Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook එකෙන් පරණ පෝන් වලට මිලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook එකෙන් පරණ පෝන් වලට මිලක්

ඕන්න පේස්බුක් එකෙන් දැන් අලුත් ප්රොජෙක්ට් එකක් පටන් අරන් තියනවා, යූස්නොකරන, ස්මාට් පෝන් අරගෙන ඒවගෙ Users ලට සල්ලි ගෙවන්න.

මේ ප්රොජෙක්ට් එකෙන් යූස් නොකරන උබේ පෝන් එකට වටිනාකමක් ලැබෙනවා වගේම ඒ වටිනාකම ඔන්ලයින් උබටම බලාගන්න පුලුවන්, ඒ වගේම වටිනාකම හා තත්වය අනුව සාමාන්යෙන් ඩොලර් 100ක මුදලක් ගෙවන්න පේස්බුක් එකෙන් ලෑස්තියි..

මේකෙන් බලාපොරොත්තු වෙන ප්රධානතම අරමුණ වෙන්නේ මිලියන 100කට වඩා පරණ පෝන් recycle කිරීම මගින් (e-waste) පරිසරයට එකතුවීම වැලක්වීම.

පාවිච්චි නොකරන පෝන් Facebook Smartphone Recycling හරහා අලුත් වැඩියා කරලා

නැවත පාවිච්චි කරන්න පුලුවන් තත්වයට පත්කිරීම තමා මේ ප්රොජෙක්ට් එකේ ඉලක්කය. ඒත් කියල තියන විදියට දැනටනම් මේක ක්රියාත්මක වෙන්නේ ඇමරිකාව ඇතුලෙ විතරයි

\\Top FAQs\\

01. මොනවගේ ඩිවයිස් සදහාද අපිට මිලක් ලබාගන්න පුළුවන් ?

#Apple, Samsung, HTC, LG, Motorola, Blackberry, සහ අනෙකුත් වර්ග දැනට ඇමරිකාව ඇතුලත භාවිතා වන ජනප්රිය ස්මාට්පෝන්ස්,

02. කොහොමද මගේ ඩිවයිස් එකට මිලක් නියම කරන්නේ ?

#සාමාන්යෙන් උබේ ඩිවයිස් එකේ වටිනාකම $100ක් සාපේක්ශ වෙන්න පුලුවන්,

එක රදා පවතින්නේ බ්රෑන්ඩ් එක සහ තත්වය අනුව. එහෙත් දැනට ඇමරිකාවෙ පවතින ස්මාට්පෝන් මිල ගනන් හා සැසදීමෙන්ද, බ්රෑන්ඩ් එක තත්වය, පෝන් එක හදපු අවුරුද්ද, ක්රියාකාරීත්වය ,

මත ඉහලම මුදලක් ගෙවීමට පේස්බුක් එකෙන් සූදානම් වෙලා ඉන්නව.

03. කොහොමද අපි දැනගන්නේ පෝන් එකේ තිබුන පර්සනල් දේවල් වගේම අනෙක් තොරතුරු අයින් වෙන බව?

#cutting-edge තාක්ෂනය මගින් උබේ පෝන් එකේ තියන සේරම ඩේටා ඩිලිට් කිරීමේ ක්රියාවලියක් මුන් කරනවා, ඒත් පෝන් එක එවන්න කලින් පෝන් එක රීසෙට් කරල එවන්න කියලත් තරයේ කියා සිටිනවා

04. මගේ පෝන් එක පේස්බුක් පෝන් රීසයිකලින් එකට යැව්වට පස්සෙ මොකද වෙන්නේ ?

#උබේ පෝන් එක උන්ට හම්බුනාම , උන් උබට මේල් එකකින් කියනව හම්බුනා කියල. ඊට පස්සේ පෝන් එකේ තියෙන ඩේටා සේරම අයින් කිරීමෙන් දවස් 2-3 න් පස්සෙ උබේ ඩිවයිස් එකට නියම කරපු ගාන උබට මේල් එකකින් උන් දන්වනවා..

05. ඊට පස්සෙ පෝන් එකට මොකද වෙන්නේ ?

#පෝන් එක HYLA කියන කම්පැනියට යැව්වට පස්සේ, පෝන් එක ආයෙ හදන්න බැරි තත්වයේ එකක්නම් ඒක ප්රතිචක්රීකරණය කරනවා (recycling) , ඒ වගේම ඒක පාවිච්චි කරන්න පුලුවන් තත්වයේ තියෙනවනම් HYLA කම්පැනියෙ කොන්දේසි වලට අනුකූලව පෝන් එක රෙපෙයාර් කරලා නැවත ලෝකයට මුදා හරිනවා

උන්ගෙ සයිට් එක - hylamobile.com

06. ඒකෙනුත් පස්සෙ මොකෑ වෙන්නේ ?

#එහෙම රෙපෙයාර් කරපු පෝන් පේස්බුක් එකේ connecting the world ප්රොජෙක්ට් එක හරහා

ආධාර කරන්න තමා මුන්ගේ ප්ලෑන් එක

මෙන්න සෝස් එක - https://smartphonerecycling.fb.com/

Reps , Bumps සදහා නොමසුරු වන්න

[QUOTE="Maxxwell, post: 20153072, member: 494855"] [b]Facebook එකෙන් පරණ පෝන් වලට මිලක්[/b] [CENTER][B] [IMG]http://i.imgur.com/idezHsY.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]ඕන්න පේස්බුක් එකෙන් දැන් අලුත් ප්රොජෙක්ට් එකක් පටන් අරන් තියනවා, යූස්නොකරන, ස්මාට් පෝන් අරගෙන ඒවගෙ Users ලට සල්ලි ගෙවන්න. [/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/VhIwQj9.jpg[/IMG] [SIZE="5"][COLOR="Lime"]මේ ප්රොජෙක්ට් එකෙන් යූස් නොකරන උබේ පෝන් එකට වටිනාකමක් ලැබෙනවා වගේම ඒ වටිනාකම ඔන්ලයින් උබටම බලාගන්න පුලුවන්, ඒ වගේම වටිනාකම හා තත්වය අනුව සාමාන්යෙන් ඩොලර් 100ක මුදලක් ගෙවන්න පේස්බුක් එකෙන් ලෑස්තියි.. :D :yes: [/COLOR] [COLOR="DarkOrange"]මේකෙන් බලාපොරොත්තු වෙන ප්රධානතම අරමුණ වෙන්නේ මිලියන 100කට වඩා පරණ පෝන් recycle කිරීම මගින් (e-waste) පරිසරයට එකතුවීම වැලක්වීම. :love: [CENTER][IMG]http://i.imgur.com/xMbBPmQ.jpg[/IMG][/CENTER] [/COLOR] [COLOR="Purple"]පාවිච්චි නොකරන පෝන් Facebook Smartphone Recycling හරහා අලුත් වැඩියා කරලා නැවත පාවිච්චි කරන්න පුලුවන් තත්වයට පත්කිරීම තමා මේ ප්රොජෙක්ට් එකේ ඉලක්කය. ඒත් කියල තියන විදියට දැනටනම් මේක ක්රියාත්මක වෙන්නේ ඇමරිකාව ඇතුලෙ විතරයි :confused:[/COLOR][/SIZE] [COLOR="Black"]\\[/COLOR][COLOR="Red"][SIZE="4"]Top FAQs[/SIZE][/COLOR][COLOR="Black"]\\[/COLOR] [SIZE="5"] [COLOR="DarkOrange"]01. මොනවගේ ඩිවයිස් සදහාද අපිට මිලක් ලබාගන්න පුළුවන් ?[/COLOR] [I][COLOR="DarkRed"]#Apple, Samsung, HTC, LG, Motorola, Blackberry, සහ අනෙකුත් වර්ග දැනට ඇමරිකාව ඇතුලත භාවිතා වන ජනප්රිය ස්මාට්පෝන්ස්, [/COLOR][/I] [COLOR="DarkOrange"]02. කොහොමද මගේ ඩිවයිස් එකට මිලක් නියම කරන්නේ ?[/COLOR] [I][COLOR="DarkRed"]#සාමාන්යෙන් උබේ ඩිවයිස් එකේ වටිනාකම $100ක් සාපේක්ශ වෙන්න පුලුවන්, එක රදා පවතින්නේ බ්රෑන්ඩ් එක සහ තත්වය අනුව. එහෙත් දැනට ඇමරිකාවෙ පවතින ස්මාට්පෝන් මිල ගනන් හා සැසදීමෙන්ද, බ්රෑන්ඩ් එක තත්වය, පෝන් එක හදපු අවුරුද්ද, ක්රියාකාරීත්වය , මත ඉහලම මුදලක් ගෙවීමට පේස්බුක් එකෙන් සූදානම් වෙලා ඉන්නව. [/COLOR][/I] [COLOR="DarkOrange"]03. කොහොමද අපි දැනගන්නේ පෝන් එකේ තිබුන පර්සනල් දේවල් වගේම අනෙක් තොරතුරු අයින් වෙන බව?[/COLOR] [I][COLOR="DarkRed"]#cutting-edge තාක්ෂනය මගින් උබේ පෝන් එකේ තියන සේරම ඩේටා ඩිලිට් කිරීමේ ක්රියාවලියක් මුන් කරනවා, ඒත් පෝන් එක එවන්න කලින් පෝන් එක රීසෙට් කරල එවන්න කියලත් තරයේ කියා සිටිනවා :P[/COLOR][/I] [COLOR="DarkOrange"]04. මගේ පෝන් එක පේස්බුක් පෝන් රීසයිකලින් එකට යැව්වට පස්සෙ මොකද වෙන්නේ ?[/COLOR] [COLOR="DarkRed"]#උබේ පෝන් එක උන්ට හම්බුනාම , උන් උබට මේල් එකකින් කියනව හම්බුනා කියල. ඊට පස්සේ පෝන් එකේ තියෙන ඩේටා සේරම අයින් කිරීමෙන් දවස් 2-3 න් පස්සෙ උබේ ඩිවයිස් එකට නියම කරපු ගාන උබට මේල් එකකින් උන් දන්වනවා..[/COLOR] [COLOR="DarkOrange"]05. ඊට පස්සෙ පෝන් එකට මොකද වෙන්නේ ? :rolleyes:[/COLOR] [I][COLOR="DarkRed"]#පෝන් එක HYLA කියන කම්පැනියට යැව්වට පස්සේ, පෝන් එක ආයෙ හදන්න බැරි තත්වයේ එකක්නම් ඒක ප්රතිචක්රීකරණය කරනවා (recycling) , ඒ වගේම ඒක පාවිච්චි කරන්න පුලුවන් තත්වයේ තියෙනවනම් HYLA කම්පැනියෙ කොන්දේසි වලට අනුකූලව පෝන් එක රෙපෙයාර් කරලා නැවත ලෝකයට මුදා හරිනවා :D:cool: [/COLOR][/I][U][COLOR="Black"]උන්ගෙ සයිට් එක - hylamobile.com[/COLOR][/U] [COLOR="DarkOrange"]06. ඒකෙනුත් පස්සෙ මොකෑ වෙන්නේ ?[/COLOR] [COLOR="DarkRed"]#එහෙම රෙපෙයාර් කරපු පෝන් පේස්බුක් එකේ connecting the world ප්රොජෙක්ට් එක හරහා ආධාර කරන්න තමා මුන්ගේ ප්ලෑන් එක :love: :yes: [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]මෙන්න සෝස් එක - [url]https://smartphonerecycling.fb.com/[/url][/COLOR][/SIZE][/B][SIZE="4"][/size][/CENTER][SIZE="4"][/SIZE] [SIZE="4"][B][COLOR="Red"]Reps , Bumps සදහා නොමසුරු වන්න :dull::dull: [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom