Examination system

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,494
    241
    63
    Examination system 1k Php walin hadanna wela tiyenawa.
    Ex: CIMA online exams wage

    MCQ questions wagema, structured questions subjects walata tiyenawa...

    1. Meka hadanna refer karanna resources kohomada hoya ganne...
    2. Me wage system 1ka eka paara lamai 1000k participate karanawa nam answer tika save wena database eka widiyata phpmyadmin use karana eka safety da?/ nattan hodama karamaya mokkda
     
    • Like
    Reactions: SK29 and kinkon

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    1 . moodle වගේ google කරල බලන්න
    2. writes වැඩි නිසා postgresql හොදය නේ, නැත්නම් firebase වගේ එකක් use කරන්නත් පුළුවන්
     
    • Like
    Reactions: krisco and W.Joe

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    1 . moodle වගේ google කරල බලන්න
    2. writes වැඩි නිසා postgresql හොදය නේ, නැත්නම් firebase වගේ එකක් use කරන්නත් පුළුවන්
    මුල ඉඳන් ගහනවට වඩා moodle වගේ එකක් customize කරලා ගත්ත නම් හොඳයි නේද?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    මුල ඉඳන් ගහනවට වඩා moodle වගේ එකක් customize කරලා ගත්ත නම් හොඳයි නේද?
    ඔව් එහෙම පුලුන්වන් නම් එක තම හොදම option එක
     
    • Like
    Reactions: W.Joe

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,555
    6,335
    113
    Examination system 1k Php walin hadanna wela tiyenawa.
    Ex: CIMA online exams wage

    MCQ questions wagema, structured questions subjects walata tiyenawa...

    1. Meka hadanna refer karanna resources kohomada hoya ganne...
    2. Me wage system 1ka eka paara lamai 1000k participate karanawa nam answer tika save wena database eka widiyata phpmyadmin use karana eka safety da?/ nattan hodama karamaya mokkda
    Just Moodle davas 3 න් කරලා දෙන්නම්