Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FaceBook aken issuwaaa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙට වෙන දේ අද ඇසින් !

( බුක් මාක් කොට තියාගන්න )

මුස්ලිම් සිංහල යුද්ධය ඇති වෙනවා

සමස්ත මුස්ලිම් මිනිසුන්ගේ සිත් වල සිංහල මිනිසුන් ගැන කෝපයකුත්

සමස්ත සිංහල මිනිසුන් තුල මුස්ලිම් මිනිසුන් ගැන කෝපයකුත්

ඇති වීම තුලින් තමයි

යුද්ධයේ වස්සානය උදාවෙන්නේ.

ඒ වස්සානය තුල සකුරා මල් පිපි පලස් මතින් ඇවිදින්නේ

බලදාරින් , දේශපාළුවෝ

මිනිසුන්ට

යුද්ධය .... යුද්ධය .... යුද්ධය කියමින්

මිරිකනවා

මිරිකනවා

මිරිකනවා

ඒ මිරිකලා ගන්නේ මිනිසුන්ගේ සාරට ..

යටි මඩි , වංචා , මිල වැඩිවිම් මිනිසුන්ට පේන්නේ නෑ

ඇයි මිනිසුන්ට විසදාගන්න ප්රශ්නයක් තියෙනවා

ඒ " යුද්ධය "

ඔය අතරේ යුද්ධයට පිඹුරුපත් සකසපු අසාත්සාලි ලා , නාන සාරු ලා

වෙඩි නොවදින වාහන වලින්

බොඩි ගාඩ්ලා එක්ක

ක්ෂේත්ර චාරිකා යනවා

ඇමරිකාව , කැනඩාව වගේ රටවල් මේ මිනිස් ලේ විල දැක

යුද්ධයට විරුද්ද වෙනකොට

" ඇමරිකාව එන්නේ සිංහල උන්ට අරින්න උඹලා අහුවෙන්න එපා කියලා

පාං වටියක් වත් නැතුව බඩගින්නේ ඉන්න උන්ට විස පොවනවා "

උන් ආයෙමත් කඩේ යනවා .......

යුද්ධය ඇති නොවෙන්න වැඩ කරන්න තිබුනා

ඔයිට වඩා හිතන්න තිබුනා

ඔය අතරේ රට එක්සේසත් කරන්න සපුමල් කුමාරයෙක් අහසෙන් ගොඩ බහිනවා

"මරාට පළමු වෙඩි මුරය පත්තු කරන්නේ

ඔය සපුමල් කුමාරයා "

ගෝඨාට ජය

ගෝඨාට ජය

වේදිකාවේ පසෙකින් මිනිස්සු ඔලවර සං දෙනවා

ඉස්සරහම පුටුවක වාඩි වෙලා ඉන්නේ අපේ බේබි මහත්තයා

" බලන්න ... පියාට පවා විරුද්ධ උනේ රට වෙනුවෙන්

ඒ උත්තමයාට වදින්න ඔනි "

ගැණු මිනිස්සු ඉන පටිය බැදගෙන ගිහින් දෙපා අල්ලලා වදිනවා

අසාත් සාලිත් , නානසාරුත් කියන්නේ මේ ප්රශ්නය විසදලා රට එක්සේත් කරන්න පුළුවන් සපුමල් කුමාරයාට කියලා

සපුමල් කුමාරයා " ජනාධිපති වෙනවා "

මහ රජායන් වහන්සේ බැල්කනියේ ඉදලා විසිල් පාරක් ගහලා

හුරේ තියෙනකොට තමයි

හුටා !!!!!!!!!!!!!!!!!!!

මිනිස්සු දන්නේ

මහ රජාත් බැල්කනියට වෙලා තනියම නාට්ටිය බලාගෙන ඉදලා කියලා !

Source Facebook

[QUOTE="EK_DOGA, post: 16788123, member: 499789"] [SIZE="4"] හෙට වෙන දේ අද ඇසින් ! ( බුක් මාක් කොට තියාගන්න ) ___________________________________________ මුස්ලිම් සිංහල යුද්ධය ඇති වෙනවා සමස්ත මුස්ලිම් මිනිසුන්ගේ සිත් වල සිංහල මිනිසුන් ගැන කෝපයකුත් සමස්ත සිංහල මිනිසුන් තුල මුස්ලිම් මිනිසුන් ගැන කෝපයකුත් ඇති වීම තුලින් තමයි යුද්ධයේ වස්සානය උදාවෙන්නේ. ඒ වස්සානය තුල සකුරා මල් පිපි පලස් මතින් ඇවිදින්නේ බලදාරින් , දේශපාළුවෝ මිනිසුන්ට යුද්ධය .... යුද්ධය .... යුද්ධය කියමින් මිරිකනවා මිරිකනවා මිරිකනවා ඒ මිරිකලා ගන්නේ මිනිසුන්ගේ සාරට .. යටි මඩි , වංචා , මිල වැඩිවිම් මිනිසුන්ට පේන්නේ නෑ ඇයි මිනිසුන්ට විසදාගන්න ප්රශ්නයක් තියෙනවා ඒ " යුද්ධය " ඔය අතරේ යුද්ධයට පිඹුරුපත් සකසපු අසාත්සාලි ලා , නාන සාරු ලා වෙඩි නොවදින වාහන වලින් බොඩි ගාඩ්ලා එක්ක ක්ෂේත්ර චාරිකා යනවා ඇමරිකාව , කැනඩාව වගේ රටවල් මේ මිනිස් ලේ විල දැක යුද්ධයට විරුද්ද වෙනකොට " ඇමරිකාව එන්නේ සිංහල උන්ට අරින්න උඹලා අහුවෙන්න එපා කියලා පාං වටියක් වත් නැතුව බඩගින්නේ ඉන්න උන්ට විස පොවනවා " උන් ආයෙමත් කඩේ යනවා ....... යුද්ධය ඇති නොවෙන්න වැඩ කරන්න තිබුනා ඔයිට වඩා හිතන්න තිබුනා ඔය අතරේ රට එක්සේසත් කරන්න සපුමල් කුමාරයෙක් අහසෙන් ගොඩ බහිනවා "මරාට පළමු වෙඩි මුරය පත්තු කරන්නේ ඔය සපුමල් කුමාරයා " ගෝඨාට ජය ගෝඨාට ජය වේදිකාවේ පසෙකින් මිනිස්සු ඔලවර සං දෙනවා ඉස්සරහම පුටුවක වාඩි වෙලා ඉන්නේ අපේ බේබි මහත්තයා " බලන්න ... පියාට පවා විරුද්ධ උනේ රට වෙනුවෙන් ඒ උත්තමයාට වදින්න ඔනි " ගැණු මිනිස්සු ඉන පටිය බැදගෙන ගිහින් දෙපා අල්ලලා වදිනවා අසාත් සාලිත් , නානසාරුත් කියන්නේ මේ ප්රශ්නය විසදලා රට එක්සේත් කරන්න පුළුවන් සපුමල් කුමාරයාට කියලා සපුමල් කුමාරයා " ජනාධිපති වෙනවා " මහ රජායන් වහන්සේ බැල්කනියේ ඉදලා විසිල් පාරක් ගහලා හුරේ තියෙනකොට තමයි හුටා !!!!!!!!!!!!!!!!!!! මිනිස්සු දන්නේ මහ රජාත් බැල්කනියට වෙලා තනියම නාට්ටිය බලාගෙන ඉදලා කියලා ! Source Facebook[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom