Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Facebook Hacking..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාතෘකාව දැක්කහම නිකන් අමුතු හැගීමක් දැනෙන්න ඇති නේද? ඔව් ඔන්න දැන් ඔබටත් පුළුවන් Facebook hack කරලා $400,000 තරම් වූ මුදල් ත්‍යාගයන් දිනාගන්නට. හැබැයි ඉතිනේ මේ ඔය fishing pages හදාගෙන facebook හැක් කරන්න දගලන උදවියටනම් නෙවෙයි මේ අවස්ථාව. සිද්දිය මෙහෙමයි, Facebook සමාගම විසින් මේ විදියට සල්ලි දෙන්නේ ඔවුන්ගේ security bugs හදුනා ගන්නයි. ඉතින් ඔවුන් hackers ලා ලවා ඔවුන්ගේ security bugs හදුනාගෙන ඒ සදහා hackers ලාට සල්ලි දෙනවා. වැඩ පෙන්නන හොද වැඩ්ඩන්ට දෙයියන්ගේම පිහිටයි. facebook එකේ ජොබක් ෂුවර් ඈ… හැබැයි එහෙම job දෙන කතාවක් Facebook සමාගම නම් ප්‍රකාශ කරලා නැහැ. නමුත් මට හිතෙන විදියයි ඒ මම කියුවේ. මොකද මීට කලින් එහෙම වෙලා තියෙන නිසයි මම එහෙම කියුවේ.

ඉතින් මෙතැනදී අවම මුදල් ත්‍යාගය විදියට $500 ක් ලබාදෙනවා. ඒ වගේම වැඩ පෙන්නන විදිය අනුව මුදල් ත්‍යාගය වැඩි වෙනවා. ඔබ මේ සම්බන්දව උනන්දුයි නම්, මේ ගැන තවත් වැඩි විස්තර පහත ලින්ක් එක හරහා ගිහින් ඔබට ලබා ගන්නට පුළුවන්.

වැඩි විස්තර සදහා

ඉස්සුවේ මෙතැනීන්

[QUOTE="sachin.madushan, post: 13118181, member: 317641"] [CENTER][IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/07/hack-facebook.png[/IMG] [SIZE=4]මාතෘකාව දැක්කහම නිකන් අමුතු හැගීමක් දැනෙන්න ඇති නේද? ඔව් ඔන්න දැන් ඔබටත් පුළුවන් Facebook hack කරලා $400,000 තරම් වූ මුදල් ත්‍යාගයන් දිනාගන්නට. හැබැයි ඉතිනේ මේ ඔය fishing pages හදාගෙන [URL="http://www.trickslanka.com/category/facebook/"]facebook[/URL] හැක් කරන්න දගලන උදවියටනම් නෙවෙයි මේ අවස්ථාව. සිද්දිය මෙහෙමයි, Facebook සමාගම විසින් මේ විදියට සල්ලි දෙන්නේ ඔවුන්ගේ security bugs හදුනා ගන්නයි. ඉතින් ඔවුන් hackers ලා ලවා ඔවුන්ගේ security bugs හදුනාගෙන ඒ සදහා hackers ලාට සල්ලි දෙනවා. වැඩ පෙන්නන හොද වැඩ්ඩන්ට දෙයියන්ගේම පිහිටයි. facebook එකේ ජොබක් ෂුවර් ඈ… හැබැයි එහෙම job දෙන කතාවක් Facebook සමාගම නම් ප්‍රකාශ කරලා නැහැ. නමුත් මට හිතෙන විදියයි ඒ මම කියුවේ. මොකද මීට කලින් එහෙම වෙලා තියෙන නිසයි මම එහෙම කියුවේ.[/SIZE] [SIZE=4]ඉතින් මෙතැනදී අවම මුදල් ත්‍යාගය විදියට $500 ක් ලබාදෙනවා. ඒ වගේම වැඩ පෙන්නන විදිය අනුව මුදල් ත්‍යාගය වැඩි වෙනවා. ඔබ මේ සම්බන්දව උනන්දුයි නම්, මේ ගැන තවත් වැඩි විස්තර පහත ලින්ක් එක හරහා ගිහින් ඔබට ලබා ගන්නට පුළුවන්. [/SIZE] [URL="https://www.facebook.com/whitehat/bounty/"]වැඩි විස්තර සදහා[/URL][/CENTER] [URL="http://www.trickslanka.com/facebook/facebook-security-bug-bounty/"]ඉස්සුවේ මෙතැනීන්[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom