Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Exhibitionist
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො, මම කියන්නම් උබ ගැන,

ඔය කෙල්ලට උබ ආසයි, ආදරේ ඇති වෙන්නෙ ඒ ආසව නිසා.

ඒත් උබේ බැක්ග්‍රවුනඩ් එක ඒක නෙමෙයි,

ඉතින් ඒ කෙල්ල බැන්දොත් කෙල්ලටත් දුක් විදින්න වෙනවා, + උබටත් ගොඩක් හිත් අමනාපකම් වෙනවා.

කෙල්ලගෙ මයින්ඩ් සෙට් එක අනුව ශෝටක් ගහලා, සිකිනියක් දාන එක අව්ලක් නැ, මොකද ඒ ඒකි හැදිච්ච environment එක, ඒකි අශ්‍රය කරන උන් එහෙම ඇන්දම මුකුත් හිතන්නෙ නැ,

ඒත් උබ ඒකිව එක්කන් යන්න හදන environment එක ඒ වගේ එකක් නෙමෙයි නම්, ඒකිටත් ඒකිගෙ comfort zone එකෙන් එලියට යන්න වෙනවා, ඒක ඒකිට හිස රදයක්.

උබේ යාලුවොන්ගෙ වයිෆ් ලා ඒ විදියට ඩ්‍රෙස් කරන්නෙ නැත්නම් ට්‍රිප් එකක් ගියාම අනිත් උන් ඒකි දිහා වැරදි ඇහින් බලනවා.

ඔය මොකක් උනත් උබලා දෙන්නට ඉන්නෙ උබලා දෙන්නා, අම්මලව නැදැයො යාලුවො වාත කරගන්නෙ නැතුව දෙන්න එක්ක හොද මැච් එකක් ගහලා දෙන්නම හොද ලයිෆ් එකක් හදාගන්න ප්ලැන් එකක් තියෙනවා නම් ඕවා අදාලම නැ, උබල දෙන්නට කැමති විදියට උබලා දෙන්න ඉදපන්

එත් අම්මලගෙ ගෙදර ඉන්න වයිෆ් ගෙ ගෙදර ඉන්න හිතන් ඉන්නවා ඕවා හරි යන්නෙ නැ,

උබලටම කියලා පොඩි ගෙයක් තියෙනවා නම් පොඩි හරි වාහනයක් තියෙනව නම් උබලගෙ ලෝකෙ ඉන්නෙ උබලා විතරයි , පිට් මිනිස්සු අදාලම නැ,

ඔලුවෙ ඉදන් වහගෙන හිටියත් එකයි, බිකිනි හගන් නයිට් ක්ලබ් ඩාන්ස් කරන කෙල්ලෙක් උනත් එකයි, එකි උබට ලයබල් වෙනවද තිරනය වෙන්නෙ උබලා දෙන්න මත, ඇදුම මත නෙමෙයි.

[QUOTE="K_ZONE, post: 23676428, member: 207562"] [CENTER][SIZE="3"]මචො, මම කියන්නම් උබ ගැන, ඔය කෙල්ලට උබ ආසයි, ආදරේ ඇති වෙන්නෙ ඒ ආසව නිසා. ඒත් උබේ බැක්ග්‍රවුනඩ් එක ඒක නෙමෙයි, ඉතින් ඒ කෙල්ල බැන්දොත් කෙල්ලටත් දුක් විදින්න වෙනවා, + උබටත් ගොඩක් හිත් අමනාපකම් වෙනවා. කෙල්ලගෙ මයින්ඩ් සෙට් එක අනුව ශෝටක් ගහලා, සිකිනියක් දාන එක අව්ලක් නැ, මොකද ඒ ඒකි හැදිච්ච environment එක, ඒකි අශ්‍රය කරන උන් එහෙම ඇන්දම මුකුත් හිතන්නෙ නැ, ඒත් උබ ඒකිව එක්කන් යන්න හදන environment එක ඒ වගේ එකක් නෙමෙයි නම්, ඒකිටත් ඒකිගෙ comfort zone එකෙන් එලියට යන්න වෙනවා, ඒක ඒකිට හිස රදයක්. උබේ යාලුවොන්ගෙ වයිෆ් ලා ඒ විදියට ඩ්‍රෙස් කරන්නෙ නැත්නම් ට්‍රිප් එකක් ගියාම අනිත් උන් ඒකි දිහා වැරදි ඇහින් බලනවා. ඔය මොකක් උනත් උබලා දෙන්නට ඉන්නෙ උබලා දෙන්නා, අම්මලව නැදැයො යාලුවො වාත කරගන්නෙ නැතුව දෙන්න එක්ක හොද මැච් එකක් ගහලා දෙන්නම හොද ලයිෆ් එකක් හදාගන්න ප්ලැන් එකක් තියෙනවා නම් ඕවා අදාලම නැ, උබල දෙන්නට කැමති විදියට උබලා දෙන්න ඉදපන් එත් අම්මලගෙ ගෙදර ඉන්න වයිෆ් ගෙ ගෙදර ඉන්න හිතන් ඉන්නවා ඕවා හරි යන්නෙ නැ, උබලටම කියලා පොඩි ගෙයක් තියෙනවා නම් පොඩි හරි වාහනයක් තියෙනව නම් උබලගෙ ලෝකෙ ඉන්නෙ උබලා විතරයි , පිට් මිනිස්සු අදාලම නැ, ඔලුවෙ ඉදන් වහගෙන හිටියත් එකයි, බිකිනි හගන් නයිට් ක්ලබ් ඩාන්ස් කරන කෙල්ලෙක් උනත් එකයි, එකි උබට ලයබල් වෙනවද තිරනය වෙන්නෙ උබලා දෙන්න මත, ඇදුම මත නෙමෙයි. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom