Facebook Hacking..

sachin.madushan

Well-known member
  • Nov 10, 2010
    1,818
    235
    63
    Italy,Salerno
    hack-facebook.png


    මාතෘකාව දැක්කහම නිකන් අමුතු හැගීමක් දැනෙන්න ඇති නේද? ඔව් ඔන්න දැන් ඔබටත් පුළුවන් Facebook hack කරලා $400,000 තරම් වූ මුදල් ත්‍යාගයන් දිනාගන්නට. හැබැයි ඉතිනේ මේ ඔය fishing pages හදාගෙන facebook හැක් කරන්න දගලන උදවියටනම් නෙවෙයි මේ අවස්ථාව. සිද්දිය මෙහෙමයි, Facebook සමාගම විසින් මේ විදියට සල්ලි දෙන්නේ ඔවුන්ගේ security bugs හදුනා ගන්නයි. ඉතින් ඔවුන් hackers ලා ලවා ඔවුන්ගේ security bugs හදුනාගෙන ඒ සදහා hackers ලාට සල්ලි දෙනවා. වැඩ පෙන්නන හොද වැඩ්ඩන්ට දෙයියන්ගේම පිහිටයි. facebook එකේ ජොබක් ෂුවර් ඈ… හැබැයි එහෙම job දෙන කතාවක් Facebook සමාගම නම් ප්‍රකාශ කරලා නැහැ. නමුත් මට හිතෙන විදියයි ඒ මම කියුවේ. මොකද මීට කලින් එහෙම වෙලා තියෙන නිසයි මම එහෙම කියුවේ.
    ඉතින් මෙතැනදී අවම මුදල් ත්‍යාගය විදියට $500 ක් ලබාදෙනවා. ඒ වගේම වැඩ පෙන්නන විදිය අනුව මුදල් ත්‍යාගය වැඩි වෙනවා. ඔබ මේ සම්බන්දව උනන්දුයි නම්, මේ ගැන තවත් වැඩි විස්තර පහත ලින්ක් එක හරහා ගිහින් ඔබට ලබා ගන්නට පුළුවන්.






    වැඩි විස්තර සදහා

    ඉස්සුවේ මෙතැනීන්