Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook Account එකක් Hack කරමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook Account එකක් Hack කරමුද?

අපි හැමෝම වගේ Facebook ඉන්නවනේ.ඉතින් ඔහොම ඉන්නකොට මං හුගක් අහපු වචන ටිකක් තමයි

මචං මගේ FB account එක Hack උනා,

උඹ වැඩිය කියෙව්වොත් උඹේ FB එක Hack කරනවා

කියන එක.ඔය අතරෙ මචං මට අරූගෙ FB එක

Hack කරලා දියන්කෝ කියපු උනුත් ඉන්නවා.

ඉතින් මං දන්න Hacking මගුලක් නෑනෙ.දන්නෙ නෑ කිවුවට උන් තේරුම් ගන්නෙත් නෑනෙ.ඉතින් මාත් මුකුත් නොකියා ඉන්නවා.දැන් උඹලා හිතයි මූ Hacking ගැන දන්නෙවත් නැතුවද අපිට Hacking කියලා දෙන්නෙ කියලා.

මට Hacking බැරි උනාට මම දන්නවා ලංකාවේ මහ ලොකු හැකර්ලා කියලා කියාගන්න දෙකයි පනහේ අයියලාගෙන් බේරෙන විදිය.මං කියන්නෙ ලංකාවෙ හැකර්ලා නෑ කියලා නම් නෙමෙයි.ලංකාවේ හැකර්ලට ඔය වගේ ගොන් ආතල් ගන්න වෙලාවක් නෑ.ඒ වගෙ මෝඩ ජෝක් දාන්නෙ අර දෙකයි පනහේ අය තමා.

ඉතින් මං කියලා දෙන්නෙ තමන්ගෙ FB account එක අනුන්ගෙන් ආරක්ශා කරගන්නෙ කොහොමද කියන එක තමයි.එහෙම නැතුව Hack කරන විදිහ නෙමෙයි. එහෙනම් අපි ඉස්සෙලම බලමු අපිව Hack වෙන්න පුලුවන් අවස්ථා මොනවද කියලා.

මේ ක්රම 3 තමා ඔය දෙකයි පනහෙ අය Use කරන්නෙ.මාත් Practically කරන්න දන්නෙ ඔය 3 තමයි එත් දැන් මේ එක කරමයක්වත් සාර්ථක නෑ මොකද FB එකේ අපිට වඩා හොද Hackers ල ඉන්නවනේ (හැබැයි ඔන්න මම නම් දෙකයි පනහෙ හැකර් කෙනෙක් නෙමෙයි හරිද,අහිංසකයි,රටක් වටී )

*Phishing ( ෆිශින්ග් )

මේ ක්රමයට දාපු නමත් මේකට හොදට ගැලපෙනවා.මේක ඇත්තටම බොරදියේ මාලු බානවා වගේ වැඩක් තමයි.මේ ක්රමයෙදි වෙන්නෙ ඔයාව රවට්ටලා බොරු FB LogIn Page එකක Log කරවන එක.ඒ කියන්නෙ ඔයාව Facebook Login Page එක වගේම හදපු බොරු Page එකකට ඔයාව ගෙනියනවා.ඇත්තටම මේ දෙක අතරෙ අපිට වෙනසක් පේන්නෙ නෑ.ඒත් හොදට බැලුවොත් පේනවා පොඩි වෙනස්කම් දෙක තුනක්.

1.Login Page එකේ URL එක වෙනස්.ඇත්ත Page එක නම් URL එකwww.facebook.com වෙන්න ඕන.Phishing Page එකක් නම් Address Bar එකේ තියෙන්නෙ එයාලගෙ Domain එකක් හරි free hosting සයිට් එකක Link එකක්.

උදා:- www.facebooook.com

www.facelink.hostfree.com

www.fbtricks.site98.com

2.URL එකේ https කියල තියෙන්න ඕන අනිවාරෙන්ම. Phishing සයිට් එකක් නම් ඔයාට පෙන්නන්නෙ http කියල.

3.ඔයා Original Facebook Page එකේ Log උනා නම් ඔයාව කෙලින්ම Redirect වෙන්නෙ Facebook Home එකට හෝ ඔයා Reqest කරපු Facebook Page එකට. ඒත් ඔයා Phishing Page එකක Log උනොත් (බොහෝ විට) ඔයාව ආපහු Facebook Login Page එකට හෝ Hacker ගේ Page එකකට Redirect වෙනවා. සමහරු නම් කෙලින්ම Home Page එකටම Redirect කරනවා.

මේ Phishing වලට ගොඩක් අහුවෙන්නෙ කෙල්ලො තමයි. මොලේ හැදි මිට සයිස් නිසා වෙන්න ඇති. කොල්ලොන්ගෙන් ඕකට අහුවෙන්නෙ Likes පෙරේතයො, Facebook Games වල Coins/Credits ගන්න දගලන අය තමයි. ඒ වගේ එකෙක්ට Phishing Site එකක Link එකක් දීලා මචං මේකෙන් Likes/Coins එහෙම ගන්න පුලුවන් කිව්ව ගමන් උන් ගිහින් ලණුව කනවා. ඉතින් මේ Phishing වලින් බේරෙන්න ඕන තරම් ක්රම තියෙනවා. උඩින් කියලා තියෙන කරුණු ගැන අවදානෙන් ඉන්න. තව හැම Browser එකකම වගේ Phishing Warning තියෙනවා. ඒක Enable කරගෙන ඉන්න.

*Keylogging ( කී ලොගින් )

මේක Phishing වගේ බැලූ බැල්මට අදුරගන්න අමාරු එකක්.මොකද Key Logger එකක් Run වෙන්නෙ අපිට හොරෙන්.මේකෙදි වෙන්නෙ අපි කරන දේවල් හොරකම් කරන එක.ඒ කියන්නෙ හැකර් ඔයාගේ කම්පියුටර් එකේ හෝ ෆෝන් එකේ වෙන දේවල් තමන්ට ගෙන්න ගන්න පුලුවන් පොඩි වැඩසටහනක් ඔයාගේ Device එකේ install කරනවා.

කී ලොගර් අදුරගන්න නම් ටිකක් අමාරුයි.මොකද මේවා අපිට දෙන්නෙ තවත් වැඩසටහන්ක් හෝ ෆයිල් එකක් එක්ක Bind කරලා. උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු හැකර් ඔයාට දෙනවා IDM Key Gen එකක්. ඉතින් ඒක install කරන්න ඔයාගේ Virus Guard එක Disable කරන්න ඕන. හැකර් කපටිය. ඌ ඒකට උගේ Key Logger Server එකකුත් Bind කරලා තියෙන්නෙ. ඉතින් අපි Key Gen එක Install කරනකොට අපිටත් හොරෙන් Key Logger එකත් install වෙනවා. ඊට පස්සෙ ඉතින් ඔයා Facebook ගිහින් E-mail,Password ගහලා Log උනාම හැකර්ට mail එකක් යනවා ඔයා ලොග් උන වෙලාවයි,ඔයාගේ E-mail Address එකයි Password එකයිත් එක්කම.

ඒ නිසා මං කියන්නෙ කවදාවත් Virus Guard එකක් නැතුව PC එක Use කරන්න එපා. Virus Guard එක උනත් Up to Date තියාගන්න. මොකද Key Loggers වලින් 98% ක්ම Virus Guard එකෙන් අල්ලනවා.

මොකක් හරි install කරනකොට Virus Guard එක off කරන්න කියනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න. ඔයාට ඒක ලැබුන කෙනා විශ්වාස නම් ඒක install කරාට කමක් නෑ. මොකද Virus Guard වලින් අල්ලන හැම එකක්ම Virus/Key Logger නෙමෙයි නිසා.

Mobile Phones වලදි නම් මේකට ගොඩාක් Use කරන්නෙ Key Pad එක. ඔයාට Trust කරන්න බැරි Vender කෙනෙක්ගෙන් ලැබෙන Apps නම් කීයටවත් විශ්වාස කරන්න එපා. විශේෂයෙන්ම Key Pads. මොකද Key Pad App එකකින් පුලුවන් ලේසියෙන්ම ඔයාගේ විස්තර Hack කරන්න.

* ප්රසිද්ධ කී ලොගර් කිහිපයක්

SpyAgent

KidLogger

Ardamax KeyLogger

Emmisary KeyLogger

Actual KeyLogger

Total Spy

All in One KeyLogger

*SideJacking ( සයිඩ් ජැකින් )

මේකත් ඔයාව Haclk වෙන්න පුලුවන් තවත් විදියක්. මේක වෙන්නෙ Wi-Fi Network එකක් හෝ Local Area Network එකක් තුලදි. මේකෙදි වෙන්නෙ ඔයාගේ Login Session එක හොරකම් කිරීමක්. ඒ කියන්නෙ ඔයාගේ Facebook එකට Jack එකක් ගහනව වගේ වැඩක්. මේකට ගොඩක් අය Use කරන්නෙ FireSheep කියලා AddOn එකක්. ඒ Extention එක වැඩ කරන්නෙ Firefox එකේ එක Version එකක් එක්ක විතරයි.( දැන් මගෙන් අහන්න එපා මොන Version එකද කියලා ) ඔයා Wi-Fi Network එකක හරි LAN එකක හරි Connect කරලා Facebook යනකොට හැකර්ට FireSheep Add-On එක හරහා ඒ Network එකට Join වෙලා ඔයාගේ Facebook Account එකට Log වෙන්න. මේකෙන් බේරෙන්න නම් ඔයා අනිවාරෙන්ම facebook එකේ Secure Browsing කියන එක On කරගෙන ඉන්න. නිතරම ඔයාගේ Connection එක https ද බලන්න. පුලුවන් නම් Public Wi-Fi එකකදි හරි LAN එකක හරි Facebook යනකොට Privert Browsing On කරගන්න. මේ විදියට වැඩ කරොත් ඔයාට ඔයාගේ Facebook Account එක Hack වීමෙන් වලක්වාගන්න පුලුවන්.

Facebook Account එක Hack වෙන්න පුලුවන් අනෙකුත් විධි කිහිපයක්

Brute Force Attacks

Dictionary Attacks

Cracking Facebook Accounts

Hijacking Facebook Fan Pages

Stealers

Session Hijacking

DNS Spoofing

USB Hacking

Man In the Middle Attacks

Botnets

මේ ගැනත් සැලකිලිමත් වෙන්න

Facebook කියන්නෙ ලෝකෙ හොදම Security Systems භාවිතා කරන සමාගමක්. ඒක Hack කරන්න ලේසි පාසු කෙනෙකුට බෑ. බොහෝ විට මේ හැකර්ලා කරන්නෙ Userලගෙන් Password හොරකම් කරනවා වගේ වැඩක්. ඒ නිසා ඔයාල දැනුවත් නම් ඔයාලගේ Accounts Hack කරන්න බෑ. අනික මං දන්න තරමින් හැකර්ලා " මම හැකර් ,මම හැකර්" කියලා කියව කියවා යන්නෙ නෑ. අනික Hacking කියන නම ඇහුන ගමන් අපිට එන්නෙ කලු චරිතයක්. ඒත් Black Hat කියන්නෙ හැකර්ලගේ එක වර්ගයක් විතරයි. අනිත් වර්ගය තමයි White Hat කියන්නෙ. එයාල කරන්නෙ පරිගණක පද්ධති ආරක්ශා කරන එක.ඒ කියන්නෙ Ethical Hacking.

අනික මේ ලෝකෙ කොහෙවත් Hack කරන Software කියලා ජාතියක් නෑ. ඒවා ඔක්කොම බොරු Softwares. ඒ නිසා මං කියන්නෙ ඒවා Download කරලා MB නාස්ති කරගන්නෙ නැතුව, ඒවා Install කරලා තමන්ගෙ Account එක Hack කරගන්නෙත් නැතුව ඉන්න කියලයි

" අනුන්ව Hack කරන්න ගියොත්, දන්නෙම

නැතුව තමන්වම Hack වෙයි "

[QUOTE="akila1988, post: 18592997, member: 534619"] [b]Facebook Account එකක් Hack කරමුද?[/b] [IMG]http://2.bp.blogspot.com/-evgIm5fao8I/VWa7csLeU0I/AAAAAAAAArk/hdzLpgB5GOU/s400/Hacker.jpg[/IMG] [SIZE="5"]අපි හැමෝම වගේ Facebook ඉන්නවනේ.ඉතින් ඔහොම ඉන්නකොට මං හුගක් අහපු වචන ටිකක් තමයි මචං මගේ FB account එක Hack උනා, උඹ වැඩිය කියෙව්වොත් උඹේ FB එක Hack කරනවා කියන එක.ඔය අතරෙ මචං මට අරූගෙ FB එක Hack කරලා දියන්කෝ කියපු උනුත් ඉන්නවා. ඉතින් මං දන්න Hacking මගුලක් නෑනෙ.දන්නෙ නෑ කිවුවට උන් තේරුම් ගන්නෙත් නෑනෙ.ඉතින් මාත් මුකුත් නොකියා ඉන්නවා.දැන් උඹලා හිතයි මූ Hacking ගැන දන්නෙවත් නැතුවද අපිට Hacking කියලා දෙන්නෙ කියලා. මට Hacking බැරි උනාට මම දන්නවා ලංකාවේ මහ ලොකු හැකර්ලා කියලා කියාගන්න දෙකයි පනහේ අයියලාගෙන් බේරෙන විදිය.මං කියන්නෙ ලංකාවෙ හැකර්ලා නෑ කියලා නම් නෙමෙයි.ලංකාවේ හැකර්ලට ඔය වගේ ගොන් ආතල් ගන්න වෙලාවක් නෑ.ඒ වගෙ මෝඩ ජෝක් දාන්නෙ අර දෙකයි පනහේ අය තමා. ඉතින් මං කියලා දෙන්නෙ තමන්ගෙ FB account එක අනුන්ගෙන් ආරක්ශා කරගන්නෙ කොහොමද කියන එක තමයි.එහෙම නැතුව Hack කරන විදිහ නෙමෙයි. එහෙනම් අපි ඉස්සෙලම බලමු අපිව Hack වෙන්න පුලුවන් අවස්ථා මොනවද කියලා. මේ ක්රම 3 තමා ඔය දෙකයි පනහෙ අය Use කරන්නෙ.මාත් Practically කරන්න දන්නෙ ඔය 3 තමයි එත් දැන් මේ එක කරමයක්වත් සාර්ථක නෑ මොකද FB එකේ අපිට වඩා හොද Hackers ල ඉන්නවනේ (හැබැයි ඔන්න මම නම් දෙකයි පනහෙ හැකර් කෙනෙක් නෙමෙයි හරිද,අහිංසකයි,රටක් වටී ) *Phishing ( ෆිශින්ග් ) මේ ක්රමයට දාපු නමත් මේකට හොදට ගැලපෙනවා.මේක ඇත්තටම බොරදියේ මාලු බානවා වගේ වැඩක් තමයි.මේ ක්රමයෙදි වෙන්නෙ ඔයාව රවට්ටලා බොරු FB LogIn Page එකක Log කරවන එක.ඒ කියන්නෙ ඔයාව Facebook Login Page එක වගේම හදපු බොරු Page එකකට ඔයාව ගෙනියනවා.ඇත්තටම මේ දෙක අතරෙ අපිට වෙනසක් පේන්නෙ නෑ.ඒත් හොදට බැලුවොත් පේනවා පොඩි වෙනස්කම් දෙක තුනක්. 1.Login Page එකේ URL එක වෙනස්.ඇත්ත Page එක නම් URL එක[url]www.facebook.com[/url] වෙන්න ඕන.Phishing Page එකක් නම් Address Bar එකේ තියෙන්නෙ එයාලගෙ Domain එකක් හරි free hosting සයිට් එකක Link එකක්. උදා:- [url]www.facebooook.com[/url] [url]www.facelink.hostfree.com[/url] [url]www.fbtricks.site98.com[/url] 2.URL එකේ https කියල තියෙන්න ඕන අනිවාරෙන්ම. Phishing සයිට් එකක් නම් ඔයාට පෙන්නන්නෙ http කියල. 3.ඔයා Original Facebook Page එකේ Log උනා නම් ඔයාව කෙලින්ම Redirect වෙන්නෙ Facebook Home එකට හෝ ඔයා Reqest කරපු Facebook Page එකට. ඒත් ඔයා Phishing Page එකක Log උනොත් (බොහෝ විට) ඔයාව ආපහු Facebook Login Page එකට හෝ Hacker ගේ Page එකකට Redirect වෙනවා. සමහරු නම් කෙලින්ම Home Page එකටම Redirect කරනවා. මේ Phishing වලට ගොඩක් අහුවෙන්නෙ කෙල්ලො තමයි. මොලේ හැදි මිට සයිස් නිසා වෙන්න ඇති. කොල්ලොන්ගෙන් ඕකට අහුවෙන්නෙ Likes පෙරේතයො, Facebook Games වල Coins/Credits ගන්න දගලන අය තමයි. ඒ වගේ එකෙක්ට Phishing Site එකක Link එකක් දීලා මචං මේකෙන් Likes/Coins එහෙම ගන්න පුලුවන් කිව්ව ගමන් උන් ගිහින් ලණුව කනවා. ඉතින් මේ Phishing වලින් බේරෙන්න ඕන තරම් ක්රම තියෙනවා. උඩින් කියලා තියෙන කරුණු ගැන අවදානෙන් ඉන්න. තව හැම Browser එකකම වගේ Phishing Warning තියෙනවා. ඒක Enable කරගෙන ඉන්න. *Keylogging ( කී ලොගින් ) මේක Phishing වගේ බැලූ බැල්මට අදුරගන්න අමාරු එකක්.මොකද Key Logger එකක් Run වෙන්නෙ අපිට හොරෙන්.මේකෙදි වෙන්නෙ අපි කරන දේවල් හොරකම් කරන එක.ඒ කියන්නෙ හැකර් ඔයාගේ කම්පියුටර් එකේ හෝ ෆෝන් එකේ වෙන දේවල් තමන්ට ගෙන්න ගන්න පුලුවන් පොඩි වැඩසටහනක් ඔයාගේ Device එකේ install කරනවා. කී ලොගර් අදුරගන්න නම් ටිකක් අමාරුයි.මොකද මේවා අපිට දෙන්නෙ තවත් වැඩසටහන්ක් හෝ ෆයිල් එකක් එක්ක Bind කරලා. උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු හැකර් ඔයාට දෙනවා IDM Key Gen එකක්. ඉතින් ඒක install කරන්න ඔයාගේ Virus Guard එක Disable කරන්න ඕන. හැකර් කපටිය. ඌ ඒකට උගේ Key Logger Server එකකුත් Bind කරලා තියෙන්නෙ. ඉතින් අපි Key Gen එක Install කරනකොට අපිටත් හොරෙන් Key Logger එකත් install වෙනවා. ඊට පස්සෙ ඉතින් ඔයා Facebook ගිහින් E-mail,Password ගහලා Log උනාම හැකර්ට mail එකක් යනවා ඔයා ලොග් උන වෙලාවයි,ඔයාගේ E-mail Address එකයි Password එකයිත් එක්කම. ඒ නිසා මං කියන්නෙ කවදාවත් Virus Guard එකක් නැතුව PC එක Use කරන්න එපා. Virus Guard එක උනත් Up to Date තියාගන්න. මොකද Key Loggers වලින් 98% ක්ම Virus Guard එකෙන් අල්ලනවා. මොකක් හරි install කරනකොට Virus Guard එක off කරන්න කියනවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න. ඔයාට ඒක ලැබුන කෙනා විශ්වාස නම් ඒක install කරාට කමක් නෑ. මොකද Virus Guard වලින් අල්ලන හැම එකක්ම Virus/Key Logger නෙමෙයි නිසා. Mobile Phones වලදි නම් මේකට ගොඩාක් Use කරන්නෙ Key Pad එක. ඔයාට Trust කරන්න බැරි Vender කෙනෙක්ගෙන් ලැබෙන Apps නම් කීයටවත් විශ්වාස කරන්න එපා. විශේෂයෙන්ම Key Pads. මොකද Key Pad App එකකින් පුලුවන් ලේසියෙන්ම ඔයාගේ විස්තර Hack කරන්න. * ප්රසිද්ධ කී ලොගර් කිහිපයක් SpyAgent KidLogger Ardamax KeyLogger Emmisary KeyLogger Actual KeyLogger Total Spy All in One KeyLogger *SideJacking ( සයිඩ් ජැකින් ) මේකත් ඔයාව Haclk වෙන්න පුලුවන් තවත් විදියක්. මේක වෙන්නෙ Wi-Fi Network එකක් හෝ Local Area Network එකක් තුලදි. මේකෙදි වෙන්නෙ ඔයාගේ Login Session එක හොරකම් කිරීමක්. ඒ කියන්නෙ ඔයාගේ Facebook එකට Jack එකක් ගහනව වගේ වැඩක්. මේකට ගොඩක් අය Use කරන්නෙ FireSheep කියලා AddOn එකක්. ඒ Extention එක වැඩ කරන්නෙ Firefox එකේ එක Version එකක් එක්ක විතරයි.( දැන් මගෙන් අහන්න එපා මොන Version එකද කියලා ) ඔයා Wi-Fi Network එකක හරි LAN එකක හරි Connect කරලා Facebook යනකොට හැකර්ට FireSheep Add-On එක හරහා ඒ Network එකට Join වෙලා ඔයාගේ Facebook Account එකට Log වෙන්න. මේකෙන් බේරෙන්න නම් ඔයා අනිවාරෙන්ම facebook එකේ Secure Browsing කියන එක On කරගෙන ඉන්න. නිතරම ඔයාගේ Connection එක https ද බලන්න. පුලුවන් නම් Public Wi-Fi එකකදි හරි LAN එකක හරි Facebook යනකොට Privert Browsing On කරගන්න. මේ විදියට වැඩ කරොත් ඔයාට ඔයාගේ Facebook Account එක Hack වීමෙන් වලක්වාගන්න පුලුවන්. Facebook Account එක Hack වෙන්න පුලුවන් අනෙකුත් විධි කිහිපයක් Brute Force Attacks Dictionary Attacks Cracking Facebook Accounts Hijacking Facebook Fan Pages Stealers Session Hijacking DNS Spoofing USB Hacking Man In the Middle Attacks Botnets මේ ගැනත් සැලකිලිමත් වෙන්න Facebook කියන්නෙ ලෝකෙ හොදම Security Systems භාවිතා කරන සමාගමක්. ඒක Hack කරන්න ලේසි පාසු කෙනෙකුට බෑ. බොහෝ විට මේ හැකර්ලා කරන්නෙ Userලගෙන් Password හොරකම් කරනවා වගේ වැඩක්. ඒ නිසා ඔයාල දැනුවත් නම් ඔයාලගේ Accounts Hack කරන්න බෑ. අනික මං දන්න තරමින් හැකර්ලා " මම හැකර් ,මම හැකර්" කියලා කියව කියවා යන්නෙ නෑ. අනික Hacking කියන නම ඇහුන ගමන් අපිට එන්නෙ කලු චරිතයක්. ඒත් Black Hat කියන්නෙ හැකර්ලගේ එක වර්ගයක් විතරයි. අනිත් වර්ගය තමයි White Hat කියන්නෙ. එයාල කරන්නෙ පරිගණක පද්ධති ආරක්ශා කරන එක.ඒ කියන්නෙ Ethical Hacking. අනික මේ ලෝකෙ කොහෙවත් Hack කරන Software කියලා ජාතියක් නෑ. ඒවා ඔක්කොම බොරු Softwares. ඒ නිසා මං කියන්නෙ ඒවා Download කරලා MB නාස්ති කරගන්නෙ නැතුව, ඒවා Install කරලා තමන්ගෙ Account එක Hack කරගන්නෙත් නැතුව ඉන්න කියලයි " අනුන්ව Hack කරන්න ගියොත්, දන්නෙම නැතුව තමන්වම Hack වෙයි "[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom