Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook මගින් $100 වටිනා දැන්වීම් නොමිලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook මගින් $100 වටිනා දැන්වීම් නොමිලේ

අන්තර්ජාල දැන්වීම්කරණය වර්තමාණයේ ඉතා ඡනප්රිය වෙමින් පවතිනවා. ඒ අඩු මුදලකට ලෝකය පුරා තම දැන්වීම ප්රචාරණය කර ගත හැකි වීමයි . මෙවැනි දැන්වීම් පළ කරන වෙබ් අඩවි විශාල ප්රමාණයක් පවතින අතර Facebook වෙබ් අඩවියද අන්තර්ජාල දැන්වීම්කරණය අතින් ඉදිරියෙන් සිටිනවා . විවිධ ආයතන විසින් Facebook වෙබ් අඩවියේ නොමිලේ දැන්වීම් පළ කිරීමට අවස්ථාව සළසා දෙන අතර එවැනි එක් ක්රමයක් ලෙස  Visa Business Network  Facebook application එක හදුන්වාදීමට පුළුවන .

මේ සදහා ඔබට credit card එකක් හෝ සම්පත් බැංකුවේ web card එකක් තිබිය යුතුවේ . නැතහොත් අන්තර්ඡාල ගෙවීම් කල හැකි කුමන හෝ කාඩ් පතක් .

පළමුව ඔබගේ Facebook ගිණුමට පිවිස Facebook වෙබ් අඩවියේ පහළ ( Footer ) ඇති Advertising යන link එක මත ක්ලික් කර ඔබගේ වෙළද දැන්වීම නිර්මාණය කරගන්න .

ඉන් පසු Visa Business Network Facebook application එක ඔබට සක්රීය කරන්න. (  Visa Business Network  හි නිවැරදි දත්ත දී ගිණුමක් සකසා ගන්න )

ඔබ නිවැරිදිව එම application තුල ඇති පියවර අනුගමනය කලානම් ඔබගේ ඊමේල් ගිණුමට $100 වටිනා කූපන්පත ඊමේල් එකක් මගින් එවනු ලබයි

දැන් නැවතත්  Ad manage  වෙතට ගොස් පහත ආකරයට කූපන් පත එක් කරගන්න. Billing > Funding sources > Enter coupon code.

ඉන් පසු ඔබ පළමුව නිර්මාණය කළ දැන්වීම ඉවත් කර නැවත කූපන්පත මගින් මුදල් ගෙවන ලෙසට දැන්වීම නිර්මාණය කර ගන්න

වැදගත් :- කූපන්පත වලංගු වන්නේ දින 30 ක කාලයකට පමණි .

ශ්රී ලංකාව තුල දැන්වීම ප්රදර්ශණය කරනවානම් ඔබට 0.04$ පමණ මුදලක් ඔබගේ දැන්වීම මත ක්ලික් කරන වාරයක් පාසා අයවේ. මෙම Visa Business Network  Facebook application එක මගින් MySpace වෙබ් අඩවිය සදහාද 50$ ක දැන්වීම් නොමිලේ ලබාගත හැක.

1

- by ධීෂාන්

honda nam rep 1k denna

[QUOTE="$hiñe, post: 7831331, member: 280908"] [b]Facebook මගින් $100 වටිනා දැන්වීම් නොමිලේ[/b] [SIZE="4"]අන්තර්ජාල දැන්වීම්කරණය වර්තමාණයේ ඉතා ඡනප්රිය වෙමින් පවතිනවා. ඒ අඩු මුදලකට ලෝකය පුරා තම දැන්වීම ප්රචාරණය කර ගත හැකි වීමයි . මෙවැනි දැන්වීම් පළ කරන වෙබ් අඩවි විශාල ප්රමාණයක් පවතින අතර Facebook වෙබ් අඩවියද අන්තර්ජාල දැන්වීම්කරණය අතින් ඉදිරියෙන් සිටිනවා . විවිධ ආයතන විසින් Facebook වෙබ් අඩවියේ නොමිලේ දැන්වීම් පළ කිරීමට අවස්ථාව සළසා දෙන අතර එවැනි එක් ක්රමයක් ලෙස [URL="http://www.new.facebook.com/apps/application.php?id=24249628048"] Visa Business Network [/URL] Facebook application එක හදුන්වාදීමට පුළුවන . මේ සදහා ඔබට credit card එකක් හෝ සම්පත් බැංකුවේ web card එකක් තිබිය යුතුවේ . නැතහොත් අන්තර්ඡාල ගෙවීම් කල හැකි කුමන හෝ කාඩ් පතක් . පළමුව ඔබගේ Facebook ගිණුමට පිවිස Facebook වෙබ් අඩවියේ පහළ ( Footer ) ඇති Advertising යන link එක මත ක්ලික් කර ඔබගේ වෙළද දැන්වීම නිර්මාණය කරගන්න . ඉන් පසු Visa Business Network Facebook application එක ඔබට සක්රීය කරන්න. ( [URL="http://www.new.facebook.com/apps/application.php?id=24249628048"] Visa Business Network [/URL] හි නිවැරදි දත්ත දී ගිණුමක් සකසා ගන්න ) ඔබ නිවැරිදිව එම application තුල ඇති පියවර අනුගමනය කලානම් ඔබගේ ඊමේල් ගිණුමට $100 වටිනා කූපන්පත ඊමේල් එකක් මගින් එවනු ලබයි දැන් නැවතත් [URL="http://www.facebook.com/ads/manage/"] Ad manage [/URL] වෙතට ගොස් පහත ආකරයට කූපන් පත එක් කරගන්න. Billing > Funding sources > Enter coupon code. ඉන් පසු ඔබ පළමුව නිර්මාණය කළ දැන්වීම ඉවත් කර නැවත කූපන්පත මගින් මුදල් ගෙවන ලෙසට දැන්වීම නිර්මාණය කර ගන්න වැදගත් :- කූපන්පත වලංගු වන්නේ දින 30 ක කාලයකට පමණි . ශ්රී ලංකාව තුල දැන්වීම ප්රදර්ශණය කරනවානම් ඔබට 0.04$ පමණ මුදලක් ඔබගේ දැන්වීම මත ක්ලික් කරන වාරයක් පාසා අයවේ. මෙම[URL="http://www.new.facebook.com/apps/application.php?id=24249628048"] Visa Business Network [/URL] Facebook application එක මගින් MySpace වෙබ් අඩවිය සදහාද 50$ ක දැන්වීම් නොමිලේ ලබාගත හැක.[/SIZE] 1 - by ධීෂාන් [SIZE="4"]honda nam rep 1k denna[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom