Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook Live VS YouTube Live
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook Live වීඩියෝ හට YouTube වෙතින් තරගයක් ලැබෙන ලකුණු

[ATTACH]65431[/ATTACH]

YouTube සිය ජංගම දුරකථන යෙදවුම (Mobile App) සඳහා Live Streaming පහසුකම ලබාදීමට කටයුතු යොදන බව එම සමාගම අද දින ප්‍රකාශයට පත්කරා. මේ හරහා යූටියුබ් භාවිත කරන්නන් හට ජංගම දුරකථනය භාවිතයෙන් සැනින් සිය සජීවී වීඩියෝපට අන්තර්ජාලය වෙත එක්කල හැකිවනු ඇත.

ජංගම දුරකථන හරහා Live වීඩියෝ පට අන්තර්ජාලයට එක්කරන සේවා අතරින් Facebook හා Periscope ප්‍රචලිත සේවාවන් කිහිපයක්. නමුත් යූටියුබ් සතුව දැනට පවතින ප්‍රභල තාක්ෂණික සැකැස්ම තුල අනෙකුත් තරඟකාරී සමාගම් වලට වඩා හොඳ සේවාවක් ලබාදිය හැකි වනු ඇති බවයි යූටියුබ් සමාගම පවසන්නේ.

මේ වන විටත් Facebook Live ලංකාව තුල අතිශය ජනප්‍රිය අංගයක් වී හමාරයි. ඒ වගේම Facebook සිය Live වීඩීයෝ සඳහා විශාල වශයෙන් ධනය ශ්‍රමය ආයෝජනය කරන අතර ජනප්‍රිය තරු පවා යොදාගනිමින් සිය සේවාව ප්‍රචලිත කරවීමට උත්සාහ කරන බවක් පෙනී යයි. කෙසේ වෙතත් මේ නව යූටියුබ් සේවාව සාමාන්‍ය භාවිතකරන්නන් හට එළිදැක්වෙන දිනයක් ගැන සඳහනක් නම් තවමත් නිකුත් කර නැහැ. දැනට බොහෝම සුළු පිරිසකට පමණයි මේ සේවාව එළිදක්වා තිබෙන්නේ.

techguru

[QUOTE="deanXX, post: 20323157, member: 492830"] [CENTER][SIZE="5"][B]Facebook Live වීඩියෝ හට YouTube වෙතින් තරගයක් ලැබෙන ලකුණු [/B][/SIZE] [ATTACH]65431._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"][COLOR="Black"]YouTube සිය ජංගම දුරකථන යෙදවුම (Mobile App) සඳහා Live Streaming පහසුකම ලබාදීමට කටයුතු යොදන බව එම සමාගම අද දින ප්‍රකාශයට පත්කරා. මේ හරහා යූටියුබ් භාවිත කරන්නන් හට ජංගම දුරකථනය භාවිතයෙන් සැනින් සිය සජීවී වීඩියෝපට අන්තර්ජාලය වෙත එක්කල හැකිවනු ඇත. ජංගම දුරකථන හරහා Live වීඩියෝ පට අන්තර්ජාලයට එක්කරන සේවා අතරින් Facebook හා Periscope ප්‍රචලිත සේවාවන් කිහිපයක්. නමුත් යූටියුබ් සතුව දැනට පවතින ප්‍රභල තාක්ෂණික සැකැස්ම තුල අනෙකුත් තරඟකාරී සමාගම් වලට වඩා හොඳ සේවාවක් ලබාදිය හැකි වනු ඇති බවයි යූටියුබ් සමාගම පවසන්නේ. මේ වන විටත් Facebook Live ලංකාව තුල අතිශය ජනප්‍රිය අංගයක් වී හමාරයි. ඒ වගේම Facebook සිය Live වීඩීයෝ සඳහා විශාල වශයෙන් ධනය ශ්‍රමය ආයෝජනය කරන අතර ජනප්‍රිය තරු පවා යොදාගනිමින් සිය සේවාව ප්‍රචලිත කරවීමට උත්සාහ කරන බවක් පෙනී යයි. කෙසේ වෙතත් මේ නව යූටියුබ් සේවාව සාමාන්‍ය භාවිතකරන්නන් හට එළිදැක්වෙන දිනයක් ගැන සඳහනක් නම් තවමත් නිකුත් කර නැහැ. දැනට බොහෝම සුළු පිරිසකට පමණයි මේ සේවාව එළිදක්වා තිබෙන්නේ. techguru[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom