Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
FACEBOOK META ගැන සරලව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස්බුක් එකට මොකද වෙන්නේ? මොකුත් වෙන්නේ නැහැ.

එහෙනම් මොකක්ද මේ META හරුපේ? (මේ ගැන දැනගන්න ආසයි කියලා හිතනවා නම් විතරක් කියවහන් )

Meta කියන්නේ Metaverse කියන එක. ග්‍රීක භාෂාවෙන් මෙටා කියන්නේ Beyond. ඒ කියන්නේ අපි දැනට experience කරන දෙයින් ඔබ්බට වගේ අදහසක් එතනින් එන්නේ. Facebook එක හොයාගත්තේ Mark Zuckerburg කියලා අපි දන්නවා. Messenger එකත් මාක් ගේ. ගොඩක් අයගෙන් ඇහුවහම කියයි ඉතින් WhatsApp, Instagram වුනත් මාක්ගේ නේ කියලා. ඔව්, මාක්ගේ තමයි. හැබැයි එකේ Founders මාක් නෙවේ. මේ apps කවදාහරි ලෝකේ වෙනස් කරන්න පුළුවන් app කියලා දැනගත්තහම Mark කරේ මේ ආයතන සල්ලි දීලා ගත්ත එක. හැබැයි මාක්ට මේ ආදිපත්‍ය නැහැ. ඉතින් එකේ ප්‍රථිපලයක් තමයි Meta කියන්නේ. මේ සේරගේම මව් ආයතනයක් තමයි META කියලා අද එළිදක්වුවේ. හැබැයි Meta කියන්නේ ඒක විතරක්ම නෙවේ,

අපි අන්තර්ජාලය හරහා කරන සම්බන්ධකමක් දිවෙන්නේ 2D තාක්ෂනයෙන්. ඒ කියන්නේ status එකක් දැම්මත්, චැට් කරත්, ෆොටෝ දැම්මත් මේ මොකක් කරත් මේ හැමදේටම ජීවමය අත්දැකීමක් නැහැ. හැබැයි අපි හැමෝම දන්නවා මේ ලෝකේ 3D තාක්ෂණයකුත් තියනවා කියලා. මේ දේවල් සමාජ මාධ්‍ය එක්ක බද්ධ වීම කොහොමද?

නොදන්න කට්ටිය වෙනුවෙන් මේක කියන්නේ, AR සහ VR කියලා තාක්ෂණ තියනවා. AR කියන්නේ Augmented Reality සහ VR කියන්නේ Virtual Reality.

Augmented Reality කිව්වහම, සැබෑ ජිවිතේට අපි මුණගැහෙන දේවල් එක්ක Digital element එකක් හදන එක. උදාහණයක් විදිහට කිව්වොත් අපි Snapchat නැත්තන් එදිනෙදා භාවිතා කරන apps ගත්තොත් ඒ තුලින් 3D avatar එකක් නැත්තන් මොකක් හරි හදන්න පුළුවන්. අර අපේ මුහුණ scan කරාම අපේ ඇඟත් එක්ක 3D character එකක් හැදිලා අර නටන්නේ, එහෙම නැත්තන් Pokemon Go ගේම් එක මතකයි නේ, එක තියෙන්නේ තනිකරම Real ලෝකේ Pokemon කියලා පොරක් ලෝකේ වටේ දුවන එක. මෙන්න මේ තාක්ෂණයට තමයි කියන්නේ AR කියලා.

එතකොට මොකක්ද මේ VR, මේ දෙකම එක වගේ පෙනුනට මේක වෙනස්. අපි දකිනවා අර අමුතු පත ග්ලාස් එකක් දාගෙන මිනිස්සු ගේම් ගහනවා. මේ VR එකෙන් කරන්නේ අපිට සජීවී අත්දැකීමක් ලබාදෙන එක. අපි ගොඩක් දකින උදාහරණ තමයි, අර roller coaster වීඩියෝ එකක් දාගෙන, මිනිස්සු මේ අමුතු ග්ලාස් එක දාලා, කෑ ගහගෙන එකේ යනවා වගේ experience කරන එක. 3D තාක්ෂණික මෙවලම් එක්ක මේක පට්ට විදිහට realistic වෙනවා. ඒ කියන්නේ අපි අනුමාන කරන ලෝකේ අපිට ඒ විදිහට පෙන්නනවා මේ ග්ලාස් එක දැම්මහම. AR එකේ කරේ අපි වගේ පොරක් පෙනී හිටපු එක. VR ව්ක කරන්න අපිට ඒකට ජීවමය අත්දැකීම දෙන එක. මේ VR තාක්ෂනය.

Meta හැදෙන්නේ මේ AR සහ VR එක එකතු වෙලා. ඒ කියන්නේ මෙහෙමයි,

Whatsapp එකේ අපි කොල්ලෝ කෙල්ලෝ 5-10 ඉන්න group එකක් ගමු. මේ gorup එකේ අපි කරන්නේ චැට් කරන එක. හිනාවෙලා ආතල් එකේ ඉන්නවා. හැබැයි අපිට පුලුවන්ද මේ group එකෙන් එකිනෙකාව මුණගැහෙන්න? බැහැ නේ? හැබැයි Meta තාක්ෂණයෙන් කරන්නේ මේක යතාර්ථයක් කරන එක. ඒ කියන්නේ Meta එකෙන් අපේ avatar එකක් හදන්න පුළුවන්. මන් හදනවා 'Hamza" කියලා මගේ චරිතේ. මේක කියවන උඹලත් හදනවා උඹලගේ චරිතේ. දැන් මෙටා අවකාශයේ තියනවා දැනට නිර්මාණය කරමින් තියන ත්‍රිමාන ස්පෙස්ස්. අපිට පුළුවන් යාලුවෝ ටික සෙට් වෙලා මේ ත්‍රිමාන ප්ලේස් එකට අපි එකිනෙකා හදපු Meta චරිත අරන් යන්න. ඒ කියන්නේ whatsapp group එකේ හිටපු අපි දැන් ත්‍රිමාන ස්ථානයක එකිනෙකා දකිනවා. මුණගැහෙනවා.

මේක මෙහෙම කිව්වහම හරුපයක් වගේ තිබ්බට, අනගාතය මේකයි. මේ චරිත වලට පණ පොවන්නේ අපි. අපේ device එක තමයි අපේ හදවත. අපිට පුළුවන් AR එකෙන් අපේ character එක හදලා අපිව manipulate කරන්න. ඒ කියන්නේ ෆෝන් එකෙන්, "Hamza" කියන avatar එක මම හසුරවලා මට ඕන තැනකට යනවා. එහෙම නැත්තන් VR එකෙන් මාව හසුරවන එක. එතකොට මේක තවත් realistic වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි එකිනෙකා මුණගැහෙනවා වගේ වෙනවා. මෙව්වා අතාත්විකයි බං කිව්වට ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් දුරකථනය හොයාගද්දි ඒ යකා හීනකින් වත් හිතලා නැතිව ඇති අනාගතයේදි දුරකථන රැහැන් රහිත වෙලා, කීස් මොකුත් නැතිව පත display වලින් එයි කියලා. ඒ වගේ තමයි මේකත්.

මේ මන් කිව්වේ සරල උදාහරණයක්. හැමදේම මෙහෙම වෙනවා. තේරුම් ගන්න තව උදාහරණයක් කියන්නම්. හිතන්න්නකෝ බිස්නස් එකක් ගැන. අපි ෆේස්බුක් එකේ විවිධ බිස්නස් කරනවා. group වලින්, පේජ් වලින්, messenger වලින් මෙහෙම සැහෙන්න කරනවා. හැබැයි හිතන්න Metaverse තාක්ෂනය එක්ක පුළුවන් ලොකු group space එකක් හදන්න. උදාහරණයට නිකන් කියමුකෝ "කේක් හදන අයගේ සංසදය" කියලා facebook group හදනවා වගේ Meta එකේ space එකක් හදනවා. එතකොට මේකේ ඇත්තටම අපිට අපිව represent කරන්න පුළුවන්. අපිට පුළුවන් අපේ cakes ටික එක පැත්තකින් තියන් ඉන්න. කේක් ගැන දැනගන්න හෝ මිලදී ගන්න කැමති අය ඔවුන්ගේ ත්‍රිමාන චරිත රැගෙන අපි ලඟට එයි. අපිට ආයේ මිල ඇහුවම "inbox please" කිය කියා ඉන්න ඕන නැහැ. කෙලින්ම අපි එකිනෙකා මුණගැහිලා කතා කරනවා වගේ ඒ discussions කරලා බිස්නස් එක සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම spam වෙන ඒවා සැහෙන්න අඩු වෙයි.

මේ වගේ උදාහරණ සැහෙන්න කියන්න පුළුවන්. ඉදිරියේදී office space පවා මේකට යොමු වෙයි. එතකොට ගෙදර ඉදන්ම ඔෆිස් යන්න පුළුවන් වෙයි. බොරුවට පැය ගණන් පාරවල් වල රස්තියාදු වෙන්න ඕන නැහැ. ඒ නාස්තිවෙන කාලේ අපිට තව මොකට හරි යොමු කරලා, හරියටම ඔෆිස් වෙලාව එද්දී, Meta space එකෙන් අපි ඔෆිස් එකට connect වුනා නම්, අපිට අපේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙයි.

දැන් ප්‍රශ්න දෙකයි. කොහොමද අපි මේ space හදාගන්නේ? මේ දේවල් කරන්නේ අපි VR glass දාන්න ඕනද කියන එක.

දැනට Meta කියන්නේ developing stage එකේ තියෙන්නේ. දැනටමත් මෙහි නිර්මාණය කරපු spaces තියනවා. නුදුරේදීම මේක අපිට experience කරන්න ලැබුනහම, අපිට පුළුවන් මේ ස්ථාන වලට යන්න. ගිහින් මේ කියපු experience එක ගන්න. හැබැයි මාක් කියන්නේ ඒක කොයිතරම් දුරට දියුණු වෙනවද කිව්වොත්, හිතන්නකෝ මන් මගේ කාමරේ වීඩියෝ කරලා හරි ෆොටෝ සීරිස් එකක් අරන් මේකට upload කරහම, ඒක හදනවා මගේ කාමරේ වගේ තැනක්. සියලු objects එක්ක. එතකොට මගේ යාලුවොන්ට අපේ ගෙදර එන්න ඕන නම්, Meta avatar එක මේ කාමරේට ගේන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම අපි හැමෝම මගේ කාමරේ ඉන්නවා වගේ experience එකක් ගන්න පුළුවන්. දැන් අර Google 3D street view එක

දැක්කත් අපිට මැජික් නේ. අන්න ඒ වගේ ලෝකේ හැම අස්සක් මුල්ලක් ම මේ විදිහට ත්‍රිමාන වෙලා Meta එක ඇතුලට එයි කවදාහරි.

දැනට මේක experience කරන්න AR තාක්ශණය use කරල avatar හදාගෙන අපිට නුදුරේදිම පුලුවන් වෙයි. ඒක කාලයත් එක්ක දියුණු වෙලා VR තාක්ශණය මේකට මුසුවෙයි. එතකොට VR glass එකක් මොකක් හරි දාන්න ඕන. හැබැයි දැන් මාසෙකට විතර කලින් ෆේස්බුක් සහ Ray-Ban සමාගම එකතුවෙලා Smart Glass එකක් අඳුන්වලා දුන්නා මතක ඇති. මේ ග්ලාස් එක දැම්මහම, අපි එදිනෙදා ඇස් දෙකෙන් දකින දේවල් වීඩියෝ කරන්න අපිට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම තවදුරටත් headset use කරන්න ඕන නැහැ. මේ ග්ලාස් එක දාලා අපිට සින්දු වුනත් අහන්න පුළුවන්. ඒ වගේම කෝල් පවා ආන්ස්ෆර් කරන්න පුළුවන් මේ ග්ලාස් එකෙන්. අනික ඒක නිකන් තඩි පත ග්ලාස් නෙවෙයි. 100% අපි එදිනෙදා දාන ray ban wayfarer glass එකක් . හැබැයි වෙනසට තියෙන්නේ තාක්ෂනය මේකට මුසු වෙලා.

මෙන්න මේ ග්ලාස් ඉදිරියේදී VR තාක්ෂනයත් add වෙලා වෙළඳපලට එයි. එතකොට අපිට ඒලියන්ස් වගේ අමුත් ග්ලාසස් දාන්න ඕන නැහැ. මේක අද එළිදක්වලා හෙට අපේ අතට එන system එකක් නෙවේ. සරලවම මාක් කියන්නෙත්, මේක තව අවුරුද්දෙන් දෙකෙන් ඔයාලට experience කරන්න පුළුවන් එකක් නෙවේ. මේකට කාලයක් යයි. අපි අපිට පුළුවන් උපරිම මහන්සිය මේ සඳහා යොදවනවා කියලා.

ඒ කියන්නේ අර මන් මුලින් කිව්වා වගේ, AR තාක්ෂනය හරහා අපිට මේක නුදුරේදීම හොඳට experience කරන්න පුළුවන් වෙයි. හැබැයි මේක යතාර්ථයක් වෙන්න කාලයක් යයි. ඒ වගේම දන්න කාලෙක ඉදන් "සංවර්ධනය වෙමින් පවතින රටක්" විදිහට ප්‍රචලිත අපි වගේ රටකට මේක මොන කාලේ experience කරන්න හම්බ වෙයිද කියලා හිතන්න හරිම අමාරුයි.

මොකද අර මන් කිව්වා Ray-Ban ග්ලාස් එක වුනත් ලංකාවේ මිලදී ගන්න ගියොත් රු.100,000 කට එහා වෙයි. කවදාහරි මේකට VR තාක්ෂණයත් add වෙලා එද්දී ගණන් මීට වඩා වැඩිවෙයි. හිතන්නකෝ මේ real experience එක ගන්න නම් මේකක් මිලදී ගැනීම අනිවාර්ය වෙයි. අපේ රටේ ආර්ථිකයත් එක්ක සන්ග්ලාස් එකක් රු.100,000-රු.200,000 ක් දීලා ගනීවිද? හරි කිහිප දෙනෙක් හරි ගත්තා කියමුකෝ. ඒත් එයාලට මේකෙන් ආතල් එකක් ගන්න පුළුවන් වුනත්, මන් මේ කියපු Virtual Reality ඒ කියන්නේ Metaverse ලෝකයේ ජිවත් වෙන්න අමාරුයි. මොකද මේකේ අරමුණ හැමෝවම එකිනෙක connect කරන එක. හැබැයි අපි කිහිප දෙනෙක් විතරක් මේකට ඇතුළත්වෙලා වැඩක් නැහැ. හැමෝම ඉන්න ඕන මේක විඳින්න. නැත්තන් අර ලොකු හෝටල් වලට ගිහින් දවල් කෑම එකක් කාලා එනවා වගේ මේකත් අපේ රටේ පොෂ් ආභරණයක් වෙයි. සල්ලි තියන එකා අලුත් සෝෂල් ලයිෆ් එක ගෙවනවා වගේ තියෙයි.

ඒ බයිලා වැඩක් නැහැ. මේක තමයි ඇත්තටම ඔය කියන Meta ගැන මට තේරුණ විදිහ. මන් මේක උදේ ඉදන් එක හුස්මෙට ටයිප් කරේ. තව කරණු ලැබෙද්දී මේක edit කරන්නම්. ඒ වගේම මේක වෙන්න ඕන මන් ෆේස්බුක් එකේ ලියපු දිගම හෑල්ල. උඹලට මේකෙන් ගන්න දෙයක් AQතිබුනොත් වගේම, තව කෙනෙක්ට මේක කියලා දෙන්න ආස නම් මේක share කරහල්ලා. මොකද මන් දැක්කා Meta ගැන සමහරු හෙන බොරු ලියලා දාලා තිබුනා. අනාගත ලෝකය මොකද කියලා අපි දැනන් ඉන්න එක වටිනවා.

මාර්ක් අන්තිමට මෙහෙම කියනවා - "අනෙකුත් බොහොමයක් ආයතන උත්සහා කරන්නේ ඔවුන් සමහ සම්බන්ධ වෙන අයව තාක්ෂණය සමග සම්බන්ධ කරන්න. නමුත් අපේ අරමුණ තාක්ෂනය දියුණු කරන එක අපි එක්ක සම්බන්ධ වෙන අය එකිනෙකා මුනගස්වන්න"

සටහන : Hamza Haniffa

(උපුටාගැනීමකි)

