Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
FaceBook WarninG
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාගෙ හරි කොහෙන් හරි ඩවුන්ලොඩි කරගත් පිංතූරයක් දමාගෙන facebook Fake profile එකක් හදාගන්නා මේ අය අද අපේ රට විශාල අඳුරු අගාධයකට තල්ලු නරමින් සිටී. අපේ ගෑණු ළමයිනුත් මේකට යම් අයුරකින් වගකියන්න ඕන. තමුන් මූණු පොතේ add කරගන්න යාලුවෝ ගැන හොඳට හිතල බලල add කරන්න. ඒ වගේම photo album privacy, ''friends only'' ලෙස වෙනස් කරන්න. (දන්නේ නැති අයට කිව්වේ හොඳේ)

අද අන්තර්ජාලය පුරාවට ඇත්තේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ගේ පිංතූරයි. කාම උන්මාදයෙන් පෙළෙන ශ්‍රී ලාංකීය ජනතාව ගැන Google search bar එකේ Sri Lanka කියා ටයිප් කල සැනෙන් ලැබෙන යෝජිත යොමු වලින් දැනගතහැකිවෙ.

( Sri Lankan Hot Girls / Sri Lankan Sex Girls / Sri Lankan Hot School Girls / Sri Lankan Hot Actress යනාදී වචන ඔබට දැකගත හැකිවනු ඇත.)

තේරුමිගන්න...

අපගේ මවුබිම අනතුරේ. දැන්වත් මෙය නවත්වන්න. ඔබගේ සහොදරියකට, ඔබෙම ආදරවන්තියට මේ දේ සිදුවුනොතින් ? ? ? මෙයට විරුද්ධව නැගී සිටින්න. හැමදෙනාටම ආදරය කරන්න. ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න. අනුන්ගේ වරද නොව තමන් අතින් සිදුවු වරද ගැන සිතන්න. එය නිවැරදි කරගන්න... මෙය ඔබේ මවුබිමයි. ඔබගේ ආර්මාර්ථකාමි සතුට මාගේ මවුබිමට අපකීර්තිය ගෙනදීමට සමත්වනු ඇත.

අද සිට අප අලුත් ෙවමු... සැමට ආදරය කරමු...

ස්තූතියි !

ඔබගේ නමින් මෙසේ ව්‍යාජ ගිණුමක් දුටුවහොත් වහාම පහත දත්ත හරහා ''The Sri Lanka Computer Emergency Response Team'' (SL CERT) සමබන්ධ කරගෙන ඔබේ පැමිණිල්ල යොමු කරන්න.

Address : Room 2-119A, BMICH, Bauddhaloka Mawatha, Colombo 07, Sri Lanka.

Tel : +94 11 269 1692 /269 1064 /267 9888

Fax : +94 11 269 1064

E-Mail : slcert@cert.gov.lk

[QUOTE="Shamil Max, post: 11909403, member: 101022"] [IMG]http://lowethna.com/4to/101-200/177.jpg[/IMG] [B][SIZE=4][COLOR=Teal]කාගෙ හරි කොහෙන් හරි ඩවුන්ලොඩි කරගත් පිංතූරයක් දමාගෙන facebook Fake profile එකක් හදාගන්නා මේ අය අද අපේ රට විශාල අඳුරු අගාධයකට තල්ලු නරමින් සිටී. අපේ ගෑණු ළමයිනුත් මේකට යම් අයුරකින් වගකියන්න ඕන. තමුන් මූණු පොතේ add කරගන්න යාලුවෝ ගැන හොඳට හිතල බලල add කරන්න. ඒ වගේම photo album privacy, ''friends only'' ලෙස වෙනස් කරන්න. (දන්නේ නැති අයට කිව්වේ හොඳේ)[/COLOR][/SIZE][/B] [COLOR=#000000][FONT=Verdana][SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][/FONT][/COLOR] [B][SIZE=4][COLOR=Teal]අද අන්තර්ජාලය පුරාවට ඇත්තේ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ගේ පිංතූරයි. කාම උන්මාදයෙන් පෙළෙන ශ්‍රී ලාංකීය ජනතාව ගැන Google search bar එකේ Sri Lanka කියා ටයිප් කල සැනෙන් ලැබෙන යෝජිත යොමු වලින් දැනගතහැකිවෙ.[/COLOR][/SIZE][/B] [COLOR=#000000][FONT=Verdana][SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][/FONT][/COLOR] [B][SIZE=4][COLOR=Teal]( Sri Lankan Hot Girls / Sri Lankan Sex Girls / Sri Lankan Hot School Girls / Sri Lankan Hot Actress යනාදී වචන ඔබට දැකගත හැකිවනු ඇත.)[/COLOR][/SIZE][/B] [COLOR=#000000][FONT=Verdana][SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][/FONT][/COLOR] [B][SIZE=4][COLOR=Teal]තේරුමිගන්න... අපගේ මවුබිම අනතුරේ. දැන්වත් මෙය නවත්වන්න. ඔබගේ සහොදරියකට, ඔබෙම ආදරවන්තියට මේ දේ සිදුවුනොතින් ? ? ? මෙයට විරුද්ධව නැගී සිටින්න. හැමදෙනාටම ආදරය කරන්න. ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න. අනුන්ගේ වරද නොව තමන් අතින් සිදුවු වරද ගැන සිතන්න. එය නිවැරදි කරගන්න... මෙය ඔබේ මවුබිමයි. ඔබගේ ආර්මාර්ථකාමි සතුට මාගේ මවුබිමට අපකීර්තිය ගෙනදීමට සමත්වනු ඇත.[/COLOR][/SIZE][/B] [COLOR=#000000][FONT=Verdana][SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][/FONT][/COLOR] [B][SIZE=4][COLOR=Teal]අද සිට අප අලුත් ෙවමු... සැමට ආදරය කරමු... ස්තූතියි ![/COLOR][/SIZE][/B] [COLOR=#000000][FONT=Verdana][SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][/FONT][/COLOR] [B][SIZE=4][COLOR=Teal]ඔබගේ නමින් මෙසේ ව්‍යාජ ගිණුමක් දුටුවහොත් වහාම පහත දත්ත හරහා ''The Sri Lanka Computer Emergency Response Team'' (SL CERT) සමබන්ධ කරගෙන ඔබේ පැමිණිල්ල යොමු කරන්න.[/COLOR][/SIZE][/B] [COLOR=#000000][FONT=Verdana][SIZE=4][COLOR=Teal] [/COLOR][/SIZE][/FONT][/COLOR] [B][SIZE=4][COLOR=Teal]Address : Room 2-119A, BMICH, Bauddhaloka Mawatha, Colombo 07, Sri Lanka. Tel : +94 11 269 1692 /269 1064 /267 9888 Fax : +94 11 269 1064 E-Mail : [EMAIL="slcert@cert.gov.lk"]slcert@cert.gov.lk[/EMAIL][/COLOR][/SIZE][/B] :):) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom