Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Today at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Fake Monalisa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඇත්තමයි කියන්නෙ ඔයා හිනා වෙන මොනාලිසාටත් වඩා ලස්සනයි.ඇත්තමයි ඔයාගෙ මුහුණ දැක්කොත් අයිෂ්චර්යටත් ඉරිසිය හිතෙනව ෂුවර්.

ඔයාට මේ තරම් ලස්සන ඇස් ලැබුනෙ කොහොමද?.ඔයාගෙ කොණ්ඩෙ ෂහ් කඩාදාල ඉන්න එපා වැඩිය ඇස්වහ වදියි ඔයාට..

ඔයාගෙ තොල් රෝස පෙති දෙකක් වගෙ. ඔයාගෙ අත් හරිම සිනිදුයි. සුදූ ඔයා ඇවිදිනකොට පුංචි සුරංගනාවියක් වගෙ..

"මම ඔයාට ආදරෙයි" කියල ඔයාම නේද මුලින්ම කිව්වෙ. ඔයා මගෙමයි නේද? මගෙන් වෙන් වෙන්නෙ නෑ නේද කවමදාවත්? කියල මම

අහනකොට "ඔව්, මගෙ රත්තරන් මම ඔයාගෙමයි." කියල නතර නොවී "ඔයාගෙ විතරමයි. ඔයා මගෙ පණ" කියලත් කිව්ව නේද?

මේ ඔක්කොමත් කියල, ඒ ඔක්කොමත් කරල, ඒ උඹම නේද අද ඔය වෙන එකෙක්ගෙ තුරුලෙ හුරතල් වෙන්නෙ. මට කිව්ව දේවල් ම අද

ඌටත් යහමින් කියනව ඇති නේද? මම කිස් කරපු තොල් ම නේද අද ඔය ඌත් කිස් කරන්නෙ. මට නම් හැමදාම උඹ වන් & ඔන්ලි එකම

ඔරිජිනල් එන්ට්රි එක වුනා ඒත් ඒ මමම උඹට තවත් Fake එන්ට්රි එකක් වුනේ කොහොමද?. දැන් දැන් මට තේරෙනව උඹගෙ හිනාව Fake,

මුහුණ Fake, ඇස් Fake, කොණ්ඩෙ Fake, තොල් Fake, අත් Fake, අඩුම තරමෙ ගමන බිමනත් Fake, ඒ ඔක්කොටම

වඩා මුලින් නොකියපු උඹගෙ හිතත් Fake. මේ ඔක්කොම Fake වෙච්ච උඹත් Fake. උඹගෙ ලව් එක ඒකත් Fake. මල ඉලව්වට අහක

හිටපු මමම උඹට ෆට්ට විදිහට ලව් කලා. උඹත් එක්ක හිටිය නම් තව ටිකෙන් මමත් Fake වෙන්න ඉඩ තිබුන. මම නම් යන්තම් ගැලවුනා,

නෑ නෑ උඹම ගැලෙවුව. අනේ පව් ඔය කොල්ලා..සොරි ඔය කොල්ලො.

[QUOTE="TakurZ, post: 7601949, member: 98976"] [CENTER][IMG]http://img441.imageshack.us/img441/3565/fakee.jpg[/IMG] [SIZE=3]මේ ඇත්තමයි කියන්නෙ ඔයා හිනා වෙන මොනාලිසාටත් වඩා ලස්සනයි.ඇත්තමයි ඔයාගෙ මුහුණ දැක්කොත් අයිෂ්චර්යටත් ඉරිසිය හිතෙනව ෂුවර්. ඔයාට මේ තරම් ලස්සන ඇස් ලැබුනෙ කොහොමද?.ඔයාගෙ කොණ්ඩෙ ෂහ් කඩාදාල ඉන්න එපා වැඩිය ඇස්වහ වදියි ඔයාට.. ඔයාගෙ තොල් රෝස පෙති දෙකක් වගෙ. ඔයාගෙ අත් හරිම සිනිදුයි. සුදූ ඔයා ඇවිදිනකොට පුංචි සුරංගනාවියක් වගෙ.. "මම ඔයාට ආදරෙයි" කියල ඔයාම නේද මුලින්ම කිව්වෙ. ඔයා මගෙමයි නේද? මගෙන් වෙන් වෙන්නෙ නෑ නේද කවමදාවත්? කියල මම අහනකොට "ඔව්, මගෙ රත්තරන් මම ඔයාගෙමයි." කියල නතර නොවී "ඔයාගෙ විතරමයි. ඔයා මගෙ පණ" කියලත් කිව්ව නේද? මේ ඔක්කොමත් කියල, ඒ ඔක්කොමත් කරල, ඒ උඹම නේද අද ඔය වෙන එකෙක්ගෙ තුරුලෙ හුරතල් වෙන්නෙ. මට කිව්ව දේවල් ම අද ඌටත් යහමින් කියනව ඇති නේද? මම කිස් කරපු තොල් ම නේද අද ඔය ඌත් කිස් කරන්නෙ. මට නම් හැමදාම උඹ වන් & ඔන්ලි එකම ඔරිජිනල් එන්ට්රි එක වුනා ඒත් ඒ මමම උඹට තවත් Fake එන්ට්රි එකක් වුනේ කොහොමද?. දැන් දැන් මට තේරෙනව උඹගෙ හිනාව Fake, මුහුණ Fake, ඇස් Fake, කොණ්ඩෙ Fake, තොල් Fake, අත් Fake, අඩුම තරමෙ ගමන බිමනත් Fake, ඒ ඔක්කොටම වඩා මුලින් නොකියපු උඹගෙ හිතත් Fake. මේ ඔක්කොම Fake වෙච්ච උඹත් Fake. උඹගෙ ලව් එක ඒකත් Fake. මල ඉලව්වට අහක හිටපු මමම උඹට ෆට්ට විදිහට ලව් කලා. උඹත් එක්ක හිටිය නම් තව ටිකෙන් මමත් Fake වෙන්න ඉඩ තිබුන. මම නම් යන්තම් ගැලවුනා, නෑ නෑ උඹම ගැලෙවුව. අනේ පව් ඔය කොල්ලා..සොරි ඔය කොල්ලො. [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom