Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Facebook Name!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹේ අයිඩෙන්ටි කාඩ් එකේ ID No එකක් දීල තියෙනවා නේද. ඒකෙන් උඹේ ගෙදර Address එක උනත් හොයාගන්න පුළුවන්නෙ.

ඒ වගේ තමයි මචං අපි Internet Connection එකක් ගද්දි අපිට Static IP Address එකක් හරි Dynamic IP Address එකක් හරි දෙනවා.

Internet Cafe වල ඇරෙන්න ගොඩක් තැන් වල තියෙන්නේ Dynamic IP Addresses.

ඒක නිසා මම අනුමාන කරනවා උඹටත් තියෙන්නෙ Dynamic IP Address එකක් කිaයල.

බය වෙන්න එපා මොන IP Address Type(Static or Dynamic) එක තිබුනත් IP Hide කරන්න පුළුවන්.

ඉතින් දැන් ඔය IP Address එකෙන් අපේ Address එක හොයාගන්නත් පුළුවන් IS Providerට

ඒ කියන්නේ කොටින්ම කිව්වොත් අපිට තියෙන්නෙ ශ්‍රීලංකන් IP Address එකක්.

එක නිසා අපිට තහනම් කරපු සයිට් වලට යන්න බෑ. ඒ වගේම අර මම කලින් රිප්ලයි එකේ කිව්වා වගේ USA පහසුකම් ලැබෙන්නේ නෑ අපි USA සයිට් වලට යද්දි.

ඇයි අපි ශ්‍රීලංකන් IPනෙ.

අපි වෙබ් සයිට් වලට යද්දී ඒ වෙබ් සයිට් එකේ අපේ IP එක රෙකෝඩ් වෙනවා.

ඒක නිසා අපි අපේ IP එක නොපෙන්නා වෙන IP එකක් පෙන්නලා යනවා.

ඔය මම දුන්න සොෆ්ට්වෙයාර්(VPN) එක බාල ඉන්ස්ටෝල් කරගනින්.(ඒක නං දන්නවා ඇති කියල හිතනවා) ඩවුන්ලෝඩ්

ඔය සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන හැටි මේ ත්‍රෙඩ් එකේ තියෙනවා.

http://www.elakiri.com/forum/showthread.php?t=827963

ඊට පස්සේ එකේ අයිකන් එක ටාස්ක්බාර් එකේ අයිකන්ස් ඇන්ඩ් නොටිෆිකේෂන්ස්(ඔරලෝසුවට මෙහා පැත්තේ තියෙන අයිකන්) වල රතු පාටට පෙන්නයි.

ඒක උඩ රයිට් ක්ලික් කරලා Connect කියන ඒක ඔබපන්. එතකොට අයිකන් එක Yellow වෙලා Browser ඒක ඕපන් වෙලා IP එකක් Assign වෙලා Connected කියල වැටෙයි.

අමතර කරුණු -

එතකොට අර ටාස්ක්බාර් අයිකන් එක Green වෙයි.

උඹ ඒ Auto Open වුන Browser එකේම වැඩ කරන්න ඕනේ නෑ.

වෙන Browser එකක් ඇරගෙන වැඩ කරපන්.

වැඩේ ඉවර වෙලා අර ටාස්ක්බාර් අයිකන් උඩ රයිට් ක්ලික් කරලා Disconnect කරපන්.

ඉතා වැදගත් : ඔයාලට අති විශිෂ්ට දැනුමක් නැත්තන් හොර වැඩ ජිල්මාට් දාන්න යන්න එපා IP Hide කරලා. IP Trace කරලා ඔයාලව අල්ලන්න පුළුවන්.

ලොකු වැඩ්ඩන්ට පවා වැරදිච්ච වෙලාවල් තිබුන.

[QUOTE="Kadaya, post: 9237131, member: 211023"] [COLOR=Red][B][SIZE=3][COLOR=DarkGreen]උඹේ අයිඩෙන්ටි කාඩ් එකේ ID No එකක් දීල තියෙනවා නේද. ඒකෙන් උඹේ ගෙදර Address එක උනත් හොයාගන්න පුළුවන්නෙ.:baffled: ඒ වගේ තමයි මචං අපි Internet Connection එකක් ගද්දි අපිට Static IP Address එකක් හරි Dynamic IP Address එකක් හරි දෙනවා.:) Internet Cafe වල ඇරෙන්න ගොඩක් තැන් වල තියෙන්නේ Dynamic IP Addresses.:oo: ඒක නිසා මම අනුමාන කරනවා උඹටත් තියෙන්නෙ Dynamic IP Address එකක් කිaයල. බය වෙන්න එපා මොන IP Address Type(Static or Dynamic) එක තිබුනත් IP Hide කරන්න පුළුවන්.:) ඉතින් දැන් ඔය IP Address එකෙන් අපේ Address එක හොයාගන්නත් පුළුවන් IS Providerට:shocked::oo::lol: ඒ කියන්නේ කොටින්ම කිව්වොත් අපිට තියෙන්නෙ ශ්‍රීලංකන් IP Address එකක්.:rofl: එක නිසා අපිට තහනම් කරපු සයිට් වලට යන්න බෑ. ඒ වගේම අර මම කලින් රිප්ලයි එකේ කිව්වා වගේ USA පහසුකම් ලැබෙන්නේ නෑ අපි USA සයිට් වලට යද්දි. :frown: ඇයි අපි ශ්‍රීලංකන් IPනෙ.:dull: අපි වෙබ් සයිට් වලට යද්දී ඒ වෙබ් සයිට් එකේ අපේ IP එක රෙකෝඩ් වෙනවා.:) ඒක නිසා අපි අපේ IP එක නොපෙන්නා වෙන IP එකක් පෙන්නලා යනවා.:rofl:[/COLOR]:lol::baffled:[/SIZE][/B][/COLOR] ------------------------------------------------------------------------------------------------------------------ [COLOR=DarkRed][B][SIZE=3]ඔය මම දුන්න සොෆ්ට්වෙයාර්(VPN) එක බාල ඉන්ස්ටෝල් කරගනින්.(ඒක නං දන්නවා ඇති කියල හිතනවා:P) [/SIZE][/B][/COLOR][URL="ftp://mydati.com/download/hss-win/DM-243.exe"][COLOR=Red]ඩවුන්ලෝඩ්[/COLOR][/URL] [COLOR=DarkRed][B][SIZE=3] [COLOR=Olive]ඔය සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන හැටි මේ ත්‍රෙඩ් එකේ තියෙනවා.[/COLOR] [/SIZE][/B][/COLOR][URL]http://www.elakiri.com/forum/showthread.php?t=827963[/URL] [COLOR=DarkRed][B][SIZE=3] ඊට පස්සේ එකේ අයිකන් එක ටාස්ක්බාර් එකේ අයිකන්ස් ඇන්ඩ් නොටිෆිකේෂන්ස්(ඔරලෝසුවට මෙහා පැත්තේ තියෙන අයිකන්) වල රතු පාටට පෙන්නයි.:) ඒක උඩ රයිට් ක්ලික් කරලා Connect කියන ඒක ඔබපන්. එතකොට අයිකන් එක Yellow වෙලා Browser ඒක ඕපන් වෙලා IP එකක් Assign වෙලා Connected කියල වැටෙයි.:) අමතර කරුණු - [/SIZE][/B][/COLOR] [LIST=1] [*][COLOR=DarkRed][B][SIZE=3] එතකොට අර ටාස්ක්බාර් අයිකන් එක Green වෙයි.[/SIZE][/B][/COLOR] [*][COLOR=DarkRed][B][SIZE=3]උඹ ඒ Auto Open වුන Browser එකේම වැඩ කරන්න ඕනේ නෑ.[/SIZE][/B][/COLOR] [*][COLOR=DarkRed][B][SIZE=3]වෙන [/SIZE][/B][/COLOR][COLOR=DarkRed][B][SIZE=3]Browser එකක් ඇරගෙන වැඩ කරපන්. වැඩේ ඉවර වෙලා අර [/SIZE][/B][/COLOR][COLOR=DarkRed][B][SIZE=3]ටාස්ක්බාර් අයිකන් උඩ රයිට් ක්ලික් කරලා Disconnect කරපන්.[/SIZE][/B][/COLOR] [/LIST] [COLOR=Red][B][SIZE=3] [/SIZE][/B][/COLOR] [B][SIZE=4][COLOR=Red]ඉතා වැදගත් : ඔයාලට අති විශිෂ්ට දැනුමක් නැත්තන් හොර වැඩ ජිල්මාට් දාන්න යන්න එපා IP Hide කරලා. IP Trace කරලා ඔයාලව අල්ලන්න පුළුවන්.:shocked::eek: ලොකු වැඩ්ඩන්ට පවා වැරදිච්ච වෙලාවල් තිබුන.:dull:[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom