Failed bank robbery

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    නොදකින් මෙහෙමත් සික්කෝ..කද බඩ විතරයි මුන්ගේ. ෂොට් ගන් එකක් දීලා තියෙන්නේ ඔය වෙලාවට උලුක් කරගෙන ඉන්න නෙමෙයි කියලා පොන්ස්ලා දන්නේ නැද්ද.
     
    • Haha
    Reactions: Kalegana

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    නොදකින් මෙහෙමත් සික්කෝ..කද බඩ විතරයි මුන්ගේ. ෂොට් ගන් එකක් දීලා තියෙන්නේ ඔය වෙලාවට උලුක් කරගෙන ඉන්න නෙමෙයි කියලා පොන්ස්ලා දන්නේ නැද්ද.
    එකෙක් මැරුන නම් වෙඩි තියපු එකා වැරදිකාරය, හොරකමේ ආපු උන් හරි වීමේ සම්බාවිතාවක් තියේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,845
    1
    58,752
    113
    Mother Earth
    මිරිස්කුඩු හරියන්නෙ නෑ. එක්කො pepper spray එක ගහන්න එපැයි. මෝඩ හොරු.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    එකෙක් මැරුන නම් වෙඩි තියපු එකා වැරදිකාරය, හොරකමේ ආපු උන් හරි වීමේ සම්බාවිතාවක් තියේ.

    meka thama seen eka ban

    owa usawi wala oppu karannath epay
    sikka usawi gaane badaganna one

    anunge salli parissan karanna gihin, nikan puka denna wenne anthimata
     
    • Like
    Reactions: jabok

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    කවුද හොරා, කවුද කෙට්ටු කොල්ලා
    දෙන්නම කෙට්ටුයිනේ

    :eek: