FACE SWAP / පොඩි ආතල් එකක් ගමු

KETTU_SUNIL

Member
Jan 31, 2018
517
45
0
ටොයිලට් එකේ
FACE SWAP / පොඩි ආතල් එකක් ගමු

JIB JAB කියල මොබයිල් ඇප් එකක් තියෙනව. දන්න වගේම නොදන්න අයත් ඉන්නව ඇති.

ඒකේ වෙන්නේ ෆේස් swapping එකක්. කිව්වේ උන්ගේ තියෙන GIF or වීඩියෝ Clips වල තියෙන මුහුණට අමතරව අපි කැමති මුහුණක් දාන එක. ෆොටෝශොප් එක වගේ, හැබැයි මේකේ විශේෂත්වය face movement, lip movement තියෙන එක.

මේ ඇප් එක 1 month subscription එක රුපියල් 450ක් වගේ. මම ඕක සල්ලි දීල ගත්ත මොකද උන් ෆ්‍රී දෙන්නේ GIF විතරයි.

ඔය ඇප් එක ඩවුන්ලෝඩ් කරල ඕකෙ තියෙන වීඩියෝ එක වගේ හදාගන්න ඕනේනන් මට හදන්න ඕන මුහුණේ ඉමේජ් එකත් එක්ක මැසේජ් එකක් දාන්න, අනික හදන්න ඕනා මොන වීඩියෝ එකද කියන එකත්. පුලුවන් පුලුවන් ඒවා හදල එවන්නන්. පල්ලෙහා ඔය වගේ හදපු වීඩියෝ දෙකක ලින්ක් තියෙන්නේ.