Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Export බිස්නස් මගින් හොද ආදායමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Export බිස්නස් මගින් හොද ආදායමක්

මචන්ලා,

ලංකාවයි වෙනත් රටවල් සමගයි ව්‍යාපාරයක් හැටියට කෙරෙන අපනයන වෙලදාම් ගැන ට්කක් දැනගන්න ඕන නිසයි මේ Thread එක මම දාන්නේ. සැ .යු (මහා පරිමාණ වෙලදාම් නොවෙයි )

මම දැනට හොයා ගෙන තියෙන විස්තර අනුව ලංකාවේ තනි පුද්ගලයන් විසින් විදෙස් රට වලට ලංකාවේ සිට භාණ්ඩ , ආහාර අමුද්‍රව්‍ය , වගේ අපනයනය කරලා සැලකිය යුතු ආදායමක් මසකට උපාය ගන්නවා. අපේ ගෙවල් පැත්තෙත් මෙහෙම export කරන කට්ටිය තුන්දෙනෙක් විතර දැනට ඉන්නවා.(හැබැයි උන් එකෙක් වත් කාටවත් ඒ වැඩ කියල දෙන්නේ නෑ. )

ඒ ය මිට අවරුදු 10 කට විතර කලින් තමයි විදෙස් රටවල් සමග ඒ contacts හදාගෙන තියෙන්නේ.

එක්කෙනෙක් කුළුබඩු අශ්‍රිතව නිෂ්පාදනය කරන oil වර්ගයක් export කරනවා, තව එක්කෙනෙක් stickers වගයක් export කරනවා.

කොහොම හරි මේ වැඩ ඒ අය තනියම කරන්නේ නෑ. උපරිම එයාලගේ යාළුවො තුන් දෙනෙක් වගේ සෙට් කරන් තමයි මේ වැඩ කරන්නෙ.

කිරියට මන් අලුත් සාමාජිකයෙක්. මන් දන්නවා මන් වගේම කිරියේ තව යාලුවන්ටත් මේ Field එක ගැන වැඩි දුර තොරතුරු දැනගන්න උවමනා වක් ඇති කියල.මේ field එකේ ඉන්න කිරියේ යාලුවෝ ඉන්නවනම් Thread එකට විස්තර ඇතුලත් කරන්න. එක ගොඩක් වටිනවා.

ඔය ගොලන්ගේ යාලුවෝ / නෑදෑයෝ / දන්නා කියන අය මේ export field එකේ ඉන්නවනම් ,

මොනාද export කරන්නේ ?

මොනාද ඒ රටවල් ?

කොහොමද income ?( කැමතිනම් පමණක් ) කොටාගෙන යන්න.

අපේ යාලුවන්ට මේ export field එක ගැන අලුත් ideas තියෙනවනම් ඒවත් දාන්න.

මේක කිරියේ දාපු මගේ පළමු Thread එක. මන් හිතනවා මට වගේම මේක export field එක ගැන දැනගන්න කැමති අනිත් යාළුවන්ටත් හුගක් ප්‍රොයෝජනවත් වෙයි කියල.

Thread එක දන්නා විදියට හැදුවා. වැරදි ඇතොත් සමාවෙන්න !!!

[QUOTE="kukuu, post: 20516429, member: 554856"] [b]Export බිස්නස් මගින් හොද ආදායමක්[/b] [SIZE="6"]මචන්ලා, ලංකාවයි වෙනත් රටවල් සමගයි ව්‍යාපාරයක් හැටියට කෙරෙන [COLOR="SeaGreen"]අපනයන වෙලදාම්[/COLOR] ගැන ට්කක් දැනගන්න ඕන නිසයි මේ Thread එක මම දාන්නේ. සැ .යු (මහා පරිමාණ වෙලදාම් නොවෙයි :D) මම දැනට හොයා ගෙන තියෙන විස්තර අනුව ලංකාවේ තනි පුද්ගලයන් විසින් විදෙස් රට වලට ලංකාවේ සිට භාණ්ඩ , ආහාර අමුද්‍රව්‍ය , වගේ අපනයනය කරලා සැලකිය යුතු ආදායමක් මසකට උපාය ගන්නවා. අපේ ගෙවල් පැත්තෙත් මෙහෙම export කරන කට්ටිය තුන්දෙනෙක් විතර දැනට ඉන්නවා.(හැබැයි උන් එකෙක් වත් කාටවත් ඒ වැඩ කියල දෙන්නේ නෑ.:confused: ) ඒ ය මිට අවරුදු 10 කට විතර කලින් තමයි විදෙස් රටවල් සමග ඒ contacts හදාගෙන තියෙන්නේ. එක්කෙනෙක් කුළුබඩු අශ්‍රිතව නිෂ්පාදනය කරන [COLOR="Red"]oil වර්ගයක්[/COLOR] export කරනවා, තව එක්කෙනෙක් [COLOR="Red"]stickers වගයක්[/COLOR] export කරනවා. කොහොම හරි මේ වැඩ ඒ අය තනියම කරන්නේ නෑ. උපරිම එයාලගේ යාළුවො තුන් දෙනෙක් වගේ සෙට් කරන් තමයි මේ වැඩ කරන්නෙ. කිරියට මන් අලුත් සාමාජිකයෙක්. මන් දන්නවා මන් වගේම කිරියේ තව යාලුවන්ටත් [COLOR="SeaGreen"]මේ Field එක ගැන වැඩි දුර තොරතුරු[/COLOR] දැනගන්න උවමනා වක් ඇති කියල.මේ field එකේ ඉන්න කිරියේ යාලුවෝ ඉන්නවනම් [COLOR="SeaGreen"]Thread එකට විස්තර ඇතුලත් කරන්න[/COLOR]. එක ගොඩක් වටිනවා.:yes: :D [COLOR="Black"]ඔය ගොලන්ගේ යාලුවෝ / නෑදෑයෝ / දන්නා කියන අය මේ export field එකේ ඉන්නවනම් ,[/COLOR] :D[COLOR="Red"]මොනාද export කරන්නේ ? [/COLOR] :D[COLOR="Red"]මොනාද ඒ රටවල් ? [/COLOR] :D[COLOR="Red"]කොහොමද income ?( කැමතිනම් පමණක් )[/COLOR]:D කොටාගෙන යන්න. [B][COLOR="Red"]අපේ යාලුවන්ට මේ export field එක ගැන අලුත් ideas තියෙනවනම් ඒවත් දාන්න.[/COLOR][/B] මේක කිරියේ දාපු මගේ පළමු Thread එක. මන් හිතනවා මට වගේම මේක export field එක ගැන දැනගන්න කැමති අනිත් යාළුවන්ටත් හුගක් ප්‍රොයෝජනවත් වෙයි කියල. Thread එක දන්නා විදියට හැදුවා. වැරදි ඇතොත් සමාවෙන්න !!! :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom