Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
52 minutes ago
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook Vs Google
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆේස්බුක් වෙත ගුගුල් අභියෝග කරයි!

[ATTACH]31172[/ATTACH]

ලොව ජනප්‍රියම සෙවුම් යන්ත්‍රය වන ගුගුල් විසින් සිය අන්තර්ජාල ආධිපත්‍යය වැඩි කරගැනීම සඳහා ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවියක් හදුන්වා දීමට සුදානමින් සිටිනවා.

මෙය හදුන්වා ඇත්තේ ගුගුල් ප්ලස් නමිනුයි.මෙයට පෙර ගුගුල් විසින් දියත් කරන ලද විවධ ව්‍යාපෘති මගින් ෆේස්බුක් ග්රාහකයන් ඔවුන්වෙත උත්සාහ දැරුවත් සෘජු ලෙසම සමාජ ජාල වෙබ් අඩවියක් දියත් කල මුල් ව්‍යාපෘතිය මෙය වේ.

ගුගුල් වෙව්, ගුගුල් බස්, වැනි සේවාවන් අසාර්ථක වීමෙන් පසුව ඔවුන් මෙම පියවර ගෙන ඇත.

කෙසේ නමුත් වෙළඳ විචාරකයන්ගේ මතය වන්නේ ගුගුල් ප්ලස් ෆේස්බුක් වෙබ් අඩවියේ ප්‍රති නිර්මාණයක් බවයි.ෆේස්බුක් හි අඩංගු පහසුකම් හා වීඩියෝ චැට් වැනි අමතර විශේෂාංග ද ගුගුල් ප්ලස් සතු වේ.

විචාරකයන්ගේ මතය වන්නේ මිලියන 700 ක් පමණ වන ෆේස්බුක් ග්රාහකයන් ගුගුල් ප්ලස් වෙත ආකර්ෂණය කරගැනීම අසීරු කරුණක් වනු ඇතැයි යනුවෙනි.ඒ අනුව ගුගුල් සමාගම ෆේස්බුක් අභිබවා යාමට යොදාගෙන ඇත්තේ ෆෙස්බුක්හි දුර්වල ස්ථානයක් වූ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමයි.

ඒ සඳහා ගුගුල් වසින් "ගුගුල් සර්කල්" නමින් වැඩසටහනක් හදුන්වා දී ඇති අතර පවුලේ සාමාජිකයන් , මිතුරන් හා තමන් කැමති ඕනෑම කණ්ඩායමක් වෙනුවෙන් ගුගුල් සර්කල් එකක් ආරම්භ කිරීමට හැකියාව ඇත.එවිට ගුගුල් ප්ලස් හරහා බෙදා ගන්න දේ අදාළ "සර්කල්" එකට අදාළ පුද්ගලයන්ට පමණක් දර්ශනය වන සේ සැකසිය හැක.

විචාරකයන්ගේ මතය වන්නේ ජනප්‍රිය වෙබ් සෙවුම් යන්ත්‍රය සහ ඉ-මේල් සේවාව නිසා එමගින් ග්‍රාහකයින් මෙයට ආකර්ෂණය කරගැනීමට හැකි බවත් ඇන්ඩ්රෝයිඩ් තාක්ෂනය ගුගුල් වෙත තවත් රුකුලක් වනු ඇති බවයි.

කෙසේ නමුත් මේ පිලිබඳ නිවේදනයක් නිකුත් කරන ෆේස්බුක් කියා සිටින්නේ තමන් විසින් ආරම්භ කල සමාජ ජාල වෙබ් අඩවිය ඕනෑම කෙනෙක් සඳහා හොඳ වෙළඳපොළක් සකසා දී ඇති බවයි.ෆේස්බුක් හට අභියෝග කිරීමට ඩයස්පෝරා නමින් වෙබ් අඩවියක් එලි දැක්වීමටද නියමිතයි.

ගුගුල් ප්ලස් වෙබ් අඩවිය තවමත් නිල වශයෙන් ආරම්භ කර නොමැති අතර මුලින් සීමිත පිරිසක් සඳහා පමණක් ප්ලස් දියත් කිරීමට ගුගුල් සුදානමින් සිටියි.

[QUOTE="SLBlackKnight, post: 10508471, member: 308134"] [COLOR="Black"][SIZE="5"][SIZE="5"]ෆේස්බුක් වෙත ගුගුල් අභියෝග කරයි! [/SIZE] [/SIZE][/COLOR] [ATTACH]31172._xfImport[/ATTACH] [COLOR="Black"][SIZE="4"]ලොව ජනප්‍රියම සෙවුම් යන්ත්‍රය වන ගුගුල් විසින් සිය අන්තර්ජාල ආධිපත්‍යය වැඩි කරගැනීම සඳහා ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවියක් හදුන්වා දීමට සුදානමින් සිටිනවා. මෙය හදුන්වා ඇත්තේ ගුගුල් ප්ලස් නමිනුයි.මෙයට පෙර ගුගුල් විසින් දියත් කරන ලද විවධ ව්‍යාපෘති මගින් ෆේස්බුක් ග්රාහකයන් ඔවුන්වෙත උත්සාහ දැරුවත් සෘජු ලෙසම සමාජ ජාල වෙබ් අඩවියක් දියත් කල මුල් ව්‍යාපෘතිය මෙය වේ. ගුගුල් වෙව්, ගුගුල් බස්, වැනි සේවාවන් අසාර්ථක වීමෙන් පසුව ඔවුන් මෙම පියවර ගෙන ඇත. කෙසේ නමුත් වෙළඳ විචාරකයන්ගේ මතය වන්නේ ගුගුල් ප්ලස් ෆේස්බුක් වෙබ් අඩවියේ ප්‍රති නිර්මාණයක් බවයි.ෆේස්බුක් හි අඩංගු පහසුකම් හා වීඩියෝ චැට් වැනි අමතර විශේෂාංග ද ගුගුල් ප්ලස් සතු වේ. විචාරකයන්ගේ මතය වන්නේ මිලියන 700 ක් පමණ වන ෆේස්බුක් ග්රාහකයන් ගුගුල් ප්ලස් වෙත ආකර්ෂණය කරගැනීම අසීරු කරුණක් වනු ඇතැයි යනුවෙනි.ඒ අනුව ගුගුල් සමාගම ෆේස්බුක් අභිබවා යාමට යොදාගෙන ඇත්තේ ෆෙස්බුක්හි දුර්වල ස්ථානයක් වූ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමයි. ඒ සඳහා ගුගුල් වසින් "ගුගුල් සර්කල්" නමින් වැඩසටහනක් හදුන්වා දී ඇති අතර පවුලේ සාමාජිකයන් , මිතුරන් හා තමන් කැමති ඕනෑම කණ්ඩායමක් වෙනුවෙන් ගුගුල් සර්කල් එකක් ආරම්භ කිරීමට හැකියාව ඇත.එවිට ගුගුල් ප්ලස් හරහා බෙදා ගන්න දේ අදාළ "සර්කල්" එකට අදාළ පුද්ගලයන්ට පමණක් දර්ශනය වන සේ සැකසිය හැක. විචාරකයන්ගේ මතය වන්නේ ජනප්‍රිය වෙබ් සෙවුම් යන්ත්‍රය සහ ඉ-මේල් සේවාව නිසා එමගින් ග්‍රාහකයින් මෙයට ආකර්ෂණය කරගැනීමට හැකි බවත් ඇන්ඩ්රෝයිඩ් තාක්ෂනය ගුගුල් වෙත තවත් රුකුලක් වනු ඇති බවයි. කෙසේ නමුත් මේ පිලිබඳ නිවේදනයක් නිකුත් කරන ෆේස්බුක් කියා සිටින්නේ තමන් විසින් ආරම්භ කල සමාජ ජාල වෙබ් අඩවිය ඕනෑම කෙනෙක් සඳහා හොඳ වෙළඳපොළක් සකසා දී ඇති බවයි.ෆේස්බුක් හට අභියෝග කිරීමට ඩයස්පෝරා නමින් වෙබ් අඩවියක් එලි දැක්වීමටද නියමිතයි. ගුගුල් ප්ලස් වෙබ් අඩවිය තවමත් නිල වශයෙන් ආරම්භ කර නොමැති අතර මුලින් සීමිත පිරිසක් සඳහා පමණක් ප්ලස් දියත් කිරීමට ගුගුල් සුදානමින් සිටියි.[/SIZE][/COLOR] [IMG]http://static.dnaindia.com/images/cache/1560738.jpg[/IMG] [IMG]http://static.dnaindia.com/images/cache/1560739.jpg[/IMG] [IMG]http://static.dnaindia.com/images/cache/1560744.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom