Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook වෙතින් සර්ච් එන්ජින් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook වෙතින් සර්ච් එන්ජින් එකක්

Google හා තරඟයට Facebook වෙතින් සර්ච් එන්ජින් එකක්

google හා තරඟ කිරීමට නව සෙවීමේ යාන්ත්‍රණයක් (Search Engine) දියත් කිරීමට සූදානම් බව ෆේස්බුක් කියයි. ජනවාරි 15 රාත්‍රියේ එහි ඇමරිකානු ප්‍රධාන කාර්යාලයට මාධ්‍යවේදීන් කැඳවා ඇත්තේ තමන් ගොඩනගමින් සිටින්නේ කුමක්දැයි පෙන්වීමටය.

අන්තර්ජාල ආරංචි අනුව ජංගම දුරකථනයේ සිට අන්තර්ජාල දුරකථන දක්වා සියළු දේ අනාවරණය කිරීමට යන බවත් නවතම ආරංචි අනුව ‘ෆේස්බුක් සොයා බැලීම්’ අනාවරණය කරනු ඇති බවත් කියවේ.

මෙම යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය දැනට අපැහැදිලි අතර මාධ්‍ය වලට කියා ඇත්තේ කැලඹීමක් ඇතිකරන අළුත්ම සෙවීමේ අනාගතයක් ඉක්මනින් දියත් කරන බවයි. ෆේස්බුක් හි දැනටමත් ස්ථාන, පුද්ගලයින් හා දේවල් පිලිබඳව සෙවීමේ ලක්ෂණයක් අන්තර්ගත කර ඇත.

පොකට් ලින්ඞ් වෙබ් අඩවියට අනුව අළුත් ලක්ෂණය මගින් පරිශීලකයන්ට google මගහැර සෙවීම් කිරීමට හැකිවන නිසා google සමාගමට හිසරදයක් වනු ඇති බව පැවසෙයි. 15 රාත්‍රී නිවේදනයෙන් පසු පැය ගණනක් ඇතුලත නව ලක්ෂණය එලි දැක්වීමට සූදානම්ය. ෆේස්බුක් දුරකථනයක් එලි දැක්වීම ගැන ආරංචිද ලැබී ඇති නිසා ඇතැම් අය කියන්නේ එය සිදුවීමට යන බවයි. ඒ සඳහා ඇපල් iPhone සහ iPad කණ්ඩායම් වල ඉංජිනේරුවන් බිලී බාගෙන ඇති බවද පැවසේ.

මීට පෙරද HTC හා ෆේස්බුක් එකතුව චාචා සහ සල්සා නම් ෆේස්බුක් බොත්තම් සහිත දුරකථන දෙකක් එලි දක්වන ලදී මිතුරන්ට නොමිලේ ඇමතුම් ගතහැකි වන පරිදි ෆේස්බුක් විශේෂාංගයක් එක් කිරීමටද සැලසුමක් ඇත විශේෂඥයන් කියන්නේ ජංගම දුරකථන වල ක්‍රියාවලිය භාර ගැනීමෙන් සමාජ ලෝකයේ ප්‍රමුඛයා වීමට සමාජ ජාලය උත්සාහ කරන බවයි.

[QUOTE="Sadun Buwa, post: 14279265, member: 427884"] [b]Facebook වෙතින් සර්ච් එන්ජින් එකක්[/b] [COLOR="Indigo"][SIZE="5"]Google හා තරඟයට Facebook වෙතින් සර්ච් එන්ජින් එකක්[/SIZE][/COLOR] [IMG]http://i.dailymail.co.uk/i/pix/2013/01/09/article-0-16D3A1C2000005DC-275_634x393.jpg[/IMG] [COLOR="Black"][SIZE="3"]google හා තරඟ කිරීමට නව සෙවීමේ යාන්ත්‍රණයක් (Search Engine) දියත් කිරීමට සූදානම් බව ෆේස්බුක් කියයි. ජනවාරි 15 රාත්‍රියේ එහි ඇමරිකානු ප්‍රධාන කාර්යාලයට මාධ්‍යවේදීන් කැඳවා ඇත්තේ තමන් ගොඩනගමින් සිටින්නේ කුමක්දැයි පෙන්වීමටය. අන්තර්ජාල ආරංචි අනුව ජංගම දුරකථනයේ සිට අන්තර්ජාල දුරකථන දක්වා සියළු දේ අනාවරණය කිරීමට යන බවත් නවතම ආරංචි අනුව ‘ෆේස්බුක් සොයා බැලීම්’ අනාවරණය කරනු ඇති බවත් කියවේ. මෙම යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය දැනට අපැහැදිලි අතර මාධ්‍ය වලට කියා ඇත්තේ කැලඹීමක් ඇතිකරන අළුත්ම සෙවීමේ අනාගතයක් ඉක්මනින් දියත් කරන බවයි. ෆේස්බුක් හි දැනටමත් ස්ථාන, පුද්ගලයින් හා දේවල් පිලිබඳව සෙවීමේ ලක්ෂණයක් අන්තර්ගත කර ඇත. පොකට් ලින්ඞ් වෙබ් අඩවියට අනුව අළුත් ලක්ෂණය මගින් පරිශීලකයන්ට google මගහැර සෙවීම් කිරීමට හැකිවන නිසා google සමාගමට හිසරදයක් වනු ඇති බව පැවසෙයි. 15 රාත්‍රී නිවේදනයෙන් පසු පැය ගණනක් ඇතුලත නව ලක්ෂණය එලි දැක්වීමට සූදානම්ය. ෆේස්බුක් දුරකථනයක් එලි දැක්වීම ගැන ආරංචිද ලැබී ඇති නිසා ඇතැම් අය කියන්නේ එය සිදුවීමට යන බවයි. ඒ සඳහා ඇපල් iPhone සහ iPad කණ්ඩායම් වල ඉංජිනේරුවන් බිලී බාගෙන ඇති බවද පැවසේ. මීට පෙරද HTC හා ෆේස්බුක් එකතුව චාචා සහ සල්සා නම් ෆේස්බුක් බොත්තම් සහිත දුරකථන දෙකක් එලි දක්වන ලදී මිතුරන්ට නොමිලේ ඇමතුම් ගතහැකි වන පරිදි ෆේස්බුක් විශේෂාංගයක් එක් කිරීමටද සැලසුමක් ඇත විශේෂඥයන් කියන්නේ ජංගම දුරකථන වල ක්‍රියාවලිය භාර ගැනීමෙන් සමාජ ලෝකයේ ප්‍රමුඛයා වීමට සමාජ ජාලය උත්සාහ කරන බවයි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom