Facebook එකෙන් ඔටෝ ෆෝස්ට් යවන්න .

rsekanayake

Junior member
  • Jan 4, 2017
    54
    3
    8
    colombo
    Facebook එකෙන් ඔටෝ ෆෝස්ට් යවන්න .

    ඔබගේ Facebook පිටුවෙන් ඔටෝ ෆෝස්ට් යවන්න.:)

    මාස දෙක තුනකට වඩා වැඩි කාලයක් schedule කරලා පොස්ට් යවාගන්න හැකියාව ඇත . :lol:

    එකට ලොග්වී සිටීම අවශ්‍ය නැත .සියල්ලම එකමොහොතේ සැලසුම් කර තබන්න.:eek:

    ඔබ නැතිව උනත් ඔබගේ පිටුව කිරියාකාරිව පවතී. program එක මගින් ස්වයන්ක්‍රීයව පොස්ටුව යවනු ලැබේ.

    ඔබගේ බිස්නස් වැඩ සදහා මෙය සාර්ථකව යොදාගත හැක.
    Zk9aB
    Zk9aB


    මෙම ස්වයංක්‍රීය program එකට ලොග් වීමට අවශ්‍යනම් මා සම්බන්ද කරගන්න.
     
    Last edited:

    rsekanayake

    Junior member
  • Jan 4, 2017
    54
    3
    8
    colombo
    එකේ තියෙනවානම් යවාගන්න.

    :no:@ ashenchanaka,

    fecebook එකේ තියෙනවානම් යවාගන්න. fecebook එකේ තියෙන එක පතුරම් තුවක්කුවක්නම් මේක ටී 56 වගේ. මේකේ වැඩ ගොඩයි. සල්ලි දීලා ගතු එකක්. වැඩක් ගන්න එකෙනෙකුට දෙන්නම් වැඩේ බලාලා .:lol:

    random ගහන්න විනාඩි පහෙන් පහට ගහන්න වගේ ගෘප් වලට ගහන්න හුගක් වැඩ තියෙනවා.

    සැ.යූ.තමන්ගේ app එක හදාගෙන දාගන්න ඕන.
     
    Last edited: