Questions Ezcash Merchants ගන්නේ කොහොමද ?

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    දැනට COD විතරක් කරන සයිට් එකකට Ezcash Merchant එක ගන්නේ ඉන්නේ..
    7111
    eZ Cash Hotline කථා කරලා විස්තරේ කිව්වා උන් දන්නෙත් නැහැලු එහෙම එකක්.. :rofl:
    1. දැනට ගත්තු අය ඉන්නවද !
    2. අපි යන්න ඕනෙද වැඩේ කරගන්න... හෙඩ් ඔෆිස්... :baffled: දවසින් ගොඩ දාලා දෙයිද
    3. ඉල්ලන විස්තර මොනවද !
    4. Joining Fee / Transaction Fee කොහොමද ?
    බම්ප් එකත් වටී:rofl: