Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Face Book Block
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාගේ මිතුරෙකු මාර්ගයෙන් දැනගැනීමට ලැබුණු පුවතක්.

මාගේ පාසල් සමයේ එක් මිතුරෙකු අහම්බෙන් බම්බලපිටිය හන්දියේදී හමුවිණි. බොහෝ කාලයකින් හම්බ උන නිසා අපි මැජස්ටික් සිටි සාප්පු සංකීර්ණයේ බිම් මහලේ ඇති අවන්හලකට ගොඩවුනෙමු. අප දිවා ආහාරය ගන්න අතරේ ආගිය තොරතුරු කතා කළෙමු.

ඔහුගේ පියා එකල ( මහින්ද රාජපක්ෂ පාලන සමයේ ) පළාත් සභා මන්ත්‍රීවරයෙකු විය. ඒවගේම මාගේ මිතුරාත් පියාගේ අඩි පාරේ යමින් දේශපාලනයේ නියැළුණි.

මේ වනවිට ඔවුන් රාජපක්ෂ පිලිබඳ විශාල කලකිරීමකට ලක්ව සිටින අතර ඔහු සහ ඔහුගේ පියා සම්පුර්න දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කරමින් සිටී. ඒ ඔවුන් දැඩි කලකිරීමට පත්ව තිබෙන හෙයින් සහ ඔවුන් ලබන වසරේ සිය පවුලම ඔස්ට්‍රේලියාවට මයිග්රේෂන් වීමට සියල්ල සැලසුම් කරමින් සිටින බැවිනි.

මගේ මිතුරාට මිට මාස 8 කට පමණ ඉහතදී මහින්ද රාජපක්ෂ මුනුගැසී තිබේ ඔවුන් සතුටු සාමිචියේ යෙදී සිටින අතර මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ " පුතා මම කරපු ලොකුම ගොන්කම තමයි ෆේස්බුක් සහ අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවි තහනම් නොකරපු එක. අපි සැලසුම් කරගෙන හිටියේ චන්දෙන් පස්සේ මේ සියල්ල අවහිර කිරීමට. ඒ වෙනුවෙන් චීන පරිගණක ඉංජිනේරුවන් රැසක් සුදානමින් තැබූ බව පවසා ඇත.

එකල මහින්ද රාජපක්ෂගේ සැලසුම වී ඇත්තේ මේ සියලු සමාජ ජාල වෙබ් අඩවි අවහිරකොට වනචර විදිහට අර ගෝත්‍රික රටවල පාලනය කල පාලකයින් වගේ ඒකාධිපති විදිහට පාලනය ගෙන යාමයි.

ශ්‍රී ලංකික ජනතාවගේ පෙර පිනකටද දෝ කොහෙද ඔහු චන්දයෙන් පරාජයට පත්විය. නැතිනම් අපගේ සියලු නිදහස අහිමි වේ, ලංකාව ලෝකෙන්ම කොන් වේ , මිනිසුන් අමු අමුවේ සුදු වැන් වලින් උසා ගොස් ඝාතනය කරයි. මාධ්‍යවේදීන් මරා දමයි. සිවිල් ජනතාව මරා දමයි, රාජ්‍ය දේපොළ මංකොල්ල කයි. රට ජරා ජිර්ණවෙයි.

දැන් ඔබලාට වැටහෙනවා ඇති මහින්ද රාජපක්ෂ කියන්නේ මොන වගේ අමනයෙක් ද කියලා.

[QUOTE="50KG, post: 20516183, member: 558780"] [SIZE=4]මාගේ මිතුරෙකු මාර්ගයෙන් දැනගැනීමට ලැබුණු පුවතක්. [IMG]http://www.asiantribune.com/files/images/Mahinda3_1.jpg[/IMG] මාගේ පාසල් සමයේ එක් මිතුරෙකු අහම්බෙන් බම්බලපිටිය හන්දියේදී හමුවිණි. බොහෝ කාලයකින් හම්බ උන නිසා අපි මැජස්ටික් සිටි සාප්පු සංකීර්ණයේ බිම් මහලේ ඇති අවන්හලකට ගොඩවුනෙමු. අප දිවා ආහාරය ගන්න අතරේ ආගිය තොරතුරු කතා කළෙමු. ඔහුගේ පියා එකල ( මහින්ද රාජපක්ෂ පාලන සමයේ ) පළාත් සභා මන්ත්‍රීවරයෙකු විය. ඒවගේම මාගේ මිතුරාත් පියාගේ අඩි පාරේ යමින් දේශපාලනයේ නියැළුණි. මේ වනවිට ඔවුන් රාජපක්ෂ පිලිබඳ විශාල කලකිරීමකට ලක්ව සිටින අතර ඔහු සහ ඔහුගේ පියා සම්පුර්න දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කරමින් සිටී. ඒ ඔවුන් දැඩි කලකිරීමට පත්ව තිබෙන හෙයින් සහ ඔවුන් ලබන වසරේ සිය පවුලම ඔස්ට්‍රේලියාවට මයිග්රේෂන් වීමට සියල්ල සැලසුම් කරමින් සිටින බැවිනි. මගේ මිතුරාට මිට මාස 8 කට පමණ ඉහතදී මහින්ද රාජපක්ෂ මුනුගැසී තිබේ ඔවුන් සතුටු සාමිචියේ යෙදී සිටින අතර මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ " පුතා මම කරපු ලොකුම ගොන්කම තමයි ෆේස්බුක් සහ අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවි තහනම් නොකරපු එක. අපි සැලසුම් කරගෙන හිටියේ චන්දෙන් පස්සේ මේ සියල්ල අවහිර කිරීමට. ඒ වෙනුවෙන් චීන පරිගණක ඉංජිනේරුවන් රැසක් සුදානමින් තැබූ බව පවසා ඇත. එකල මහින්ද රාජපක්ෂගේ සැලසුම වී ඇත්තේ මේ සියලු සමාජ ජාල වෙබ් අඩවි අවහිරකොට වනචර විදිහට අර ගෝත්‍රික රටවල පාලනය කල පාලකයින් වගේ ඒකාධිපති විදිහට පාලනය ගෙන යාමයි. ශ්‍රී ලංකික ජනතාවගේ පෙර පිනකටද දෝ කොහෙද ඔහු චන්දයෙන් පරාජයට පත්විය. නැතිනම් අපගේ සියලු නිදහස අහිමි වේ, ලංකාව ලෝකෙන්ම කොන් වේ , මිනිසුන් අමු අමුවේ සුදු වැන් වලින් උසා ගොස් ඝාතනය කරයි. මාධ්‍යවේදීන් මරා දමයි. සිවිල් ජනතාව මරා දමයි, රාජ්‍ය දේපොළ මංකොල්ල කයි. රට ජරා ජිර්ණවෙයි. දැන් ඔබලාට වැටහෙනවා ඇති මහින්ද රාජපක්ෂ කියන්නේ මොන වගේ අමනයෙක් ද කියලා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom