Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
F**K INDIAN RAW
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විහිලුවටම නෙවේ කිව්වේ.

ඉන්දියාව ආසියාවේ තනිවෙලා ඉන්නේ USA වලට ** දෙන්න ගිහින්. සාමන්යෙන් Region එකේ ඉන්න power එකත් එක්ක ඉන්නවට වඩා අල්ලපු ගමේ එකාට support කරන්න යන්නේ නෑ. පකිසෝයි චීනෙයි එක පාර ගැහුවොත් ඉන්දියාවට දරාගන්න අමාරුයි. ඉන්දියාව නේපාලෙයි බංග්ලා එක්ක shape එකේ ඉන්නවා.. චීනෙට land attack එකක් කරන්න අමාරුයි ඒ රටවල් හරහා ඔය scene එක හින්ද. යුද්දෙදි ලංකාවෙන්නං ලොකු ප්රශ්නයක් නෑ ඉන්දියාවට අපි ඉන්නේ කොහොමත් කුළුණු scene එකේ හින්ද. හදිස්සියට චීන පටස් එකක්වත් අපිට ගහගන්න බෑ කියල උන් දන්නවා. කොහොමත් තේරුමකුත් නෑ යුද්දෙකට යන එක ලංකාව.

හැබැයි trinco එහෙම පාවිච්චි කරන්න දුන්නොත් චීනෙට යුද්ද වේලාවකදී ඉන්දියාවට මලකරුමයක් වෙනවා ends 3කින් ගහන හින්ද. china naval ගොඩක් strong. ඒ හින්ද යුද්දෙකදී අපිව කොහොමත් nuke වෙනවා potential threat එකක් හින්ද. ඉන්දියාවේ economy එක promising හින්ද චිනේ කොහොමත් කෙලින්න බලන් ඉන්නේ ඒක නවත්තන්න බෑ. china vs usa අදුනොත් උන්දෙගොල්ලෝ ගහගන්න එක කෙසේවෙතත් india vs china එකක් සැරටම යනවා sure. අපිව map එකෙන් අතුගෑවිල යනවා උන්ගේ මගුල් හින්ද. දැනටමත් china ඔය aggressively land grab කරන්නේ ඔය scene එකට. Hong Kong උන්වත් හේදිලා යන line එකේ ඉන්න හින්දා තමා උන්ව UK ගෙන්න ගන්නේ. ඕක තමා මගේ දැක්ම

[QUOTE="Sonique, post: 26113417, member: 55225"] විහිලුවටම නෙවේ කිව්වේ. ඉන්දියාව ආසියාවේ තනිවෙලා ඉන්නේ USA වලට ** දෙන්න ගිහින්. සාමන්යෙන් Region එකේ ඉන්න power එකත් එක්ක ඉන්නවට වඩා අල්ලපු ගමේ එකාට support කරන්න යන්නේ නෑ. පකිසෝයි චීනෙයි එක පාර ගැහුවොත් ඉන්දියාවට දරාගන්න අමාරුයි. ඉන්දියාව නේපාලෙයි බංග්ලා එක්ක shape එකේ ඉන්නවා.. චීනෙට land attack එකක් කරන්න අමාරුයි ඒ රටවල් හරහා ඔය scene එක හින්ද. යුද්දෙදි ලංකාවෙන්නං ලොකු ප්රශ්නයක් නෑ ඉන්දියාවට අපි ඉන්නේ කොහොමත් කුළුණු scene එකේ හින්ද. හදිස්සියට චීන පටස් එකක්වත් අපිට ගහගන්න බෑ කියල උන් දන්නවා. කොහොමත් තේරුමකුත් නෑ යුද්දෙකට යන එක ලංකාව. හැබැයි trinco එහෙම පාවිච්චි කරන්න දුන්නොත් චීනෙට යුද්ද වේලාවකදී ඉන්දියාවට මලකරුමයක් වෙනවා ends 3කින් ගහන හින්ද. china naval ගොඩක් strong. ඒ හින්ද යුද්දෙකදී අපිව කොහොමත් nuke වෙනවා potential threat එකක් හින්ද. ඉන්දියාවේ economy එක promising හින්ද චිනේ කොහොමත් කෙලින්න බලන් ඉන්නේ ඒක නවත්තන්න බෑ. china vs usa අදුනොත් උන්දෙගොල්ලෝ ගහගන්න එක කෙසේවෙතත් india vs china එකක් සැරටම යනවා sure. අපිව map එකෙන් අතුගෑවිල යනවා උන්ගේ මගුල් හින්ද. දැනටමත් china ඔය aggressively land grab කරන්නේ ඔය scene එකට. Hong Kong උන්වත් හේදිලා යන line එකේ ඉන්න හින්දා තමා උන්ව UK ගෙන්න ගන්නේ. ඕක තමා මගේ දැක්ම :dull: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom