මට තේරිච්ච සත 5:
Buddhika072 අත්තක් කිව්වත් බොරුවක් කිව්වත් මේ video එකේ කගේ හරි පෞද්ගලිකත්වයට කෙලලා තියෙන්නේ. youtube, elakiri, facebook වගේ තැන් වල එක නොහොබිනා වැඩ කරන එකට විරුද්ධ වෙන ඒක අපි ඔක්කොගෙම වගකීම.
මේක බොරුවක් නෙව්යි යාලු.. ඔයාගෙ කතාව හරි. මොකද මේ දේ හෙට අපේ කෙනෙක්ට වෙන්න පුලුවන්.. දැන් ඒ කෙල්ල සෑහෙන්න අවුලෙන් ඉන්නෙ. එකිගෙ, ඉස්කෝලෙ යලුවො, නෑදෑ කට්ටිය. ගොඩක් අයට මේක යවලා.. මේව නොහොබිනා වැඩ..
