Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
F**K INDIAN RAW
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හිතෙනවා තව ටික දවසකින් ලංකාවේ ලොකුවට මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. ඉන්දියන් රෝ කාරයෝ හරියට ලංකාවේ හැම පැත්තක් ගැනම ඇහැ ගහගෙන ඉන්නේ. වරායේ කේස් එකට පස්සේ ඉන්දියන් forum site වල ඉන්න උන් පවා ලොකුවටම මේක ගැන කථා කරනවා. Indian you tubers ලා ලොකුවට කථා කරනවා මේ subject එක ගැන. උන් රටට පාඩුවක් වෙනවා නම් community එකක් වශයෙන් ගොඩක් එකමුතුයි. උන් ලංකාවට කවදාවත් දෙපයින් නැගිටින්න දෙන්නේ නැහැ. ඒකට හේතු ගොඩක් තියෙනවා.

LTTE civil war එක පිටි පස්සේ ඔකුන් ඉන්නවා. උන් ලංකාවේ situation එක අවුල් කරලා leyland ,tata,honda, වගේ සේරම ආයතන ටික ඉන්දියාවට ගත්තා. අපේ යුද්දේ යන කාලය සහ ඒ සමාගම් ඉන්දියාවට ගියපු කාලය බලන කොට ඒක හිතා ගන්න පුළුවන්. ගොඩ දෙනෙක් ලංකාවේ invest කරන්න කැමති වෙලා තිබුනේ. ඒකට ප්‍රධාන හේතුව තමයි ලංකාවේ වරාය Asian port hub එක කරන්න ලේසී. හොඳ පාරවල් විතරයි අඩු පාඩුවට තිබුනේ. වරාය උනත් ඉන්දියාවේ තියෙන්නේ වටේ රවුමක් ගහන විදිහට. එක පැත්තකින් බැලුවාම මහින්ද ණය වෙලා හරි වරාය හදපු එක හොඳයි දකුණට වෙන්න. ඒකට නැවක් එනවා කියන්නේ තෙල් ටික ඉතුරුයි. කලින් කිව්වා ආයතන ටික ලංකාවේ අපිට එන්න තිබුන චානස් එකක් නමුත් කක්කුස්සි ඉන්දියන් කාරයෝ දුරදිග බලලා උන්ගේ වාසියට හරවා ගත්තා.

වර්ථමාන ලංකාවේ ඉන්දියන් රෝ එකට වැඩ කරන ගොඩ දෙනෙක් ඉන්නවා. ගොඩක් වෙලාවට මුන් ටැමිල්නාඩු සම්භවයක් තියෙන අය. උන්ට පුළුවන් ලාංකික ද්‍රවිඩයන්(හිංදු-මුස්ලිම්) පිරිස නොමග යවන්න. north Indian උන් ගොඩක් සිංහල අයට සමානයි. උන්ට රට ඇතුලට වෙලා ලොකු ගේමක් දීලා පනින් පුළුවන්. අනික තමයි lk sites hack කිරීම සම්බන්දව ඉන්දියාව සැක කරන්න පුළුවන්. ඉදිරියට ඔය තත්වය දරුණුවටම යනවා. මුන්ට ජනවාර්ගික යුද්ධයක් ඇති කිරීමට හැකියාව තියෙනවා. ආගම,ජාතිය වගේ දේවල් තමයි ලොකුවටම ලංකාවේ උපයෝගීකර ගන්න පුළුවන්. කොහෙන් හරි මෝඩයෝ කීපදෙනෙක් සල්ලිවලට ඇරගෙන ආගම් යුද්ධයක් ලංකාවේ ඇති කරන්න ගොඩක් ලේසී. මුස්ලිම්- හිංදු (ද්‍රවිඩ මිනිසුන්) සෝඩා බෝතලය කැඩුවා වගේ කැති පොළු අරගෙන එන විදිහට තමයි ඉන්නේ. ඒ වගේම තමයි සිංහල පිරිසකුත් ඉන්නවා ඒවිදිහටම lunatics තත්වයේ පසුවෙන. ගින්දර පුළුන් වගේ තමයි. ඒ අතින් ලංකාවේ community එක ගොඩක් මෝඩයි. ඔය වැඩ සටහනට ජෙප්පෝ යොදාගන්නත් පුළුවන් සල්ලිවලට. සල්ලි වලට හැම එකාම යටත්.

ලංකාවේ ඉන්න කිසිම දැනුමක් නැති ගොන් දේශපාළුවෝ. එහෙම නැති නම් මිත්‍ය දුෂ්ටීය පිළිගන්න පඔයෝ. උන්ට අවශ්‍ය වෙන්නේ බොරුවක් ගහලා පාර්ලිමේන්තුවට ගිහින් අවුරුදු 5 ඉදලා පැන්ෂන් එක හදාගන්න. Discovery range rover එක ගන්න. ළමයිට පිටරට PR ඇරගන්න. ඔය වගේ දේවල් තමයි උන්ට තියෙන්නේ. අපි තේ,රබර්,පොල් විකුණලා එහෙම නැති නම් ගෑණු රට වල් වලට විකුණලා කීයක් හරි හොයාගෙන යන්තන් ජීවත්වෙලා ඉන්නවා. එහෙම හොයන සල්ලි වලින් වැඩි කොටසක් යන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න පිරිස නඩත්තු කරන්න. ඔය වගේ තත්වයක තියෙන රටක් පල්ලෙහාට දාන්න ලොකු දේවල් අවශ්‍ය කරන්නේ නැහැ. ඉන්දියාවට පුළුවන් ලංකාව සල්ලි වලට ගන්න. ඒ තැනට මෙහෙයවන්නත් පුලුවන් දක්ෂ set එකක් උන්ට ඉන්නවා.

ඉන්දියාව අත දිග ඇරලා රටේ ආරක්ෂාව වෙනුවෙන් වියඳම් කරනවා. මිනිස්සුන්ට කෑම නැතුව මැරුණත් උන් රටේ ආරක්ෂාව හොඳට හිතනවා. අපේ ගොන් බාස්ලා වගේ නෙවෙයි. ලංකාවේ අනික් පැත්ත. ජාතික ආරක්ෂාවක් කියලා දෙයක් නැහැ. ඔනෙ එකෙකුට බෝම්බ ගහලා නඩුත් නොමඟයවලා ඉන්න පුළුවන්. ඒකට ප්‍රදාන හේතුව තමයි ලංකාවේ දිළිඳුකම. මුලික අවශ්‍යතා සපුරා ගන්න සල්ලි නැහැ. රට හොයන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ රට පාළනය කරන අය නඩත්තු කරන්න.

අපිට ඉන්දියාව එක්ක යුද්ධයක් හිතන්න අමාරුයි. මාලදිවයින මම දන්න විදිහට ලංකාවට වඩා ජාතික ආරක්ෂාව සහ තාක්ෂණය අතින් ගොඩක් දියුණුයි. උන්ගේ intelligent service තියෙනවා. හොඳ රේඩාර් system එකක් තියෙනවා. ලංකාවට දියුණු රේඩාර් සිස්ටම් එකක් නැහැ මම දන්න තරමින්. ඉන්දියන් යල්පැණපු රේඩාර් එකකුයි. පකිස්තානේන් ලැබුණ රේඩාර් එකක් තමයි ලංකාවේ අදටත් භාවිතා කරන්නේ. ඉන්දියන් ධීවරයින් monitor කරන්න radar එකක් නැහැ. SL NAVY එක බෝට්ටුවල ගිහින් අහු උනොත් විතරයි ආවා කියලා දන්නේ.

ඔය වගේ තත්වයක් යටතේ ලංකාවේ ඉදිරි ගමන ගොඩක් තීරණාත්මකයි. දැන් තියාම යකඩ උණු කරන තැන ඉඳන් පටන් ගන්න අවශ්‍ය වෙනවා. ලංකාවට ගේන සියළුම ආනායන ලාභ උනත් නතර කරන්න වෙනවා. ඒවා හැකි ඉක්මනින් දේශීයව නිශ්පාදනය කරන්න කටයුතු කරන්න ඔනේ. යකඩ උණු නොකරන රටක් අවුරුදු 100000 ගියත් දියුණුවක් ලබන්න බැහැ.

[QUOTE="ruwanwellarocker, post: 26111826, member: 285028"] මට හිතෙනවා තව ටික දවසකින් ලංකාවේ ලොකුවට මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. ඉන්දියන් රෝ කාරයෝ හරියට ලංකාවේ හැම පැත්තක් ගැනම ඇහැ ගහගෙන ඉන්නේ. වරායේ කේස් එකට පස්සේ ඉන්දියන් forum site වල ඉන්න උන් පවා ලොකුවටම මේක ගැන කථා කරනවා. Indian you tubers ලා ලොකුවට කථා කරනවා මේ subject එක ගැන. උන් රටට පාඩුවක් වෙනවා නම් community එකක් වශයෙන් ගොඩක් එකමුතුයි. උන් ලංකාවට කවදාවත් දෙපයින් නැගිටින්න දෙන්නේ නැහැ. ඒකට හේතු ගොඩක් තියෙනවා. LTTE civil war එක පිටි පස්සේ ඔකුන් ඉන්නවා. උන් ලංකාවේ situation එක අවුල් කරලා leyland ,tata,honda, වගේ සේරම ආයතන ටික ඉන්දියාවට ගත්තා. අපේ යුද්දේ යන කාලය සහ ඒ සමාගම් ඉන්දියාවට ගියපු කාලය බලන කොට ඒක හිතා ගන්න පුළුවන්. ගොඩ දෙනෙක් ලංකාවේ invest කරන්න කැමති වෙලා තිබුනේ. ඒකට ප්‍රධාන හේතුව තමයි ලංකාවේ වරාය Asian port hub එක කරන්න ලේසී. හොඳ පාරවල් විතරයි අඩු පාඩුවට තිබුනේ. වරාය උනත් ඉන්දියාවේ තියෙන්නේ වටේ රවුමක් ගහන විදිහට. එක පැත්තකින් බැලුවාම මහින්ද ණය වෙලා හරි වරාය හදපු එක හොඳයි දකුණට වෙන්න. ඒකට නැවක් එනවා කියන්නේ තෙල් ටික ඉතුරුයි. කලින් කිව්වා ආයතන ටික ලංකාවේ අපිට එන්න තිබුන චානස් එකක් නමුත් කක්කුස්සි ඉන්දියන් කාරයෝ දුරදිග බලලා උන්ගේ වාසියට හරවා ගත්තා. වර්ථමාන ලංකාවේ ඉන්දියන් රෝ එකට වැඩ කරන ගොඩ දෙනෙක් ඉන්නවා. ගොඩක් වෙලාවට මුන් ටැමිල්නාඩු සම්භවයක් තියෙන අය. උන්ට පුළුවන් ලාංකික ද්‍රවිඩයන්(හිංදු-මුස්ලිම්) පිරිස නොමග යවන්න. north Indian උන් ගොඩක් සිංහල අයට සමානයි. උන්ට රට ඇතුලට වෙලා ලොකු ගේමක් දීලා පනින් පුළුවන්. අනික තමයි lk sites hack කිරීම සම්බන්දව ඉන්දියාව සැක කරන්න පුළුවන්. ඉදිරියට ඔය තත්වය දරුණුවටම යනවා. මුන්ට ජනවාර්ගික යුද්ධයක් ඇති කිරීමට හැකියාව තියෙනවා. ආගම,ජාතිය වගේ දේවල් තමයි ලොකුවටම ලංකාවේ උපයෝගීකර ගන්න පුළුවන්. කොහෙන් හරි මෝඩයෝ කීපදෙනෙක් සල්ලිවලට ඇරගෙන ආගම් යුද්ධයක් ලංකාවේ ඇති කරන්න ගොඩක් ලේසී. මුස්ලිම්- හිංදු (ද්‍රවිඩ මිනිසුන්) සෝඩා බෝතලය කැඩුවා වගේ කැති පොළු අරගෙන එන විදිහට තමයි ඉන්නේ. ඒ වගේම තමයි සිංහල පිරිසකුත් ඉන්නවා ඒවිදිහටම lunatics තත්වයේ පසුවෙන. ගින්දර පුළුන් වගේ තමයි. ඒ අතින් ලංකාවේ community එක ගොඩක් මෝඩයි. ඔය වැඩ සටහනට ජෙප්පෝ යොදාගන්නත් පුළුවන් සල්ලිවලට. සල්ලි වලට හැම එකාම යටත්. ලංකාවේ ඉන්න කිසිම දැනුමක් නැති ගොන් දේශපාළුවෝ. එහෙම නැති නම් මිත්‍ය දුෂ්ටීය පිළිගන්න පඔයෝ. උන්ට අවශ්‍ය වෙන්නේ බොරුවක් ගහලා පාර්ලිමේන්තුවට ගිහින් අවුරුදු 5 ඉදලා පැන්ෂන් එක හදාගන්න. Discovery range rover එක ගන්න. ළමයිට පිටරට PR ඇරගන්න. ඔය වගේ දේවල් තමයි උන්ට තියෙන්නේ. අපි තේ,රබර්,පොල් විකුණලා එහෙම නැති නම් ගෑණු රට වල් වලට විකුණලා කීයක් හරි හොයාගෙන යන්තන් ජීවත්වෙලා ඉන්නවා. එහෙම හොයන සල්ලි වලින් වැඩි කොටසක් යන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න පිරිස නඩත්තු කරන්න. ඔය වගේ තත්වයක තියෙන රටක් පල්ලෙහාට දාන්න ලොකු දේවල් අවශ්‍ය කරන්නේ නැහැ. ඉන්දියාවට පුළුවන් ලංකාව සල්ලි වලට ගන්න. ඒ තැනට මෙහෙයවන්නත් පුලුවන් දක්ෂ set එකක් උන්ට ඉන්නවා. ඉන්දියාව අත දිග ඇරලා රටේ ආරක්ෂාව වෙනුවෙන් වියඳම් කරනවා. මිනිස්සුන්ට කෑම නැතුව මැරුණත් උන් රටේ ආරක්ෂාව හොඳට හිතනවා. අපේ ගොන් බාස්ලා වගේ නෙවෙයි. ලංකාවේ අනික් පැත්ත. ජාතික ආරක්ෂාවක් කියලා දෙයක් නැහැ. ඔනෙ එකෙකුට බෝම්බ ගහලා නඩුත් නොමඟයවලා ඉන්න පුළුවන්. ඒකට ප්‍රදාන හේතුව තමයි ලංකාවේ දිළිඳුකම. මුලික අවශ්‍යතා සපුරා ගන්න සල්ලි නැහැ. රට හොයන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ රට පාළනය කරන අය නඩත්තු කරන්න. අපිට ඉන්දියාව එක්ක යුද්ධයක් හිතන්න අමාරුයි. මාලදිවයින මම දන්න විදිහට ලංකාවට වඩා ජාතික ආරක්ෂාව සහ තාක්ෂණය අතින් ගොඩක් දියුණුයි. උන්ගේ intelligent service තියෙනවා. හොඳ රේඩාර් system එකක් තියෙනවා. ලංකාවට දියුණු රේඩාර් සිස්ටම් එකක් නැහැ මම දන්න තරමින්. ඉන්දියන් යල්පැණපු රේඩාර් එකකුයි. පකිස්තානේන් ලැබුණ රේඩාර් එකක් තමයි ලංකාවේ අදටත් භාවිතා කරන්නේ. ඉන්දියන් ධීවරයින් monitor කරන්න radar එකක් නැහැ. SL NAVY එක බෝට්ටුවල ගිහින් අහු උනොත් විතරයි ආවා කියලා දන්නේ. ඔය වගේ තත්වයක් යටතේ ලංකාවේ ඉදිරි ගමන ගොඩක් තීරණාත්මකයි. දැන් තියාම යකඩ උණු කරන තැන ඉඳන් පටන් ගන්න අවශ්‍ය වෙනවා. ලංකාවට ගේන සියළුම ආනායන ලාභ උනත් නතර කරන්න වෙනවා. ඒවා හැකි ඉක්මනින් දේශීයව නිශ්පාදනය කරන්න කටයුතු කරන්න ඔනේ. යකඩ උණු නොකරන රටක් අවුරුදු 100000 ගියත් දියුණුවක් ලබන්න බැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom