Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
facebook sex
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

source http://tinyurl.com/ns77cl8

ලංකාවේ ඒඩ්ස් රෝගීන්ගේ යම් වැඩි වීමක් පසුගිය වසර කිහිපයේ දක්නට ලැබෙන බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.පාසල් ළමුන් අතරත් ඒඩ්ස් පැතිරීමේ අවදානමක් මතු ව ඇති බවයි ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසා තිබේ.

අනාරක්ෂිත ලිංගික හැසිරීම් වල වැඩි වීමත් ඒඩ්ස් වැළඳී තිබේ දැයි කරන පරීක්ෂණ සංඛ්‍යාව වැඩි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ පසුගිය වසරවල ඒඩ්ස් ආසාදිත රෝගීන්ගේ ප්‍රමාණයේ යම් වැඩි වීමක් පෙන්නුම් කිරීමට හේතු වී ඇති බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසයි.

2013 වසරේ ඒඩ්ස් රෝගීන් 196 දෙනෙක් ද 2012 වසරේ දී රෝගීන් 180 දෙනෙක් ද ඒඩ්ස් මර්දන වැඩසටහනට වාර්තා වී තිබෙන අතර මෙම වසරේ මුල් මාස හය ඇතුළත පමණක් හදුනාගත් රෝගීන් සංඛ්‍යාව 110 ක් වන බවත් වෛද්‍යවරයා පවසයි.

"අනාරක්ෂිත ලිංගික හැසිරීම තමයි හුඟක් බලපාන්නේ. මොකද ? ආසාදිතයන්ගෙන් 95% ම ඒ හේතුවෙන් රෝගයට ගොදුරු වූවන්. ඒ නිසා අපේ රටේ ඒඩ්ස් රෝගය වැඩි වීමට හේතුව අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා වැඩි වීමයි " අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පෙන්වා දෙයි.

වයස අවුරුදු 15 - 25 අතර කාණ්ඩයේ රෝගීන්ගේ වැඩි වීමක් ද දක්නට ලැබෙන බව පැවසූ අධ්යක්ෂවරයා එයින් පෙන්නුම් කෙරෙන්නේ පාසල් ළමුන් අතරත් ඒඩ්ස් වෛරසය පැතිරීමේ අවදානමක් තිබීම බවයි කියා සිටියි.

“අපි එවැනි රෝගීන් සොයා ගන්න කොට ඔවුන්ගේ වයස අවුරුදු 20-21 වුනාට රෝගය ඔවුන්ට වැළඳෙන්නේ අවුරුදු 4 කට 5කට කලින්.ඒ වයස තමයි පුද්ගලයෙක් ලිංගික ව සක්‍රීය වන වයස් කාණ්ඩය, ලංකාවේ පෙර පටන් ම විවාහයට පෙර ලිංගික සම්බන්ධතා තිබුණා. මම හිතන්නේ එම ප්‍රවණතාව දැන් තවත් වැඩි වෙලා ඇති" වෛද්‍ය සිසිර ලියනගේ පවසයි.

ශ්‍රී ලංකාවේ පසුගිය වසරේ පමණක් ඒඩ්ස් ආසාදනය වී තිබේ දැයි සොයා බැලීමට පුද්ගලයන් ලක්ෂ අටක් පමණ පරීක්ෂණ සිදු කර ගෙන ඇති බව පැවසූ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ යම් කෙනෙකු අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වා තිබෙනවා නම් ඔවුන් ඒඩ්ස් පරික්ෂාව සිදු කර ගැනීම වැදගත් බව පෙන්වා දෙයි.

" අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා තමන් පවත්වනු ලැබුවා නම් තමන් දන්නවනේ තමන්ට මේක බෝවෙන්න හැකියි කියලා, පෞද්ගලික රෝහල්වලිනුත් රුධිරය පරික්ෂා කර ගන්න පුළුවන්. ආණ්ඩුවේ ඒකක වලට ආවොත් නොමිලේ පරීක්ෂා කර ගන්න පුළුවන්, රහස්‍ය භාවයත් රකිනවා" වෛද්‍යවරයා ජනතාවට දැනුම් දෙයි.

"බිරිඳ සමග පවත්වන ලිංගික සම්බන්ධකම තමයි අපි එක් අයකුට සීමා වූ සම්බන්ධය හැටියට පවත්වන්නේ, එහෙම නැතිව ලිංගික සම්බන්ධතා එක අයකුට විතරක් සීමා වෙන්නේ නැත්නම් ඒ වගේම ‘කොන්ඩම්’ භාවිතා කරන්නේ නැත්නම් එක අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයක්" ඔහු වැඩි දුරටත් පවසයි.2013 වසරේ කරණ ලද සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකාවේ ස්ථානගතව ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් 15,000 - 20,000 අතර ප්‍රමාණයක් සිටින බව පවසන ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂවරයා, තවත් බොහෝ දෙනා ‘ෆේස් බුක්’ වැනි නව තාක්ෂණ යොදා ගෙන ඇති කර ගනු ලබන සම්බන්ධතා ඔස්සේ ලිංගික වෘත්තියේ යෙදෙන බවයි පවසන්නේ.

දැනට වාර්තා වී ඇති ඒඩ්ස් රෝගීන්ගෙන් වැඩි දෙනා පුරුෂයන් බවත් සම ලිංගික ලිංගික සම්බන්ධතා පවත්වන පුරුෂයන්ට ද ඒඩ්ස් වෛරසය ආසාදනය වීමේ අවදානම වැඩි බවත් ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි.

2010 වර්ෂයේ ජාතික ඇස්තමේන්තුවට අනුව සම ලිංගික සම්බන්ධතා පවත්වන පුරුෂයන් 24,000 - 37,000 අතර සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සිටින බවයි වාර්තා වී තිබෙන්නේ.

“ලිංගික වෘත්තියේ යෙදීමට අවශ්‍ය නම් ඒ හැම විටම ‘කොන්ඩම්’ එකක් අනිවාර්යයෙන් භාවිතා කරන්න " ඒ බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ පණිවුඩයයි.

[QUOTE="24 lanka news, post: 17108142, member: 512646"] [SIZE=4][I][COLOR=Blue]source [URL]http://tinyurl.com/ns77cl8[/URL] :P:P:P [/COLOR][/I][/SIZE][I][SIZE=4][COLOR=Green]ලංකාවේ ඒඩ්ස් රෝගීන්ගේ යම් වැඩි වීමක් පසුගිය වසර කිහිපයේ දක්නට ලැබෙන බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.පාසල් ළමුන් අතරත් ඒඩ්ස් පැතිරීමේ අවදානමක් මතු ව ඇති බවයි ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසා තිබේ. අනාරක්ෂිත ලිංගික හැසිරීම් වල වැඩි වීමත් ඒඩ්ස් වැළඳී තිබේ දැයි කරන පරීක්ෂණ සංඛ්‍යාව වැඩි වීමත් සමඟ ශ්‍රී ලංකාවේ පසුගිය වසරවල ඒඩ්ස් ආසාදිත රෝගීන්ගේ ප්‍රමාණයේ යම් වැඩි වීමක් පෙන්නුම් කිරීමට හේතු වී ඇති බව ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසයි. 2013 වසරේ ඒඩ්ස් රෝගීන් 196 දෙනෙක් ද 2012 වසරේ දී රෝගීන් 180 දෙනෙක් ද ඒඩ්ස් මර්දන වැඩසටහනට වාර්තා වී තිබෙන අතර මෙම වසරේ මුල් මාස හය ඇතුළත පමණක් හදුනාගත් රෝගීන් සංඛ්‍යාව 110 ක් වන බවත් වෛද්‍යවරයා පවසයි. "අනාරක්ෂිත ලිංගික හැසිරීම තමයි හුඟක් බලපාන්නේ. මොකද ? ආසාදිතයන්ගෙන් 95% ම ඒ හේතුවෙන් රෝගයට ගොදුරු වූවන්. ඒ නිසා අපේ රටේ ඒඩ්ස් රෝගය වැඩි වීමට හේතුව අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා වැඩි වීමයි " අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පෙන්වා දෙයි. වයස අවුරුදු 15 - 25 අතර කාණ්ඩයේ රෝගීන්ගේ වැඩි වීමක් ද දක්නට ලැබෙන බව පැවසූ අධ්යක්ෂවරයා එයින් පෙන්නුම් කෙරෙන්නේ පාසල් ළමුන් අතරත් ඒඩ්ස් වෛරසය පැතිරීමේ අවදානමක් තිබීම බවයි කියා සිටියි. “අපි එවැනි රෝගීන් සොයා ගන්න කොට ඔවුන්ගේ වයස අවුරුදු 20-21 වුනාට රෝගය ඔවුන්ට වැළඳෙන්නේ අවුරුදු 4 කට 5කට කලින්.ඒ වයස තමයි පුද්ගලයෙක් ලිංගික ව සක්‍රීය වන වයස් කාණ්ඩය, ලංකාවේ පෙර පටන් ම විවාහයට පෙර ලිංගික සම්බන්ධතා තිබුණා. මම හිතන්නේ එම ප්‍රවණතාව දැන් තවත් වැඩි වෙලා ඇති" වෛද්‍ය සිසිර ලියනගේ පවසයි. ශ්‍රී ලංකාවේ පසුගිය වසරේ පමණක් ඒඩ්ස් ආසාදනය වී තිබේ දැයි සොයා බැලීමට පුද්ගලයන් ලක්ෂ අටක් පමණ පරීක්ෂණ සිදු කර ගෙන ඇති බව පැවසූ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ යම් කෙනෙකු අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වා තිබෙනවා නම් ඔවුන් ඒඩ්ස් පරික්ෂාව සිදු කර ගැනීම වැදගත් බව පෙන්වා දෙයි. " අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා තමන් පවත්වනු ලැබුවා නම් තමන් දන්නවනේ තමන්ට මේක බෝවෙන්න හැකියි කියලා, පෞද්ගලික රෝහල්වලිනුත් රුධිරය පරික්ෂා කර ගන්න පුළුවන්. ආණ්ඩුවේ ඒකක වලට ආවොත් නොමිලේ පරීක්ෂා කර ගන්න පුළුවන්, රහස්‍ය භාවයත් රකිනවා" වෛද්‍යවරයා ජනතාවට දැනුම් දෙයි. "බිරිඳ සමග පවත්වන ලිංගික සම්බන්ධකම තමයි අපි එක් අයකුට සීමා වූ සම්බන්ධය හැටියට පවත්වන්නේ, එහෙම නැතිව ලිංගික සම්බන්ධතා එක අයකුට විතරක් සීමා වෙන්නේ නැත්නම් ඒ වගේම ‘කොන්ඩම්’ භාවිතා කරන්නේ නැත්නම් එක අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයක්" ඔහු වැඩි දුරටත් පවසයි.[/COLOR][/SIZE][/I][SIZE=5][I][COLOR=Red]2013 වසරේ කරණ ලද සමීක්ෂණයක් අනුව ශ්‍රී ලංකාවේ ස්ථානගතව ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් 15,000 - 20,000 අතර ප්‍රමාණයක් සිටින බව පවසන ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්යක්ෂවරයා, තවත් බොහෝ දෙනා ‘ෆේස් බුක්’ වැනි නව තාක්ෂණ යොදා ගෙන ඇති කර ගනු ලබන සම්බන්ධතා ඔස්සේ ලිංගික වෘත්තියේ යෙදෙන බවයි පවසන්නේ. [/COLOR][/I][/SIZE][B] [SIZE=4][COLOR=Green]දැනට වාර්තා වී ඇති ඒඩ්ස් රෝගීන්ගෙන් වැඩි දෙනා පුරුෂයන් බවත් සම ලිංගික ලිංගික සම්බන්ධතා පවත්වන පුරුෂයන්ට ද ඒඩ්ස් වෛරසය ආසාදනය වීමේ අවදානම වැඩි බවත් ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි. 2010 වර්ෂයේ ජාතික ඇස්තමේන්තුවට අනුව සම ලිංගික සම්බන්ධතා පවත්වන පුරුෂයන් 24,000 - 37,000 අතර සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සිටින බවයි වාර්තා වී තිබෙන්නේ. “ලිංගික වෘත්තියේ යෙදීමට අවශ්‍ය නම් ඒ හැම විටම ‘කොන්ඩම්’ එකක් අනිවාර්යයෙන් භාවිතා කරන්න " ඒ බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ පණිවුඩයයි. [/COLOR][/SIZE] [/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom