Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook eke KelleK
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට ලිස්ට් එකේ ඉන්න කෙල්ලෙක් නම්,

මුලින්ම කරන්න ඕන උබ කියලා එකෙක් මේ ලෝකෙ ඉන්නවා කියලා ඒකිට දැනෙන්න දෙන්න ඕන.

1. ඒකිව ෆලෝ කරලා see first දාපන්,

( ඊට පස්සෙ ඒකි ස්ටේටස් අප්ඩේට් එකක් දැම්මම, ෆොටෝ එකක් දැම්මම, පලවෙනි ලයික් එක, පලවෙනි කමෙන්ට් එක උබ දාපන්, එත්කොට ඒකි ඒකි අනිවා උබේ ප්‍රොෆයිල් එකට ගිහින් බලනවා උබ කව්ද කියලා. ඒ කියලා පැනි කමෙන්ට් දාන්න එපා, looking good, nice one වගේ එවා දාපන් එලොවටත් නැති මෙලොවටත් නැති, එහෙම කරාම උන්ට තරහා යනවා, කෙල්ලෙක් ගෙ හිතට රින්ග ගන්න ලේසිම කරමයක් තමයි පොඩ්ඩක් තරහ ගස්සන එක,

හොදින් හිටපු කෙල්ලෙක් තරහා උනාම එක පට්ට ස්ට්‍රොන්ග් තරහක්, ඒ වගෙම තමයි තරහා ගස්සලා යලු කරගගත්ත ටක් ගාලා ලං වෙනවා.)

2. ඒකිට් කමෙන්ට් දාන ඒකිගෙ අනිත් යාලුවො ටිකටත් රික්වෙස්ට් දාපන්,

( ඒත් උන් එක්ක චැට් කරන්න එපා උන්ට ලයික් දාන්න එපා. ලිස්ට් එකේ විතරක් තියාගනින්, එතකොට ඒකිට උබ අව්ලක් නැති එකෙක් කියලා හිතෙනවා, ඒත් වැරදිලාවත් උබ් උන්ටත් hi කියාගෙන ගියොත් උබ පැනියෙක් වෙනවා, කෙල්ලො සෙට් උන වෙලාවට උන් උන්ට පැනි දාන කොල්ලො ගැන කියලා හිනා වෙනවා, එක උන්ගෙ ආතල් එකක්, දෙන්නටම hi කිව්වොත් උබ මාට්ටු වෙනවා)

3. ඒකි ඔන්ලයින් එන සාමන්‍ය වෙලාවල් ටික බලාගනින්, කමෙන්ට් දානකොට ඒකි ඔන්ලයින් වෙලාවටම විතරක් දාපන්, සමහර විට උබට ඒකි තැන්ක්ස් කරයො උබේ කමෙන්ට් එකට,, ට්‍රයි එකක් දුන්නොත් පලවෙනි චැට් එක කමෙන්ට් ත්‍රෙඩ් එකක් ව්දියටම ඇදන් යන්න පුලුවන්, ඊට පස්සෙ කෙලින්ම ප්‍රයිවට් චැට් එකේ ඉතුරු ටික,

4. ඒකි ඔන්ලයින් එන සාමන්‍ය වෙලාව දන්නවා නම් ඒකි එන්න කලින් ඒකිගෙ ෆොටො 5 කට විතර ලයික් දාලා තියපන්, හාට් රියැක්ට් කරන්න එපා, නිකම්ම ලයික්, ඒකි ඔන්ලයින් ආපු ගමන් ඒකිට පෙන්නයි උබ කැමතියි කියලා ඒකිට

5. පස්සෙ ඒකි පොඩ්ඩක් උබත් එක්ක ඉන්ට්රර්ක්ට් උනොත් නිකම්ම Hi කියන්නෙ නැතුව..

නන්ගි ඔය ලස්සනට ඇස්වහක් නම් වදින්න එපා, රහසිගතව ඇසුරු කරමු inbox කියලා

එහෙම නම් කියන්න එපා  අද ෆොටෝ එකේ ඔයා මාර ලස්සනයි කියලා අර කම්මුල් දෙක රතු හිනා මූන යවපන්, ඕකට තැන්ක්ස් ආවොත් වැඩේ ගොඩ, ලයික් කමෙන්ට් වලින් ටික දවසක් කතා කරලා නිසා නිකම්ම hi කිව්වොත් වැඩේ ඇල්වතුර වෙනවා, ඒ නිසා ටිකක් පුරුදු විදියට පටන් ගන්න.

6. කෙල්ලට ටෝක් කරනන් කලින් ඒකිගෙ පරන කමෙන්ට්ස් ඉන්ෆො කියවලා ඒකිගෙ කැමති දෙවල් හොයාගෙන ඉන්න, එතකොට ලේස්යි චැට් එක ඇදන් යන්න,

7. වැදගත්ම දේ, චැට් එකේ පැනියෙක් වෙන කොල්ලොන්ට නම් කෙල්ලො කැමති නැ, ඒ නිසා කෙල්ල සෙට් උනොත් ටික ටික අඩම්බර වෙන්න ඕන කෙල්ල අපි ලගට එන තරමට, උබ කොහේ හරි යන්න තියෙනවා කිව්වොත්, අයියො ඔයා ගියාම මට පාලුයි වගේ එකක් කිව්වොත් ඉතින් බඩුම තමයි.

8. චැට් එකට ආවට පස්සෙ රිප්ලයි පරක්කු කරන්න එපා, ඒකි වෙන චැට් එකක් බලන්න කලින් ටයිප් කරන්න පටන් ගන්න,

9. ඒකි එක ලයින් එකක් එව්වම උබ මහාවන්ශෙම ටයිප් කරන්න එපා, කියවන්න ගියාම අප්පිරියයි. උපරිම ලයින් 2 ට වඩා චැට් මැසේජ් එකක් යවන්න එපා, ඒකි රිප්ලයි කරනකල් ඉන්න.

10. ඒකි ටයිප් කරනවා නම් උබ ටයිප් කරන්න එපා, ඒකිට කලින් උබ යැව්වොත් ඒකි ටයිප් කරපු එක මකනව, ඒක ආයෙ කවදවත් ඩ්හැනගනන් වෙන්නෙ නැ.

11. චැට් එක බොරින්ග් නොවෙන්න ස්මයිල්ස් පාවිච්චි කරන්න, ඒ යවපු වචනටිකෙන් කියවෙන දෙ ස්මිලි එකකිනුත් යවන්න, හින මුන, දිව දාන එක, දුක මුන, අඩන මූන, thambup, ටික දවසක් ගියාම කිස් එක,

ස්මයිල් වලින් පැනි හලන්නෙ මෙහෙම

"අර සාරි එක ඇදන් ඉන්න ෆොටෝ එකේ ඔයා මාර ලස්සනයි හලො, "

"අද උදේ ඉදන්ම මම ඔයා එනකල් බලන් හිටියා "

"බඩගිනියි හලෝ "

" good night, sleep tight "

chat එකෙ පලවෙනි උම්ම එක දෙන්න කලින් මුලින්ම උම්ම දෙන්නෙ ඔට emoji එකකින්, ඒක උනත් තදටම දැනෙනව අනිත් එක්කෙන්නාට, ඒක යවලා මුකුත් කිව්වෙ නැත්නම් බඩුම තමයි, ඉලග දවසෙ ඇදලා අරන් ඇත්තම කිස් එකක් දුන්නත් කෙල්ල ඕකේ කියන එක කියන්නෙ

12. චැට් එක ඉවර කිරිම.

සුපුරුදු පරිදි කෙල්ල චුදාලා ඇවිත් මම නිදගනවා Good night bye කියනකල් චැට් කර කර ඉන්න

ගියොත් නම් උබව ඇල් වතුර වෙනවා ඒකිට.

චැට් එක නවත්තන්න ඔන චැට් එක එපා උනාම නෙමෙයි චැට් එකේ පීක් පොයින්ට් එකට ආවම, හොදටම නැගලා යන තැනදි, මට චුට් වැඩක් තියෙනවා එලියට යන්න ඕනි දැන් මම යන ගමන් ටෙක්ස්ට් කරන්නම් කිව්වා නම්,

කෙල්ල අනිවා බලන් ඉන්නව උබ ටෙක්ස්ට් කරන කල්, වෙන කෙනෙක් මැසේජ් කරත්, ඒක ගනන් ගන්නෙ නැතුව උබ වෙනුවෙන් ඉන්නවා,

ඒත් එක්කම චැට් එකේ ඉන්න ගමන් එක එක වැඩ වලට අතුරු දහන් වෙන්න එපා. චැට් එකෙන් යනවා නම් හරියටම එන වෙලාව කියන්න, එතකොට උන් වෙලාව බලන් ඉන්නවා

චැට් එක හොදමතැනක් ආවම නවත්තපුවම, ඒකි ආයේ අනිවාර්යෙන්ම ආයෙ උබත් එක්ක චැට් කරන්න කැමත්තෙන් ඉන්නවා, ආයෙත් උබ පටන් ගද්දි Hi කියන්නෙ නැතුව,

awaa. . . වගේ එකක් යවපන්, කෙල්ල අනිවා ඒකි චැට් කර කර ඉන්න අතින් ඔක්කොම වහලා උබේ එකට එනවා.

වෙන වැඩකට යනවා නම් ටූ බරයි හලො ඉන්න මම එන්නම් කියලා පල

එහෙමත් ගොඩ දාගන්න බැරි නම් මට උබේ පාස්වර්ඩ් එක එවපන්, මම ටෝක් කරලා දෙන්න,

[QUOTE="K_ZONE, post: 23805544, member: 207562"] [B][CENTER][SIZE="3"]දැනට ලිස්ට් එකේ ඉන්න කෙල්ලෙක් නම්, මුලින්ම කරන්න ඕන උබ කියලා එකෙක් මේ ලෝකෙ ඉන්නවා කියලා ඒකිට දැනෙන්න දෙන්න ඕන. 1. ඒකිව ෆලෝ කරලා see first දාපන්, ( ඊට පස්සෙ ඒකි ස්ටේටස් අප්ඩේට් එකක් දැම්මම, ෆොටෝ එකක් දැම්මම, පලවෙනි ලයික් එක, පලවෙනි කමෙන්ට් එක උබ දාපන්, එත්කොට ඒකි ඒකි අනිවා උබේ ප්‍රොෆයිල් එකට ගිහින් බලනවා උබ කව්ද කියලා. ඒ කියලා පැනි කමෙන්ට් දාන්න එපා, looking good, nice one වගේ එවා දාපන් එලොවටත් නැති මෙලොවටත් නැති, එහෙම කරාම උන්ට තරහා යනවා, කෙල්ලෙක් ගෙ හිතට රින්ග ගන්න ලේසිම කරමයක් තමයි පොඩ්ඩක් තරහ ගස්සන එක, හොදින් හිටපු කෙල්ලෙක් තරහා උනාම එක පට්ට ස්ට්‍රොන්ග් තරහක්, ඒ වගෙම තමයි තරහා ගස්සලා යලු කරගගත්ත ටක් ගාලා ලං වෙනවා.) 2. ඒකිට් කමෙන්ට් දාන ඒකිගෙ අනිත් යාලුවො ටිකටත් රික්වෙස්ට් දාපන්, ( ඒත් උන් එක්ක චැට් කරන්න එපා උන්ට ලයික් දාන්න එපා. ලිස්ට් එකේ විතරක් තියාගනින්, එතකොට ඒකිට උබ අව්ලක් නැති එකෙක් කියලා හිතෙනවා, ඒත් වැරදිලාවත් උබ් උන්ටත් hi කියාගෙන ගියොත් උබ පැනියෙක් වෙනවා, [COLOR="DarkOrange"]කෙල්ලො සෙට් උන වෙලාවට උන් උන්ට පැනි දාන කොල්ලො ගැන කියලා හිනා වෙනවා, එක උන්ගෙ ආතල් එකක්[/COLOR], දෙන්නටම hi කිව්වොත් උබ මාට්ටු වෙනවා) 3. ඒකි ඔන්ලයින් එන සාමන්‍ය වෙලාවල් ටික බලාගනින්, කමෙන්ට් දානකොට ඒකි ඔන්ලයින් වෙලාවටම විතරක් දාපන්, ස[COLOR="darkorange"]මහර විට උබට ඒකි තැන්ක්ස් කරයො උබේ කමෙන්ට් එකට,, ට්‍රයි එකක් දුන්නොත් පලවෙනි චැට් එක කමෙන්ට් ත්‍රෙඩ් එකක් ව්දියටම ඇදන් යන්න පුලුවන්,[/COLOR] ඊට පස්සෙ කෙලින්ම ප්‍රයිවට් චැට් එකේ ඉතුරු ටික, 4. ඒකි ඔන්ලයින් එන සාමන්‍ය වෙලාව දන්නවා නම් ඒකි එන්න කලින් ඒකිගෙ ෆොටො 5 කට විතර ලයික් දාලා තියපන්, හාට් රියැක්ට් කරන්න එපා, නිකම්ම ලයික්, [COLOR="darkorange"]ඒකි ඔන්ලයින් ආපු ගමන් ඒකිට පෙන්නයි උබ කැමතියි කියලා ඒකිට[/COLOR] :D 5. පස්සෙ ඒකි පොඩ්ඩක් උබත් එක්ක ඉන්ට්රර්ක්ට් උනොත් නිකම්ම Hi කියන්නෙ නැතුව.. [COLOR="Red"]නන්ගි ඔය ලස්සනට ඇස්වහක් නම් වදින්න එපා, රහසිගතව ඇසුරු කරමු inbox [/COLOR]කියලා එහෙම නම් කියන්න එපා :D අද ෆොටෝ එකේ ඔයා මාර ලස්සනයි කියලා අර කම්මුල් දෙක රතු හිනා මූන යවපන්, ඕකට තැන්ක්ස් ආවොත් වැඩේ ගොඩ, ලයික් කමෙන්ට් වලින් ටික දවසක් කතා කරලා නිසා නිකම්ම hi කිව්වොත් වැඩේ ඇල්වතුර වෙනවා, ඒ නිසා ටිකක් පුරුදු විදියට පටන් ගන්න. 6. කෙල්ලට ටෝක් කරනන් කලින් ඒකිගෙ පරන කමෙන්ට්ස් ඉන්ෆො කියවලා ඒකිගෙ කැමති දෙවල් හොයාගෙන ඉන්න, එතකොට ලේස්යි චැට් එක ඇදන් යන්න, 7. වැදගත්ම දේ, චැට් එකේ පැනියෙක් වෙන කොල්ලොන්ට නම් කෙල්ලො කැමති නැ, ඒ නිසා කෙල්ල සෙට් උනොත් ටික ටික අඩම්බර වෙන්න ඕන කෙල්ල අපි ලගට එන තරමට, උබ කොහේ හරි යන්න තියෙනවා කිව්වොත්, අයියො ඔයා ගියාම මට පාලුයි වගේ එකක් කිව්වොත් ඉතින් බඩුම තමයි. 8. චැට් එකට ආවට පස්සෙ රිප්ලයි පරක්කු කරන්න එපා, ඒකි වෙන චැට් එකක් බලන්න කලින් ටයිප් කරන්න පටන් ගන්න, 9. ඒකි එක ලයින් එකක් එව්වම උබ මහාවන්ශෙම ටයිප් කරන්න එපා, කියවන්න ගියාම අප්පිරියයි. උපරිම ලයින් 2 ට වඩා චැට් මැසේජ් එකක් යවන්න එපා, ඒකි රිප්ලයි කරනකල් ඉන්න. 10. ඒකි ටයිප් කරනවා නම් උබ ටයිප් කරන්න එපා, ඒකිට කලින් උබ යැව්වොත් ඒකි ටයිප් කරපු එක මකනව, ඒක ආයෙ කවදවත් ඩ්හැනගනන් වෙන්නෙ නැ. 11. චැට් එක බොරින්ග් නොවෙන්න ස්මයිල්ස් පාවිච්චි කරන්න, ඒ යවපු වචනටිකෙන් කියවෙන දෙ ස්මිලි එකකිනුත් යවන්න, හින මුන, දිව දාන එක, දුක මුන, අඩන මූන, thambup, ටික දවසක් ගියාම කිස් එක, ස්මයිල් වලින් පැනි හලන්නෙ මෙහෙම "අර සාරි එක ඇදන් ඉන්න ෆොටෝ එකේ ඔයා මාර ලස්සනයි හලො, 😊" "අද උදේ ඉදන්ම මම ඔයා එනකල් බලන් හිටියා 😇" "බඩගිනියි හලෝ 😢" " good night, sleep tight 😚" chat එකෙ පලවෙනි උම්ම එක දෙන්න කලින් මුලින්ම උම්ම දෙන්නෙ ඔට emoji එකකින්, ඒක උනත් තදටම දැනෙනව අනිත් එක්කෙන්නාට, ඒක යවලා මුකුත් කිව්වෙ නැත්නම් බඩුම තමයි, ඉලග දවසෙ ඇදලා අරන් ඇත්තම කිස් එකක් දුන්නත් කෙල්ල ඕකේ කියන එක කියන්නෙ :D 12. චැට් එක ඉවර කිරිම. සුපුරුදු පරිදි කෙල්ල චුදාලා ඇවිත් මම නිදගනවා Good night bye කියනකල් චැට් කර කර ඉන්න ගියොත් නම් උබව ඇල් වතුර වෙනවා ඒකිට. චැට් එක නවත්තන්න ඔන චැට් එක එපා උනාම නෙමෙයි චැට් එකේ පීක් පොයින්ට් එකට ආවම, හොදටම නැගලා යන තැනදි, මට චුට් වැඩක් තියෙනවා එලියට යන්න ඕනි දැන් මම යන ගමන් ටෙක්ස්ට් කරන්නම් කිව්වා නම්, කෙල්ල අනිවා බලන් ඉන්නව උබ ටෙක්ස්ට් කරන කල්, වෙන කෙනෙක් මැසේජ් කරත්, ඒක ගනන් ගන්නෙ නැතුව උබ වෙනුවෙන් ඉන්නවා, ඒත් එක්කම චැට් එකේ ඉන්න ගමන් එක එක වැඩ වලට අතුරු දහන් වෙන්න එපා. චැට් එකෙන් යනවා නම් හරියටම එන වෙලාව කියන්න, එතකොට උන් වෙලාව බලන් ඉන්නවා චැට් එක හොදමතැනක් ආවම නවත්තපුවම, ඒකි ආයේ අනිවාර්යෙන්ම ආයෙ උබත් එක්ක චැට් කරන්න කැමත්තෙන් ඉන්නවා, ආයෙත් උබ පටන් ගද්දි Hi කියන්නෙ නැතුව, awaa. . . වගේ එකක් යවපන්, කෙල්ල අනිවා ඒකි චැට් කර කර ඉන්න අතින් ඔක්කොම වහලා උබේ එකට එනවා. වෙන වැඩකට යනවා නම් ටූ බරයි හලො ඉන්න මම එන්නම් කියලා පල :P එහෙමත් ගොඩ දාගන්න බැරි නම් මට උබේ පාස්වර්ඩ් එක එවපන්, මම ටෝක් කරලා දෙන්න, :rofl::rofl: [/SIZE][/CENTER][/B][CENTER][SIZE="3"] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom