Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook Complain කරන්නේ කොහොමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපිට කාවත් බලෙන් තියා ගන්න බැහැ කියල මුලින්ම කොල්ල තේරුම් ගන්න ඕනේ. ආදරේ කියන දේ බලෙන් ලබා ගන්න බැහැ. ඔය ආදරේ බලෙන් ලබා ගන්න ගිහින් තමයි අද ඔය වත්තල පැත්තේ රෙදි කඩේක කොල්ලෙක් කෙල්ලට පිහියෙන් ඇනල මැරුවේ.

මන් දැක්ක එකෙක් කියල තියනවා " බලපන් කොල්ල තවම මතකයත් එක්ක ඉන්නවා. මම නම් මචන් කොල්ලගේ පැත්තේ. ඔය වෙසියෝන්ට උදව් කරන්න එපා කියලා "

කොල්ල තනිකඩද නැද්ද කියන එක උගේ ප්රශ්නයක්. කොහොම නමුත් සම්බන්ධයක් නතර කලාට පස්සේ ඉතිහාසය අවුස්සලා චාටර් වැඩ කරන ඒකනම් මහම මහා බලු වැඩ. අනුන්ගේ ෆේස් බුක් මොකටද. උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීලා උට ඕනේ නම් තනිකඩව ඉන්න කියපන්. නැතිනම් කෙල්ලෙක්ව බදින්න කියපන්.

ඉස්සලම කොල්ලට කියපන් ඔය වැඩේ නතර කරන්න කියලා. අවවාදයක් දීපන්. අහන්නේ නැතිනම් කාන්තා හා ළමා කාර්යාංශයේ පැමිණිල්ලක් ගොනු කරපන්. හැබැයි කොල්ලට අවවාද කරපන් පැමිණිල්ල දාන්නා කලින් අපි පොලිසි යනවා කියලා. අනෙක ඔය වගේ සිද්දි මුලින්ම විසඳන එක හොඳයි. ෆේස් බුක් එකට ඇබියුස් එකක් ලෙස රිපෝර්ට් කරපන්. අනෙක මම හිතන්නේ නැහැ කොල්ල ඔතනින් නවතියි කියල.

අනෙක අර කොල්ලට කිසිම අයිතියක් නැහැ අනුන්ගේ පාස්වර්ඩ් රීසෙට් කරන්න.

[QUOTE="Anti BBS, post: 18556495, member: 525431"] [SIZE=4]අපිට කාවත් බලෙන් තියා ගන්න බැහැ කියල මුලින්ම කොල්ල තේරුම් ගන්න ඕනේ. ආදරේ කියන දේ බලෙන් ලබා ගන්න බැහැ. ඔය ආදරේ බලෙන් ලබා ගන්න ගිහින් තමයි අද ඔය වත්තල පැත්තේ රෙදි කඩේක කොල්ලෙක් කෙල්ලට පිහියෙන් ඇනල මැරුවේ.[/SIZE] [SIZE=5][COLOR=Red]මන් දැක්ක එකෙක් කියල තියනවා " බලපන් කොල්ල තවම [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red][FONT=Arial Black]මතකයත් එක්ක ඉන්නවා[/FONT]. මම නම් මචන් කොල්ලගේ පැත්තේ. ඔය වෙසියෝන්ට උදව් කරන්න එපා කියලා " [/COLOR][/SIZE][SIZE=4] කොල්ල තනිකඩද නැද්ද කියන එක උගේ ප්රශ්නයක්. කොහොම නමුත් සම්බන්ධයක් නතර කලාට පස්සේ ඉතිහාසය අවුස්සලා චාටර් වැඩ කරන ඒකනම් මහම මහා බලු වැඩ. අනුන්ගේ ෆේස් බුක් මොකටද. උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීලා උට ඕනේ නම් තනිකඩව ඉන්න කියපන්. නැතිනම් කෙල්ලෙක්ව බදින්න කියපන්. ඉස්සලම කොල්ලට කියපන් ඔය වැඩේ නතර කරන්න කියලා. අවවාදයක් දීපන්. අහන්නේ නැතිනම් කාන්තා හා ළමා කාර්යාංශයේ පැමිණිල්ලක් ගොනු කරපන්. හැබැයි කොල්ලට අවවාද කරපන් පැමිණිල්ල දාන්නා කලින් අපි පොලිසි යනවා කියලා. අනෙක ඔය වගේ සිද්දි මුලින්ම විසඳන එක හොඳයි. ෆේස් බුක් එකට ඇබියුස් එකක් ලෙස රිපෝර්ට් කරපන්. අනෙක මම හිතන්නේ නැහැ කොල්ල ඔතනින් නවතියි කියල. අනෙක අර කොල්ලට කිසිම අයිතියක් නැහැ අනුන්ගේ පාස්වර්ඩ් රීසෙට් කරන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom