Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Facebook එකේ නිල්පාටින් status සහ comments දාමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook එකේ නිල්පාටින් status සහ comments දාමු.

අද මට ටිකක් සනීප මදි. මොකද මෙහෙ දේශගුණ වෙනස් වෙන්න පටන් අරන් නිසා ගොඩක් අය අසනීප වෙනවා. ඉතින් අද ලෙඩ නිවාඩුවක් දාල බෙහෙත් ටිකක් අරගෙන ගෙදරට වෙලාම හිටියා. උදේ ඉදන් හවස් වෙනකන් game සෙල්ලන් කරපු එක තමයි කලේ. මේ තියෙන්නේ මගේ steam profile එක. ඉතින් ඔයාලටත් steam account එකක් එහෙම තියෙනවනම් මාව add කරගත්තට කමක් නැහැ.

ඉතින් අද අපි කතා කරන්න යන්නේ facebook status එක විදියට blank status එකක් සහ blue color text කොහොම කියන එක ගැන. කවුරුත් කැමතියිනේ තමන්ගේ facebook profile එකේ status එකට මිතුරන්ගේ අවදානය ගන්න. හොදයි අපි මුලින්ම කතා කරමු blank status එකක් දාගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපිට space එකදිගට තියාගෙන ගිහින් post කරන්න හැදුවට facebook එකෙන් ඉඩ දෙන්නේ නැහැ.

මුලින්ම ඔබට කරන්න තිබෙන්නේ ඔබේ facbook ගිණුමට log වෙන එක.

අනතුරුව ඔබේ wall එකට ගිහින් "update status" යන්න ක්ලික් කරලා පහලතියෙන code එක type කරලා post කරන්න.

@[0:0: ]

දැන් ඔබට දැක ගැනීමට පුළුවන් ඔබේ status එක කිසිදු දෙයක් නොමැතිව post වී ඇති බව. ඉතින් ඔබට විශාල ප්‍රමාණයේ blank status එකක් post කරන්න අවශ්‍ය නම් පහත පළවෙනි රූප සටහනේ පරිදි පහලට @[0:0: ] type කර post කරන්න. දැන් ඔබට දෙවන රූප සටහනේ පරිදි blank status එකක් දැකගැනීමට පුළුවන්.

හොදයි දැන් අපි බලමු පහත රූපයේ පරිදි, නිල් පාටින් ඔබේ status එකක් post කරගන්නේ කොහොමද කියලා.

මුලින්ම පහත දී ඇති code එක copy කරගන්න.

@@[0:[135289643209970:1: ඔබේ status එක]]

අනතුරුව "update status"වෙත ගොස් එම code එක past කොට, "ඔබේ status එක" යන්න replace කොට ඔබේ status එක ලෙස ඔබට ලිවීමට අවශ්‍ය දේ ලියන්න.

පසුව එය post කරන්න. දැන් ඔබට ඔබේ status එක නිල් පාටින් post ව ඇතිබව දැක ගැනීමට පුළුවන්.

ඉතින් මේ විදියට නිල් පාටින් status එක ලියනවට අමතරව, ඔබ comment කරන විටදීත් ඉහත code එක බාවිතා කරලා නිල් පාටින් ඔබේ comment එක post කරන්න පුළුවන්.

source:[CODE] www.trickslanka.com[/CODE]

[QUOTE="Buddhika072, post: 11436778, member: 126250"] [b]Facebook එකේ නිල්පාටින් status සහ comments දාමු.[/b] [URL="http://3.bp.blogspot.com/-Mv7hHMvm94E/TsvZu47O7mI/AAAAAAAAASA/MuCk8IjMMsI/s1600/Facebook_Logo_F_13.png"][IMG]http://3.bp.blogspot.com/-Mv7hHMvm94E/TsvZu47O7mI/AAAAAAAAASA/MuCk8IjMMsI/s400/Facebook_Logo_F_13.png[/IMG][/URL]අද මට ටිකක් සනීප මදි. මොකද මෙහෙ දේශගුණ වෙනස් වෙන්න පටන් අරන් නිසා ගොඩක් අය අසනීප වෙනවා. ඉතින් අද ලෙඩ නිවාඩුවක් දාල බෙහෙත් ටිකක් අරගෙන ගෙදරට වෙලාම හිටියා. උදේ ඉදන් හවස් වෙනකන් game සෙල්ලන් කරපු එක තමයි කලේ. මේ තියෙන්නේ මගේ [URL="http://steamcommunity.com/id/stranger0721"]steam profile[/URL] එක. ඉතින් ඔයාලටත් steam account එකක් එහෙම තියෙනවනම් මාව add කරගත්තට කමක් නැහැ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ facebook status එක විදියට blank status එකක් සහ blue color text කොහොම කියන එක ගැන. කවුරුත් කැමතියිනේ තමන්ගේ facebook profile එකේ status එකට මිතුරන්ගේ අවදානය ගන්න. හොදයි අපි මුලින්ම කතා කරමු blank status එකක් දාගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපිට space එකදිගට තියාගෙන ගිහින් post කරන්න හැදුවට facebook එකෙන් ඉඩ දෙන්නේ නැහැ. [LIST] [*]මුලින්ම ඔබට කරන්න තිබෙන්නේ ඔබේ facbook ගිණුමට log වෙන එක. [*]අනතුරුව ඔබේ wall එකට ගිහින් "update status" යන්න ක්ලික් කරලා පහලතියෙන code එක type කරලා post කරන්න. [/LIST] [CENTER][COLOR=#CC0000]@[0:0: ][/COLOR] [LEFT] [LIST] [*]දැන් ඔබට දැක ගැනීමට පුළුවන් ඔබේ status එක කිසිදු දෙයක් නොමැතිව post වී ඇති බව. ඉතින් ඔබට විශාල ප්‍රමාණයේ blank status එකක් post කරන්න අවශ්‍ය නම් පහත පළවෙනි රූප සටහනේ පරිදි පහලට [COLOR=#CC0000]@[0:0: ] [COLOR=#000000]type කර post කරන්න. දැන් ඔබට දෙවන රූප සටහනේ පරිදි blank status එකක් දැකගැනීමට පුළුවන්.[/COLOR][/COLOR] [/LIST] [/LEFT] [/CENTER] [URL="http://4.bp.blogspot.com/-7o5P2JQajAw/TsvSsYL175I/AAAAAAAAARE/qjWh0TDxpfY/s1600/1.png"][IMG]http://4.bp.blogspot.com/-7o5P2JQajAw/TsvSsYL175I/AAAAAAAAARE/qjWh0TDxpfY/s400/1.png[/IMG][/URL] [URL="http://3.bp.blogspot.com/-RsGm17eY7zY/TsvTG4O61xI/AAAAAAAAARQ/WFh0zgUNNKo/s1600/2.png"][IMG]http://3.bp.blogspot.com/-RsGm17eY7zY/TsvTG4O61xI/AAAAAAAAARQ/WFh0zgUNNKo/s400/2.png[/IMG][/URL] [B]හොදයි දැන් අපි බලමු පහත රූපයේ පරිදි, නිල් පාටින් ඔබේ status එකක් post කරගන්නේ කොහොමද කියලා.[/B] [URL="http://3.bp.blogspot.com/-YOLDicMymtE/TsvW_Os9pAI/AAAAAAAAARc/nKSZbbko4-g/s1600/2.png"][IMG]http://3.bp.blogspot.com/-YOLDicMymtE/TsvW_Os9pAI/AAAAAAAAARc/nKSZbbko4-g/s400/2.png[/IMG][/URL] [LIST] [*]මුලින්ම පහත දී ඇති code එක copy කරගන්න. [/LIST] [CENTER][COLOR=#CC0000]@@[0:[135289643209970:1: ඔබේ status එක]][/COLOR] [/CENTER] [LIST] [*]අනතුරුව "update status"වෙත ගොස් එම code එක past කොට, "ඔබේ status එක" යන්න replace කොට ඔබේ status එක ලෙස ඔබට ලිවීමට අවශ්‍ය දේ ලියන්න. [/LIST] [URL="http://1.bp.blogspot.com/-6DoqI1ypGEY/TsvYjj3lxUI/AAAAAAAAARs/Bm3cyvGtfm0/s1600/3.PNG"][IMG]http://1.bp.blogspot.com/-6DoqI1ypGEY/TsvYjj3lxUI/AAAAAAAAARs/Bm3cyvGtfm0/s400/3.PNG[/IMG][/URL] [LIST] [*]පසුව එය post කරන්න. දැන් ඔබට ඔබේ status එක නිල් පාටින් post ව ඇතිබව දැක ගැනීමට පුළුවන්. [/LIST] [URL="http://4.bp.blogspot.com/-AyjK7G0VXwU/TsvZGFeWheI/AAAAAAAAAR0/yqTvi0Ty2NI/s1600/4.PNG"][IMG]http://4.bp.blogspot.com/-AyjK7G0VXwU/TsvZGFeWheI/AAAAAAAAAR0/yqTvi0Ty2NI/s400/4.PNG[/IMG][/URL] [COLOR=#FF0000]ඉතින් මේ විදියට නිල් පාටින් status එක ලියනවට අමතරව, ඔබ comment කරන විටදීත් ඉහත code එක බාවිතා කරලා නිල් පාටින් ඔබේ comment එක post කරන්න පුළුවන්. [SIZE=5][B]source:[/B][/SIZE][/COLOR][CODE] www.trickslanka.com[/CODE][COLOR=#FF0000][SIZE=5][B] :yes::yes:[/B][/SIZE] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom