Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook මේ සීන් එක මොකක්ද ගුපියනේ ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]id=1188206012868258;type=p[/MEDIA]

ඔයාගෙත් ලීක් වෙන්න කලින් හදාගන්න

ක් උනානෙ මේක. මොනවද මේ මාකොල සකලබුජං කරන්නෙ? අපෙ ප්රයිවසිය අපිට තියාගන්ඩ දෙන්නෙම නැද්ද බම්?

අලුතෙන් හඳුන්වලා දුන්න එකක්.

වෙන්නෙ මේකයි. ෆෝන් එකේ කැමරා ෆෝල්ඩරෙ තියෙන අප්ලෝඩ් නොකරපු ෆොටො ටික Mati AI එකෙන් බලලා...

* ඒ කියන්නෙ Mati AI server එකට යවලා ඒවා Read කරලා

...ඒකෙ තියෙන හොඳ ෆොටො වලට Collage සහ Edits සජෙස්ට් කරන ක්රමයක් හඳුන්වලා දීලා. මටෝන නෑ එහෙම

Nothing gets deleted from internet.

අන්තර්ජාලයට අප්ලෝඩ් කළ කිසිවක් සදාකාලිකව ඩිලීට් කරළ නොහැක

මම දන්නවා අපි නිදාගෙන ඉන්න වෙලාවෙත් අපි පාවිච්චි කරන ඇප් වලින් අපෙ ඩේටා කලෙක්ට් කරන යුගයක ප්රයිවසි ගැන කතා කරලා වැඩක් නෑ. ඒත් මේක අවුල් ඉතිං.

මේක Default On විදිහට තමා දීලා තියනවයි කියන්නෙ.  මගෙ On එකේ තිබිලා මම Off කරා. ඔයාලගෙ කොහොමද දන්නෑ. බලන්න පොඩ්ඩක්. කැමරා Permission නෙවෙයි මේ. වෙනම එකක්.

Off කරන්නෙ මෙහෙමයි

Facebook එකේ දකුණු පැත්තෙ උඩ කොනේ තියෙන = ඉරිකෑලි තුන හෙවත් Hamburger Menu එක ක්ලික් කරලා Settings & Privacy යටතේ තියෙන Settings යන්න. එතනින් Preferences යටතේ ඔන්න ඔය පහළ ෆොටො එකේ තියෙනව වගේ "Camera roll sharing suggestion" කියන එක On වෙලා තියේනම් Off කරලා දාන්න.

Update: මේක device ලෙවල් එකෙන් වෙනවා කියලා search කරහම කීවා කියන්නෙ. ඒත් ඉතිං වට්සැප් එකෙ අපි කරන Personal private chat කවදාවත් ඇඩ් වලට පාවිච්චි කරන්නෑ කියලත් කීවනේ? ඒ හින්දා මටනං ශුවර් නෑ

ඕකෙන් පස්සෙ තව ටික දවසකින් ඔතනට "Get creative ideas made for you by allowing camera roll cloud processing" කියල එකකුත් එයි. ඒකත් ඕෆ් කරලා දාන්න. ඒකනං සෑහෙන අවුලක් වෙන එකක් වෙයි  අප්ඩේට් එකකින් හෝ OTA එකක් විදිහට එයි. විමසිල්ලෙන්

අම්මලාගෙ තාත්තලාගෙ ෆෝන් වලත් ෆේස්බුක් තියේනම්, ඕෆ් කරලා දාන්න. නැත්තං එයාල මේකෙ උඩ පහළ යනකොට කැමරා ෆෝල්ඩරේ තියෙන ෆොටො ටිකක් එකතු කරලා ලස්සනට හදල තිබ්බම අප්ලෝඩ් කරලා දායි.

මම දැක්ක දවසක් අපෙ තාත්ත ස්ටේටස් එකක් දාලා පරණ ලයිට් බිලක්  මල්ලිට යවපු එකක්. එහෙම වැරදීම් වෙනවා

ඔයාලගෙ ඔන් වෙලාද ඕෆ් වෙලාද තිබ්බෙ කියල කමෙන්ට් එකක් දාගෙන යන්න.

ඔයාලා මේකට හිනා උනත්, ඇඬුවත් තරහ ගත්තත් මට ඖලක් නෑ. Monetization ලැබිල ලියපුව්ද් නෙවෙයි. ඇති Monetization එකක් නෑ. දැනගත්ත දේ කියනව. සාමාජය දැනුවත් කීරීම සඳහා මට කළ හැකි දේ මං කරනවා.

යංඤං.

copid Bill Doolin ♡

#socialawareness #leak #ScamAlert #ScammerAlert #PrivacyMatters #viralpost2025シ

[QUOTE="lilman, post: 31026855, member: 200726"] [MEDIA=facebook]id=1188206012868258;type=p[/MEDIA] 💥💥💥ඔයාගෙත් ලීක් වෙන්න කලින් හදාගන්න💥💥💥 ✅🍄ක් උනානෙ මේක. මොනවද මේ මාකොල සකලබුජං කරන්නෙ? අපෙ ප්රයිවසිය අපිට තියාගන්ඩ දෙන්නෙම නැද්ද බම්? අලුතෙන් හඳුන්වලා දුන්න එකක්. වෙන්නෙ මේකයි. ෆෝන් එකේ කැමරා ෆෝල්ඩරෙ තියෙන අප්ලෝඩ් නොකරපු ෆොටො ටික Mati AI එකෙන් බලලා... * ඒ කියන්නෙ Mati AI server එකට යවලා ඒවා Read කරලා ...ඒකෙ තියෙන හොඳ ෆොටො වලට Collage සහ Edits සජෙස්ට් කරන ක්රමයක් හඳුන්වලා දීලා. මටෝන නෑ එහෙම 😮💨 Nothing gets deleted from internet. අන්තර්ජාලයට අප්ලෝඩ් කළ කිසිවක් සදාකාලිකව ඩිලීට් කරළ නොහැක ✅ ⚠️ මම දන්නවා අපි නිදාගෙන ඉන්න වෙලාවෙත් අපි පාවිච්චි කරන ඇප් වලින් අපෙ ඩේටා කලෙක්ට් කරන යුගයක ප්රයිවසි ගැන කතා කරලා වැඩක් නෑ. ඒත් මේක අවුල් ඉතිං. මේක Default On විදිහට තමා දීලා තියනවයි කියන්නෙ. 😐 මගෙ On එකේ තිබිලා මම Off කරා. ඔයාලගෙ කොහොමද දන්නෑ. බලන්න පොඩ්ඩක්. කැමරා Permission නෙවෙයි මේ. වෙනම එකක්. 🔴🔴🔴 Off කරන්නෙ මෙහෙමයි 🔴🔴🔴 Facebook එකේ දකුණු පැත්තෙ උඩ කොනේ තියෙන = ඉරිකෑලි තුන හෙවත් Hamburger Menu එක ක්ලික් කරලා Settings & Privacy යටතේ තියෙන Settings යන්න. එතනින් Preferences යටතේ ඔන්න ඔය පහළ ෆොටො එකේ තියෙනව වගේ "Camera roll sharing suggestion" කියන එක On වෙලා තියේනම් Off කරලා දාන්න. Update: මේක device ලෙවල් එකෙන් වෙනවා කියලා search කරහම කීවා කියන්නෙ. ඒත් ඉතිං වට්සැප් එකෙ අපි කරන Personal private chat කවදාවත් ඇඩ් වලට පාවිච්චි කරන්නෑ කියලත් කීවනේ? ඒ හින්දා මටනං ශුවර් නෑ 😮💨 ⚠️📣 ඕකෙන් පස්සෙ තව ටික දවසකින් ඔතනට "Get creative ideas made for you by allowing camera roll cloud processing" කියල එකකුත් එයි. ඒකත් ඕෆ් කරලා දාන්න. ඒකනං සෑහෙන අවුලක් වෙන එකක් වෙයි 😔 අප්ඩේට් එකකින් හෝ OTA එකක් විදිහට එයි. විමසිල්ලෙන් 🥲 💔 අම්මලාගෙ තාත්තලාගෙ ෆෝන් වලත් ෆේස්බුක් තියේනම්, ඕෆ් කරලා දාන්න. නැත්තං එයාල මේකෙ උඩ පහළ යනකොට කැමරා ෆෝල්ඩරේ තියෙන ෆොටො ටිකක් එකතු කරලා ලස්සනට හදල තිබ්බම අප්ලෝඩ් කරලා දායි. මම දැක්ක දවසක් අපෙ තාත්ත ස්ටේටස් එකක් දාලා පරණ ලයිට් බිලක් 😂 මල්ලිට යවපු එකක්. එහෙම වැරදීම් වෙනවා 😒 ඔයාලගෙ ඔන් වෙලාද ඕෆ් වෙලාද තිබ්බෙ කියල කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා මේකට හිනා උනත්, ඇඬුවත් තරහ ගත්තත් මට ඖලක් නෑ. Monetization ලැබිල ලියපුව්ද් නෙවෙයි. ඇති Monetization එකක් නෑ. දැනගත්ත දේ කියනව. සාමාජය දැනුවත් කීරීම සඳහා මට කළ හැකි දේ මං කරනවා. 🖖🙂යංඤං. copid Bill Doolin ♡ #socialawareness #leak #ScamAlert #ScammerAlert #PrivacyMatters #viralpost2025シ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom