Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Exclusive For Elakirians..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකින් තමයි මේ පැත්තට ආවේ.

සමාවෙන්න dragon අයියේ reply කරන්න පරක්කු වුනාට.

මේ thread එක හොයනකොට තමයි මෙන්න මේ දේ දැනගත්තේ..

ඇත්තටම dragon අයියට වුන දේ ගැන ගොඩක් දුක් වෙනවා.

ඒ වගේම මෙතන dragon අයියා වෙනුවෙන් comment කරපු හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා සහ ඒ හැමදේටම මමත් සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා.

මේ thread එකට ආපු නැති, මෙතනින් සින්දු, ෆිල්ම් down කරපු නැති කිසිකෙනෙක් කිරියේ ඉන්න බෑ කියලයි මම නම් හිතන්නේ..

අඩුම තරමේ එක සින්දුවක්වත් නිකමට හරි down කරලා ඇති. මේ thread එක ඒ තරමටම ජනප්රියයි.

කිරියේ සාමාජිකයන් නොවන කීදෙනෙක් මේ thread එකට එනවද කියන කාරණය මටත් වඩා හොඳට dragon අයියා දන්නවා කියල හිතනවා.

අනිත් අයට වඩා මට නම් මේ thread එක ගොඩක් විශේෂයි, ලොකු වටිනාකමක් තියෙනවා.

මොකද කිරියට ආව අලුත, මගේ මුල්ම comment එක තියෙන්නෙත් dragon අයියගෙ මේ thread එකේ නිසා..

ඇත්තටම දන්නවද අයියට මේ thread එක මෙහෙම නවත්තන්න වුනේ ඇයි කියලා, ඒ අයියගේ හිත ගොඩක් හොඳ වැඩි නිසයි.

අයිය වගේ අය මේ ලෝකේ හරි අඩුයි ඒ නිසා මේ ගැන අයිය දුක්වෙන්නේ නැතුව ඇත්තටම හදවතින්ම සතුටු වෙන්න.

ඉතින් අන්තිමටම මට කියන්න තියෙන එකම දේ තමයි "අයිය ලඟ තියෙන හොඳ ගතිගුණ හැමදාටම තියාගන්න" කියලයි.

You must spread some Reputation around before giving it to dragon-fighter again.

අයියට තාම REP දෙන්න බෑලු. පුලුවන් වෙලාවක අනිවාර්යයෙන්ම දෙන්නම්..

[QUOTE="Shan_LK, post: 22071001, member: 560797"] [CENTER][SIZE="4"][COLOR="RoyalBlue"]කාලෙකින් තමයි මේ පැත්තට ආවේ. සමාවෙන්න dragon අයියේ reply කරන්න පරක්කු වුනාට. මේ thread එක හොයනකොට තමයි මෙන්න මේ දේ දැනගත්තේ..[/COLOR] :(:baffled:[/SIZE] [SIZE="4"][COLOR="RoyalBlue"]ඇත්තටම dragon අයියට වුන දේ ගැන ගොඩක් දුක් වෙනවා. ඒ වගේම මෙතන dragon අයියා වෙනුවෙන් comment කරපු හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා සහ ඒ හැමදේටම මමත් සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. :love::love: මේ thread එකට ආපු නැති, මෙතනින් සින්දු, ෆිල්ම් down කරපු නැති කිසිකෙනෙක් කිරියේ ඉන්න බෑ කියලයි මම නම් හිතන්නේ.. :yes::) අඩුම තරමේ එක සින්දුවක්වත් නිකමට හරි down කරලා ඇති. මේ thread එක ඒ තරමටම ජනප්රියයි. :rolleyes::cool: කිරියේ සාමාජිකයන් නොවන කීදෙනෙක් මේ thread එකට එනවද කියන කාරණය මටත් වඩා හොඳට dragon අයියා දන්නවා කියල හිතනවා. :nerd::) අනිත් අයට වඩා මට නම් මේ thread එක ගොඩක් විශේෂයි, ලොකු වටිනාකමක් තියෙනවා. මොකද කිරියට ආව අලුත, මගේ මුල්ම comment එක තියෙන්නෙත් dragon අයියගෙ මේ thread එකේ නිසා.. :yes:;) ඇත්තටම දන්නවද අයියට මේ thread එක මෙහෙම නවත්තන්න වුනේ ඇයි කියලා, ඒ අයියගේ හිත ගොඩක් හොඳ වැඩි නිසයි. අයිය වගේ අය මේ ලෝකේ හරි අඩුයි ඒ නිසා මේ ගැන අයිය දුක්වෙන්නේ නැතුව ඇත්තටම හදවතින්ම සතුටු වෙන්න. :) ඉතින් අන්තිමටම මට කියන්න තියෙන එකම දේ තමයි "අයිය ලඟ තියෙන හොඳ ගතිගුණ හැමදාටම තියාගන්න" කියලයි. [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][/COLOR][/SIZE] [SIZE="2"][COLOR="DarkOrchid"]You must spread some Reputation around before giving it to dragon-fighter again. අයියට තාම REP දෙන්න බෑලු. පුලුවන් වෙලාවක අනිවාර්යයෙන්ම දෙන්නම්.. [/COLOR][/SIZE]:sorry:;) [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom