මචන් මමයි මගේ අයියා කෙනෙකුයි villa එකක් කරනවා මාතර, හරියටම පොල්හේනේ බීච් එක හරියේ, ගිය අවුරුදු තුනේම බිස්නස් තියා නාමයක් තිබ්බේ නෑ, දැන්වත් touristsලා එයි කියලා හිතාගෙන හිටියා, නමුත් තාම සෑහීමකට පත්වෙන්න පුලුවන් විදියේ තත්වයක් උදාවෙලා නෑ, මන් බැලුවේ facebook එකේ පොඩි campaign එකක් කරන්න කියලා, ඒ වුනාට අපිට ලොකුවට එහෙම දැනුමක් නෑ facebook page එකක් කරන්න. කරන අය කිරියේ ඉන්නවා නම් පොඩ්ඩක් සපෝට් එකක් දෙන්නකෝ, මට ඕන facebook page එකක් හදලා ඒක කරන් යන්න පුලුවන් කෙනෙක්. ඒ page එක හරහා market කරන්න.