Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
F.A.Q about United Nations
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Frequently Asked Questions About United Nations

එක්සත් ජාතීන්ගේ සංවිධානය රාජ්‍ය නොවන සංවිධානයක් ද?
නැත. එය ලොව විශාලතම රාජ්‍ය වන සංවිධානයයි (IGO). එය ලොකයේ රටවල් 192 කින් සමන්විත වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට රටක අභයන්තර ප්‍රශ්නයකට මැදිහත් විය හැකිද?
නොහැක. නමුත් එක් සාධකයක් මත එසේ කල හැක. එනම් මානුෂික හේතූන් මත පමනක් අන්තර්ජාතික මානුෂික නීතී වලට යටත්ව මැදිහත් වීමක් (Humanitarian Intervention) කල හැකිය.

මානුෂික හේතූන් (Humanitarian grounds) හා අන්තර්ජාතික මානුෂික නීතී (International Humanitarian Law) යනු මොනවාද?
සරලව විස්තර කලහොත් සිවිල් ජන සංහාර (Genocide), ක්‍රැර වධ දීම් (Torture), යුධ සිරකරුවන් ඝාතනය (Killing of P.O.W), නීතියට පිටින් කරනු ලබන ඝාතන (Extrajudicial Killings) ආදීන්ට විරුද්ධව එ.ජා. සංවිධානයට මැදිහත් විය හැක. මේ සදහා Responsibility to Protect (R2P) නමැති ප්‍රොටොකොලය හරහා එ.ජා. සංවිධානය ක්‍රියාමාර්ග ගනි. මෙහිදී යම් රටක ස්වයරීත්වට හානී විය හැකි වුවද එය මානුශික හේතූන් මත සාධාරනීකරණය කල හැක.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කොටි ත්රස්තවාදීන්ට විරුද්ධව ක්‍රියමාර්ග නොගත්තේ ඇයි?
එක්සත් ජාතීන්ගේ සංවිධානයට කොටි ත්රස්තවාදීන්ට බලපෑම් කල නොහැකිය. මන්ද එය නීත්‍යානුකූල සංවිධනයක් නොවන බැවිනි. නමුත් නීත්‍යානුකූල ආයතනයක් වන ශ්‍රි ලංකා රජය එ.ජා සංවිධානයට වග කිවයුතු වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය බටහිර ගැති සංවිධානයක්ද?
සත්‍යකි. එය ආරම්භ කර ඇත්තේ බහුතර බටහිර රාජ්‍ය වල එකමුතුවකින් වන අතර එහි විශාලම මූල්‍ය දායකයන් වන්නේ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් වේ. එබැවින් වැඩි බලපෑමක් ඔවුන්ට කල හැක.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙම වාර්තාවෙන් ලංකාවට විරුද්ධව ක්‍රියාමාර්ග ගත හැකිද?
මෙහිදී පලමුවෙන්ම ලංකාවට විරුද්ධව ක්‍රියමාර්ග ගන්නේ නම් ආරක්ෂක මංඩලයේ (UN Security Council) අනුමැතිය අවශ්‍ය වන අතර එහිදී බොහෝවිට දේශපාලන හේතූන් මත එම තීරණ ගනු ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණ වලට ලංකාවට විරුද්ධ විය හැකිද?
නොහැක. නමුත් නිශේධ බලය (Veto) හිමි රටක් එයට විරුද්ධ වුනහොත් (රුසියාව, චීනය වැනි ) එම තීරණ ක්‍රියාත්මක වීම වැලැක්විය හැක..

තවත් දැනගන්න ඕන නම් අහන්න. බොරුවට එක්සත් ජාතීන්ට විරුද්ධව කෑ ගහන්න කලින් ඇත්ත තත්වය දැනන් ඉන්න එක හොදයි නේද?

[QUOTE="Ozzman, post: 9922155, member: 111045"] [SIZE=5][COLOR=red]Frequently Asked Questions About United Nations[/COLOR][/SIZE] [LIST] [*][SIZE=4][B][I]එක්සත් ජාතීන්ගේ සංවිධානය රාජ්‍ය නොවන සංවිධානයක් ද?[/I][/B][/SIZE] [SIZE=4]නැත. එය ලොව විශාලතම රාජ්‍ය වන [B]සං[/B]විධානයයි (IGO). එය ලොකයේ රටවල් 192 කින් සමන්විත වේ.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4][B][I]එක්සත් ජාතීන්ගේ සංවිධානයට රටක අභයන්තර ප්‍රශ්නයකට මැදිහත් විය හැකිද?[/I][/B][/SIZE] [SIZE=4]නොහැක. නමුත් එක් සාධකයක් මත එසේ කල හැක. එනම් මානුෂික හේතූන් මත පමනක් අන්තර්ජාතික මානුෂික නීතී වලට යටත්ව මැදිහත් වීමක් (Humanitarian Intervention) කල හැකිය.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4][B][I]මානුෂික හේතූන් (Humanitarian grounds) හා අන්තර්ජාතික මානුෂික නීතී (International Humanitarian Law) යනු මොනවාද?[/I][/B][/SIZE] [SIZE=4]සරලව විස්තර කලහොත් සිවිල් ජන සංහාර (Genocide), ක්‍රැර වධ දීම් (Torture), යුධ සිරකරුවන් ඝාතනය (Killing of P.O.W), නීතියට පිටින් කරනු ලබන ඝාතන (Extrajudicial Killings) ආදීන්ට විරුද්ධව එ.ජා. සංවිධානයට මැදිහත් විය හැක. මේ සදහා Responsibility to Protect (R2P) නමැති ප්‍රොටොකොලය හරහා එ.ජා. සංවිධානය ක්‍රියාමාර්ග ගනි. මෙහිදී යම් රටක ස්වයරීත්වට හානී විය හැකි වුවද එය මානුශික හේතූන් මත සාධාරනීකරණය කල හැක.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4][B][I]එක්සත් ජාතීන්ගේ සංවිධානය කොටි ත්රස්තවාදීන්ට විරුද්ධව ක්‍රියමාර්ග නොගත්තේ ඇයි?[/I][/B][/SIZE] [SIZE=4]එක්සත් ජාතීන්ගේ සංවිධානයට කොටි ත්රස්තවාදීන්ට බලපෑම් කල නොහැකිය. මන්ද එය නීත්‍යානුකූල සංවිධනයක් නොවන බැවිනි. නමුත් නීත්‍යානුකූල ආයතනයක් වන ශ්‍රි ලංකා රජය එ.ජා සංවිධානයට වග කිවයුතු වේ.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4][B][I]එක්සත් ජාතීන්ගේ සංවිධානය බටහිර ගැති සංවිධානයක්ද?[/I][/B][/SIZE] [SIZE=4]සත්‍යකි. එය ආරම්භ කර ඇත්තේ බහුතර බටහිර රාජ්‍ය වල එකමුතුවකින් වන අතර එහි විශාලම මූල්‍ය දායකයන් වන්නේ ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් වේ. එබැවින් වැඩි බලපෑමක් ඔවුන්ට කල හැක.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4][B][I]එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙම වාර්තාවෙන් ලංකාවට විරුද්ධව ක්‍රියාමාර්ග ගත හැකිද?[/I][/B][/SIZE] [SIZE=4]මෙහිදී පලමුවෙන්ම ලංකාවට විරුද්ධව ක්‍රියමාර්ග ගන්නේ නම් ආරක්ෂක මංඩලයේ (UN Security Council) අනුමැතිය අවශ්‍ය වන අතර එහිදී බොහෝවිට [B]දේශපාලන හේතූන්[/B] මත එම තීරණ ගනු ඇත.[/SIZE] [/LIST] [LIST] [*][SIZE=4][B][I]එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තීරණ වලට ලංකාවට විරුද්ධ විය හැකිද?[/I][/B][/SIZE] [SIZE=4]නොහැක. නමුත් නිශේධ බලය (Veto) හිමි රටක් එයට විරුද්ධ වුනහොත් (රුසියාව, චීනය වැනි ) එම තීරණ ක්‍රියාත්මක වීම වැලැක්විය හැක..[/SIZE] [/LIST][SIZE=4]තවත් දැනගන්න ඕන නම් අහන්න. බොරුවට එක්සත් ජාතීන්ට විරුද්ධව කෑ ගහන්න කලින් ඇත්ත තත්වය දැනන් ඉන්න එක හොදයි නේද? :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom