Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
facebook login approovals - phone එක නැති උනොත් මොකද කරන්නෙ ? (පෙර සූදාන#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

facebook login approovals - phone එක නැති උනොත් මොකද කරන්නෙ ? (පෙර සූදාන&#35

facebook ගිණුම කාටවත් හැක් කරන්න බැරිවෙන විදියෙ වැඩක්

facebook එක Hack වීමෙන් වළක්වා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග - SMS මගින් සහ වෙනත් ක්‍රම (How to prevent facebook hacking through sms) - Updated

යන මාතෘකාව යටතේ මීට පෙර පලවූ ලිපියේ තිබූ පරිදි ඔබේ facebook ගිණුම ඉතා සුරක්ෂිත වන බව තවමත් කිව යුතුය..

බොහෝ දෙනාට ඇති වූ ප්‍රශ්නයක් වූයේ හදිසියේ ජංගම දුරකථනය නැති වුවහොත් හෝ sms එක නොලදහොත් කුමක්ද කරන්නෙ යන්නයි..

ඒ සදහා දා සාර්ථක විසදුමක් සහිතව සෑහෙන කාලයකින් බ්ලොග් ලිපියක් ලිවීමට තීරණය කලා..

පහලට කියවගෙන යමුකෝ..

*හැබැයි phone එක නැති වෙන්න කලින් මේක කරල තියා ගන්න වෙනව.

මේ සදහා කල යුත්තේ බොහොම සරල වැඩක් පමණයි..

මෙම Login Approval වල සිද්ධාන්තය වන්නේ ඔබේ පරිගණකයේ කුකීස් වල යම් දත්තයක් save කර තබා ගැනීමයි.. එහි තාක්ෂණික පැත්ත විස්තර කරන එක පැත්තකින් තියල මම කරන්න අවශ්‍ය දේ කියන්නම්

මුලින්ම පහත ලින්ක් එකට යන්න

http://portableapps.com/apps/internet/firefox_portable

දී තිබෙන file එක Download කර ගන්න

එය ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය නැති පාටිෂන් එකක හෝ Pen Drive එකක Install කර ගන්න

දැන් වැඩේ තියෙන්නෙ අපි Install කර ගත්තු Firefox Browser එකත් එක්ක

ඔබේ Facebook ගිණුමට ලොග් වෙන්න

සාමාන්‍ය පරිදි log වෙන්න

ඔබ කලින් සැකසුම් හදා ඇත්නම් පහත පරිදි පණිවිඩයක් දිස් වේවි

දැන් ජංගම දුරකථනයේ sms එකෙහි ඇති code එක enter කර Device Name එකට කැමති නමක් දී facebook ගිණුමට ලොග් වෙන්න..

දැන් සියල්ල සම්පූර්ණයි

දැන් ඉන් ඉවත් වෙන්න

Firefox Portable Version එකෙහි එම සියළුම files ටික CD තැටියකට පිටපත් කර ගන්න හො ඔබේ පෙන් ඩ්‍රයිව් එකේම සුරැකිව තබා ගන්න.. හිදිසියේ දුරකථනයට sms එක ලබාගත නොහැකි අවස්ථාවකදී මෙයින් ලොග් වී login Approval පහසුකම ඉවත් කරගන්න හෝ වෙනත් දුරකථන අංකයක් ලබාදිය හැකියි..

Source:-http://networkedblogs.com/r15a6

[QUOTE="djrox91, post: 11533629, member: 373754"] [b]facebook login approovals - phone එක නැති උනොත් මොකද කරන්නෙ ? (පෙර සූදාන#[/b] [IMG]http://4.bp.blogspot.com/-IJYesJME_oc/Tr6odYJMMNI/AAAAAAAAAd8/ChLeOr_8uac/s400/index.jpg[/IMG] facebook ගිණුම කාටවත් හැක් කරන්න බැරිවෙන විදියෙ වැඩක් facebook එක Hack වීමෙන් වළක්වා ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග - SMS මගින් සහ වෙනත් ක්‍රම (How to prevent facebook hacking through sms) - Updated යන මාතෘකාව යටතේ මීට පෙර පලවූ ලිපියේ තිබූ පරිදි ඔබේ facebook ගිණුම ඉතා සුරක්ෂිත වන බව තවමත් කිව යුතුය.. බොහෝ දෙනාට ඇති වූ ප්‍රශ්නයක් වූයේ හදිසියේ ජංගම දුරකථනය නැති වුවහොත් හෝ sms එක නොලදහොත් කුමක්ද කරන්නෙ යන්නයි.. ඒ සදහා දා සාර්ථක විසදුමක් සහිතව සෑහෙන කාලයකින් බ්ලොග් ලිපියක් ලිවීමට තීරණය කලා.. පහලට කියවගෙන යමුකෝ.. *හැබැයි phone එක නැති වෙන්න කලින් මේක කරල තියා ගන්න වෙනව. මේ සදහා කල යුත්තේ බොහොම සරල වැඩක් පමණයි.. මෙම Login Approval වල සිද්ධාන්තය වන්නේ ඔබේ පරිගණකයේ කුකීස් වල යම් දත්තයක් save කර තබා ගැනීමයි.. එහි තාක්ෂණික පැත්ත විස්තර කරන එක පැත්තකින් තියල මම කරන්න අවශ්‍ය දේ කියන්නම් මුලින්ම පහත ලින්ක් එකට යන්න [URL="http://portableapps.com/apps/internet/firefox_portable"]http://portableapps.com/apps/internet/firefox_portable[/URL] [IMG]http://2.bp.blogspot.com/-hyq695eYaGo/Tr6pstmpiJI/AAAAAAAAAeE/6hQ0GXpfBxE/s640/1.JPG[/IMG] දී තිබෙන file එක Download කර ගන්න [IMG]http://2.bp.blogspot.com/-xZhJRAbBt8w/Tr6qHODW64I/AAAAAAAAAeM/QrDcOsvbuTc/s320/2.JPG[/IMG] එය ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය නැති පාටිෂන් එකක හෝ Pen Drive එකක Install කර ගන්න දැන් වැඩේ තියෙන්නෙ අපි Install කර ගත්තු Firefox Browser එකත් එක්ක ඔබේ Facebook ගිණුමට ලොග් වෙන්න [IMG]http://2.bp.blogspot.com/-GMaYFCJFTCs/Tr6q9XRvjTI/AAAAAAAAAeU/MtMsOAMLd0M/s640/imagesgf.jpg[/IMG] සාමාන්‍ය පරිදි log වෙන්න ඔබ කලින් සැකසුම් හදා ඇත්නම් පහත පරිදි පණිවිඩයක් දිස් වේවි [IMG]http://4.bp.blogspot.com/-F3d_8dv2NMI/Tr6sqp-Gy_I/AAAAAAAAAec/ES7I4V7Ofy8/s400/images.jpg[/IMG] දැන් ජංගම දුරකථනයේ sms එකෙහි ඇති code එක enter කර Device Name එකට කැමති නමක් දී facebook ගිණුමට ලොග් වෙන්න.. දැන් සියල්ල සම්පූර්ණයි දැන් ඉන් ඉවත් වෙන්න Firefox Portable Version එකෙහි එම සියළුම files ටික CD තැටියකට පිටපත් කර ගන්න හො ඔබේ පෙන් ඩ්‍රයිව් එකේම සුරැකිව තබා ගන්න.. හිදිසියේ දුරකථනයට sms එක ලබාගත නොහැකි අවස්ථාවකදී මෙයින් ලොග් වී login Approval පහසුකම ඉවත් කරගන්න හෝ වෙනත් දුරකථන අංකයක් ලබාදිය හැකියි.. Source:-[URL="http://networkedblogs.com/r15a6"]http://networkedblogs.com/r15a6[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom