Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Facebook නිර්මාතෘ Mark Zuckerberg ගේ විවාහය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනය: 2012 මැයි 19. ෆේස්බුක් පොදු කොටස් නිකුතුවෙන් දිනකට පසු. ප්‍රචාරයකින් තොරව සරලව සිදු කෙරුණු මෙම විවාහ උත්සවයට සහභාගී වූයේ 100 කට අඩු විශේෂ අමුත්තන් පිරිසකි. මොවුන් Palo Alto හි පිහිටි ඔහුගේ නිවසට ආරාධා කර තිබුනේ චෑන් Priscilla Chan උපාධිය ලබාගැනීම වෙනුවෙන් පැවැත්වුණු සාදයට සහාභාගී වන ලෙසටය. සාදයට පැමිණි පිරිස අතර සිටි ෆේස්බුක් ප්‍රධාන කාරක නිලධාරී Sheryl Sandberg සැවොම මවිතයට පත් කරමින් ප්‍රකාශ කලේ,

“ඔබ සාදයට පැමිණි අමුත්තන් නොව විවාහ උත්සවයට පැමිණි අමුත්තන්” වන බවයි.

මේ වන විට ෆේස්බුක් නිර්මාතෘ Mark Zuckerberg ගේ වයස 28යි. අතිනත ගත් ඔහුගේ හවාඩ් විශ්ව විද්‍යාලයේ අවුරුදු නවයක සිට පෙම්වතිය වන Priscilla Chan ගේ වයස 27 යි.

ලෝකේ අතිශයින්ම ධවත් “තරුණ යුවලකගේ” විවාහ උත්සවය මෙතරම් සරල, චාම් එකක්ද…?

මම හිතුවේ හිල්ටන් එකේ හරි අර නැවේ මොකක්ද….ජෙට් ලයිනර් එකේ හරි ඩෝං ඩෝං ගාලා ගයි කියලා..

බලපුවහම ගෙදරමනේ අරන් තියෙන්නේ..ඇරත් ගෙස්ට් ලා 100..

මයිකි මාර කුණෙක් අම්මපා…!!!

ප: ලි :

රටටම ණය වී ලෝකෙට පරකාසේ කියා වෙඩින් ගන්න අපේ බූරු පුතාලටයි. මෝඩ ගැනූ ටිකටයි මේක හොද ආදර්ශයක්.

හැබැයි මේ වැඩෙන් මිනිස්සුන්ගේ මගුල් “විකුණන් කන” බඩගෝස්තර වාදි

# ෆෝටෝකාරන්ටයි

# හෝටල් කාරයන්ටයි

# හැඩ වැඩ කාරන්ටයි නම් කෙල වෙනවා.

ලංකීය සංස්කෘතියේ විවාහය යනු “මංගල” කරුණකි. විශේෂයෙන් උඩරට පැති වල විවාහ චාරිත්‍ර ඉතා අලංකාරය. මාද උඩරට ඉසවුවේ නිසා, එම චරිතර ධර්ම හොදින් පත්තියම් පහු කොර ගෙන ඇත.

මගුල්දා හරි උත්සව ඇත. දෙපාර්ශවයේම හතර වරිගෙම ඇත්තෝ එදාට මගුල් කෑමට එති. දැනමුතු වැඩිහිටි ඇත්තන් සහිත මහා සභාවක් මැද දෙන්නා විවාහ වෙති. අෂ්ටක, සෙත් ගායනා මෙන්ම, උපහැරණද එහිදි ඔව්නට ලැබේ.

එය මහා සංස්කෘතික උත්සවයක්….!!!

නමුත් අද තත්වය කෙසේ නම් වෙනස් වෙලාද. අද ඇත්තේ මගුල් නොව වෙඩින්ය.

එවා ප්ලෑන් කිරීමට ආයතනද ඇත.මෙවැනි තුප්පැහි අසික්කිත සංස්කෘතියක් ආවේ කොයිද..?

පැහැදිලිවම බටහිරින්. මගුල් දිනය වෙඩින් දිනයක් කර ඇත්තේ ඔවුන්ය. මේ සමගම සමහරක්ගේ ජීවන උපාය ලෙස මෙම වෙඩින් පත්වී ඇත. සමහරක් සැදි පැහැදී ඉන්නේ වෙඩිමේ රූප ගන්නා කැමරාකාරයා වීමටය. ඇතැමුන් එය අද “මංගල උත්සව ඡායාරූප කරන කලාව” ලෙසද හදුන්වයි. අනෙක් උන් නම් අදුම් ආයිතම්, රූප සොබාව ගැන හොයන උන්ය. තව කෑම හදන උන්, ආරාධනාපත් හද උන් එමට. මේ හැම එකක්ම කිරීමට ඒජන්සිද ඇත.

මා නිතරම කියන දෙයක් නම් අප නිශ්පාදන ආර්ථිකයෙන් බැහැරව පරිබෝජන ආර්ථිකයකට ගොස් ඇති බවය.අපගේ සෑම් ක්‍රියාවකම ඇත්තේ එම පරිබෝජනවාදි සංකල්පම පමණි.

මෙය වටහා මෙයින් අතික්රමනය කරන තෙක් අපට ආසියාවේ තබා මට්ටක්කුලියේවත් ආශ්චර්යයක් දැකිය හැකි නොවේ.

By – Sithum Jayarathna and Umandā Jayobandara

[QUOTE="dj gamaya, post: 12723121, member: 61857"] [CENTER][IMG]http://syco.me/wp-content/uploads/2012/05/538199_3648581690872_1164333680_32925472_606175951_n.jpg[/IMG] [B][SIZE=4]දිනය: 2012 මැයි 19. ෆේස්බුක් පොදු කොටස් නිකුතුවෙන් දිනකට පසු. ප්‍රචාරයකින් තොරව සරලව සිදු කෙරුණු මෙම විවාහ උත්සවයට සහභාගී වූයේ 100 කට අඩු විශේෂ අමුත්තන් පිරිසකි. මොවුන් Palo Alto හි පිහිටි ඔහුගේ නිවසට ආරාධා කර තිබුනේ චෑන් Priscilla Chan උපාධිය ලබාගැනීම වෙනුවෙන් පැවැත්වුණු සාදයට සහාභාගී වන ලෙසටය. සාදයට පැමිණි පිරිස අතර සිටි ෆේස්බුක් ප්‍රධාන කාරක නිලධාරී Sheryl Sandberg සැවොම මවිතයට පත් කරමින් ප්‍රකාශ කලේ, “ඔබ සාදයට පැමිණි අමුත්තන් නොව විවාහ උත්සවයට පැමිණි අමුත්තන්” වන බවයි. මේ වන විට ෆේස්බුක් නිර්මාතෘ Mark Zuckerberg ගේ වයස 28යි. අතිනත ගත් ඔහුගේ හවාඩ් විශ්ව විද්‍යාලයේ අවුරුදු නවයක සිට පෙම්වතිය වන Priscilla Chan ගේ වයස 27 යි. ලෝකේ අතිශයින්ම ධවත් “තරුණ යුවලකගේ” විවාහ උත්සවය මෙතරම් සරල, චාම් එකක්ද…? මම හිතුවේ හිල්ටන් එකේ හරි අර නැවේ මොකක්ද….ජෙට් ලයිනර් එකේ හරි ඩෝං ඩෝං ගාලා ගයි කියලා.. බලපුවහම ගෙදරමනේ අරන් තියෙන්නේ..ඇරත් ගෙස්ට් ලා 100.. මයිකි මාර කුණෙක් අම්මපා…!!! [/SIZE][SIZE=4][COLOR=Red][SIZE=5]ප: ලි :[/SIZE][/COLOR][/SIZE][/B][B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]රටටම ණය වී ලෝකෙට පරකාසේ කියා වෙඩින් ගන්න අපේ බූරු පුතාලටයි. මෝඩ ගැනූ ටිකටයි මේක හොද ආදර්ශයක්.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] හැබැයි මේ වැඩෙන් මිනිස්සුන්ගේ මගුල් “විකුණන් කන” බඩගෝස්තර වාදි[/SIZE][/B] [B][SIZE=4]# ෆෝටෝකාරන්ටයි # හෝටල් කාරයන්ටයි # හැඩ වැඩ කාරන්ටයි නම් කෙල වෙනවා.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]ලංකීය සංස්කෘතියේ විවාහය යනු “මංගල” කරුණකි. විශේෂයෙන් උඩරට පැති වල විවාහ චාරිත්‍ර ඉතා අලංකාරය. මාද උඩරට ඉසවුවේ නිසා, එම චරිතර ධර්ම හොදින් පත්තියම් පහු කොර ගෙන ඇත.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]මගුල්දා හරි උත්සව ඇත. දෙපාර්ශවයේම හතර වරිගෙම ඇත්තෝ එදාට මගුල් කෑමට එති. දැනමුතු වැඩිහිටි ඇත්තන් සහිත මහා සභාවක් මැද දෙන්නා විවාහ වෙති. අෂ්ටක, සෙත් ගායනා මෙන්ම, උපහැරණද එහිදි ඔව්නට ලැබේ.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4]එය මහා සංස්කෘතික උත්සවයක්….!!! නමුත් අද තත්වය කෙසේ නම් වෙනස් වෙලාද. අද ඇත්තේ මගුල් නොව වෙඩින්ය.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] එවා ප්ලෑන් කිරීමට ආයතනද ඇත.මෙවැනි තුප්පැහි අසික්කිත සංස්කෘතියක් ආවේ කොයිද..?[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] පැහැදිලිවම බටහිරින්. මගුල් දිනය වෙඩින් දිනයක් කර ඇත්තේ ඔවුන්ය. මේ සමගම සමහරක්ගේ ජීවන උපාය ලෙස මෙම වෙඩින් පත්වී ඇත. සමහරක් සැදි පැහැදී ඉන්නේ වෙඩිමේ රූප ගන්නා කැමරාකාරයා වීමටය. ඇතැමුන් එය අද “මංගල උත්සව ඡායාරූප කරන කලාව” ලෙසද හදුන්වයි. අනෙක් උන් නම් අදුම් ආයිතම්, රූප සොබාව ගැන හොයන උන්ය. තව කෑම හදන උන්, ආරාධනාපත් හද උන් එමට. මේ හැම එකක්ම කිරීමට ඒජන්සිද ඇත.[/SIZE][/B] [B][SIZE=4] [/SIZE][/B] [B][SIZE=4] මා නිතරම කියන දෙයක් නම් අප නිශ්පාදන ආර්ථිකයෙන් බැහැරව පරිබෝජන ආර්ථිකයකට ගොස් ඇති බවය.අපගේ සෑම් ක්‍රියාවකම ඇත්තේ එම පරිබෝජනවාදි සංකල්පම පමණි. මෙය වටහා මෙයින් අතික්රමනය කරන තෙක් අපට ආසියාවේ තබා මට්ටක්කුලියේවත් ආශ්චර්යයක් දැකිය හැකි නොවේ.[/SIZE][/B] [LEFT][B][SIZE=4][COLOR=Red][B]By – Sithum Jayarathna and Umandā Jayobandara[/B][/COLOR][/SIZE][/B] [B] [/B] [B][IMG]http://syco.me/wp-content/uploads/2012/05/mark-zuckerberg-300.jpg[/IMG] [IMG]http://syco.me/wp-content/uploads/2012/05/ap_facebook_mark_zuckerberg_pricsella_chan_married_ll_120519_wblog.jpg[/IMG][/B] [IMG]http://syco.me/wp-content/uploads/2012/05/markzuckerberggirlfriend.jpg[/IMG] [IMG]http://syco.me/wp-content/uploads/2012/05/article-1315097-0B575F60000005DC-7_468x322.jpg[/IMG] [IMG]http://syco.me/wp-content/uploads/2012/05/mark-zuckerberg-and-his-girlfriend-priscilla-chan.jpg[/IMG] [IMG]http://syco.me/wp-content/uploads/2012/05/2012-05-20T024248Z_1_CBRE84J07JF00_RTROPTP_2_PEOPLE-US-USA-FACEBOOK-MARRIAGE.jpg[/IMG] [IMG]http://syco.me/wp-content/uploads/2012/05/Mark+Zuckerberg+Mark+Zuckerberg+Priscilla+gQ6ohZO7bwBl.jpg[/IMG] [CENTER]:cool::cool::cool: [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom