Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Expertz ලා මේකට විසදුමක් දියන්කො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි සීන් එක. මගේ ඩෙස්ක්ටොප් එකට. ගැහුවා SSD එකක් මයිග්රේට් කලා OS එක. ඔක්කොම වැඩ කලා එකක් ඇර.

No Sound.

කරන්න පුලුවන් හැමදේම කරා.

01. Drivers Reinstall and update.

02. Checked head phone ඒක හොදට වැඩ වෙන ඩිවයිස් වල.)

03. Checked sound settings in bios. (Bios වල සවුන්ඩ් ඔන් ඕෆ් නෑ)

04. Port 2 කම වැඩ නනෑ front & back.

මේ ඔක්කොමචෙක් කරා, එලකිරි එකෙ ත්රෙඩ් එකක් දාල ගොඩක් උන් දීපු විසදුම්ට්රයි කරා. මොකුත් හරිගියේ නෑ.

පස්සෙ මං ෆයිනල් සොලුශන් එකට ගියා SSD එකට Windows clean install කලා.

ඔන්න සවුන්ඩ් වැඩ ප්රශ්නෙ විසදුනා කියල හිතුවේ. ටික වෙලාවකින් තේරුනා එහෙම නෑ කියලා. සවුන්ඩ් ඔන් ඔෆ්ෆ් වෙනවා ඔටෝ. You tube බලද්දි මෙහෙම එරර් එකක් එනවා. "Audio renderer error please restart your computer" ගූගල් කරා ට්රයි කලා ගොඩක් දේවල්. ඒත් එහෙම්මයි. හැබැයි මෙහෙම පැයක් දෙකක් ඔන් ඕෆ් වෙවී තිබිලා හරියනවා ආයෙත් රීස්ටාර්ට් කරාම එහෙම්මයි.

අන්තිමට මේක කලා. දැම්මා Driver Booster update කරා ඩ්රයිවර්ස් ඔක්කොම. audio drivers 600mb ගානක අප්ඩේට් එකක් තිබුනා. ප්රශ්නෙ එහෙම්මයි. mother board එක ටිකක් පරනයි FC N15235 cpu i5

විසදුමක් දීපල්ලා මැශින් එක උස්සලා පොලොවෙ ගහන්න හිතිලා තියෙන්නෙ.

[QUOTE="pathaleiretta, post: 26385529, member: 545557"] මේකයි සීන් එක. මගේ ඩෙස්ක්ටොප් එකට. ගැහුවා SSD එකක් මයිග්රේට් කලා OS එක. ඔක්කොම වැඩ කලා එකක් ඇර. No Sound. කරන්න පුලුවන් හැමදේම කරා. 01. Drivers Reinstall and update. 02. Checked head phone ඒක හොදට වැඩ වෙන ඩිවයිස් වල.) 03. Checked sound settings in bios. (Bios වල සවුන්ඩ් ඔන් ඕෆ් නෑ) 04. Port 2 කම වැඩ නනෑ front & back. මේ ඔක්කොමචෙක් කරා, එලකිරි එකෙ ත්රෙඩ් එකක් දාල ගොඩක් උන් දීපු විසදුම්ට්රයි කරා. මොකුත් හරිගියේ නෑ. පස්සෙ මං ෆයිනල් සොලුශන් එකට ගියා SSD එකට Windows clean install කලා. ඔන්න සවුන්ඩ් වැඩ ප්රශ්නෙ විසදුනා කියල හිතුවේ. ටික වෙලාවකින් තේරුනා එහෙම නෑ කියලා. සවුන්ඩ් ඔන් ඔෆ්ෆ් වෙනවා ඔටෝ. You tube බලද්දි මෙහෙම එරර් එකක් එනවා. "Audio renderer error please restart your computer" ගූගල් කරා ට්රයි කලා ගොඩක් දේවල්. ඒත් එහෙම්මයි. හැබැයි මෙහෙම පැයක් දෙකක් ඔන් ඕෆ් වෙවී තිබිලා හරියනවා ආයෙත් රීස්ටාර්ට් කරාම එහෙම්මයි. අන්තිමට මේක කලා. දැම්මා Driver Booster update කරා ඩ්රයිවර්ස් ඔක්කොම. audio drivers 600mb ගානක අප්ඩේට් එකක් තිබුනා. ප්රශ්නෙ එහෙම්මයි. mother board එක ටිකක් පරනයි FC N15235 cpu i5 විසදුමක් දීපල්ලා මැශින් එක උස්සලා පොලොවෙ ගහන්න හිතිලා තියෙන්නෙ. 😐😐😐😐 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom