Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook හැක් කරයිද? දැන් බය වෙන්න දෙයක් නැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook හැක් කරයිද? දැන් බය වෙන්න දෙයක් නැ

හැමෝම වගේ Facebook පාවිච්චි කරනවානේ.. ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමා අපේ Account එක Hack කරයිද කියන එක.. ඉතිං ඒකට දැන් සාර්ථක පිළිතුරක් තියෙනවා.. මේක ටිකක් පරණයි ඇවිල්ලා.. හැබැයි මේ කියන්නේ දන්නේ නැති අයටයි

අපි මේ ක්රමය Active කළාට පස්සේ ඔයාගේ Account එකට Log වෙන්න පුලුවන් ඔයාගෙම පරිගණකයෙන් විතරයි. වෙන කෙනෙක් ඔබේ Password එක හොරකම් කරල හෝ අනුමාන කිරීමෙන් වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න හැදුවොත් මේ ක්රමය මගින් ඒක වළක්වනවා.

ඒ වගේම Facebook ඔබට SMS පණිවිඩයක් එවනව .ඒත් සමගම රහස් අංකයක් එවනව. එම රහස්ය අංකය ඈතුලත් කළොත් පමණයි වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න පුලුවන්..

මේ විදිහට කළොත් ඔබේ Facebook ගිණුම hack කරන්න එන කෙනාට ඔබේ Password එකයි ජංගම දුරකථනයයි 2ම නැතුව නම් Hack කරන්න බැරිවෙයි. මොකද දැන් ඔබේ ගිණමට Log වෙන්න පුළුවන් වෙන්නෙ ඔබේ පරිගණකයෙන් පමණයි.

හරි මේක මෙහෙමයි කරන්නේ...

මුලින්ම ඔයාලගේ Facebook Account එකට Log වෙන්න.

දැන් දකුණු පැත්තේ උඩම ඇති Account කියලා එකක්.. ඒක ඔබලා..

දැන් Account Setting කියන එක ක්ලික් කරන්න..

දැන් පහලට ගිහිල්ලා Account Security කියන එක ක්ලික් කරන්න..

දැන් එහි තිබෙන,

Secure browsing (https)

Login notifications

Login approvals

කියන තුනටම හරි සලකුණ දාන්න...

දැන් පහත පරිදි පොඩි බොක්ස් එකක් පෙනෙවි. එක Next කරලා ඉදිරියට යන්න..

ඊළඟට එන බොක්ස් එකේ ඔබේ දුරකථන අංකය යොදා Next කරන්න.. දැන් ඔයාගේ දුරකථනයට +32665 යන නම්බර් එකෙන් Message එකක් එවි..

එහි ඇති රහස්ය අංකය ඇතුලත් කොට Submit කරන්න..

දැන් ඔබේ පරිගණකයේ නම සඳහන් කර Next යොදන්න..

දැන් Setup කර අවසානයි. එය දැන් Save කර ගන්න.

වැරදි තියෙනවානම් පෙන්වා දෙන්න

ඔබේ අදහස් හා රෙප්++ දීලා යන්නත් අමතක කරන්න එපා...

Copyright Only Capricorn-L

If This Is Repost Sorry About That

Find My All Threads Here

Capricorn-L@Elakiri.com

[QUOTE="Capricorn-L, post: 10599951, member: 351072"] [b]Facebook හැක් කරයිද? දැන් බය වෙන්න දෙයක් නැ[/b] [CENTER][SIZE="3"]හැමෝම වගේ Facebook පාවිච්චි කරනවානේ.. ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමා අපේ Account එක Hack කරයිද කියන එක.. ඉතිං ඒකට දැන් සාර්ථක පිළිතුරක් තියෙනවා.. මේක ටිකක් පරණයි ඇවිල්ලා.. හැබැයි මේ කියන්නේ දන්නේ නැති අයටයි ;) අපි මේ ක්රමය Active කළාට පස්සේ ඔයාගේ Account එකට Log වෙන්න පුලුවන් ඔයාගෙම පරිගණකයෙන් විතරයි. වෙන කෙනෙක් ඔබේ Password එක හොරකම් කරල හෝ අනුමාන කිරීමෙන් වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න හැදුවොත් මේ ක්රමය මගින් ඒක වළක්වනවා. :) ඒ වගේම Facebook ඔබට SMS පණිවිඩයක් එවනව .ඒත් සමගම රහස් අංකයක් එවනව. එම රහස්ය අංකය ඈතුලත් කළොත් පමණයි වෙනත් පරිගණකයකින් ඈතුල් වෙන්න පුලුවන්.. :shocked: මේ විදිහට කළොත් ඔබේ Facebook ගිණුම hack කරන්න එන කෙනාට ඔබේ Password එකයි ජංගම දුරකථනයයි 2ම නැතුව නම් Hack කරන්න බැරිවෙයි. මොකද දැන් ඔබේ ගිණමට Log වෙන්න පුළුවන් වෙන්නෙ ඔබේ පරිගණකයෙන් පමණයි. :) හරි මේක මෙහෙමයි කරන්නේ... මුලින්ම ඔයාලගේ Facebook Account එකට Log වෙන්න. දැන් දකුණු පැත්තේ උඩම ඇති Account කියලා එකක්.. ඒක ඔබලා.. දැන් Account Setting කියන එක ක්ලික් කරන්න.. [IMG]http://i.min.us/ied76U.jpg[/IMG] දැන් පහලට ගිහිල්ලා Account Security කියන එක ක්ලික් කරන්න.. දැන් එහි තිබෙන, Secure browsing (https) Login notifications Login approvals කියන තුනටම හරි සලකුණ දාන්න... [IMG]http://i.min.us/idZcvW.jpg[/IMG] දැන් පහත පරිදි පොඩි බොක්ස් එකක් පෙනෙවි. එක Next කරලා ඉදිරියට යන්න.. ඊළඟට එන බොක්ස් එකේ ඔබේ දුරකථන අංකය යොදා Next කරන්න.. දැන් ඔයාගේ දුරකථනයට +32665 යන නම්බර් එකෙන් Message එකක් එවි.. එහි ඇති රහස්ය අංකය ඇතුලත් කොට Submit කරන්න.. දැන් ඔබේ පරිගණකයේ නම සඳහන් කර Next යොදන්න.. දැන් Setup කර අවසානයි. එය දැන් Save කර ගන්න. --------------------------------- වැරදි තියෙනවානම් පෙන්වා දෙන්න :) ඔබේ අදහස් හා රෙප්++ දීලා යන්නත් අමතක කරන්න එපා... [/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Silver"]Copyright Only Capricorn-L If This Is Repost Sorry About That [URL="http://elakiri.com/forum/search.php?searchid=5995449"]Find My All Threads Here [/URL][email]Capricorn-L@Elakiri.com[/email][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom