Fake insta

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අදෝ ෆේක් ඉන්ස්ටා අකවුන්ට් තියනවා ලංකාවෙ කෙල්ලන්ගෙ වගේ.
    බැලින්නං ඔක්කොම මුරුසි, මෙක්සිකන් කෙල්ලන්ගෙන් අකවුන්ට් වලින් ගෙඩිය පිටින් උස්සපුවා.
    රියල් වගේමයි හොයන්ඩ බෑ මෙළෝ යකෙකුට, වැඩේ කියන්නෙ මුං ලංකාවෙ ෆේමස් ඉන්ෆ්ලුවෙන්සලත් අන්දනවා නෙ.
    උනුත් රැවටිලා කමෙන්ට් කරනවා.
    මුන් කෙල්ලො වගේ චැට් කරලා කොල්ලන්ට අරින්න හදන්නෙ.