හැමෝම කුතුහලයෙන් හිටපු නිසා දැම්මේ

[QUOTE="nirmala95, post: 27060282, member: 566896"] ෆේස්බුක් එකට මොකද වෙන්නේ? මොකුත් වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද මේ META හරුපේ? (මේ ගැන දැනගන්න ආසයි කියලා හිතනවා නම් විතරක් කියවහන් [IMG alt="😁"]https://cdn.jsdelivr.net/gh/twitter/twemoji@13/assets/72x72/1f601.png[/IMG][IMG alt="🤟🏻"]https://cdn.jsdelivr.net/gh/twitter/twemoji@13/assets/72x72/1f91f-1f3fb.png[/IMG]) Meta කියන්නේ Metaverse කියන එක. ග්‍රීක භාෂාවෙන් මෙටා කියන්නේ Beyond. ඒ කියන්නේ අපි දැනට experience කරන දෙයින් ඔබ්බට වගේ අදහසක් එතනින් එන්නේ. Facebook එක හොයාගත්තේ Mark Zuckerburg කියලා අපි දන්නවා. Messenger එකත් මාක් ගේ. ගොඩක් අයගෙන් ඇහුවහම කියයි ඉතින් WhatsApp, Instagram වුනත් මාක්ගේ නේ කියලා. ඔව්, මාක්ගේ තමයි. හැබැයි එකේ Founders මාක් නෙවේ. මේ apps කවදාහරි ලෝකේ වෙනස් කරන්න පුළුවන් app කියලා දැනගත්තහම Mark කරේ මේ ආයතන සල්ලි දීලා ගත්ත එක. හැබැයි මාක්ට මේ ආදිපත්‍ය නැහැ. ඉතින් එකේ ප්‍රථිපලයක් තමයි Meta කියන්නේ. මේ සේරගේම මව් ආයතනයක් තමයි META කියලා අද එළිදක්වුවේ. හැබැයි Meta කියන්නේ ඒක විතරක්ම නෙවේ, අපි අන්තර්ජාලය හරහා කරන සම්බන්ධකමක් දිවෙන්නේ 2D තාක්ෂනයෙන්. ඒ කියන්නේ status එකක් දැම්මත්, චැට් කරත්, ෆොටෝ දැම්මත් මේ මොකක් කරත් මේ හැමදේටම ජීවමය අත්දැකීමක් නැහැ. හැබැයි අපි හැමෝම දන්නවා මේ ලෝකේ 3D තාක්ෂණයකුත් තියනවා කියලා. මේ දේවල් සමාජ මාධ්‍ය එක්ක බද්ධ වීම කොහොමද? නොදන්න කට්ටිය වෙනුවෙන් මේක කියන්නේ, AR සහ VR කියලා තාක්ෂණ තියනවා. AR කියන්නේ Augmented Reality සහ VR කියන්නේ Virtual Reality. Augmented Reality කිව්වහම, සැබෑ ජිවිතේට අපි මුණගැහෙන දේවල් එක්ක Digital element එකක් හදන එක. උදාහණයක් විදිහට කිව්වොත් අපි Snapchat නැත්තන් එදිනෙදා භාවිතා කරන apps ගත්තොත් ඒ තුලින් 3D avatar එකක් නැත්තන් මොකක් හරි හදන්න පුළුවන්. අර අපේ මුහුණ scan කරාම අපේ ඇඟත් එක්ක 3D character එකක් හැදිලා අර නටන්නේ, එහෙම නැත්තන් Pokemon Go ගේම් එක මතකයි නේ, එක තියෙන්නේ තනිකරම Real ලෝකේ Pokemon කියලා පොරක් ලෝකේ වටේ දුවන එක. මෙන්න මේ තාක්ෂණයට තමයි කියන්නේ AR කියලා. එතකොට මොකක්ද මේ VR, මේ දෙකම එක වගේ පෙනුනට මේක වෙනස්. අපි දකිනවා අර අමුතු පත ග්ලාස් එකක් දාගෙන මිනිස්සු ගේම් ගහනවා. මේ VR එකෙන් කරන්නේ අපිට සජීවී අත්දැකීමක් ලබාදෙන එක. අපි ගොඩක් දකින උදාහරණ තමයි, අර roller coaster වීඩියෝ එකක් දාගෙන, මිනිස්සු මේ අමුතු ග්ලාස් එක දාලා, කෑ ගහගෙන එකේ යනවා වගේ experience කරන එක. 3D තාක්ෂණික මෙවලම් එක්ක මේක පට්ට විදිහට realistic වෙනවා. ඒ කියන්නේ අපි අනුමාන කරන ලෝකේ අපිට ඒ විදිහට පෙන්නනවා මේ ග්ලාස් එක දැම්මහම. AR එකේ කරේ අපි වගේ පොරක් පෙනී හිටපු එක. VR ව්ක කරන්න අපිට ඒකට ජීවමය අත්දැකීම දෙන එක. මේ VR තාක්ෂනය. Meta හැදෙන්නේ මේ AR සහ VR එක එකතු වෙලා. ඒ කියන්නේ මෙහෙමයි, Whatsapp එකේ අපි කොල්ලෝ කෙල්ලෝ 5-10 ඉන්න group එකක් ගමු. මේ gorup එකේ අපි කරන්නේ චැට් කරන එක. හිනාවෙලා ආතල් එකේ ඉන්නවා. හැබැයි අපිට පුලුවන්ද මේ group එකෙන් එකිනෙකාව මුණගැහෙන්න? බැහැ නේ? හැබැයි Meta තාක්ෂණයෙන් කරන්නේ මේක යතාර්ථයක් කරන එක. ඒ කියන්නේ Meta එකෙන් අපේ avatar එකක් හදන්න පුළුවන්. මන් හදනවා 'Hamza" කියලා මගේ චරිතේ. මේක කියවන උඹලත් හදනවා උඹලගේ චරිතේ. දැන් මෙටා අවකාශයේ තියනවා දැනට නිර්මාණය කරමින් තියන ත්‍රිමාන ස්පෙස්ස්. අපිට පුළුවන් යාලුවෝ ටික සෙට් වෙලා මේ ත්‍රිමාන ප්ලේස් එකට අපි එකිනෙකා හදපු Meta චරිත අරන් යන්න. ඒ කියන්නේ whatsapp group එකේ හිටපු අපි දැන් ත්‍රිමාන ස්ථානයක එකිනෙකා දකිනවා. මුණගැහෙනවා. මේක මෙහෙම කිව්වහම හරුපයක් වගේ තිබ්බට, අනගාතය මේකයි. මේ චරිත වලට පණ පොවන්නේ අපි. අපේ device එක තමයි අපේ හදවත. අපිට පුළුවන් AR එකෙන් අපේ character එක හදලා අපිව manipulate කරන්න. ඒ කියන්නේ ෆෝන් එකෙන්, "Hamza" කියන avatar එක මම හසුරවලා මට ඕන තැනකට යනවා. එහෙම නැත්තන් VR එකෙන් මාව හසුරවන එක. එතකොට මේක තවත් realistic වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි එකිනෙකා මුණගැහෙනවා වගේ වෙනවා. මෙව්වා අතාත්විකයි බං කිව්වට ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් දුරකථනය හොයාගද්දි ඒ යකා හීනකින් වත් හිතලා නැතිව ඇති අනාගතයේදි දුරකථන රැහැන් රහිත වෙලා, කීස් මොකුත් නැතිව පත display වලින් එයි කියලා. ඒ වගේ තමයි මේකත්. මේ මන් කිව්වේ සරල උදාහරණයක්. හැමදේම මෙහෙම වෙනවා. තේරුම් ගන්න තව උදාහරණයක් කියන්නම්. හිතන්න්නකෝ බිස්නස් එකක් ගැන. අපි ෆේස්බුක් එකේ විවිධ බිස්නස් කරනවා. group වලින්, පේජ් වලින්, messenger වලින් මෙහෙම සැහෙන්න කරනවා. හැබැයි හිතන්න Metaverse තාක්ෂනය එක්ක පුළුවන් ලොකු group space එකක් හදන්න. උදාහරණයට නිකන් කියමුකෝ "කේක් හදන අයගේ සංසදය" කියලා facebook group හදනවා වගේ Meta එකේ space එකක් හදනවා. එතකොට මේකේ ඇත්තටම අපිට අපිව represent කරන්න පුළුවන්. අපිට පුළුවන් අපේ cakes ටික එක පැත්තකින් තියන් ඉන්න. කේක් ගැන දැනගන්න හෝ මිලදී ගන්න කැමති අය ඔවුන්ගේ ත්‍රිමාන චරිත රැගෙන අපි ලඟට එයි. අපිට ආයේ මිල ඇහුවම "inbox please" කිය කියා ඉන්න ඕන නැහැ. කෙලින්ම අපි එකිනෙකා මුණගැහිලා කතා කරනවා වගේ ඒ discussions කරලා බිස්නස් එක සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම spam වෙන ඒවා සැහෙන්න අඩු වෙයි. මේ වගේ උදාහරණ සැහෙන්න කියන්න පුළුවන්. ඉදිරියේදී office space පවා මේකට යොමු වෙයි. එතකොට ගෙදර ඉදන්ම ඔෆිස් යන්න පුළුවන් වෙයි. බොරුවට පැය ගණන් පාරවල් වල රස්තියාදු වෙන්න ඕන නැහැ. ඒ නාස්තිවෙන කාලේ අපිට තව මොකට හරි යොමු කරලා, හරියටම ඔෆිස් වෙලාව එද්දී, Meta space එකෙන් අපි ඔෆිස් එකට connect වුනා නම්, අපිට අපේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙයි. දැන් ප්‍රශ්න දෙකයි. කොහොමද අපි මේ space හදාගන්නේ? මේ දේවල් කරන්නේ අපි VR glass දාන්න ඕනද කියන එක. දැනට Meta කියන්නේ developing stage එකේ තියෙන්නේ. දැනටමත් මෙහි නිර්මාණය කරපු spaces තියනවා. නුදුරේදීම මේක අපිට experience කරන්න ලැබුනහම, අපිට පුළුවන් මේ ස්ථාන වලට යන්න. ගිහින් මේ කියපු experience එක ගන්න. හැබැයි මාක් කියන්නේ ඒක කොයිතරම් දුරට දියුණු වෙනවද කිව්වොත්, හිතන්නකෝ මන් මගේ කාමරේ වීඩියෝ කරලා හරි ෆොටෝ සීරිස් එකක් අරන් මේකට upload කරහම, ඒක හදනවා මගේ කාමරේ වගේ තැනක්. සියලු objects එක්ක. එතකොට මගේ යාලුවොන්ට අපේ ගෙදර එන්න ඕන නම්, Meta avatar එක මේ කාමරේට ගේන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම අපි හැමෝම මගේ කාමරේ ඉන්නවා වගේ experience එකක් ගන්න පුළුවන්. දැන් අර Google 3D street view එක දැක්කත් අපිට මැජික් නේ. අන්න ඒ වගේ ලෝකේ හැම අස්සක් මුල්ලක් ම මේ විදිහට ත්‍රිමාන වෙලා Meta එක ඇතුලට එයි කවදාහරි. දැනට මේක experience කරන්න AR තාක්ශණය use කරල avatar හදාගෙන අපිට නුදුරේදිම පුලුවන් වෙයි. ඒක කාලයත් එක්ක දියුණු වෙලා VR තාක්ශණය මේකට මුසුවෙයි. එතකොට VR glass එකක් මොකක් හරි දාන්න ඕන. හැබැයි දැන් මාසෙකට විතර කලින් ෆේස්බුක් සහ Ray-Ban සමාගම එකතුවෙලා Smart Glass එකක් අඳුන්වලා දුන්නා මතක ඇති. මේ ග්ලාස් එක දැම්මහම, අපි එදිනෙදා ඇස් දෙකෙන් දකින දේවල් වීඩියෝ කරන්න අපිට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම තවදුරටත් headset use කරන්න ඕන නැහැ. මේ ග්ලාස් එක දාලා අපිට සින්දු වුනත් අහන්න පුළුවන්. ඒ වගේම කෝල් පවා ආන්ස්ෆර් කරන්න පුළුවන් මේ ග්ලාස් එකෙන්. අනික ඒක නිකන් තඩි පත ග්ලාස් නෙවෙයි. 100% අපි එදිනෙදා දාන ray ban wayfarer glass එකක් . හැබැයි වෙනසට තියෙන්නේ තාක්ෂනය මේකට මුසු වෙලා. මෙන්න මේ ග්ලාස් ඉදිරියේදී VR තාක්ෂනයත් add වෙලා වෙළඳපලට එයි. එතකොට අපිට ඒලියන්ස් වගේ අමුත් ග්ලාසස් දාන්න ඕන නැහැ. මේක අද එළිදක්වලා හෙට අපේ අතට එන system එකක් නෙවේ. සරලවම මාක් කියන්නෙත්, මේක තව අවුරුද්දෙන් දෙකෙන් ඔයාලට experience කරන්න පුළුවන් එකක් නෙවේ. මේකට කාලයක් යයි. අපි අපිට පුළුවන් උපරිම මහන්සිය මේ සඳහා යොදවනවා කියලා. ඒ කියන්නේ අර මන් මුලින් කිව්වා වගේ, AR තාක්ෂනය හරහා අපිට මේක නුදුරේදීම හොඳට experience කරන්න පුළුවන් වෙයි. හැබැයි මේක යතාර්ථයක් වෙන්න කාලයක් යයි. ඒ වගේම දන්න කාලෙක ඉදන් "සංවර්ධනය වෙමින් පවතින රටක්" විදිහට ප්‍රචලිත අපි වගේ රටකට මේක මොන කාලේ experience කරන්න හම්බ වෙයිද කියලා හිතන්න හරිම අමාරුයි. මොකද අර මන් කිව්වා Ray-Ban ග්ලාස් එක වුනත් ලංකාවේ මිලදී ගන්න ගියොත් රු.100,000 කට එහා වෙයි. කවදාහරි මේකට VR තාක්ෂණයත් add වෙලා එද්දී ගණන් මීට වඩා වැඩිවෙයි. හිතන්නකෝ මේ real experience එක ගන්න නම් මේකක් මිලදී ගැනීම අනිවාර්ය වෙයි. අපේ රටේ ආර්ථිකයත් එක්ක සන්ග්ලාස් එකක් රු.100,000-රු.200,000 ක් දීලා ගනීවිද? හරි කිහිප දෙනෙක් හරි ගත්තා කියමුකෝ. ඒත් එයාලට මේකෙන් ආතල් එකක් ගන්න පුළුවන් වුනත්, මන් මේ කියපු Virtual Reality ඒ කියන්නේ Metaverse ලෝකයේ ජිවත් වෙන්න අමාරුයි. මොකද මේකේ අරමුණ හැමෝවම එකිනෙක connect කරන එක. හැබැයි අපි කිහිප දෙනෙක් විතරක් මේකට ඇතුළත්වෙලා වැඩක් නැහැ. හැමෝම ඉන්න ඕන මේක විඳින්න. නැත්තන් අර ලොකු හෝටල් වලට ගිහින් දවල් කෑම එකක් කාලා එනවා වගේ මේකත් අපේ රටේ පොෂ් ආභරණයක් වෙයි. සල්ලි තියන එකා අලුත් සෝෂල් ලයිෆ් එක ගෙවනවා වගේ තියෙයි. ඒ බයිලා වැඩක් නැහැ. මේක තමයි ඇත්තටම ඔය කියන Meta ගැන මට තේරුණ විදිහ. මන් මේක උදේ ඉදන් එක හුස්මෙට ටයිප් කරේ. තව කරණු ලැබෙද්දී මේක edit කරන්නම්. ඒ වගේම මේක වෙන්න ඕන මන් ෆේස්බුක් එකේ ලියපු දිගම හෑල්ල. උඹලට මේකෙන් ගන්න දෙයක් AQතිබුනොත් වගේම, තව කෙනෙක්ට මේක කියලා දෙන්න ආස නම් මේක share කරහල්ලා. මොකද මන් දැක්කා Meta ගැන සමහරු හෙන බොරු ලියලා දාලා තිබුනා. අනාගත ලෝකය මොකද කියලා අපි දැනන් ඉන්න එක වටිනවා. මාර්ක් අන්තිමට මෙහෙම කියනවා - "අනෙකුත් බොහොමයක් ආයතන උත්සහා කරන්නේ ඔවුන් සමහ සම්බන්ධ වෙන අයව තාක්ෂණය සමග සම්බන්ධ කරන්න. නමුත් අපේ අරමුණ තාක්ෂනය දියුණු කරන එක අපි එක්ක සම්බන්ධ වෙන අය එකිනෙකා මුනගස්වන්න" සටහන : Hamza Haniffa [IMG alt="♥️"]https://cdn.jsdelivr.net/gh/twitter/twemoji@13/assets/72x72/2665.png[/IMG] (උපුටාගැනීමකි) හැමෝම කුතුහලයෙන් හිටපු නිසා දැම්මේ [IMG alt="🥴"]https://cdn.jsdelivr.net/gh/twitter/twemoji@13/assets/72x72/1f974.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom