Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Face ID vs Intelligent Scan Ultimate Comparison - iPhone X vs S9+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

fingerprint එකත් රිලයබල් විදියට හැදුනෙ කම්පෙටිශන් එක හොදට තිබුනු නිසා, 5s එකේ ආවට පස්සෙ හැම කෙනාටම ඕන උනා ෆින්ගර්ප්රින්ට් එක ඒ තිබුනු කම්පෙටිශන් එකත් එක්ක පට්ටෙටම ඒක දියුනු උනා (අවුරුදු ගානක් කම්පියුටර් වල තිබුනු ස්ලෝ ඇගිල්ල ස්වයිප් කරන්න ඕන ෆින්ගර් ප්රින්ට් එක, ෆෝන් වලට ආපු ගමන් ටච් වුනු ගමන් අන්ලොක් වෙන ලෙවල් එකට පට්ටම ඉක්මනට ආවනේ)

මෙච්චර කල් ෆේස් ඩිටෙක්ශන් එක කවුරුවත් ප්රයිමරි Authentication technology එක විදියට දියුනු කරන්න උනන්දු උනේ නැහැ, හැම එකාම කරේ ෆ්රන්ට් කැමරාවෙන් ෆේස් රෙකග්නිශන් එකක් කරපු එක ඒක රිලයබල් නැහැ. ඒක නිසා තමයි තාම ඕක ඔය තරම් රිලයබල් නැත්තෙ

දැන් ඇපල් රිලීස් කරපු ෆේස් අයිඩී එක සුපිරියට වැඩ කරනවා, ඒක නිසා දැන් අනෙක් හැම එකාමත් ඕක කරන්න ට්රයි කරනවා එතකොට කම්පෙටිශන් එකත් එක්ක හැම එකාම දියුනු කරනවා, ඕකත් අර ෆින්ගර්ප්රින්ට් එක වගේ රිලයබල් එකක් වෙනවා

කොහොමත් උන්ම කිවුවානේ ටුවින්ස්ලාට අන්ලොක් වෙනවා කියලා (ඔය ලංකාවෙ එවුන් හදපු වීඩියෝ එක නම් ගොඩක් වෙලාවට ෆේක් වෙන්න පුලුවන් මොකද නෙට් එකේ පවා ටුවින්ස්ලාට අන්ලොක් වෙන ඒව ඕන තරම් තියනවා ඒත් ඔහොම වෙන දෙන්නෙකුට අන්ලොක් වෙන ඒවා එකක්වත් නැහැ)

දැනටම 3D ෆේස් සකෑනින් එක්ක මූනෙ රුධිර කේශනාලිකාත් ස්කෑන් කරලා එහෙම ටුවින්ස්ලාට අන්ලොක් වෙන්නෙ නැති ටෙක්නොලොජි එකකට ඇපල් එකෙන් පේටන්ට් එකක් අරගෙන කියනවා

සමහරවිට ඊලග iPhone එකේ ඕව හදපු ෆේස් අයිඩී එකක් එකක් එයි

දැනට අයිෆෝන් එකේ තියන ෆේස් අයිඩී එක 95%ක් විතර වෙලාවට කිසිම අවුලක් නැතිව වැඩ කරනවා

අපිට පිටිපස්සෙන් ලොකු එලියක් ඩිරෙක්ට්ලිම ෆෝන් එක පැත්තට වැටිලා තියන සමහර වෙලාවට අන්ලොක් එක වැඩ කරන්නෙ නැහැ, අනෙක් වෙලාවට නම් කිසිම අවුලක් වෙලා නැහැ

ඒක යූස් කරනකොට කිසිම වෙලාවක තේරෙන්නෙ නැහැ ලොක් එකක් තියනවා කියලා, අතට ගන්නකොටම අන්ලොක් වෙලා ඉවරයි

නොටිෆිකේශන් එහෙම අපි අතට ගත්තොතින් විතරයි මැසේජ් එක පෙන්නන්නෙ අනෙක් වෙලාවට නොටිෆිකේශන් එකක් තියනවා කියල විතරක් පෙන්නනවා, ඒව එහෙම පට්ටම සිරා

අනික ෆෝන් එක ඉස්සරහම ඉන්න ඕන කියල එකකුත් නැහැ ටිකක් ඈතට උනත් පොඩ්ඩක් ඈන්ගල් එකට හිටියා උනත් අන්ලොක් වෙනවා

[QUOTE="NEMISIS, post: 23269250, member: 494668"] [SIZE="3"]fingerprint එකත් රිලයබල් විදියට හැදුනෙ කම්පෙටිශන් එක හොදට තිබුනු නිසා, 5s එකේ ආවට පස්සෙ හැම කෙනාටම ඕන උනා ෆින්ගර්ප්රින්ට් එක ඒ තිබුනු කම්පෙටිශන් එකත් එක්ක පට්ටෙටම ඒක දියුනු උනා (අවුරුදු ගානක් කම්පියුටර් වල තිබුනු ස්ලෝ ඇගිල්ල ස්වයිප් කරන්න ඕන ෆින්ගර් ප්රින්ට් එක, ෆෝන් වලට ආපු ගමන් ටච් වුනු ගමන් අන්ලොක් වෙන ලෙවල් එකට පට්ටම ඉක්මනට ආවනේ) මෙච්චර කල් ෆේස් ඩිටෙක්ශන් එක කවුරුවත් ප්රයිමරි Authentication technology එක විදියට දියුනු කරන්න උනන්දු උනේ නැහැ, හැම එකාම කරේ ෆ්රන්ට් කැමරාවෙන් ෆේස් රෙකග්නිශන් එකක් කරපු එක ඒක රිලයබල් නැහැ. ඒක නිසා තමයි තාම ඕක ඔය තරම් රිලයබල් නැත්තෙ දැන් ඇපල් රිලීස් කරපු ෆේස් අයිඩී එක සුපිරියට වැඩ කරනවා, ඒක නිසා දැන් අනෙක් හැම එකාමත් ඕක කරන්න ට්රයි කරනවා එතකොට කම්පෙටිශන් එකත් එක්ක හැම එකාම දියුනු කරනවා, ඕකත් අර ෆින්ගර්ප්රින්ට් එක වගේ රිලයබල් එකක් වෙනවා කොහොමත් උන්ම කිවුවානේ ටුවින්ස්ලාට අන්ලොක් වෙනවා කියලා (ඔය ලංකාවෙ එවුන් හදපු වීඩියෝ එක නම් ගොඩක් වෙලාවට ෆේක් වෙන්න පුලුවන් මොකද නෙට් එකේ පවා ටුවින්ස්ලාට අන්ලොක් වෙන ඒව ඕන තරම් තියනවා ඒත් ඔහොම වෙන දෙන්නෙකුට අන්ලොක් වෙන ඒවා එකක්වත් නැහැ) දැනටම 3D ෆේස් සකෑනින් එක්ක මූනෙ රුධිර කේශනාලිකාත් ස්කෑන් කරලා එහෙම ටුවින්ස්ලාට අන්ලොක් වෙන්නෙ නැති ටෙක්නොලොජි එකකට ඇපල් එකෙන් පේටන්ට් එකක් අරගෙන කියනවා සමහරවිට ඊලග iPhone එකේ ඕව හදපු ෆේස් අයිඩී එකක් එකක් එයි දැනට අයිෆෝන් එකේ තියන ෆේස් අයිඩී එක 95%ක් විතර වෙලාවට කිසිම අවුලක් නැතිව වැඩ කරනවා අපිට පිටිපස්සෙන් ලොකු එලියක් ඩිරෙක්ට්ලිම ෆෝන් එක පැත්තට වැටිලා තියන සමහර වෙලාවට අන්ලොක් එක වැඩ කරන්නෙ නැහැ, අනෙක් වෙලාවට නම් කිසිම අවුලක් වෙලා නැහැ ඒක යූස් කරනකොට කිසිම වෙලාවක තේරෙන්නෙ නැහැ ලොක් එකක් තියනවා කියලා, අතට ගන්නකොටම අන්ලොක් වෙලා ඉවරයි නොටිෆිකේශන් එහෙම අපි අතට ගත්තොතින් විතරයි මැසේජ් එක පෙන්නන්නෙ අනෙක් වෙලාවට නොටිෆිකේශන් එකක් තියනවා කියල විතරක් පෙන්නනවා, ඒව එහෙම පට්ටම සිරා අනික ෆෝන් එක ඉස්සරහම ඉන්න ඕන කියල එකකුත් නැහැ ටිකක් ඈතට උනත් පොඩ්ඩක් ඈන්ගල් එකට හිටියා උනත් අන්ලොක් වෙනවා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom