Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Facebook එකේ Messages හරහා Virus එකක්. ප්‍රවේසමෙන් !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook එකේ Messages හරහා Virus එකක්. ප්‍රවේසමෙන් !!

අපි කවුරුත් විවිද අවශ්‍යතාවයන් සහ අරමුණු සදහා facebookබාවිතා කරනවා. ඉතින් facebook එකේ කාලය ගතකරන අතරතුර, මිතුරන් සමග පණිවිඩ හුවමාරු කරගන්න Private messages කරනවා වගේම, මිතුරන් සමග අපි chat කරනවා. ඉතින් චැට් කරනකොට, ලැබී ඇති පුද්ගලික පණිවිඩ බලන විට පරිස්සන් විය යුතු කාරණයක් ගැන තමයි මේ ඔබව දැනුවත් කරන්න යන්නේ. කොහොමනමුත් facebook බාවිතා කරන ඔබ කවුරුත් අනිවාර්යෙන්ම දැනුවත් විය යුතු කාරනාවක් තමයි මේ.

සිද්දිය මේකයි. මුහුනුපොතට අලුත් විසබිජයක් එකතු වෙලා. විසබිජයක් කියලා මම කියුවේ virus එකක්. මුහුණු පොතේ messages හරහා හරහා තමයි මේ විනසකාරි වැඩසටහන ව්‍යාප්ත වෙන්නේ. ආසාදනය උවෙකුගෙන්, ඔහුගේ අනෙක් මිතුරන් හට මෙය ව්‍යාප්ත වෙනවා. මේ message එකේ තියෙන්නේ ලින්ක් එකක්. ඒ ලින්ක් එක archive file එකක ලින්ක් එකක්. වරක් ඔබ ඒ ලින්ක් එක මත ක්ලික් කලෝතින් ඒ file එක ඔබේ පරිගණකයට download වෙනවා. එය ඇතුලේ තියෙනේ .com (file extension) ලෙස file එකක්. එහි නමට ”www.facebook.com” යන කොටසත් එකතු කර තියෙනවා.

මේ archive file එකට පුළුවන් තනිවම විවුර්ත වෙන්න. ඉතින් මේ malware වැඩසටහන හදුනාගෙන තිබෙන්නේ WORM_STECKCT.EVL හැටියටයි. මෙයින් මුලින්ම කරන්නේ ඔබේ පරිගණකයේ තියෙන virus guardඑකේ ක්‍රියාකාරිත්වය අඩපන කරලා WORM_EBOOM.AC. කියන worm වැඩසටහන ඔබේ පරිගණකයට download කරනවා.

මේ පහත රුපයෙන් පෙන්වා තියෙන්නේ මම කලින් කියුව විදිය ලින්ක් එක සහිතව ලැබුන පණිවිඩයක්. ඉතින් ඔබටත්, ඔබේ මිතුරන්ගෙන් මෙවැනි පණිවිඩයක් ලැබුනොත් එය open කිරීමෙන් වලකින්න.

ඉතින් මේ Worm වැඩසටහනට මොනවද කරන්න පුළුවන්?

මෙයට පුළුවන් ඔබ facebook එකේ යවන පණිවිඩ, delete කරන පණිවිඩ වගේ browser activities සියල්ලම වගේ monitor කරන්න පුළුවන්.

Facebook වලට අමතරව Twitter, Myspace වැනි තවත් සමාජ ජාල කිහිපයක ඔබ යවන සියලුම privet messages සියල්ල monitor කරන්න පුළුවන්.

ඒ වගේම ඔබේ අනුදැනුමක් නැතිව බොහොමයක් සමාජජාල අඩවි වල මේ විනාසකාරි වැඩසටහන සහිත ලින්ක්, messages ලෙස අනෙක් අයට යවන්නත් පුළුවන්.

Source: www.trickslanka.com

[QUOTE="Buddhika072, post: 12754862, member: 126250"] [b]Facebook එකේ Messages හරහා Virus එකක්. ප්‍රවේසමෙන් !![/b] [COLOR=#090909][FONT=Georgia]අපි කවුරුත් විවිද අවශ්‍යතාවයන් සහ අරමුණු සදහා [URL="http://www.trickslanka.com/category/facebook/"]facebook[/URL]බාවිතා කරනවා. ඉතින් facebook එකේ කාලය ගතකරන අතරතුර, මිතුරන් සමග පණිවිඩ හුවමාරු කරගන්න Private messages කරනවා වගේම, මිතුරන් සමග අපි chat කරනවා. ඉතින් චැට් කරනකොට, ලැබී ඇති පුද්ගලික පණිවිඩ බලන විට පරිස්සන් විය යුතු කාරණයක් ගැන තමයි මේ ඔබව දැනුවත් කරන්න යන්නේ. කොහොමනමුත් facebook බාවිතා කරන ඔබ කවුරුත් අනිවාර්යෙන්ම දැනුවත් විය යුතු කාරනාවක් තමයි මේ.[/FONT][/COLOR] [CENTER][COLOR=#090909][FONT=Georgia][URL="http://www.trickslanka.com/wp-content/uploads/2012/05/facebook-worm.jpg"][IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/05/facebook-worm.jpg[/IMG][/URL][/FONT][/COLOR][/CENTER] [COLOR=#090909][FONT=Georgia]සිද්දිය මේකයි. මුහුනුපොතට අලුත් විසබිජයක් එකතු වෙලා. විසබිජයක් කියලා මම කියුවේ virus එකක්. මුහුණු පොතේ messages හරහා හරහා තමයි මේ විනසකාරි වැඩසටහන ව්‍යාප්ත වෙන්නේ. ආසාදනය උවෙකුගෙන්, ඔහුගේ අනෙක් මිතුරන් හට මෙය ව්‍යාප්ත වෙනවා. මේ message එකේ තියෙන්නේ ලින්ක් එකක්. ඒ ලින්ක් එක archive file එකක ලින්ක් එකක්. වරක් ඔබ ඒ ලින්ක් එක මත ක්ලික් කලෝතින් ඒ file එක ඔබේ පරිගණකයට [URL="http://www.trickslanka.com/category/downloads/"]download[/URL] වෙනවා. එය ඇතුලේ තියෙනේ .com (file extension) ලෙස file එකක්. එහි නමට ”[URL="http://www.facebook.com%E2%80%9D"]www.facebook.com”[/URL] යන කොටසත් එකතු කර තියෙනවා.[/FONT][/COLOR] [COLOR=#090909][FONT=Georgia]මේ archive file එකට පුළුවන් තනිවම විවුර්ත වෙන්න. ඉතින් මේ malware වැඩසටහන හදුනාගෙන තිබෙන්නේ [B]WORM_STECKCT.EVL[/B] හැටියටයි. මෙයින් මුලින්ම කරන්නේ ඔබේ පරිගණකයේ තියෙන [URL="http://www.trickslanka.com/tag/antivirus/"]virus guard[/URL]එකේ ක්‍රියාකාරිත්වය අඩපන කරලා [B]WORM_EBOOM.AC.[/B] කියන worm වැඩසටහන ඔබේ පරිගණකයට download කරනවා.[/FONT][/COLOR] [COLOR=#090909][FONT=Georgia]මේ පහත රුපයෙන් පෙන්වා තියෙන්නේ මම කලින් කියුව විදිය ලින්ක් එක සහිතව ලැබුන පණිවිඩයක්. ඉතින් ඔබටත්, ඔබේ මිතුරන්ගෙන් මෙවැනි පණිවිඩයක් ලැබුනොත් එය open කිරීමෙන් වලකින්න.[/FONT][/COLOR] [CENTER][COLOR=#090909][FONT=Georgia][IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/05/beware-worm_facebook.jpg[/IMG][/FONT][/COLOR][/CENTER] [COLOR=#333333][FONT=Georgia][B]ඉතින් මේ Worm වැඩසටහනට මොනවද කරන්න පුළුවන්?[/B][/FONT][/COLOR] [LIST] [*]මෙයට පුළුවන් ඔබ facebook එකේ යවන පණිවිඩ, delete කරන පණිවිඩ වගේ browser activities සියල්ලම වගේ monitor කරන්න පුළුවන්. [*][URL="http://www.trickslanka.com/category/facebook/"]Facebook[/URL] වලට අමතරව Twitter, Myspace වැනි තවත් සමාජ ජාල කිහිපයක ඔබ යවන සියලුම privet messages සියල්ල monitor කරන්න පුළුවන්. [*]ඒ වගේම ඔබේ අනුදැනුමක් නැතිව බොහොමයක් සමාජජාල අඩවි වල මේ විනාසකාරි වැඩසටහන සහිත ලින්ක්, messages ලෙස අනෙක් අයට යවන්නත් පුළුවන්. [/LIST] Source: [url]www.trickslanka.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom