F-35I Adir

netnet

Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113


    FeatureF-35A (Standard)F-35I Adir (Israeli Version)
    ManufacturerLockheed Martin (USA)Lockheed Martin + Israeli modifications
    Base ModelConventional U.S. variantCustomized F-35A
    Electronic Warfare (EW)U.S. standard EW systemIsraeli-designed EW system
    Software AccessControlled by U.S.Full access — customizable by Israel
    Weapons CompatibilityU.S./NATO weapons onlyCompatible with Israeli weapons (e.g. SPICE, Python)
    Command & ControlU.S./NATO systemIntegrated with Israel’s own C4I
    CybersecurityU.S.-managedIsraeli cybersecurity systems
    Maintenance & LogisticsUses U.S. ODIN systemIsrael uses its own independent logistics system
    Helmet DisplayStandard Gen III HMDCustomized version for Israeli systems
    Operational IndependenceLimited — relies on U.S. supportHigh — can operate fully without U.S. input


    මෙන්න මෙක තමයි ඉස්‍රායල් වල යකා. ඇමරිකන් එෆ් 35 කස්ටමයිස් වර්සන් එකක්. සෙරම මොඩිෆයි කරල රෙඩාර් අන්ඩිටෙකට් විදියට මොඩිෆයි කරපු එකක්. ඉරාන් වලට ජොර්දාන් හරහා ඉරාකෙන් ගිහින් දෙන්නේ මේවගෙන්. ෆුවෙල් සප්ලයි එකත් උඩින්ම තමයි දෙන්නේ