Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Facebook Share කරලා මාසෙකට ඩොලර් $100ක් $200ක් හොයන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදවනවිට බොහෝදෙනෙක් උදේ අවදිවෙන්නේ Facebook සමග ඒවගේම රෑට නින්දට යන්නෙ Facebook සමග, ඒ තරම්ම Facebook එකට ඇබ්බැහි වෙලා. Facebook නිසා ජීවිතට ජයගත් අය වගේම ජීවිතය නැතිකරගත්තු අයත් බොහෝමයි. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Facebook එක බාවිතා කරලා ඔයාට තියන මුදල් ප්‍රශ්ණය විසදගන්නෙ කොහොමද කියලා. ඒ කියන්නේ Facebook තුල කාලය නාස්ති කරමින් නොයිද මුදල් උපයන්නේ කොහොමද කියන එක. මෙහිදි ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට තමන්ගේ දුරකථනයෙන් කරන්න පුළුවන්.

මුලින්ම කියන්න ඕන අපි මෙතනදී කරන්නේ අන්තර්ජාලයේ තිබෙන භාණ්ඩ හා සේවා ප්‍රචාරය කරලා ඒවා sell, Click, Submit, Install වගේ දෙයක් සිද්ද වෙන වාරයක් ගානේ ඔයාට යම් කිසි මුදලක් ලැබෙන ක්‍රමයක්. මෙහි කිසිම වංචාවක් හෝ මුලාවක් නැහැ. Facebook එක පුරා එක එක විදියේ වංචා තිබෙනවා. මෙය ඉදිරියට කරගෙන යාමේදී ඔයාට තේරේවි මෙහි කිසිම වැරදි දෙයක් නැතිබව, අන්තර්ජාලයේ තිබෙන භාණ්ඩ හා සේවාවක් ප්‍රචාරය කිරීම තුලින් අපිට කොමිස් එකක් ලැබෙන එක තමයි සිද්ද වෙන්නේ. නමුත් ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. ඔයාට ඒක ලේසියෙන්ම කරන විදිය කියලා දෙනවා. දැනට කිසිම දැනුමක් නොමැති බොහෝ දෙනෙක් මෙය තමන්ගෙ දුරකථනය පමණක් බාවිතා කරමින් කරලා මාසයකට ඩොලර් $100, $150, $200 හෝ ඊට වැඩියෙන් හොයන අය ඉන්නවා. මම ඒ අයගේ Screenshot කිහිපයක් දමන්නම් අවසානෙට.

CPA Marketing, Affiliate Marketing ගැන බොහෝදෙනා අහලා තිබෙනවා මෙතනදි අන්තර්ජාලයේ තිබෙන බොහො CPA වෙබ් අඩවි තුල අපට ගිණුමක් සාදා ගැනීම අපහසුයි. ඒකට හේතුව පලපුරුද්ද, ලොකු Traffic එකක් එන වෙබ් අඩවියක් තිබෙන්නට ඕන වගේ ගොඩක් සුදුසුකම් බලනවා. නමුත් අපිට මෙතනදී ඒ සියලුම ප්‍රශ්ණ ඉවත් කරලා ලංකාවේ ආයතනයක් ලොවපුරා සිටින් Advertiser ලාගෙන් එම CPA Offers අපිට අරගෙන දෙනවා. ඒ වගේම අන්තර්ජාලයේ සිටින පිටරට CPA Marketing කරන සමාගම් වගේම Offer සදහා ගෙවනවා. Ambalaya Affiliate Network තමයි එම ආයතනයේ නම. මෙම ආයතනයේ වෙබ් අඩවියෙන් ලියාපදිංචි උනාම ඔයාලට අවශ්‍ය සියලුම දේවල් කරලා දෙනවා වගේම ඔයාට උදව්වට Manager කෙනෙක් ලැබෙනවා. ඔයාට Skype, Email මගින් ඕනෑම ප්‍රශ්ණයක් Chat කරලා උදවු ගන්න පුළුවන්. දැනට මෙම ආයතනය සමග ලංකාවේ අය වගේම ලොවපුරා 2000 කට අදික පිරිසක් සම්බන්ද වෙලා CPA Offer Promote කරලා මුදල් උපයනවා.

හරි අපි මීලගට බලමු කොහොමද මේකට සම්බන්ද වෙන්නේ කියලා

මුලින්ම මෙම ලින්ක් එකෙන් යන්න

http://ambalayaaffiliate.affise.com/v2/sign/up

[ATTACH=full]104660[/ATTACH]

මෙහි ඉලක්කම් මගින් ඔබ ඇතුලත් කලයුතු විස්තර දක්වා ඇත

1 මගින් Email එක. 2 මගින් Password එක. 3 Password එක නැවතත්. 4 නමේ මුල් කොටස. 5 නමේ දෙවන කොටස. 6 ඔයා ආයතනයක් ලෙස ලියාපදිංචි වෙනවානම් පමනයි. මෙය හිස්ව තබන්න

[ATTACH=full]104661[/ATTACH]

7 මගින් ඔබේ ලිපිනයේ අංකය. 8 ලිපිනයේ දෙවන කොටස. 9 නගරය. 10 ඔබේ නගරයේ Postal Code එක. 11 රට. 12 දුරකථන අංකය. 13 Skype ලිපිනය. මෙහිදි ආයතනයෙන් සහය ලබාදෙන්නේ Skype වලින් නිසා ඔයාට Skype එකක් තිබීම අත්‍යාවශයයි. නොමිලයේ Skype app එක මගින් ගිණුමක් සාදා Skype Profile වෙත ගොස් Username එක copy කර ලබා දෙන්න

Skype Username එක copy කරගැනීමට මෙම පියවර අනුගමනය කරන්න

අංක පිලිවෙලට

[ATTACH=full]104662[/ATTACH][ATTACH=full]104663[/ATTACH][ATTACH=full]104664[/ATTACH][ATTACH=full]104665[/ATTACH]

මෙහි 1,2,3,4 ලෙස පිලිවෙලින් ගොස් Skype username එක කොපිකර past කරගන්න.

ඉන්පසු ලියාපද්ංචි වීමේ Form එකෙහි මීලග කොටස

[ATTACH=full]104666[/ATTACH]

මෙහි 14 ඔබට අදාල එක තෝරන්න, අදාල එක නැතිනම් Other යන්න තෝරන්න.

15 යටතේ CPA CPL CPC CPS CPM තෝරන්න

16 යටතේ Social යන්න තෝරන්න

17 යටතේ North America, South America, Europe, Asia යන කොටු 4ටම හරිලකුණ යොදන්න

[ATTACH=full]104667[/ATTACH]

18 යටතේ Social Media ලෙස යොදන්න

19 ඔබ මෙම ලිපිය දුටු තැන Facebook, Forum කැමති එකක් දෙන්න

20 යටතේ ඇති ගිවිසුම් වලට එකග වීමට කොටු හතරටම හරි ලකුණ යොදන්න

21 යටතේ ඔබ Form එක පුරවලා අවසන් වෙලා Create Account යන්න ඔබන්න

ඉන්පසු Email එකට verification mail එකක් එයි, එහි ඇති ලින්ක් එක ක්ලික් කරලා ගිණුම සම්පුර්ණ කරන්න.

හරි දැන් මේ ආකාරයට ඔයා ලියාපදිංචි වෙලා ඉවරයි.

දැන් ඔයා ඔයාගේ ගිණුමට ලොග් වෙලා ඉන්නේ. ඔයාගෙ ගිණුම පැය කිහිපයකින් හො එක් දිනක් ඇතුලත ඔයාට Manager කෙනෙක් ලැබෙනවා. ඔයාගේ ගිණුමට ලොග් උනාම ඔයාට බලාගන්න පුළුවන් ඔයාගේ Manager ගේ Skype එක සහ Email.

[ATTACH=full]104668[/ATTACH]

ඔයාගේ Dashboard එක මේ වගේ බලාගන්න පුළුවන් පරිගණකයකින්නම්. දුරකථනයෙන් මෙය කුඩාවට පෙන්නුම් කරනවා. මෙහි Personal Manager වම් උඩ කෙලවරේ විස්තර පෙන්වයි. එය ඔබගේ උදව්වට සිටින Manager, එයාගෙ Skype, Email වලින් ඔයාට පුළුවන් එයාව සම්බන්ද කරගන්න.

දකුණු උඩ කොටුව මගින් Daily Statics පෙන්වයි. ඔබ ලබාගත් Click, Host සහ Conversions පෙන්වයි

යට ප්‍රස්ථාරය මගින් පසුගිය මාසය පුරාවට ඔබ ලබාගත් Click, Host සහ Conversions පෙන්වයි.

[ATTACH=full]104669[/ATTACH]

ඔයා දැන් Facebook Group වල share කරන්නට Offer එකක් ලබාගන්නට අවශ්‍යයි. මේ සදහා වම් පැත්තේ තියන Menu button එක ඔබලා දුරකතනයේනම් Offers යන්න. එහි All ගිය විට සියළුම Offers පෙන්වයි.

එහිදී ඔමබගේ කැමැත්ත, ඔයාට Facebook, Instagram, YouTube, Twitter, Google, Bing Ads, ආදී ඕනම ක්‍රමයකට ප්‍රචාරය කරන්න පුළුවන්. මෙතනදි Facebook American Group වල ෂෙයා කරන හැටිතමයි මම කියලා දෙන්නේ. එය ගොඩක් පහසු වගේම ඉක්මනින්ම Leads අලෙවි කර මුදල් උපයාගන්නට පුළුවන්.

දැන් තිබෙන්නේ ඔයාට Promote කරන්නට ඔයාගෙම Offer Link එකක් ලබාගැනීමයි. Offer කියන Menu එකට ගිය විට එහි විශාල ප්‍රමාණයක් විවිධ Category යටතේ Offers දැක ගැනීමට පුළුවන්. මෙතනින් ඔයා කැමති Offer එකක් ඔයාගේ Category එකට promote කරන්න බලාපොරොත්තු වෙන තැන අනුව තෝරගන්න පුළුවන්.

ඔයාට ලේසිම විදිය ඔයාගේ Manager ගෙන් හොදට අලෙවි වෙන Offer ගැන විමසලා ඉල්ල ගන්න එක.

ඔයාගේ Offer පිටුව තුල මෙවැනි ලැයිස්තුවක්ම දැකගන්න පුළුවන්. එක් එක් offer එකට ඔයාට ගෙවන ගාන USD වලින් තිබෙනවා දැකගන්නට පුළුවන්. මෙහිදි සමහර ඒවාට පෙඩි ගන්න පෙනුනට දිනකට මෙයින් $10,$20 ක් උපයා ගත් හැක. මසකට $100 සිට $300ක පමණ සෙවිය හැක. නමුත් මෙහි දැනට දිනකට $100 හොයන අය සිටී. මසකට $1000 කට වැඩි. නමුත් මම ඔයාලට කියලා දෙන්නෙ සරලව Facebook group තුල share කරලා ලේසියෙන් $100 ක් $200 ක් හොයාගන්න හැටි. ඔයාට පලපුරුද්ද ආවම එය වැඩිකර ගැනීමට ඔබටම පුළුවන.

මෙහි Offer අවසානයේ නිල් පාටින් සහ කොළ පාටින් Button දැක ගන්නට පුළුවන්. ඒ කියන්නේ Get Link ක්ලික් කර ඔයාට එම offer එකට අදාල ඔයා ෂෙයා කරන්න ඕන ලින්ක් එක ගන්න පුළුවන්. නිල් පාට Request Access යන offer ඔයා මුලින්ම ඉල්ලීමක් කරලා අනුමැතිය ලබා ගන්නට ඕන.

මෙම offer එකක් මත click කලපසු ඔයාට දැකගන්නට පුළුවන් එම Offer එක ගැන බොහෝ විස්තර

මෙම Offer එක ප්‍රචාරය කලයුත්තේ කුමණ රටකටද. මෙහි US ලෙස ඇතිනිසා American මිනිස්සුන්ට පමණයි මෙම Offer එක වලංගු වෙන්නේ. ඒ කියන්නේ American මිනිස්සු පමණයි Available. එමනිසයි අපි American මිනිස්සු ඉන්න Group වල මෙම offer එක share කරන්නේ. එම offer එකට ගෙවන ගාන.

ඒවගේම offer පිටුවක traffic source එක දැකගන්නට පුළුවන්. විවිද වර්ගයේ offer තිබෙනවා ඒවා ප්‍රචාරය කරමින් traffic ගෙන්විය යුත්තේ කුමන මුලාශ්‍ර වලින්ද යන්නයි. බොහෝ offer Social Media traffic accept කරනවා. ඒ නිසා Facebook US Group වල ශෙයා කරල ලේසියෙන්ම මුදල් උපයන්නට පුළුවන්.

එසේම නිල්පාටින් Request Access ලෙස ඇති offer ඔබ ඉල්ලීමක් කරන්නට අවශයි. එම offer එකක් වෙත ගියවිට ඉහත පරිදි ඇති කොටුව තුල ඔබ මෙම Offer එක කෙසේ promote කරනවාද traffic මෙන විදියට එවනවාද යන්න type කර Apple කරන්න.

ඔබට ලැබෙන offer tracking link එක මේ වගේ. ඔයාට කෙලින්ම මේ Link එක Facebook group වල ෂෙයා කරන්නට බැහැ. ඒම නිසා අපි මෙම ලින්ක් එක Landing page එකකට දමන්න ඕන. මෙතනදී බොහොදෙනෙක්ට මුදල් ගෙවලා Landing page එකක් හදන්න බැරි නිසා. අපි නොමිලයේ Google විසින් ලබාදෙන Google site කියන සේවය බාවිතා කරලා අපි අපේ offer එක ගැන පිටුවක් සකස්කරගන්නට පුළුවන්. (ඔයාට ඔයාගේ Manager ට කියලා නිකන්ම හදෝගන්නත් පුළුවන්)

Sites.google.com

මේ තියෙන්නේ Google Site කියන සේවය යොදාගෙන හදනලද සරල Landing page එක. මෙහි යට ඇති Get Started Now කියන button එකට අපෙ offer tracking link එක දෙන්න ඕන. කෙලින්ම අපේ Offer Link එක Facebook දමන්න බැහැ. ඒක නිසා තමයි මෙමෙ Google site එක හැදුවේ. දැන් මෙම පිටුව Publish කර එහි Web Address එක ගන්න. ඔබට කැමති නමක් ලබාදී URL එක සකස් කරගත හැක. මාගේ URL එක මේ ආකාරයෙන්

https://sites.google.com/view/shareopinion9/home

මෙම Link එක මේ ආකාරයට විස්තරයක් එකතු කර දැන්විමක් ලෙස Facebook Group post හො comment ලෙස බෙදාගන්න

I found this survey site, they pay up to $100 per survey. Better than stimulus check. https://sites.google.com/view/shareopinion9/home

හරි දැන් ඔයා

1. ගිණුමක් හැදුවා

2. Promote කරන්නට Offer එකක් තෝර ගත්තා

3. එම Offer එක ගැන විස්තර දාලා ඔයාගේ Link එක ඇතුලත් කරලා Sale Page/Landing Page එකක් Google Site වලින් හැදුව

4. දැන් ඒ Ad එක බෙදා හරින්නට American මිනිස්සු ඉන්න් Facebook Group අවශ්‍යයි.

මම මෙතන් US FB group list එකක් ලබාදෙනවා ඔයාලටත් පුළුවන් තව Group හොයාගන්න.

FB US Group List https://www.evernote.com/l/ATDVcJ0cvM9CqL31YLsOHJluHvRZWZPkmEI/

ඒවගේම මෙහිදී ඔයා එදිනෙදා බාවිතා කරන Facebook ගිණුම බාවිතා කරන්නට එපා මේවා ෂෙයා කරන්න. අමතරව ගිණුම් ටිකක් හදාගන්න. ඔයාට පරණ ගිණුම් තිබෙනවානම් ගොඩක් හොදයි.

තේරුම් ගන්නට බැරිදෙයක් තිබේනම් මේ හරහා සම්බන්ද වෙන්න

support@AmbalayaAffiliate.Network

live:67d7850ddbc1b9da

Web Application එක තුල Register වෙන්න ලින්ක් එක

http://ambalayaaffiliate.affise.com/v2/sign/up

කම්පැනි වෙබ් අඩවිය(මෙය හරහාද ඉහත් Web Application එක තුලට යයි)

https://ambalayaaffiliate.network/

Affiliator Earning Reports

[QUOTE="lgchandana, post: 25927849, member: 275784"] [SIZE=7]අදවනවිට බොහෝදෙනෙක් උදේ අවදිවෙන්නේ Facebook සමග ඒවගේම රෑට නින්දට යන්නෙ Facebook සමග, ඒ තරම්ම Facebook එකට ඇබ්බැහි වෙලා. Facebook නිසා ජීවිතට ජයගත් අය වගේම ජීවිතය නැතිකරගත්තු අයත් බොහෝමයි. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Facebook එක බාවිතා කරලා ඔයාට තියන මුදල් ප්‍රශ්ණය විසදගන්නෙ කොහොමද කියලා. ඒ කියන්නේ Facebook තුල කාලය නාස්ති කරමින් නොයිද මුදල් උපයන්නේ කොහොමද කියන එක. මෙහිදි ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට තමන්ගේ දුරකථනයෙන් කරන්න පුළුවන්. මුලින්ම කියන්න ඕන අපි මෙතනදී කරන්නේ අන්තර්ජාලයේ තිබෙන භාණ්ඩ හා සේවා ප්‍රචාරය කරලා ඒවා sell, Click, Submit, Install වගේ දෙයක් සිද්ද වෙන වාරයක් ගානේ ඔයාට යම් කිසි මුදලක් ලැබෙන ක්‍රමයක්. මෙහි කිසිම වංචාවක් හෝ මුලාවක් නැහැ. Facebook එක පුරා එක එක විදියේ වංචා තිබෙනවා. මෙය ඉදිරියට කරගෙන යාමේදී ඔයාට තේරේවි මෙහි කිසිම වැරදි දෙයක් නැතිබව, අන්තර්ජාලයේ තිබෙන භාණ්ඩ හා සේවාවක් ප්‍රචාරය කිරීම තුලින් අපිට කොමිස් එකක් ලැබෙන එක තමයි සිද්ද වෙන්නේ. නමුත් ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. ඔයාට ඒක ලේසියෙන්ම කරන විදිය කියලා දෙනවා. දැනට කිසිම දැනුමක් නොමැති බොහෝ දෙනෙක් මෙය තමන්ගෙ දුරකථනය පමණක් බාවිතා කරමින් කරලා මාසයකට ඩොලර් $100, $150, $200 හෝ ඊට වැඩියෙන් හොයන අය ඉන්නවා. මම ඒ අයගේ Screenshot කිහිපයක් දමන්නම් අවසානෙට. CPA Marketing, Affiliate Marketing ගැන බොහෝදෙනා අහලා තිබෙනවා මෙතනදි අන්තර්ජාලයේ තිබෙන බොහො CPA වෙබ් අඩවි තුල අපට ගිණුමක් සාදා ගැනීම අපහසුයි. ඒකට හේතුව පලපුරුද්ද, ලොකු Traffic එකක් එන වෙබ් අඩවියක් තිබෙන්නට ඕන වගේ ගොඩක් සුදුසුකම් බලනවා. නමුත් අපිට මෙතනදී ඒ සියලුම ප්‍රශ්ණ ඉවත් කරලා ලංකාවේ ආයතනයක් ලොවපුරා සිටින් Advertiser ලාගෙන් එම CPA Offers අපිට අරගෙන දෙනවා. ඒ වගේම අන්තර්ජාලයේ සිටින පිටරට CPA Marketing කරන සමාගම් වගේම Offer සදහා ගෙවනවා. Ambalaya Affiliate Network තමයි එම ආයතනයේ නම. මෙම ආයතනයේ වෙබ් අඩවියෙන් ලියාපදිංචි උනාම ඔයාලට අවශ්‍ය සියලුම දේවල් කරලා දෙනවා වගේම ඔයාට උදව්වට Manager කෙනෙක් ලැබෙනවා. ඔයාට Skype, Email මගින් ඕනෑම ප්‍රශ්ණයක් Chat කරලා උදවු ගන්න පුළුවන්. දැනට මෙම ආයතනය සමග ලංකාවේ අය වගේම ලොවපුරා 2000 කට අදික පිරිසක් සම්බන්ද වෙලා CPA Offer Promote කරලා මුදල් උපයනවා. හරි අපි මීලගට බලමු කොහොමද මේකට සම්බන්ද වෙන්නේ කියලා මුලින්ම මෙම ලින්ක් එකෙන් යන්න[/SIZE] [URL='http://ambalayaaffiliate.affise.com/v2/sign/up'][SIZE=7]http://ambalayaaffiliate.affise.com/v2/sign/up[/SIZE][/URL] [SIZE=7][ATTACH type="full" alt="R1.jpg"]104660[/ATTACH] මෙහි ඉලක්කම් මගින් ඔබ ඇතුලත් කලයුතු විස්තර දක්වා ඇත 1 මගින් Email එක. 2 මගින් Password එක. 3 Password එක නැවතත්. 4 නමේ මුල් කොටස. 5 නමේ දෙවන කොටස. 6 ඔයා ආයතනයක් ලෙස ලියාපදිංචි වෙනවානම් පමනයි. මෙය හිස්ව තබන්න [ATTACH type="full" alt="R2.jpg"]104661[/ATTACH] 7 මගින් ඔබේ ලිපිනයේ අංකය. 8 ලිපිනයේ දෙවන කොටස. 9 නගරය. 10 ඔබේ නගරයේ Postal Code එක. 11 රට. 12 දුරකථන අංකය. 13 Skype ලිපිනය. මෙහිදි ආයතනයෙන් සහය ලබාදෙන්නේ Skype වලින් නිසා ඔයාට Skype එකක් තිබීම අත්‍යාවශයයි. නොමිලයේ Skype app එක මගින් ගිණුමක් සාදා Skype Profile වෙත ගොස් Username එක copy කර ලබා දෙන්න Skype Username එක copy කරගැනීමට මෙම පියවර අනුගමනය කරන්න අංක පිලිවෙලට [ATTACH type="full" alt="s1.jpg"]104662[/ATTACH][ATTACH type="full" alt="S2.jpg"]104663[/ATTACH][ATTACH type="full" alt="S3.jpg"]104664[/ATTACH][ATTACH type="full" alt="S4.jpg"]104665[/ATTACH] මෙහි 1,2,3,4 ලෙස පිලිවෙලින් ගොස් Skype username එක කොපිකර past කරගන්න. ඉන්පසු ලියාපද්ංචි වීමේ Form එකෙහි මීලග කොටස [ATTACH type="full" alt="R3.jpg"]104666[/ATTACH] මෙහි 14 ඔබට අදාල එක තෝරන්න, අදාල එක නැතිනම් Other යන්න තෝරන්න. 15 යටතේ CPA CPL CPC CPS CPM තෝරන්න 16 යටතේ Social යන්න තෝරන්න 17 යටතේ North America, South America, Europe, Asia යන කොටු 4ටම හරිලකුණ යොදන්න [ATTACH type="full" alt="R4.jpg"]104667[/ATTACH] 18 යටතේ Social Media ලෙස යොදන්න 19 ඔබ මෙම ලිපිය දුටු තැන Facebook, Forum කැමති එකක් දෙන්න 20 යටතේ ඇති ගිවිසුම් වලට එකග වීමට කොටු හතරටම හරි ලකුණ යොදන්න 21 යටතේ ඔබ Form එක පුරවලා අවසන් වෙලා Create Account යන්න ඔබන්න ඉන්පසු Email එකට verification mail එකක් එයි, එහි ඇති ලින්ක් එක ක්ලික් කරලා ගිණුම සම්පුර්ණ කරන්න. හරි දැන් මේ ආකාරයට ඔයා ලියාපදිංචි වෙලා ඉවරයි. දැන් ඔයා ඔයාගේ ගිණුමට ලොග් වෙලා ඉන්නේ. ඔයාගෙ ගිණුම පැය කිහිපයකින් හො එක් දිනක් ඇතුලත ඔයාට Manager කෙනෙක් ලැබෙනවා. ඔයාගේ ගිණුමට ලොග් උනාම ඔයාට බලාගන්න පුළුවන් ඔයාගේ Manager ගේ Skype එක සහ Email.[/SIZE] [ATTACH type="full" alt="dashboard.JPG"]104668[/ATTACH] [SIZE=7]ඔයාගේ Dashboard එක මේ වගේ බලාගන්න පුළුවන් පරිගණකයකින්නම්. දුරකථනයෙන් මෙය කුඩාවට පෙන්නුම් කරනවා. මෙහි Personal Manager වම් උඩ කෙලවරේ විස්තර පෙන්වයි. එය ඔබගේ උදව්වට සිටින Manager, එයාගෙ Skype, Email වලින් ඔයාට පුළුවන් එයාව සම්බන්ද කරගන්න. දකුණු උඩ කොටුව මගින් Daily Statics පෙන්වයි. ඔබ ලබාගත් Click, Host සහ Conversions පෙන්වයි යට ප්‍රස්ථාරය මගින් පසුගිය මාසය පුරාවට ඔබ ලබාගත් Click, Host සහ Conversions පෙන්වයි. [ATTACH type="full" alt="offer.JPG"]104669[/ATTACH] ඔයා දැන් Facebook Group වල share කරන්නට Offer එකක් ලබාගන්නට අවශ්‍යයි. මේ සදහා වම් පැත්තේ තියන Menu button එක ඔබලා දුරකතනයේනම් Offers යන්න. එහි All ගිය විට සියළුම Offers පෙන්වයි. එහිදී ඔමබගේ කැමැත්ත, ඔයාට Facebook, Instagram, YouTube, Twitter, Google, Bing Ads, ආදී ඕනම ක්‍රමයකට ප්‍රචාරය කරන්න පුළුවන්. මෙතනදි Facebook American Group වල ෂෙයා කරන හැටිතමයි මම කියලා දෙන්නේ. එය ගොඩක් පහසු වගේම ඉක්මනින්ම Leads අලෙවි කර මුදල් උපයාගන්නට පුළුවන්. දැන් තිබෙන්නේ ඔයාට Promote කරන්නට ඔයාගෙම Offer Link එකක් ලබාගැනීමයි. Offer කියන Menu එකට ගිය විට එහි විශාල ප්‍රමාණයක් විවිධ Category යටතේ Offers දැක ගැනීමට පුළුවන්. මෙතනින් ඔයා කැමති Offer එකක් ඔයාගේ Category එකට promote කරන්න බලාපොරොත්තු වෙන තැන අනුව තෝරගන්න පුළුවන්. ඔයාට ලේසිම විදිය ඔයාගේ Manager ගෙන් හොදට අලෙවි වෙන Offer ගැන විමසලා ඉල්ල ගන්න එක. [IMG]https://i.ibb.co/4TYyNpq/offer1.jpg[/IMG] ඔයාගේ Offer පිටුව තුල මෙවැනි ලැයිස්තුවක්ම දැකගන්න පුළුවන්. එක් එක් offer එකට ඔයාට ගෙවන ගාන USD වලින් තිබෙනවා දැකගන්නට පුළුවන්. මෙහිදි සමහර ඒවාට පෙඩි ගන්න පෙනුනට දිනකට මෙයින් $10,$20 ක් උපයා ගත් හැක. මසකට $100 සිට $300ක පමණ සෙවිය හැක. නමුත් මෙහි දැනට දිනකට $100 හොයන අය සිටී. මසකට $1000 කට වැඩි. නමුත් මම ඔයාලට කියලා දෙන්නෙ සරලව Facebook group තුල share කරලා ලේසියෙන් $100 ක් $200 ක් හොයාගන්න හැටි. ඔයාට පලපුරුද්ද ආවම එය වැඩිකර ගැනීමට ඔබටම පුළුවන. මෙහි Offer අවසානයේ නිල් පාටින් සහ කොළ පාටින් Button දැක ගන්නට පුළුවන්. ඒ කියන්නේ Get Link ක්ලික් කර ඔයාට එම offer එකට අදාල ඔයා ෂෙයා කරන්න ඕන ලින්ක් එක ගන්න පුළුවන්. නිල් පාට Request Access යන offer ඔයා මුලින්ම ඉල්ලීමක් කරලා අනුමැතිය ලබා ගන්නට ඕන. මෙම offer එකක් මත click කලපසු ඔයාට දැකගන්නට පුළුවන් එම Offer එක ගැන බොහෝ විස්තර[/SIZE] [IMG]https://i.ibb.co/09Kv5Zb/offer-payment.jpg[/IMG] [SIZE=7]මෙම Offer එක ප්‍රචාරය කලයුත්තේ කුමණ රටකටද. මෙහි US ලෙස ඇතිනිසා American මිනිස්සුන්ට පමණයි මෙම Offer එක වලංගු වෙන්නේ. ඒ කියන්නේ American මිනිස්සු පමණයි Available. එමනිසයි අපි American මිනිස්සු ඉන්න Group වල මෙම offer එක share කරන්නේ. එම offer එකට ගෙවන ගාන. [IMG]https://i.ibb.co/tcF0yhH/source.jpg[/IMG] ඒවගේම offer පිටුවක traffic source එක දැකගන්නට පුළුවන්. විවිද වර්ගයේ offer තිබෙනවා ඒවා ප්‍රචාරය කරමින් traffic ගෙන්විය යුත්තේ කුමන මුලාශ්‍ර වලින්ද යන්නයි. බොහෝ offer Social Media traffic accept කරනවා. ඒ නිසා Facebook US Group වල ශෙයා කරල ලේසියෙන්ම මුදල් උපයන්නට පුළුවන්.[/SIZE] [IMG]https://i.ibb.co/tmMgT4P/apply-offer.jpg[/IMG] [SIZE=7]එසේම නිල්පාටින් Request Access ලෙස ඇති offer ඔබ ඉල්ලීමක් කරන්නට අවශයි. එම offer එකක් වෙත ගියවිට ඉහත පරිදි ඇති කොටුව තුල ඔබ මෙම Offer එක කෙසේ promote කරනවාද traffic මෙන විදියට එවනවාද යන්න type කර Apple කරන්න.[/SIZE] [IMG]https://i.ibb.co/4f6f7Wt/tracking-link.jpg[/IMG] [SIZE=7]ඔබට ලැබෙන offer tracking link එක මේ වගේ. ඔයාට කෙලින්ම මේ Link එක Facebook group වල ෂෙයා කරන්නට බැහැ. ඒම නිසා අපි මෙම ලින්ක් එක Landing page එකකට දමන්න ඕන. මෙතනදී බොහොදෙනෙක්ට මුදල් ගෙවලා Landing page එකක් හදන්න බැරි නිසා. අපි නොමිලයේ Google විසින් ලබාදෙන Google site කියන සේවය බාවිතා කරලා අපි අපේ offer එක ගැන පිටුවක් සකස්කරගන්නට පුළුවන්. (ඔයාට ඔයාගේ Manager ට කියලා නිකන්ම හදෝගන්නත් පුළුවන්) Sites.google.com [IMG]https://i.ibb.co/CmscV0w/google-site.jpg[/IMG] මේ තියෙන්නේ Google Site කියන සේවය යොදාගෙන හදනලද සරල Landing page එක. මෙහි යට ඇති Get Started Now කියන button එකට අපෙ offer tracking link එක දෙන්න ඕන. කෙලින්ම අපේ Offer Link එක Facebook දමන්න බැහැ. ඒක නිසා තමයි මෙමෙ Google site එක හැදුවේ. දැන් මෙම පිටුව Publish කර එහි Web Address එක ගන්න. ඔබට කැමති නමක් ලබාදී URL එක සකස් කරගත හැක. මාගේ URL එක මේ ආකාරයෙන් [URL]https://sites.google.com/view/shareopinion9/home[/URL] මෙම Link එක මේ ආකාරයට විස්තරයක් එකතු කර දැන්විමක් ලෙස Facebook Group post හො comment ලෙස බෙදාගන්න I found this survey site, they pay up to $100 per survey. Better than stimulus check. [URL]https://sites.google.com/view/shareopinion9/home[/URL] [U][B]හරි දැන් ඔයා[/B][/U] 1. ගිණුමක් හැදුවා 2. Promote කරන්නට Offer එකක් තෝර ගත්තා 3. එම Offer එක ගැන විස්තර දාලා ඔයාගේ Link එක ඇතුලත් කරලා Sale Page/Landing Page එකක් Google Site වලින් හැදුව 4. දැන් ඒ Ad එක බෙදා හරින්නට American මිනිස්සු ඉන්න් Facebook Group අවශ්‍යයි. මම මෙතන් US FB group list එකක් ලබාදෙනවා ඔයාලටත් පුළුවන් තව Group හොයාගන්න.[/SIZE] [B][SIZE=6]FB US Group List[/SIZE][/B][SIZE=6] [/SIZE][URL='https://www.evernote.com/l/ATDVcJ0cvM9CqL31YLsOHJluHvRZWZPkmEI/'][SIZE=6]https://www.evernote.com/l/ATDVcJ0cvM9CqL31YLsOHJluHvRZWZPkmEI/[/SIZE][/URL] [SIZE=7][B]ඒවගේම මෙහිදී ඔයා එදිනෙදා බාවිතා කරන Facebook ගිණුම බාවිතා කරන්නට එපා මේවා ෂෙයා කරන්න. අමතරව ගිණුම් ටිකක් හදාගන්න. ඔයාට පරණ ගිණුම් තිබෙනවානම් ගොඩක් හොදයි.[/B] තේරුම් ගන්නට බැරිදෙයක් තිබේනම් මේ හරහා සම්බන්ද වෙන්න [email]support@AmbalayaAffiliate.Network[/email] live:67d7850ddbc1b9da Web Application එක තුල Register වෙන්න ලින්ක් එක[/SIZE] 👇👇👇👇👇👇👇 [URL='http://ambalayaaffiliate.affise.com/v2/sign/up'][SIZE=7]http://ambalayaaffiliate.affise.com/v2/sign/up[/SIZE][/URL] [SIZE=7]කම්පැනි වෙබ් අඩවිය(මෙය හරහාද ඉහත් Web Application එක තුලට යයි) [URL]https://ambalayaaffiliate.network/[/URL] [B]Affiliator Earning Reports[/B][/SIZE] [IMG]https://i.ibb.co/jH1wS9q/E1.jpg[/IMG] [IMG]https://i.ibb.co/JmVqxK6/e2.jpg[/IMG] [IMG]https://i.ibb.co/y661jg9/E3.jpg[/IMG] [IMG]https://i.ibb.co/sRN0XZf/E4.jpg[/IMG] [IMG]https://i.ibb.co/fFWtPhX/e5.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom