙච්චර වේදනාවෙන් කෑ ගහද්දීත් බෙහෙත් ට්කක් අරන් දෙන්නෙ නැත්තෙ...

53) මුක්කද අප්පා මේ ගේනිට මේ වෙලා තීනේ? අරියට නික්කන් එළුවෙක්ගේ පශ්ෂ පෙත්ත එතුලට ශර්පයෙක් රිංගල වගේ කේ ගහානේ. මේ නෝම්බි අල්ලන කාලේ, කල්පනා කොරල පලාණ්ඩ අප්පා මේ වේශ ගෙනු විකාර ශින්දු ඉන්ටෙර්නෙට් එකේ ඔක්කොම දාල තම යෙපිල කොමද අප්පා යිත එක තෙනක තියාගෙන නෝම්බි අරින්නේ? අපේ පොතේ අල්ලාහ් කීල තීනවා මේ වගේ උන් අශු වුනාම ගල් ගශාල මරණ්ඩ කියාලා.

54) අනේ මමනං ඉතිං ගමේ කොල්ලෙක් වෙච්චි.. නගාගෙ මේ සෝන්ග් එකට අපෙ අප්පොච්චි මනාපයි නගා.. මේ සෝන්ග් එක දාගෙන අපේ හේනෙ පැල් රකිනකොට හේනට සත්තු එන්නෙම නැතිලු නගා.. වල් අලි වල් ඌරො නරි හිටු කියල දුවනවලු.. අනේ මේ ජාතියෙ තව එකක් කොරල එවන්ට නගා.. මුන් මොනා කීවත් අපෙ අප්පොච්චියි මායි මනාපයි නගාට.. නගා හින්ද තමා අපේ හේන බේරුණේ... නගාට පින්..

55) ඊලග පාර ලංකාවෙයි ඉන්දියාවෙයි match එකක් තියන දවසක,අපේ උන් bat කරන්න කලින්..මේක අහන්න දුන්න නම් ගොඩ..bat කඩයි ...බෝල පලයි...ඕන ගේමකට මොරාල් හදන්න මරු සින්දුව...ගිය පාර champions trophy දවස් වල මේක ප්‍රසිද්ද වෙලා තිබ්බ නම් ...අද cup එක ලංකාවේ..

56) අවවාදයයි..මෙය ඇසීමෙන් හා නැරඹීමෙන් ඔබ ලිංගික බෙලහීනතාවයට පත් විය හැක.

http://www.youtube.com/watch?v=JuTQhaH2Tow

https://www.facebook.com/medhanijayzee.deshapriye?fref=ts

https://www.facebook.com/MedhaniDeshapriye

උපුටාගැනීම facebook

[QUOTE="66000V, post: 15352980, member: 455680"] [B][URL]http://www.youtube.com/watch?v=JuTQhaH2Tow[/URL] [/B] [B] [/B] [B][SIZE=4][COLOR=DarkOrchid]1) නංගිගේ මේ කෙදිරිල්ල දැම්මට පස්සේ අම්මප අද අපේ ගෙවල් පැත්තේ ගස් ගල් පෙරලුනා... හුලං වැඩි උනා.....කොටින්ම කිව්වොත් මලබද්දේ හැදුනු මට අද හොඳට බොක්කම සුද්ද උනා .. පිස්සෙක්ට ඇහුනොත් උ දොස්තරට බෙහෙත් කරන්න පටන් ගන්නවා..... හදවත් රෝගීන් Overclock වෙනවා ...... වෙනදා කැලේ ගිය බස් කාරයෝ දැන් පාරේ යනවා ......කොටින්ම කිව්වොත් අපේ ගෙදර ගොළු ආච්චි නංගිට පින් සිද්ද වෙන්න කතා කරා දැන් ටික වෙලාවකට කලින් ...හැබැයි දැන්නම් No talk .... මේක ගොඩක් හොඳයි .... මෙච්චර කල් කොහෙද හැංගිලා හිටියේ.... 2) මළබද්ධය වැනි රෝගී තත්වයන් ඇති පුද්ගලයන්ට බහිස්රාවී කාර්යය පහසු කිරීම අරබයා මෙම ගීතය වැසිකිලියේ වාදනය කිරීමට නිර්දේශ කරමි.අනේ මේ පොෂ් ළමයට තේරුනේ නැත්තං කියල... 3) බරපතල අපරාධකරුවන්ට දෙන දඬුවමක් විදියට උන්ගේ අතපය බැඳලා මේ සින්දුව අහන්න දෙන්න කියලා මම මේ අවස්ථාවේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.. 4) සීනි දාලා වෙඩි තියන්න ඕනේ කුබි කාල මැරෙන්න! 5) බයි ද වේ, දිස් සෝන්ග් ගේව් මි කැස්ස ඇන්ඩ් හෙම්බිරිස්සාව, නව් අයිම් ස්නිසින් 6) තූඃ නොදකින් Youtube එකත් වගේ වගක් නැතුව මේ ලබ්බෙ තොවිලෙ Approve කලා නෙ 7) එකම mistake තමයි නංගි ඔයාගේ තාත්තා සරමෙන් පියදං ගත්තේ නැති එක. ආයෙත් මේ වගේ වැඩ කරන්න හිතන්නවත් එපා. ඒ සල්ලි වලින් දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න පොත් ටිකක් අරගෙන දෙන්න. 9) හත් දෙයියනේ අපේ බල්ලට මේක ඈහිල ඌ ගේ පුරාම බෙටිදාගෙන දුවල ගිහින් ලිදේ පෑන්න අනේ මගේ ටොමියෝ,,, 10) තෝ ආයේ සින්දු කියල අහුවෙන්න එපා .. errrr 11) ඔය හේනෙට ගෙනාපු හාක්‍රෝස් පටාස් ටිකක් නැද්ද මේ තියෙන ෆන් එකට බීලා මැරෙන්න මේක අහල දත කටත් පූට්ටු උනා 12) මොන හු**ක්ද මේ? ඔය සල්ලි වලින් බල්ලොන්ට ආප්ප අරන් දුන්නනම් මීට වඩා සැපයි 13) බලන්න බලන්න ආස හිතෙනවා. අපේ ගෙදර පූසා බත් කන එක නතර කළා මේ සින්දුව ඇහිලා! ඌ දැන් කන්නේ පුන්නක්කු! බොහොම ස්තුතියි! 14) කට වහගෙන, කුස්සියටම වෙලා හිටපන් ගෑනියේ ! 15) උඹලට ඕවා තේරෙන්නේ නෑ..මේ නංගිගේ සින්දුවේ ගැඹුරු අර්ථයක් තියෙනවා..මුල් මිනිත්තුවේ කෙඳිරිගාන සද්දේ..ඊට පස්සේ ඔක්කාර ගතිය..අන්තිමට බබා හම්බ උනානේ..එත් නංගි ඇයි අර එක තැනක බඩ දනවෝ බඩ දනවෝ කියල කැගහන්නේ?? බඩ වේලලා වගේනම් ගස්ලබු බෑයක් කෑවනම් හරිනේ..නංගි බොග දාද්දී හරි සද්දයිනෙ.. 16) මොකෝ මේ දැරිවි ප්‍රසූත වේදනාවෙන් කෑ ගහන්නේ.. 17) වයස නොපෙනෙයි. උස අඩි 5යි අඟලයි. කාල වර්ණයි.රාක්ෂ ඝණ.දෑවැද්දට දුම්මල පොල්කට්ටක්, අංජනම් පීරිසියක් සහ පන්දමක් පමණක් සෑහේ. වන්නිය පලාතේ තරුණ කට්ටඬි මහතෙකුට දුම්මල නොමැතිව යකුන් පැන්වීමට සමත් හොඳ හඬක් සහිත සහකාරියක් සොයයි. බලි තොවිල් ආකාරයට ගීත ගායනා කර තිබීම අමතර සුදුසුකමක් වනු ඇත. කේන්දර අංජනම් පීරිසියෙන් චෙක් කරගත හැක. ඉතාම හදිස්සියි. ගොම්මන් සමයමෙන් පසුව අමතන්න. 077+++++++ 18) එක්කෝ කමක් නෑ, මම ජස්ටින් කොලුවගේ සින්දු අහනවා!! 19) මං හිතන්නේ වැඩිම වාර ගණනක් මිනිස්සු youtube වීඩියෝවක් ලෝඩ් කරලා, එක්කෝ mute නැත්නම් pause කරලා ඊට පස්සේ කමෙන්ට් විතරක් කියවන එකම වීඩියෝව බිහිවුණේ අපේ මේ පුංචි සිරි ලංකාවෙන්.. වාව්.. හරි. ඒ ඇති. ඔන්න මම පෙට්‍රල් ටික හලාගත්තා.. ගහපං මල්ලියේ ඔය ගිණිකූර.. 20) මේක බලපු මුල් වතාවෙ මේ තරම් ආශ්චර්යක් දැනුනෙ නෑ දෙයියනේ..නිකන් බඩ දගලනව වගේ. ඇත්තටම අපි එංගලන්ත වැසියෝ විදිහට මේවට තව දිරි දෙන්ඩ ඕනි. 21) මේක තමයි හසන්ත මහත්තයෝ විසි එක්වෙනි සියවසේ ඉදිරියට මේ මව්බිම යන ජය මාවත පෙන්වන ගීතය....කැපිච්ච පණුවෙක් වගේ මේ දැරිවි එකිටවත් තේරෙන් නැති වචන කොඳුරලා මේ කියන්නේ අපේ මේ මාත්රූ භූමිය ආස්චර්යට ගමන් කරන බව නොවෙයිද හසන්ත මහත්තයෝ? දැන් මට බයවෙන්න දෙයක් නැහැ හසන්ත මහත්තයෝ.... මට දැන් නිදහසේ මගේ ඇස් දෙක පියා ගන්න ඇහැකි .. අපේ තරුණ පරපුර හරි මාර්ගයේ ගමන් කරනවා කියල මට විශ්වාසයි.. ආයේ දෙකක් නැහැ...මේ ගීතය අසාගෙන ඉන්නකොට මගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා හසන්ත මහත්තයෝ.... 22) මගේ පශ්චාත් බාගය ලොකු ආවේගයකින්, ජවසම්පන්නබාවයකින් පිරෙනවා හසන්ත මහත්තයෝ... මගේ උගුරට එනවා හසන්ත මහත්තයෝ..... මගේ බඩවැල් දඟලනවා හසන්ත මහත්තයෝ...මට යන්ඩ වගේ හසන්ත මහත්තයෝ.....වැසිකිලිය කොහෙද ඉකිමනට කියපන් හසන්ත මහත්තයෝ....!!!අම්මටහුඩු මට ගියා හසන්ත මහත්තයෝ....! 23) අනේ කාලේ,වනේ වාසේ....මේව සින්දුද? දෙපාරයි සින්දුව ප්ලේ කලේ.ගෙදර මීයො ඔක්කොම එහා ගෙදර... 24) අනේහ් බුදු නංගියේ උඹ ඇයි මේ සිංදුව මීට අවුරුදු 8-9කට කලින් නොකලෙ මයෙ අම්මා. මේක කොටින්ට අහන්න සැලැස්සුවනම් උන් නිකන්ම මැරෙනවා බාං. කනට ඉත්තෑවෙක් රිංගුව වගේ අයියෝ. 25) මං හිතං හිටියෙ "පුකෙන් හිනා යනව" කියල , කතාවට කියනව කියල.. මේක බලපුවාමනෙ සීන් එක තේරුනෙ 26) කාන්තා දුෂකයන්ට දෙන්න හොඳම දඬුවම හෙඩ් ෆෝන් දෙක කනේ ගසවා මේ සින්දුව ඇසීමට සැලැස්වීම 27) අනේ සාදු.. උඹලගෙ අප්පොච්චත් දැන් නගාගෙ සෝන්ග් එක දානවද? මේ ඉන්නෙ දේවතාවියක් බොලව්. මායි අප්පොච්චියි හැමදොහකම කොළ අත්තක් කඩල අයියනායක දෙයියන්ට වැඳල නගාට පින් දීල තමා හේනට යන්නෙ. නගාට පින්සිද්ද වෙන්ඩ දැන් අපට අහේනියක් නෑ. අස්වැන්න අඩු නැතිව ලැබෙනව. අපෙ මුත්තගෙ අලි මන්තර වලටවත් එලෝගන්න බැරුව හිටිය මහ මූකලානෙ තනි අලියත් බයයි අපෙ නගාගෙ සෝන්ග් එකට. නගාටයි පවුලෙ උදවියටයි වැඩි වැඩියෙන් ලැබෙන්ඩ ඕන.. නගාට අයියනායක දෙයියන්නෙ ආරස්සාවයි. 28) මේ මගුල අපේ බල්ලට ඇහිලා දැන් ඒක ආගිය අතක් නෑ..... අනේ අපේ අසරණ ටෝමිය... 29) මේ සිංදුව අහල මට මාරම ආතල් එකක් ආවෙ නගා ආතල් එක වෑඩිවෙලා. මම කටින් අතල දාල උන්ඩකපුච්චිය ගලවගෙන කෑල්ල කෑල්ල කන ගමන් ඉන්නෙ මයෙ අම්ම. 30) මේ නංගිට සිංදු කියන්න ස්පොන්සර් කරල තියෙන්නේ චීන්නු ටිකක්. වීඩියෝ එකට සල්ලි දීල තියෙන්නේ රුසියාවෙන්. මේක මේ සුද්ද මරන්න ගහපු ප්ලෑන් එකක්. බලන්න හසන්ත මහත්තයෝ මේ වගේ භාරදූර වැඩක් අපේ කෙලි පැටික්කියෙක් කොරා කිවුවම කාටද ආඩම්බර? 31) දෑන් ලෑබුනු නිවුස් එකක්,,අංගොඩ මානසික රෝහලට රෝගීන් ඈතුල් වීම සීග්‍ර ලෙස ඉහල ගොස ඈත. ඔවුන් සියලු දෙනාම එකම රෝග ලක්ශන පෙන්නවන අතර, හූ කීම තනිව හිනා වීම තනකොල කෑම සියදිවි නසාගෑනීමට තෑත් කිරීම එම රෝගලක්ශන වේ 32) නංගියා ඔය කියන්නෙ කාන්තාවන්ට උඩු රැව්ලක් ලැබූ විට ක්‍රියා කල යුතු ආකාරය සහ එහි පලවිපාක ගැනය. උතුම් වූ ගයනයකි. අපෙන් සුබ පැතුම් 33) අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහ්නද චින්තන වැඩපිළිවෙලට අනුව හැකියාවට රැකියාවක් වැඩසටහන යටතේ මත්තල ගැවන් තොටුපල අවට ගැවසෙන අලි සහ කුරුල්ලන් එලවීමේ කර්ත්‍රව්‍ය මේධානී ජේසී ෙමනවිය වෙත පවරාදුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය පකාශයට පත්කර සිටී. 34) නංගියෙ තව කීයක් වියදම් කරල හොඳ හූනියමක් කරගනින්.... 35) මේක දාපු වෙලේ ඉදන් අපේ ගෙදර සතෙක් පෙන්ඩ නෑ. අඩුගානේ මදුරුවෙක් වත් හොයා ගන්ඩ නෑ... 36) අක්කේ ජොබ් එකක් තියනවා...අපේ වත්තේ පොල් කුරුමිනියෝ එලවන්න....අක්කගේ සින්දුව කිව්වම ඇති...උන්ගේ කන් පැලිලා දබක් ගල බිම...ත්න්කු අක්කේ....පොල් ගස් බෙර ගත්තට 37) යකෝ මේක අහපු දවසේ ඉඳන් මට නගින්නේ නැ බන්. මාර අවුල. අනේ මාව බේරගනින්. 38) නංගි නොදන්න කමට අහන්නෙ වරදවා හිතන්න එපා පෑටියො ඔයාගෙ අම්ම පිටසක්වලට ගියාද?? නෑත්නම් ඒලියන් මෙහෙට ආවද?? 39) මං මේක දාපු වෙලාවේ අපේ අම්මා කෑ ගහනවා එලියට යන්න එපා,එළියේ බළල් පොරයක් කියලා. 40) නංගියේ දන්නේ නැති නිසා අහන්නේ මේ සින්දුව කියන භාෂාව මොකද්ද ??? තේරුම මොකද්ද ?? මෙච්චර කෑ ගහල මොනවද ඔය කියන්න හදන්නේ ?? 42) කොමෙන්ට් බලන්න හැමදම එන අයගෙන් රුපියල් 5 ගානෙ එකතු කලා නන් මම අද කෝටිපතියෙක් යකෝ,පිස්සු හැදෙනව මොනව උනත් නන්ගිගෙ ටකේ හොල්ලන සද්දෙ නන් 43) ඇත්තටම මේ සින්දුවේ තේරුමක් දන්නා එකෙක් ඉන්නවනම් කියහල්ලකෝ....මේක මයේ හිතේ අප්‍රිකාවේ වනචරින්ට හදපු සින්දුවක් වෙන්න ඕනේ.. 44) මෙවා දකින්නද මම ගෙදරට අන්තර්ජාල සම්බන්දතාවයක් ලබාගත්තේ .අපරාදේ අපෙ අම්මගේ සල්ලි. මගෙ උන අයෙත් වෑඩි උනා ගෑනියේ.... 45) ප්ලේ කල්ල තප්පර පහක් ගියේ නෑ මෙන්න බොලේ පාරේ ඉන්න ඔක්කොම බල්ලෝ උඩුබුරනවා.. 46) අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ...අපේ බල්ලා පිදුරු කන්න ගත්තා...ගොනා තන කෑවා ....හුනා උම්බෑ ගෑවා .... මට පිට උගුරේ... සෙංගමාලය , උණ්ඩුකපුච්චේ කීං ගානවා...ඔහොමම සින්දු කියාපන් නගා...අනේ දෙය්යෝ මමත් බැලුවනේ මේක ! මට පින් සිද්ද වෙච්චාවේ !බබා සීසර් කරලා ගත්තාම ඔච්චරට වේදනායි කියලා මට තේරුනා...carry on carry on 48) එලාර්ම් එකට මේක තියාගත්තනම් ආයි ෂුවර් වදින ගමන් නැගිටිනවා...පුරුද්ද්ට ඕෆ් කරල නිදාගන්නෙ නෑ.... 49) කරාබු නැටි ස්වල්පයක් ගෙන මිරිස් ගලෙන් තලා ඔබගේ ශරීරයේ දැවිල්ල ඇති තැන්වල සෙමින් තවරා ගන්න ....මළබද්ධය වැනි රෝගී තත්වයකින් පෙලනවා නම් මෙය නොසලකා හරින්න........(සිද්දාලේප වෙදමහත්තයාගේ වැඩක්) 50) උබලට අපිට නොතේරුනාට මේක ලොකු ගැබුරු අර්ථයක් තියන සිංදුවක්...අපිට දැන් මේ කෙල්ලගේ වටිනාකම නොදැනුනාට පෘථිවියේ සන්නිවේදනය තව තවත් දියුණු වෙලා අඟහරු ලෝකෙ අය එක්ක ස්කයිප්,වයිබර් කෝල් එකක් ගහනකොට , ෆේස්බුක්,වට්ස් ඇප් චැටක් දානකොට තමා මෙයාගේ වටිනාකම තදින්ම දැනෙන්නේ.මේ වීඩියෝ එකට වැටෙන කමෙන්ට්ස් දැකල සමහරවිට ඒ වෙනකොට මේ කෙල්ල අපෙන් සමු අරන් තියෙන්නත් පුළුවන්. 51) මමත් අද ඩොන්ගලයක් ගත්ත මේකෙ කොමෙන්ටු බලන්න 52) අම්මලා තාත්තලා මේ ලමයා ගැන හරියට බලලා නෑ.........නැත්නම් මෙච්චර වේදනාවෙන් කෑ ගහද්දීත් බෙහෙත් ට්කක් අරන් දෙන්නෙ නැත්තෙ... 53) මුක්කද අප්පා මේ ගේනිට මේ වෙලා තීනේ? අරියට නික්කන් එළුවෙක්ගේ පශ්ෂ පෙත්ත එතුලට ශර්පයෙක් රිංගල වගේ කේ ගහානේ. මේ නෝම්බි අල්ලන කාලේ, කල්පනා කොරල පලාණ්ඩ අප්පා මේ වේශ ගෙනු විකාර ශින්දු ඉන්ටෙර්නෙට් එකේ ඔක්කොම දාල තම යෙපිල කොමද අප්පා යිත එක තෙනක තියාගෙන නෝම්බි අරින්නේ? අපේ පොතේ අල්ලාහ් කීල තීනවා මේ වගේ උන් අශු වුනාම ගල් ගශාල මරණ්ඩ කියාලා. 54) අනේ මමනං ඉතිං ගමේ කොල්ලෙක් වෙච්චි.. නගාගෙ මේ සෝන්ග් එකට අපෙ අප්පොච්චි මනාපයි නගා.. මේ සෝන්ග් එක දාගෙන අපේ හේනෙ පැල් රකිනකොට හේනට සත්තු එන්නෙම නැතිලු නගා.. වල් අලි වල් ඌරො නරි හිටු කියල දුවනවලු.. අනේ මේ ජාතියෙ තව එකක් කොරල එවන්ට නගා.. මුන් මොනා කීවත් අපෙ අප්පොච්චියි මායි මනාපයි නගාට.. නගා හින්ද තමා අපේ හේන බේරුණේ... නගාට පින්.. 55) ඊලග පාර ලංකාවෙයි ඉන්දියාවෙයි match එකක් තියන දවසක,අපේ උන් bat කරන්න කලින්..මේක අහන්න දුන්න නම් ගොඩ..bat කඩයි ...බෝල පලයි...ඕන ගේමකට මොරාල් හදන්න මරු සින්දුව...ගිය පාර champions trophy දවස් වල මේක ප්‍රසිද්ද වෙලා තිබ්බ නම් ...අද cup එක ලංකාවේ.. 56) අවවාදයයි..මෙය ඇසීමෙන් හා නැරඹීමෙන් ඔබ ලිංගික බෙලහීනතාවයට පත් විය හැක. [/COLOR][/SIZE] [/B] [URL]http://www.youtube.com/watch?v=JuTQhaH2Tow[/URL] [URL]https://www.facebook.com/medhanijayzee.deshapriye?fref=ts[/URL] [URL]https://www.facebook.com/MedhaniDeshapriye[/URL] උපුටාගැනීම facebook [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom