Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
~Facebook සඳහා නවතම privacy settings~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සුමානේ facebook එකෙන් නිකුත් කරපු නවතම වාර්ථාවෙ කියන විදියට දවසට Facebook accounts ලක්ශ 6ක් (600,000) අනුන්ගේ අතට පත් වෙනවා නොහොත් හැක් වෙනවා

Facebook එකෙන් කොච්චර privacy settings/options හදුන්වලා දුන්නත් ගොඩක් මිනිස්සු ඒවා භාවිතා කරන්නේ නැති එක තමයි ලොකුම හේතුව

දැන් ටික කාලෙකට කලින් introduce කරපු Recognized devices වලින් log වෙන එකත් තාම වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ නෑ

ඒ වගේම තමයි අලුත් privacy settings ගැනත් වැඩි දැනීමක් ගොඩක් දෙනෙකුට නෑ

තමන්ගේ පෞද්ගලික තොරතුරු අනික් අය අතට පත් වෙලා මිනිස්සු දුක් විදිනවා බලන් ඉන්න බැරි හින්දම දැන් අලුතෙන් විශේෂාංගයක් ගෙනල්ල තියෙනව තමන්ගේ account එක වෙන කෙනෙක්ගෙ අතට පත් උනොත් ආයෙමත් ටික යථා තත්වයට පත් කරගන්න පුලුවන්

මේකට කියන්නේ Trusted friends කියලා

අපිට කරන්න තියෙන්නෙ අපිට ලඟින්ම ඉන්න විශ්වාසවන්තම යාලුවො 3 සිට 5 දක්වා සංඛ්‍යාවක් Trusted friends list එකට add කරන එක

ඊට පස්සෙ හදිස්සියේ වත් අපේ login details වෙන කෙනෙක් අතට පත් වුනොත් අර යාලුවෙක් හරහා නැවත අපේ account එකේ login details අපිට අරගන්න පුලුවන්

මම පහලින් දාලා තියෙනව කරන විදිය.. තමන්ගේ Facebook account එකට ආදරයක් තියෙන අය මේකත් දාගත්තට පාඩු නෑ

( හැබැයි ඊයේ පෙරේදා අදුන්ගත්ත යාලුවොන්ව ලට දාලා පස්සේ කෑවෝ කෑවෝ කියලා නම කෑ ගහන්න එපා )

මෙන්න මෙ විදියට Privacy settings tab එකට ගිහිල්ල වැඩේ පටන් ගන්න

[CODE]https://www.facebook.com/settings?tab=security[/CODE]

STEP 01

STEP 02

STEP 03

STEP 04

STEP 05

ඊට පස්සෙ අපේ යාලුවට ලැබෙන Temporary password හරහා අපිට අපේ account එකට ආයෙමත් log වෙලා password එක change කරගන්න පුලුවන්

තවත් Facebook එකේ ගොඩක් වැඩගත් අපි නොදන්න privacy settings තියෙනවා

ඉක්මනටම ඒ ගැන thread එකකුත් දාන්නම්..  කාගෙවත් account එකක් hack කරලා මෝඩ ආතල් ගන්න එක මට පේන්න බැරි වැඩක්

~FACEBOOK ගැන නවතම දත්ත~ thread එකට යන්න

[QUOTE="Djram, post: 11238608, member: 24472"] [CENTER] [IMG]http://4.mshcdn.com/wp-content/uploads/2011/09/facebook-privacy-360.jpg[/IMG] [COLOR="RoyalBlue"][SIZE="3"]මේ සුමානේ facebook එකෙන් නිකුත් කරපු නවතම වාර්ථාවෙ කියන විදියට දවසට Facebook accounts ලක්ශ 6ක් (600,000) අනුන්ගේ අතට පත් වෙනවා නොහොත් හැක් වෙනවා :dull: Facebook එකෙන් කොච්චර privacy settings/options හදුන්වලා දුන්නත් ගොඩක් මිනිස්සු ඒවා භාවිතා කරන්නේ නැති එක තමයි ලොකුම හේතුව :baffled: දැන් ටික කාලෙකට කලින් introduce කරපු Recognized devices වලින් log වෙන එකත් තාම වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ නෑ ඒ වගේම තමයි අලුත් privacy settings ගැනත් වැඩි දැනීමක් ගොඩක් දෙනෙකුට නෑ :yes: තමන්ගේ පෞද්ගලික තොරතුරු අනික් අය අතට පත් වෙලා මිනිස්සු දුක් විදිනවා බලන් ඉන්න බැරි හින්දම දැන් අලුතෙන් විශේෂාංගයක් ගෙනල්ල තියෙනව තමන්ගේ account එක වෙන කෙනෙක්ගෙ අතට පත් උනොත් ආයෙමත් ටික යථා තත්වයට පත් කරගන්න පුලුවන් ;) මේකට කියන්නේ Trusted friends කියලා අපිට කරන්න තියෙන්නෙ අපිට ලඟින්ම ඉන්න විශ්වාසවන්තම යාලුවො 3 සිට 5 දක්වා සංඛ්‍යාවක් Trusted friends list එකට add කරන එක :cool: ඊට පස්සෙ හදිස්සියේ වත් අපේ login details වෙන කෙනෙක් අතට පත් වුනොත් අර යාලුවෙක් හරහා නැවත අපේ account එකේ login details අපිට අරගන්න පුලුවන් මම පහලින් දාලා තියෙනව කරන විදිය.. තමන්ගේ Facebook account එකට ආදරයක් තියෙන අය මේකත් දාගත්තට පාඩු නෑ :yes: ( හැබැයි ඊයේ පෙරේදා අදුන්ගත්ත යාලුවොන්ව ලට දාලා පස්සේ කෑවෝ කෑවෝ කියලා නම කෑ ගහන්න එපා ) :P මෙන්න මෙ විදියට Privacy settings tab එකට ගිහිල්ල වැඩේ පටන් ගන්න[/SIZE][/COLOR] [CODE]https://www.facebook.com/settings?tab=security[/CODE] [SIZE="3"][COLOR="Sienna"]STEP 01[/COLOR][/SIZE] [IMG]http://img838.imageshack.us/img838/4538/98165187.jpg[/IMG] [COLOR="Sienna"][SIZE="3"]STEP 02[/SIZE][/COLOR] [IMG]http://img208.imageshack.us/img208/3316/19189890.jpg[/IMG] [SIZE="3"][COLOR="Sienna"]STEP 03[/COLOR][/SIZE] [IMG]http://img687.imageshack.us/img687/8995/44119556.jpg[/IMG] [COLOR="Sienna"][SIZE="3"]STEP 04[/SIZE][/COLOR] [IMG]http://img163.imageshack.us/img163/7402/69591970.jpg[/IMG] [SIZE="3"][COLOR="Sienna"]STEP 05[/COLOR][/SIZE] [IMG]http://img80.imageshack.us/img80/807/40382962.jpg[/IMG] [SIZE="3"][COLOR="RoyalBlue"]ඊට පස්සෙ අපේ යාලුවට ලැබෙන Temporary password හරහා අපිට අපේ account එකට ආයෙමත් log වෙලා password එක change කරගන්න පුලුවන් :)[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Indigo"]තවත් Facebook එකේ ගොඩක් වැඩගත් අපි නොදන්න privacy settings තියෙනවා ඉක්මනටම ඒ ගැන thread එකකුත් දාන්නම්.. :yes: කාගෙවත් account එකක් hack කරලා මෝඩ ආතල් ගන්න එක මට පේන්න බැරි වැඩක් :frown:[/COLOR][/SIZE] [/CENTER] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1213030"][COLOR="DarkGreen"]~FACEBOOK ගැන නවතම දත්ත~[/COLOR][/URL] [COLOR="DarkGreen"]thread එකට යන්න[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom